තවමත් සුරක්ෂිතව පවතින මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ශ්‍රී දේහය ආගිය කතා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේබුදු හාමුදුරුවන්ට රූපයෙන් බොහෝ දුරට සමාන වුණු රහතන් වහන්සේ නමක් ගැන කතාව හුඟක් වෙලාවට ඔයාලා අහලා ඇති. ඒ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. මගධ රාජ්‍යයේ මහාතීර්ථ බමුණු ගමේ කෝසියගොත්ත බමුණාට සහ සුමනාදේවී බැමිණියට දාව ඉපදුණු පිප්ඵලී කියන බමුණු කුමාරයා තමා පසුකාලීනව බුදුන් සරණ ගිහින් මහා කාශ්‍යප නමින් ප්‍රකට වුණේ. ධූතාංගධාරී භික්ෂූන්ගෙන් අග්‍රස්ථානය වගේම බුදුන් වහන්සේ ...
සඟ රස බස් - 3 ආගිය කතා සඟ රස බස් කියලා මම කතා දෙකක් ලිව්වා කාලෙකට ඉස්සර. ඒවා ඉතින් උපුටා ගත්තු කතානේ. අද කියන්න යන්නේ මමම අහපු සඟ රස බස් කීපයක්.මම කාලයක් කඩවත පැත්තේ තිබුණු ඉංග්‍රීසි පංතියකට ගියා. ඒකේ හාමුදුරුවර
තිළිණයක්ම වූ තිළිණි ආගිය කතා මම ආඩම්බරකාර මනුස්සයෙක්. ජනාධිපතිතුමා තමන් ආඩම්බරකාර තාත්තා කියනවා වගේ ඔව් මමත් ආඩම්බරකාර යාළුවෙක් :) මට Campus එකේ, ඉස්කෝලේ, බාලදක්ෂ කණ්ඩායමේ, ශාන්ත ජෝන් ගිලන් සේවයේ, Logic Class එකේ, දහම් පාසලේ, ගමේ, මුහුණු පොතේ, සිංහල බ්ලොග් අවකාශේ යාළුවෝ ගොඩක් ඉන්නවා. යාළුවෝ ගොඩක් ඉන්න නිසාම නෙමෙයි මම ආඩම්බරකාර යාළුවෙක් වෙන්නේ. මගේ යාළුවෝ ගැන හිතලා ආඩම්බර වෙන්න පුළුවන් නිසයි මම ආඩම්බර වෙන්නේ.ප්‍රත්‍ය ශතකයේ මෙහෙම ...
හොර රහසේ කරන වැඩේ හෙළිවේ - ආගිය කතාවෙන් හෙළිදරව්වක් ආගිය කතා ලංකාවේ බෞද්ධයන් පූජනීයත්වයේලා සළකන පූජනීය වස්තූන්, පූජනිය ස්ථාන රාශියක් ලංකාව පුරාම තිබෙනවා. මේ අතරින් බෝසතාණන් වහන්සේ බුද්ධත්වය ලැබූ අවස්ථාවේ වැඩ සිටිය ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වෙන අනුරාධපුර මහමෙවුනා උයනේ රෝපිත ශ්‍රී මහා බෝධියටත්, තුන්වෙනි වරට ලංකාද්වීපයට වැඩම කළ අවස්ථාවේ බුදුන් වහන්සේ සමනළ කන්දේ පිහිටවපු සිරිපා සළකුණටත්, ලෝකය පුරා ඇති බෞද්ධ ස්ථූප අතුරින් වැඩිම සර්වඥ ධාතූන් වහන්සේලා ...
කතෝලික පූජකයෙක් වී පෘතුගාලයේදී මියගිය උඩරට රජතුමා - ඉතිහාසයේ අප්‍රකට කතා 04 ආගිය කතා Nossa Senhora das Portas do Ceu දේවස්ථානය පෘතුගාලයේ ලිස්බන් දිස්ත්‍රික්කයේ තිබෙන නගරයක් තමා Telheiras කියන්නේ. ඒ නගරයේ ඉදිකරලා තිබෙන ප්‍රධාන කිතුණු පල්ලියක් තමයි Nossa Senhora das Portas do Ceu [ඉංග්‍රීසි අර්ථය - Our Lady of Heaven's Door] මේ දේවස්ථානයට ඇතුළු වන ප්‍රධාන දොරටුවේ ආරුක්කුවේ තිබෙන්නේ මෙවැනි සටහනක් "Foi construido pelo Principe de Candia" මෙහි තේරුම තමයි මෙය [දේවස්ථානය] ඉදිකරන ලද්දේ ...
රජ කාලේ තිබුණු Inter Disawe Competition for ඉර හඳ කොඩිය - ඉතිහාසයේ අප්‍රකට කතා 05 ආගිය කතා කන්ද උඩරට රාජධානියේ ධජයතරඟය කියන එක අද කාලෙට විතරක් නෙමේ රජ කාලෙටත් පොදු දෙයක්. තරඟය කියන එක ගත්තාම එක එක ආකාරවලට තියෙනවානේ. සාමාන්‍යයෙන් පිළිගත් ක්‍රමවේද යටතේ පවත්වන තරඟයක් එහෙමත් නැත්නම් තරඟාවලියක් අවසානයේදී ජයග්‍රාහී පිරිසට ශූරතා පලිහක් හරි ශූරතා කුසලානයක් හරි පිරිනමන එක තමා සාමාන්‍ය සම්ප්රදාය. ඒ හැරෙන්න ජයග්‍රාහී කණ්ඩායටම ධජයක් පිරිනමන එකත් සිදු නොවෙනවා නොවෙයි. අනෙක් අංශවල කොහොමද කියලා ...
ගුරු තනතුර පරම්පරාවට යයි - හර්බජාන් සිං, මන්මෝහන් සිංලා 3 කොටස ආගිය කතා ගුරු අමර් දාස්සීක් දහමේ විකාශනය ගැන කියන කතන්දරයේ අපි මේ වෙද්දී සීක් දහමේ ආරම්භකයා වුණු ගුරු නානක් සහ ගුරු අංගද් ගැන කතා කළා. ඒ වගේමයි ගුරු අංගද් දේව් තමන්ගෙන් පස්සේ සීක් දහමේ මීළඟ ගුරු විදිහට තමන්ගේ අනුගාමිකයෙක් වුණු 72 ක් පමණ වයසැති අමර් දාස්ව නම් කළා කියලත් මතක ඇතිනේ. අද කතාව එතන ඉදන්. 1552 මාර්තු 25 වෙනිදා ගුරු අංගද් ...
exams අස්සේ කවි මඩු තියන්න තමුසෙට පිස්සුද ඕයි ආගිය කතා exams කාලේ කියන්නේ අපිට [අපිට කිව්වේ අපේ special batch එකේ කොල්ලෝ 4 දෙනාට. තව පොරක් අපිත් එක්ක ඉන්නවා. හැබැයි මිනිහා බොහොම නිෂ්ක්‍රීය චරිතයක්] නම් මහා අපල කාලයක්. Notes complete කරන්න, photocopy degree එක කරන්න, library ගිහින් පොත් හොයන්න, assignments, tutorilas ලියන්න වගේ කුදු මහත් කටයුතු රාශියයි. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ දේ තමා exam එකට පාඩම් කරන්න කියලා ලැබෙන study leave ...
කවුද මේ හර්බජාන් සිං, මන්මෝහන් සිං කියන සිංලා ??? ආගිය කතා ඉන්දියාවේ පංජාබ් ප්‍රදේශය මූලික කරගෙන ජීවත් වෙන ශීඛ් දහම අනුගමනය කරන පිරිස සරලවම ශීඛ්වරු විදිහට හඳුන්වන්න පුළුවන්. එයාලගේ නමේ අගට අපේ වාසගම වගේ එකතු කරන කොටස තමා සිංහයා කියන අර්ථය එන සිං කියන කොටස. අද ආගිය කතාවේ අවධානය යොමු වෙන්නේ මේ ශීඛ් දහම ආරම්භ වීම සහ ශීඛ්වරුන්ගේ ආරම්භය ගැන.ශීඛ් දහමේ ආරම්භයට මුල්ම පදනම වැටෙන්නේ භක්තිවාදයෙන්. හින්දු ආගම තුළ එකළොස්වන සහ ...
ජාතක කතා පොතෙන් බයිබලයටද බයිබලෙන් ජාතක කතා පොතටද ? ආගිය කතා මීට කලින් දවසක මම ලියපු බුදුන්, ජේසුස්, විෂ්ණු, මහ්දි, දියසේන මේ ඔක්කොම අනාගතයේ පහළ වෙනවද ලිපිය ලියන කාලයේදී අනෙක් ආගම්වලට අයිති පොතපත් එහෙමත් කීපයක්ම කියෙව්වා. ඒවායිනුත් වැඩියෙන් කියෙව්වේ ක්‍රිස්තියානි ආගමට අයිති පොත්පත්. ඒ පොත්පත් අතරින් ශුද්ධ බයිබලයේ නව ගිවිසුමේ තිබුණු කතාවක් නිසා මට බෞද්ධ සාහිත්‍යයේ තිබෙන ජාතක කතාවක් වගේම මහ රහතන් වහන්සේ නමක් සම්බන්ධ කතාවකුත් මතක් වුණා. ඒ කතා කීපය ...
වටුවන්ගේ මොළේට ඕවා තේරෙනවද ? ආගිය කතා අපි පොඩි කාලේ කරපු එක එක ජාතියේ වැඩ ගැන දැන් මතක් කරලා බලද්දී සමහර වෙලාවට හිතෙනවා ඒ කාලේ කරපු වැඩ හරි ගොන් කියලා. ඒ වගේමයි දැන් කාලෙත්. තව ටික කාලයක් ගිහින් මේ දවස්වල කරපු වැඩ ගැන මතක් කළොත් ඒත් අපිට හිතෙයි මේ දවස්වල අපි හරි ගොන් වැඩනේ කළේ කියලා :))ඒ වගේමයි ඒ දවස්වල සමහර දේවල් අහද්දී දකිද්දී හිතුණේ නැති ගැටළු ...
බුදුන්,ජේසුස්,විෂ්ණු,මහ්දි,දියසේන ඔක්කොම අනාගතයේ පහළ වෙනවද ? ආගිය කතා බලාපොරොත්තු කියන එක ඈත අතීතයේ ඉදන්ම වර්තමානය දක්වාත් ඒ වගේමයි අනාගතය දක්වාත් ඉන්න මිනිස්සුන්ගේ හිත්වල තියෙන දෙයක්. මිනිස්සු එක එක දේවල් ගැන එක එක විදිහට බලාපොරොත්තු ඇති කරගන්නවා. ඒ වගේමයි බලාපොරොත්තු තමා හුඟක් වෙලාවට මිනිස්සුන්ව ජීවත් කරවන්නත් මුල් වෙන්නේ. මේ බලාපොරොත්තුව එහෙමත් නැත්නම් Hope ඇතිවුණු ආකාරය ගැනත් රසවත් ග්‍රීක දේව කතාවක් තියෙනවා. ගින්දර සොරකම් කළ වරදට සියුස් දුන් දඬුවම විඳින ...
ජෝන් පයිබස් සොයා එංගලන්තයට ගිය ගමන - ඉතිහාසයේ අප්‍රකට කතා 18 ආගිය කතා අපි සමහර අයගේ ජීවිතේ මුල ගැන දන්නවා ඒත් මැද අග ගැන දන්නේ නැහැ, තවත් සමහරුන්ගේ මැද දන්නවා මුල අග ගැන දන්නේ නැහැ, තවත් සමහරුන්ගේ අග දන්නවා මුල මැද ගැන දන්නේ නැහැ. මේ විදිහට කතාව පටන් ගත්තේ මේ ළඟදී දවසක මම කියෙව්ව පොතක හිටිය පුද්ගලයෙක් ගැන කරුණු හොයන්න ගිහින් ඒ පුද්ගලයා ගැන සාමාන්‍ය විස්තරයක් වගේම ඒ පුද්ගලයාගේ අවසාන කාලය ගැන විස්තරයක් ...
ගොන් ප්‍රශ්න අහපු රජ කෙනෙක් ගැන කතාවක් ආගිය කතා එකෝමත් එක කාලෙක [කොයි කාලෙද කියලා අහන්න ඔට්ටු නෑ] එකෝමත් එක රටක [ ඒක නම් ඔන්න ඕහේ ලංකාව කියලත් හිතා ගත්තට කමක් නැහැ] රජතුමෙක් හිටියා. රජතුමා ඒ රටේ තිබුණු සල්ලි ඔක්කොම කොටස් වෙළෙඳ පොළටයි, වරායවල් වගේ දේවල් හදන්නයි, ක්‍රිකට් පිට්ටනි හදන්නයි වගේ දේවල්වලට වියදම් කරලා තිබුණේ. අතේ මිටේ සල්ලි නැති නිසා රටේ තිබුණු නිධන් ටිකත් කඩලා ගාණක් හොයාගෙන තිබුණත් රෝල ...
ආශ්චර්යයේ මාවතෙන් විසාකාවියන් වෙතට ආගිය කතා හීනයක්ද කියලා බලන්න අත පොඩ්ඩක් කොනිත්තලා බලන්න උවමනා කළේ නැහැ. මේ ඇත්තම ඇත්ත. Toyota Primeo car එකක මමයි අපේ දුලානි මිසුයි පිටිපස්සේ එකේ. මිස්ගේ මහත්තයා අපේ හේමන්ත සර් ඉස්සරහ seat එකේ. අපේ ආරක්ෂාකාරී, ධාවකයා ගිහාන් driving seat එකේ.අපි යන car එකේ speed meter එකේ පෙන්නනවා speed එක 170 කියලා. අපි යන්නේ ලංකාවේ තියෙන දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ. පිස්සු හැදෙයි සඳ ...
ජීවමාන බුදුන් වහන්සේ බුදු පිළිමයකට කතා කරයි - ලොව මුල්ම බුදු පිළිමය නිර්මාණය කළ හැටි ආගිය කතා ලෝකයේ මුල්ම බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වුණේ කොයි කාලෙද කියන එක තවමත් ගැටලුවක්. ඒත් බහුතර පිළිගැනීම වෙන්නේ නම් කුෂාණ රජ පෙළපතේ කණිෂ්ක රජතුමාගේ [ක්‍රි.ව. 78-127] කාලේ බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වෙන්න ඇතියි කියලා. ඒකට සාධකයක් විදිහට ඉදිරිපත් කරන්නේ කණිෂ්ක රජතුමා නිකුත් කරපු කාසියක බුදු රුවක් දැකගන්න ලැබෙන එක. බුදුරුව දැක්වෙන කණිෂ්කගේ කාසියග්රීක ප්‍රතිමා නෙලීමේ ආභාෂය මේ රුව නිර්මාණයට ලැබෙන්න ඇති කියලාත් ...
උපැවිදිව කතෝලිකයෙක් වී මියගිය මහානායක හාමුදුරුවෝ ආගිය කතා අද ආගිය කතාවෙන් කියන්න යන කතාවේ මාතෘකාව දැක්කාම බොහෝ දෙනෙක් කලබලයට පත් වෙන්න පුලුවන්. සාමාන්‍ය හාමුදුරු නමක් උපැවිදි වුණත් මහානායක හිමි නමක් උපැවිදි වුණාය කියන එක හුඟක් අයගේ විශ්මයට හේතුවේවි. ඒකටත් වඩා කතෝලික දහම වැළඳ ගැනීමට වැඩි විශ්මයට හේතුවේවි. කතාව ආරම්භ කළොත් මේ විදිහට උපැවිදි බවට පත්වෙන මහානායක හාමුදුරුවෝ බොහොම සුවිශේෂී පුද්ගලයෙක්. ඒකට හේතුව තමා වර්තමානය දක්වාම පැවත එන ශ්‍රී ...
දෙමළාගේ ප්රශ්නය-අපි දෙමළ තමා මහත්තයා ඒත් දෙමළ දන්නෑ ආගිය කතා උදේ කැම්පස් යද්දී හොඳට තිබ්බ සෙරෙප්පුව හවස ගෙදර යන්න පහළට එද්දී ගැලවිලා ගියා. ගෙදරට යනකම් අල්ලගෙන ඉන්න පුලුවන් කියලා හිතුණත් කැම්පස් එක පහළ ඉන්න සෙරෙප්පු හදන මනුස්සයා ලව්වා හදාගත්තා නම් හොඳයි කියලා හිතුණේ කෝකටත් හොඳ නිසා. ඒත් හිතේ පොඩි සැකයක් තිබුණා ඒ මනුස්සයා පහුගිය දවස් ටිකේම පේන්න හිටියෙත් නැති හින්දා. මිනිහා හිටියේ නැත්නම් පහළ තියෙන කමියුනිකේෂන් එකකින් සුපර් ග්ලූ එකක් ...
පොලිසිය ලංකාවේ හොඳ පොලිසිය........ ජනතාවගේ හිත දිනා ගත්තු........ ආගිය කතා ගෙදර ඉන්න බැරිකමකට නෙමෙයි විද්‍යාර්ථීන් විදිහට අධ්‍යයන කටයුතුවලට තියෙන පරම උද්යෝගය නිසාම අපි තුන්දෙනා මම, ස්වීටා, මැදයා එදා කැම්පස් ගියා :) අපි මේ semester එකට දාලා තිබුණු සංස්කෘත auxilary unit එකේ lectures වගයක් exams ඉවර වුණාට පස්සෙත් තිබුණා.ඉතින් එදා තමයි campus එකට අලුත් නැව එන දවසක. කැලණියේ harbour එකක් හැදුවේ නැහැ :)) සරසවි භාෂාවෙන් නවක සිසුන් campus එකට එන එක ...
ඩොමිනික් චන්ද්‍රසාලිගේ දුතියාගමනයේ ප්රථමාගමනය ආගිය කතා මමයි ඩොමායි campus එක පහළ ඉදන් ඩොමාගේ අලූත් කතා පොතේ proof කියවලා ඒකේ තිබුණු අක්ෂර දෝෂ ටික හදලා campus එකට එමින් ගමන්.මම ඩොමාට කිව්වා "මචං අර චීන්නු කිව්වා වගේ දැන් උඹට ඉතුරු වෙලා තියෙන්නේ පුතෙක් හදන්න විතරයිනේ. උඹ දැන් පොතකුත් ලියලා තියෙනවා, ගසුත් හිටවලා ඇතිනේ" කියලා.එතකොට ඩොමා කිව්වා "නැහැ බන් පුතා හදන වැඩේ විතරක් ඉතුරුවෙලා දැන් හුඟක් කල්. මොකද බන් ...