ඉවරෙටම ඉවරයි ඕන් ආගිය කතා ගුරු ගෝබින්ද් සිං සීක්වරුන්ගේ ආගම ආරම්භ වුණු හැටි ගැන අපි මේ වෙද්දී සටහන් පහකින් කියෙව්වා. කවුද මේ හර්බජාන් සිං, මන්මෝහන් සිං කියන සිංලා ??? ගුරු අංගද් දේව් ගුරු තනතුර පරම්පරාවට යයි අවුරුදු 8 දී ගුරු හර් ක්‍රිෂන් වසූරියෙන් මියයයි තවත් "ගුරු"වරයෙක්ව වධ දී මරා දැමෙයි මේ ලිපි මාලාවේ අවසන් කොටස තමා අද ලියවෙන්නේ. තමන්ගේ පියා වීරයෙක් වගේ මරණයට මුහුණ ...
පුංචි සරුංගලේ කතා වස්තුව ආගිය කතා එකෝමත් එක කාලෙක පුංචි සරුංගලයක් තිබුණා. මම ඒකට පුංචි සරුංගලයක් කියලා කිව්වේ ඒක ප්‍රමාණයෙන් පොඩි එකක් වුණු නිසාම විතරක් නෙමේ වෛවාරණ මෝස්තර නැතුව චාම් විදිහට හදලා තිබුණු නිසා. ඉතින් මේ පුංචි සරුංගලේ තමන්ට භාර වුණු කාර්යය ඒ කියන්නේ ඉහල අහසට යන එක හොඳට කරගන්න හිතුවා. ඒ නිසා පුංචි සරුංගලේ ටිකෙන් ටික නූල් අරගෙන ඉහල අහසටම යන්න පටන් ගත්තා. පුංචි සරුංගලේ ...
The Reader තුළින් හෙලිවන නිර්සාක්ෂරතාවයේ අන්දරය ආගිය කතා 1922 ඔක්තෝබර් 21 දී ජර්මනියේ හර්මන්ස්ටඩ්වල උපත ලබපු හනා ස්මිට්ස් සීමන්ස් කම්හලේ රැකියාවකට යනවා. ෆෝමන්වරියක් විදිහට උසස්වීමක් ලැබුණත් හනා සීමන්ස් කම්හලෙන් ඉවත්වෙලා හිට්ලර්ගේ එස් එස් හමුදාවේ සිරකරුවන් භාරව සිටින ගාඩ්වරියක් විදිහට සේවයට එක් වෙනවා. හිට්ලර්ගේ තුන්වෙනි අධිරාජ්‍ය සිහිනය බිඳ වැටීමත් සමඟම සිරකරුවන් එක්කම බටහිරට යන හනා බටහිර ජර්මනියේ වාසය කරන්න පටන් ගන්නවා.එහි වාසය කරද්දී මයිකල් බර්ග් කියන අවුරුදු 15 තරුණයාව ...
කරන්න බැරි නම් වහලා දාන්න ආගිය කතා මේ ළඟදී දවසක අපේ ගමේ වයසක මනුස්සයෙක් අන්ත්‍රා වෙලා මායි තව යාලුවෙකුයි ඒ මළ ගෙදර ගියා. මෘත දේහයට ආචාර කරන්න ගේ ඇතුළට ගියාම මියගිය කෙනාගේ බිරිඳත් ඇවිත් අපිව පිළි අරගෙන මියගිය හැටිත් අපිත් එක්ක කතා කළා. පස්සේ ඉතින් අපි දෙන්නා එළියේ තිබුණු hut එකකින් වාඩි වුණා.මාත් එක්ක ගිය එකා බුලත් විට මරුවා. Man බුලත් විටක් කන්න පටන් ගත්තා. මමත් ඉතින් ...
සිංහල අලුත් අවුරුද්ද මාර්තු 26 වෙනිදාද ??? ආගිය කතා ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පළ කෙරෙන කැඩපත පුවත්පතේ අප්‍රේල් කලාපය වෙනුවෙන් මේ සටහන රචනා කෙරුණු නිසා සටහන "ටිකක්" බරසාර විදිහට ලියා ඇති බව කරුණාවෙන් සළකන්න :D අලුත් අවුරුද්ද විවිධාකාර ජාතීන් විවිධාකාරයෙන් සමරන අතර බහුතරය පිළිගත් ක්‍රමය අනුව ජනවාරි 1 වනදා නව වසරක් ඇරඹෙන අතර එදින උත්සවාකාරයෙන් සමරනු ලැබේ. එනමුත් සිංහලයන් හා හින්දූන් අප්‍රේල් 14 වනදා තම අලුත් අවුරුද්ද ලෙස ...
ඉංග්‍රීසීන්ට උඩරට දිනා දුන් යටි කූට්ටු මහ මොළකාරයා - ඉතිහාසයේ අප්‍රකට කතා 10 ආගිය කතා සර් ජෝන් ඩොයිලි මේ කතාවත් කියවන්න කලින් මුලින්ම කියන්න ඕනේ මීට කලින් මම ලියපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා පාවා දුන් අයට සාපයක් වැදුණාද කියන සටහනත්, රජතුමාට දඩ ගැසූ උඩරට රාජ සභාව කියන සටහනත්, ලංකාවේ අන්තිම රජ්ජුරුවන්ට අන්තිමට මොකද වුණේ කියන සටහනත් මේ කතාවත් එක්ක සෘජුවම නැතත් වක්‍රව සම්බන්ධයක් තියෙන නිසා ඒ කතා කියවන්න බැරිවුනා නම් කියවලා එන්න කියන එක. ...
ලංකාවේ මලය තෙරුන්ට මුණගැසුණු මෛත්‍රී බෝසතුන් ආගිය කතා සන්තුසිත දිව්‍යරාජයා හෙවත් මෛත්‍රී බෝසතුන්මහා භද්‍ර කල්පයේ මීළඟට බුදුවන්නට පාරමී ධර්ම සම්පූර්ණ කරලා තුසිත දිව්‍ය ලෝකයේ සන්තුසිත දිව්‍ය රාජයා නමින් මේ වනවිට වැඩ වාසය කරන මෛත්‍රී බෝසතුන් ගැන මීට කලිනුත් ආගිය කතාවෙන් කියවුණු යම් යම් කතාවලින් දැනගන්න ඔබටත් ලැබෙන්න ඇති.අද කතාවෙන් කියවෙන්නේ මෛත්‍රී බෝසතුන්ව මුණගැසීමේ භාග්‍යය හිමිවුණු ලාංකික මහ තෙරුන් වහන්සේ නමක් පිළිබඳ කතාවක්. ඈත අතීතයේ රෝහණ දේශයේ කම්බෝජ කියන ...
එක්තරා රජ කෙනෙකුගේ කතාවක් ආගිය කතා ඇවිද්ද පය දහස් වටී කියන සිංහල කියමන හුඟාක් ප්‍රසිද්ධ එකක්. පයින්ම ගමන් බිමන් ගිය ඉස්සර කාලෙට නම් මේ කියමන හුඟාක් අදාළයි. වර්තමානේ වෙද්දී පයින් ගමන් බිමන් අඩුයි නොවැ :)කොහොම නමුත් අද කතාව මේ කියමන හැදුණු හැටි ගැනයි. ඒකත් පරණ කතාවක්. කතාව මෙහෙමයිඑකෝමත් එක කාලෙක [හිට්ම කෑල්ල] එක සිටුතුමෙක් හිටියා. හැබැයි එයා හරි දුප්පත්ලු. එතකොට දුප්පත් නම් මෙයා සිටුතුමෙක් වුණේ කොහොමද ...
බුද්ධ කාලයේ මිහිපිට ජීවත් වුණු තව්තිසාවේ දෙවිවරු ආගිය කතා බුදුරදුන් හමුවට පැමිණි ශක්‍ර දේවේන්ද්‍රයා සහ මහා බ්රහ්මයාදේව සංකල්පය කියන එක බොහොම විවාද සම්පන්න මාතෘකාවක්. ඒ වගේමයි ඒක බෞද්ධ දේව සංකල්පය කියලා කතා කරද්දීත් කිසිම වෙනසක් නැහැ විවාද සම්පන්න බව කලින් එකටත් වඩා වැඩියි.... මේ විවාදවලදී එන ප්‍රධානම ප්‍රශ්නයක් තමා "කවුද දෙවියන්ව දැක්කේ" කියන එක. ඒත් බුද්ධ කාලයේ ජම්බුද්වීපයේ වාසය කරපු මිනිස්සුන්ට දෙවිවරු දැකගන්න අවස්ථාව හම්බුණා කියන එක ත්‍රිපිටකය ...
හර්බජාන් සිං, මන්මෝහන් සිංලා ගැන 2 ලිපිය - ගුරු අංගද් දේව් ආගිය කතා ගුරු අංගද් දේව්මීට පෙර ලියපු කොටසට හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුණා වගේම හුඟක් දෙනා ඒ ලිපියෙන් ශීඛ්වරු ගැන යමක් දැනගත්තා කියලා දැනගන්න ලැබුණා. මේ තමයි එදා කතාවේ ඉතිරිය.ගුරු නානක් දේව් මිය යන්න ආසන්න කාලයේදී තමන්ගේ පුතුන් දෙදෙනා වගේම ප්‍රධාන ශ්‍රාවකයන් පිරික්සලා බලලා තමන්ගේ අනුප්‍රාප්තිකයා එහෙමත් නැත්නම් මීළඟ ගුරු නම් කරනවා. ඒ ගුරු අංගද් දේව්. මෙතුමාගේ ඇත්ත නම වුණේ භායි ලේනා. භායි ...
වානගුරු සර් ආගිය කතා Science Class එකේ ඉදන් Arts Class එකට නික්මන් කළාට පස්සේ Arts Sectional Head ෂ්‍යාමෙන් මිස් Arts Subjects categorize කරලා තිබුණු කොළයක් මට දීලා ඒ category තුනෙන් කැමති subjects 3 ක් තෝරගන්න කියල
බුරුමයේ චූඩා මාණික්‍යයක් සවි කර රුවන්මැලි සෑය නූතනයේ ඉදි කළ හැටි ආගිය කතා ශ්‍රී ලංකාවේ තිබෙන ස්ථූප අතරින් ලංකාවාසී වගේම ලෝකවාසී බෞද්ධයන්ගේ වන්දනාවට වැඩියෙන්ම පාත්රවුණු ස්ථූපය විදිහට රුවන්මැලි සෑය හඳුන්වන එක අතිශයෝක්තියක් නෙමේ. අනුරාධපුර යුගයේ රාජ්‍ය කළ හෙළ රාජාවලියේ ඉහළම ස්ථානයක වැජඹෙන දුටුගැමුණු රජතුමා විසින් කරවන්නට යෙදුණු රුවන්මැලි සෑය ශ්‍රී ලංකාවේ මහා ස්ථූප ඉදිකිරීමේ යුගය ආරම්භ කළා. අසදෘශ සෑයේ ප්‍රමාණය ගැන මෙයින් අවබෝධයක් ගත හැකියි[තවත් ඡායාරූප බලන්න වරුණ කමවංශගේ පිටුවට මෙතනින් යන්න]ලංකාවේ තිබෙන ...
තවත් "ගුරු"වරයෙක්ව වධ දී මරා දැමෙයි - හර්බජාන් සිං, මන්මෝහන් සිංලා 5 කොටස ආගිය කතා ගුරු තේඝ් බහදූර් සීක්වරුන්ගේ ආගම ආරම්භ වුණු හැටි ගැන අපි මේ වෙද්දී සටහන් හතරකින් කියෙව්වා. කවුද මේ හර්බජාන් සිං, මන්මෝහන් සිං කියන සිංලා ??? ගුරු අංගද් දේව් ගුරු තනතුර පරම්පරාවට යයි අවුරුදු 8 දී ගුරු හර් ක්‍රිෂන් වසූරියෙන් මියයයි කලින් කතාවේ අන්තිමට කිව්වා වගේ වසූරියෙන් මරණාසන්නව සිටි ගුරු හර් ක්‍රිෂන්ගේ නම් කිරීමෙන් 6 වෙනි ගුරු විදිහට හිටියට හර් ගෝබින්ද්ගේ ...
කෝ සින්දු සංගීතේ විතරද ??? ආගිය කතා චිත්‍රපටියක් සඳහා හරි එහෙමත් නැත්නම් ටෙලි නාට්‍යයක් සඳහා හරි සකස් කරන තේමා වාදනය කියන්නේ හරිම සිත් ඇදගන්නා සුළු එකක්. සමහර වෙලාවට ඒ චිත්‍රපටියට හරි ටෙලි නාට්‍යයටත් වඩා ජනප්‍රියත්වයක් තේමා වාදනය හිමි කරගන්න අවස්ථා නැත්තේමත් නැහැ. කාලෙක ඉදන් මගේ තිබුණු විනෝදාංශයක් තමා මේ වගේ තේමා වාදන රස විඳින එක. ඉතින් මට හිතුණා ඒවා ගැන පොඩි කතාවක් ඇති කරන්න. තව එකක් කියන්න ...
කැප්පෙටිපොළ මහ දිසාව වීරයෙක්ද ද්‍රෝහියෙක්ද ? - ඉතිහාසයේ අප්‍රකට කතා 14 ආගිය කතා 1815 ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඉංග්රීසින්ගේ ග්‍රහණයට ලක්වීමත් උඩරට රදළයන්ගේ සහය ඇතුළු කන්ද උඩරටත් ඉංග්‍රීසීන් අල්ලාගන්න සමත් වුණු නිසාත් ඒ වර්ෂයේ ඉදන් මුලු ලංකාවම ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්රවුන්රිග් ගේ නායකත්වයෙන් පාලනය වීම ආරම්භ වෙනවා. ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්රවුන්රිග් කන්ද උඩරට රජ කාලේ තිබුණු පාලන ක්රමයම ස්ථාපනය කරලා ප්‍රධාන අදිකාරම්වරු දෙදෙනා යටතේ දිසාවේවරු වගේම අනිත් නිලධාරීන් පත් කරලා තිබුණත් උඩරට නේවාසික ...
සුභ වෙසක් මංගල්‍යයක් වේවා කියලා සුභ පතන එක හරිද ??? ආගිය කතා Facebook එකේ සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා තියෙන photo එකකට මාව tag කරලා තිබුණා. ඒ වගේමයි මම member කෙනෙක් වෙලා ඉන්න FB group එකක wall එකේ තව member කෙනෙක් ලියලා තිබුණා සුභ වෙසක් දිනයක් වේවා කියලා. ඉතින් දැන් මගේ ප්රශ්නය එහෙම වෙසක් දිනයට අපිට සුභ පතන්න පුලුවන්ද කියන එක. අලුත් අවුරුද්දක් ලබද්දී අපි සුභ පතනවා සුභ අලුත් අවුරුද්දක් වෙන්න ...
හොඳ හොඳ වස් කවි කී කුංකුණාවේ හාමුදුරුවන්ගේ තවත් කතා කීපයක් ආගිය කතා වස් කවියෙන් හරි හරි වැඩ කරපු මහනුවර යුගයේදී වැඩ වාසය කරපු කුංකුණාවේ හාමුදුරුවන් ගැන කලින් දවසක කතා කළානේ. ඒකෙන් කතා කළේ හාමුදුරුවෝ කියපු හොඳ හොඳ වස් කවිනේ. අද කියන්නේ හාමුදුරුවන් සම්බන්ධ හොඳ හොඳ කතා ටිකක්.මතකනේ එදත් මම කිව්වා කුංකුණාවේ හාමුදුරුවොත් එක්ක හිත හොඳ නැති හාමුදුරුවරු එහෙමත් හිටියා කියලා. ඒ වගේමයි ගිහියොත් හිටියා කුංකුණාවේ හාමුදුරුවොත් එක්ක එච්චර හිත හොඳ නැති. ...
මිහස පත්තරේ ආගිය කතා අපේ Campus එකේ Peace and Conflict Resolution කරන කොල්ලෝ කෙල්ලෝ set එක මේ දවස් ටිකේ එක දිගට Gym Canteen එකට වෙලා බර කයියක්. මාත් එතනින් යන ගමන් නිකමට ඔළුව දාලා බලද්දී තමයි මේ වැඩේ ගැන දැනගත්තේ.අපේ Peace set එක ලංකාවේ තියෙන ...
w3Lanka, Lanka e news, මහානාම හාමුදුරුවෝ සහ අසරණ වූ සරණ, ගොඩගිය ඵුස්සදේව ආගිය කතා ඉතිහාසය නැවත නැවතත් සිදුවේ කියන කතාව ප්‍රසිද්ධ කතාවක්. ඒත් ඒකට තව කෑල්ලක් එකතු වෙන්න ඕනේ. ඒ තමා ඉතිහාසය විටෙක ඒ ලෙසින්ම සිදුවන අතර විටෙක යම් යම් කොටස් සංශෝධන සහිතව වුවද මූලික සන්දර්භය තුළ නැවත සිදුවේ කියලා.ඒක නිසාමයි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න එක වැදගත් කියලා කියන්නේ. මෑත කාලේ මම දැක්ක සිද්ධියකුත් ඊට අනුරූප ඉතිහාසයේ තියෙන සිද්ධියත් වර්තමාන කතා අතීත කතා දක්වලා ...
රාජසිංහ රජුට රූපෙන් සමාන වූ අලුවිහාරේ නිලමේ - ඉතිහාසයේ අප්‍රකට කතා ආගිය කතා II රාජසිංහ රජතුමා කතාව ඇරඹෙන්නේ පෘතුගීසී බලය ලංකාවෙන් තුරන් කිරීම තමන්ගේ ඒකායන අරමුණ කරගෙන ඒකට II රාජසිංහ රජතුමා කටයුතු ආරම්භ කිරීමත් එක්ක. මේ සඳහා ලන්දේසීන්ගේ උදව් ගන්න රජතුමා 1638 දී ලන්දේසී අද්මිරාල් ඇඩම් වෙස්ටර්වෝල්ඞ් එක්ක ගිවිසුමකට එළඹෙනවා. ඒ අනුව ති‍්‍රකුණාමලය, මීගමුව, ගාල්ල, කොළඹ, කළුතර, අඟුරුවාතොට, මන්නාරම ආදී ප්‍රදේශවල තිබුණු පෘතුගීසි බලකොටු යටත් කරගෙන හිටිය ලන්දේසීන් 1658 ජූනි මාසය වෙද්දී ...