සැරියුත්, මුගලන් හිමිවරු මතු බුදුවේ යැයි බුදුන් වහන්සේ විවරණ දෙති ආගිය කතා බෞද්ධ, හින්දු, කිතුණු පොත් හොය හොය ඉද්දී පහුගිය දවසක මට කියවන්න ලැබුණා මහායාන බුදු දහමේ ප්‍රධානම ග්රන්ථයක් විදිහට සැලකෙන සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය. ඒ සූත්‍රය කියවද්දී සිත් ඇදගන්නා සුළු වගේම විශේෂයි කියලා හිතුණු කරුණු ටිකක් බෙදා හදාගන්නයි අද මගේ කල්පනාව. මේ සූත්‍රයත් පටන් ගන්නේ ථේරවාදී බුදු දහමේ සූත්‍ර පටන් ගන්න ආකාරය වෙන "මා විසින් මෙසේ අසන ලදී" කියන වාක්‍යයෙන්. බුදු හාමුදුරුවෝ ...
ජාතක කතා පොතෙන් බයිබලයටද බයිබලෙන් ජාතක කතා පොතටද ? ආගිය කතා මීට කලින් දවසක මම ලියපු බුදුන්, ජේසුස්, විෂ්ණු, මහ්දි, දියසේන මේ ඔක්කොම අනාගතයේ පහළ වෙනවද ලිපිය ලියන කාලයේදී අනෙක් ආගම්වලට අයිති පොතපත් එහෙමත් කීපයක්ම කියෙව්වා. ඒවායිනුත් වැඩියෙන් කියෙව්වේ ක්‍රිස්තියානි ආගමට අයිති පොත්පත්. ඒ පොත්පත් අතරින් ශුද්ධ බයිබලයේ නව ගිවිසුමේ තිබුණු කතාවක් නිසා මට බෞද්ධ සාහිත්‍යයේ තිබෙන ජාතක කතාවක් වගේම මහ රහතන් වහන්සේ නමක් සම්බන්ධ කතාවකුත් මතක් වුණා. ඒ කතා කීපය ...
අපේ රජවරු බයියන් කාපු හැටි ආගිය කතා ජාතික රූපවාහිනියේ මේ දවස්වල විකාශනය වෙන සුජාත දියණි කියන කොරියානු නාට්‍යයේ පෙන්වන්නේ කොරියාවේ රජ කෙනෙක්ගේ රජ වාසළ මුළුතැන්ගෙයි පාලිකාවරියක්ගේ කතාවක්. මේ කතාව බලන උදවිය නම් දන්නවා ඇති මේ මුළුතැන්ගෙයි පාලිකාවන්ගේ වැඩේ රජතුමා, මව් බිසව සහ අග බිසවට විවිධාකාරයේ කෑම වර්ගය හදන එක කියලා. ඒ වගේමයි තානාපතිවරු ආපුවත් මෙයාල පෝෂණ ගුණය තියෙන ඒ වගේමයි රසවත් කෑම පිළියෙල කරන්න ඕනේ. කොහොම නමුත් ...
බුදුන්,ජේසුස්,විෂ්ණු,මහ්දි,දියසේන ඔක්කොම අනාගතයේ පහළ වෙනවද ? ආගිය කතා බලාපොරොත්තු කියන එක ඈත අතීතයේ ඉදන්ම වර්තමානය දක්වාත් ඒ වගේමයි අනාගතය දක්වාත් ඉන්න මිනිස්සුන්ගේ හිත්වල තියෙන දෙයක්. මිනිස්සු එක එක දේවල් ගැන එක එක විදිහට බලාපොරොත්තු ඇති කරගන්නවා. ඒ වගේමයි බලාපොරොත්තු තමා හුඟක් වෙලාවට මිනිස්සුන්ව ජීවත් කරවන්නත් මුල් වෙන්නේ. මේ බලාපොරොත්තුව එහෙමත් නැත්නම් Hope ඇතිවුණු ආකාරය ගැනත් රසවත් ග්‍රීක දේව කතාවක් තියෙනවා. ගින්දර සොරකම් කළ වරදට සියුස් දුන් දඬුවම විඳින ...
නම් ගම් ටිකක මුල් සොයා ආගිය කතා බුදු සිරිතත් එක්ක සම්බන්ධ වෙන විවිධ පුද්ගලයෝ වගේම විවිධ ස්ථාන රාශියක් තිබෙනවා. මේ විවිධාකාර පුද්ගලයන් වගේම ස්ථානවලට නම හැදුණු හැටි ගැන යම් යම් බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථවල කතා කරලා තිබෙනවා. හැම ස්ථානයේම හරි හැම පුද්ගලයාගේම හරි නම සකස් වුණු හැටි නැතිවුණත් සාමාන්‍ය ප්‍රමාණයකට ඒ පිළිබඳ විස්තර තිබෙන නිසා බෞද්ධ සාහිත්‍ය ග්රන්ථ කීපයක්ම කියවද්දී මට හම්බුණු ඒ වගේ දේවල් ටිකක් ගැන කියන්න ...
ශාක්‍යයන්ගේ ලේවලින් පුටු හෝදපු විඩූඪභ කුමාරයා ආගිය කතා කපිලවස්තුපුර නටබුන් කලින් සතියක ලියපු අයියලා නංගිලා කසාද බැන්ද හැටි කියන බ්ලොග් සටහනෙන් ශ්‍රේෂ්ඨ රාජ වංශයක් විදිහට සැලකෙන් ශාක්‍ය වංශය ආරම්භ වුණු ආකාරය ගැන කතා කළා මතක ඇති. ඒ වගේ ශ්‍රේෂ්ඨ වංශයක් වුණු ශාක්‍ය වංශයේ අවසානය බොහොම ඛේදනීයයි කියලා මම කිව්වාත් මතක ඇති. ඉතින් අද ආගිය කතාවෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ ශාක්‍ය රාජ වංශයේ ඛේදනීය අවසානය පිළිබඳව. කෝසල ජනපදය කියන්නේ ...
ඉවරෙටම ඉවරයි ඕන් ආගිය කතා ගුරු ගෝබින්ද් සිං සීක්වරුන්ගේ ආගම ආරම්භ වුණු හැටි ගැන අපි මේ වෙද්දී සටහන් පහකින් කියෙව්වා. කවුද මේ හර්බජාන් සිං, මන්මෝහන් සිං කියන සිංලා ??? ගුරු අංගද් දේව් ගුරු තනතුර පරම්පරාවට යයි අවුරුදු 8 දී ගුරු හර් ක්‍රිෂන් වසූරියෙන් මියයයි තවත් "ගුරු"වරයෙක්ව වධ දී මරා දැමෙයි මේ ලිපි මාලාවේ අවසන් කොටස තමා අද ලියවෙන්නේ. තමන්ගේ පියා වීරයෙක් වගේ මරණයට මුහුණ ...
තවත් "ගුරු"වරයෙක්ව වධ දී මරා දැමෙයි - හර්බජාන් සිං, මන්මෝහන් සිංලා 5 කොටස ආගිය කතා ගුරු තේඝ් බහදූර් සීක්වරුන්ගේ ආගම ආරම්භ වුණු හැටි ගැන අපි මේ වෙද්දී සටහන් හතරකින් කියෙව්වා. කවුද මේ හර්බජාන් සිං, මන්මෝහන් සිං කියන සිංලා ??? ගුරු අංගද් දේව් ගුරු තනතුර පරම්පරාවට යයි අවුරුදු 8 දී ගුරු හර් ක්‍රිෂන් වසූරියෙන් මියයයි කලින් කතාවේ අන්තිමට කිව්වා වගේ වසූරියෙන් මරණාසන්නව සිටි ගුරු හර් ක්‍රිෂන්ගේ නම් කිරීමෙන් 6 වෙනි ගුරු විදිහට හිටියට හර් ගෝබින්ද්ගේ ...
අයියලා නංගිලා කසාද බැන්ද හැටි ආගිය කතා අයියලා නංගිලා කසාද බඳිනවා කියන එක බරපතල ගණයේ වැරැද්දක් කියලා තමා අතීතයේ ඉදන්ම සැලකුණේ. ඒත් මානව සමාජයේ ආරම්භකම අවධියේදී එකම පවුලේ සහෝදර සහෝදරියන් අතරේ ලිංගික සබඳතා පැවතුණා කියලා තමා සමාජ විද්‍යාඥයන් දක්වන්නේ. ක්‍රමයෙන් මිනිසා ශිෂ්ට සම්පන්න වීමත් එක්ක සහෝදර සහෝදරියන් අතර වගේම සමාන්තර ඥාතීන් වෙන පිය පාර්ශවයේ සහෝදරයන් සහ දරුවන් අතරේ විවාහ සබඳතා/ ලිංගික සබඳතා "ව්‍යභිචාරී තහංචි" Incest Taboo විදිහට ...
බඩුමිළ වැඩියි කියලා කෑ ගහලා හරි යන්නේ නැහැ - තවත් අපූරු මනුස්සයෙක්ගේ කතාවක් ආගිය කතා එදා 4 කණුවේ බස් හෝල්ට් එකෙන් 138 කඩවත කොටුව බස් එකකට නැග ගත්තේ ඉක්මණට කැම්පස් එකට එන්න හිතාගෙන. බස් එකේ සාමාන්‍ය ප්‍රමාණයකට සෙනඟ හිටියත් පිටිපස්සේ දොර ගාව සීට් එකක් හිස් වෙලා තිබුණු නිසා මම එතනින් වාඩි වුණා. මම වාඩි වෙලා හිටිය සීට් එකේ අනිත් කොණේ වාඩිවෙලා හිටියේ අවුරුදු 50 ක විතර පෙනුම තිබුණු වයසක පිරිමි කෙනෙක්. අතේ පාර්සලේකුත් තිබුණා. "බලන්න ...
ක්‍රම ක්‍රමයෙන් වැඩි කාර්ය බහුලත්වයකට ආගිය කතා පහුගිය දවස් ටිකේ වගේම තවමත් මම කාර්ය බහුල වෙලා ඉන්නේ. ඒ ඇයි කියලා මම කලිනුත් කිව්වා. ආයි පාරක් කිව්වොත් මට A/L Logic උගන්වපු ගුරුතුමිය බහුවරණ ප්‍රශ්නෝත්තර පොතක් හදලා තියෙන්නේ. බහුවරණ ප්‍රශ්නෝත්තර 1000 ක් තියෙන මේ පොත ටයිප් කිරිල්ලේ තමා මේ දවස්වල සැරේටම යෙදිලා ඉන්නේ. ඒ වගේමයි මේ පොතේ දොරට වැඩුම කරන දවසට අපේ Logic Class එකේ 2002 ඉදන් මේ දක්වා ...
කුණු ගඳ එන කටවල් අතරේ මහනෙල් මල් සුවඳ එන කටක් ආගිය කතා උදේ නැගිට්ට ගමන්ම කටෙන් එන ගඳ වගේම තවත් සමහරුන් දත් මැදලා මොන ජාති කළත් කටෙන් එන ගඳ ගැන අපි කාට කාටත් අත්දැකීම් ඇති. එහෙම කටෙන් ගඳක් එන එක සමහර රෝග තත්ව නිසාත් වෙන්න පුලුවන්. මහ වෙදනා, ගිමන් නිවන්නා වගේ වෛද්‍ය ක්ෂේත්රයේ ඉන්න අපේ හිතවතුන් ඒ ගැන කරුණු පැහැදිලි කරාවි. ඉතින් මේ විදිහට කටෙන් එන ගඳවල් හංග ගන්න Mouth Spray පාවිච්චි ...
පුංචි සරුංගලේ කතා වස්තුව ආගිය කතා එකෝමත් එක කාලෙක පුංචි සරුංගලයක් තිබුණා. මම ඒකට පුංචි සරුංගලයක් කියලා කිව්වේ ඒක ප්‍රමාණයෙන් පොඩි එකක් වුණු නිසාම විතරක් නෙමේ වෛවාරණ මෝස්තර නැතුව චාම් විදිහට හදලා තිබුණු නිසා. ඉතින් මේ පුංචි සරුංගලේ තමන්ට භාර වුණු කාර්යය ඒ කියන්නේ ඉහල අහසට යන එක හොඳට කරගන්න හිතුවා. ඒ නිසා පුංචි සරුංගලේ ටිකෙන් ටික නූල් අරගෙන ඉහල අහසටම යන්න පටන් ගත්තා. පුංචි සරුංගලේ ...
කපිලවස්තු සර්වඥ ධාතු වැඳීම, වැන්දවීම සහ තවත් කතා ගොඩා...ක් ආගිය කතා මේ දවස්වල ලංකාවේ ඉන්න පොඩි ළමයාගේ පටන් බෞද්ධ වේවා අබෞද්ධ වේවා හැමෝම වගේ කපිලවස්තුපුරය ගැන දන්නවා හරියට කපිලවස්තුපුරේ ජීවත් වුණු මිනිස්සු වගේ. අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැහැනේ. ඒකට හේතුව හැමෝම දන්නවා. කපිලවස්තුපුරයේ ස්ථූපයකින් ලැබුණු සර්වඥ ධාතූන් වහන්සේලා සතර නමක් පහුගිය දවසක ලංකාවට වැඩම කරවීමත් ලංකාවේ ස්ථාන කීපයකම ප්‍රදර්ශනය කිරීමත් එක්ක ලංකාවේ මාධ්‍යවලට පින් සිද්ධ වෙන්න හැමෝම වගේ මේ ගැන ...
මට හිතෙන හැටි ලෙස මීමන ප්‍රේමතිලක සිතූ දෑ ලියූ හැටි ආගිය කතා ලංකාවේ හිටිය ප්‍රවීණ ලේඛකයෙක්, කොළඹ යුගයේ කවියෙක් ඒ වගේම පුවත්පත් කලාවේදීයෙක් තමා මීමන ප්‍රේමතිලක කියන්නේ. පරිසරයට සොබා දහමට ලොකු ලෙංගතුකමක් තිබුණු පුද්ගලයෙක් විදිහටත් ඔහුව හඳුන්වන්න පුලුවන්. වසර 47 ක් වැනි කෙටි කාලයක් ජීවත් වුවත් ඔහු කළ කී දෑ නම් විශාලයි. මේ මට අපේ පන්සලේ පුස්තකාලයෙන් හමුවුණු මීමන ප්‍රේමතිලක ලියූ මට හිතෙන හැටි පොත් පෙළේ තුන්වැනි කොටස. බොහොම සිත් ඇදගන්නා සුළු ...
අවුරුදු 8 දී ගුරු හර් ක්‍රිෂන් වසූරියෙන් මියයයි - හර්බජාන් සිං, මන්මෝහන් සිංලා 4 කොටස ආගිය කතා ගුරු හර්ගෝබින්ද්සීක්වරුන්ගේ ආගම ආරම්භ වුණු හැටි ගැන අපි මේ වෙද්දී සටහන් තුනකින් කියෙව්වා.කවුද මේ හර්බජාන් සිං, මන්මෝහන් සිං කියන සිංලා ???ගුරු අංගද් දේව්ගුරු තනතුර පරම්පරාවට යයිකලින් කතාව නැවැත්තුවේ ගුරු අර්ජන් දේව්ව මෝගල් අධිරාජයා වුණු ජහාන්ගීර්ගේ අණින් 1606 දී දරුණු වධ හිංසා දීලා මරා දැමීමත් එක්ක මීළඟ ගුරු විදිහට ගුරු අර්ජන් දේව්ගේ පුත්‍රයා වුණු ගුරු හර්ගෝබින්ද් පත්වීමත් එක්ක. සීක්වරුන්ව සාමකාමී ...
මෛත්‍රී බෝසතුන් ගෞතම බුදුන් සමීපයේ පැවිදිවෙයි ආගිය කතා කුෂාණ යුගයේ මෛත්‍රී බෝසත් පිළිමයක්මෛත්රී බෝසතුන් සම්බන්ධ කතා කීපයක්ම මීට කළින් සටහන්වලිනුත් කතා කළා මතක ඇතිනේ. අද කියන කතා කීපයත් මෛත්‍රී බෝසතුන් සම්බන්ධ කතාමයි.පළමු කතාවේ විශේෂත්වය මේ කතාවේ ගෞතම නමින් බුද්ධත්වයට පත්වුණු අපේ බෝසතාණන් වහන්සේත් ඉන්න එක. ඒ වගේමයි මම දන්නා තරමින් මේ කතාව සාහිත්‍ය මූලාශ්රවල නැතත් ජනප්‍රවාදයක් විදිහට තමා අද දක්වාම පැවැත ගෙන එන්නේ. එක්තරා කාලයක මනුෂ්‍ය ලෝකයේ ...
දෙවිවරු වුණු අයියලා, මල්ලිලා, පුතාලා සහ මුණුබුරන් - ඉතිහාසයේ අප්‍රකට කතා 16 ආගිය කතා දෙවියෙක් වුණු ඔසිරිස් නම් ෆාරාවෝතමන් මැරුණාට පස්සේ දෙවියෙක් විදිහට වන්දනා මාන කරනවාට කවුරුද අකමැති වෙන්නේ. ඒක නිසා පැරණි මිසරයේ සමහර ෆාරාවෝවරු වගේම බලවත් සෙන්පතියෝ අලංකාර විදිහට තමන්ගේ සොහොන් ගැබවල් නිර්මාණය කළා වගේම තමන්ගේ ප්රතිමාවන් දෙවිවරුන්ගේ ප්‍රතිමා අතරේ තබලා තමන් විසින් තමාව දේවත්වයට පත් කරගන්න උත්සහයක් දරපු බව පෙනෙනවා. ඒත් ශ්‍රී ලංකාවේ තත්වය මීට වඩා වෙනස්. ලංකාවේ මිනිස්සු හුරු පුරුදු ...
ගුරු තනතුර පරම්පරාවට යයි - හර්බජාන් සිං, මන්මෝහන් සිංලා 3 කොටස ආගිය කතා ගුරු අමර් දාස්සීක් දහමේ විකාශනය ගැන කියන කතන්දරයේ අපි මේ වෙද්දී සීක් දහමේ ආරම්භකයා වුණු ගුරු නානක් සහ ගුරු අංගද් ගැන කතා කළා. ඒ වගේමයි ගුරු අංගද් දේව් තමන්ගෙන් පස්සේ සීක් දහමේ මීළඟ ගුරු විදිහට තමන්ගේ අනුගාමිකයෙක් වුණු 72 ක් පමණ වයසැති අමර් දාස්ව නම් කළා කියලත් මතක ඇතිනේ. අද කතාව එතන ඉදන්. 1552 මාර්තු 25 වෙනිදා ගුරු අංගද් ...
හර්බජාන් සිං, මන්මෝහන් සිංලා 2 කොටස - ගුරු අංගද් දේව් ආගිය කතා ගුරු අංගද් දේව්මීට පෙර ලියපු ලිපියෙන් හුඟක් දෙනා ශීඛ්වරු ගැන යමක් දැනගත්තා කියලා දැනගන්න ලැබුණා. මේ තමයි එදා කතාවේ ඉතිරිය.ගුරු නානක් දේව් මිය යන්න ආසන්න කාලයේදී තමන්ගේ පුතුන් දෙදෙනා වගේම ප්‍රධාන ශ්‍රාවකයන් පිරික්සලා බලලා තමන්ගේ අනුප්‍රාප්තිකයා එහෙමත් නැත්නම් මීළඟ ගුරු නම් කරනවා. ඒ ගුරු අංගද් දේව්. මෙතුමාගේ ඇත්ත නම වුණේ භායි ලේනා. භායි ලේනා උපත ලබන්නේ 1504 මාර්තු 31 වෙනිදා ...