අපි යන්නේ වෘත්තයක, පසුකල දේවල් නැවත අපට හමුවෙනවා. අහස් ගඟ 00011988- 89 ජ.වි.පෙ. දේශපාලනය ඊනියා දේශප්‍රේමී සන්නද්ධ මැදිහත්වීමක් සහිතව ක්‍රියාත්මක වූ වකවානුව තුළ, උතුරේ LTTE සන්නද්ධ ව්‍යාපාරයෙන් ආකර්ශනය වූ දමිල ජාතිකවාදීන් ලෙසම දකුණේ සිංහල ජාතිකවාදීන් ඇතුළු එවකට සිටි යූ.ඇන්.පී ආණ්ඩු විරෝධීන්ගේ ද සහයෝගය ජ.වි.පෙ. ට ලැබෙමින් තිබුණි. එම වකවානුවේ දී විශ්ව විද්‍යාලවල සිටි ජ.වි.පෙ. මෙන්ම ජ.වි.පෙ. නොවන අයගේ ද සහයෝගය මත ආවරණයක් ගොඩ නගාගෙන සිටි ජ.වි.පෙ. තමන් පිළිබඳ වූ එම ...
ස්ලැවෝයි ජිජැක් Wall Street ජනතාව අමතයි! අහස් ගඟ පරිවර්තනය - ලක්ප්‍රිය නානායක්කාර.අපි හැමෝම පරාජිතයෝය. නමුත් හැබෑ පරාජිතයෝ ඉන්නෙ ‘වෝල් ස්ටී්රට්’වල. අපේ සල්ලි බිලියන ගණනක් ඇප දුන්නම එගොල්ලන්ගේ පණ බේරුනා සමාජවාදීන් කියලා අපව නම් කරනව. නමුත් මෙහේ හැමවිටම තියෙන්නෙ පොහොසතුන්ගේ සමාජවාදයමයි. ඒ අය කියනවා අපි පෞද්ගලික දේපල වලට ගරු කරන්නේ නැතිලූ ඒත් මෙතන ඉන්න අපි හැමෝම එකතුවෙලා ?දවල් නැතිව සති ගණන් උත්සාහ කළත් විනාශ කරගන්න බැරි තරම් වන දුක් ...
තරු ඇල්ලීමට යන ගමනේ හඳ අතර රැඳීම.......... අහස් ගඟ නොවැම්බර් 07 දින පදනම් ආයතනයේදී පවත්වන ලද විමල් වීරවංශගේ දේශනයේ පෝස්ටරය “වම නොදන්නා වමේ අවුල” ලෙස මාතෘකා ගත කරන ලදී. සමහර වෙබ්වල මෙය “මම නොදන්න මගේ අවුල” ලෙස ප්‍රචාරය කර තිබුණි. “ජ.වි.පෙ. බහුතර සංවිධාන කණ්ඩායම්” රැස්වීම්වල දී, ජ.වි.පෙ. පමණක් සහභාගී සහෝදරවරුන්ට අමතරව වෙනත් විකල්ප පිරිස්ද වැඩි ප්‍රේක්ෂක පිරිසක් ලෙස ඔවුන් වටා එකතු වී සිටින බව දැක ගත හැකි විය. ඵම ...
විජාතික නොවන විපක්ෂයක්. ........... අහස් ගඟ “පිවිතුරු හෙටක්” ජනතා ව්‍යාපාරය සංවිධානය කර තිබුණේ ජාතික හෙළ උරුමයේ අනුග්රහයෙනි. ඒ සඳහා වු, විශේෂ සමුළුවක් නොවැම්බර් 01 වන දින සවස 3.00 ට නව නගර ශාලාවේදී පැවැත්විණි. පැමිණීමට අදාල ආරාධනා ලිපියට එහි සංවිධාන කමිටුව වෙනුවෙන් අත්සන් කර තිබුණේ අතුරලියේ රතන හිමි ය. එම හිමියන් විසින් එහි මූලික දේශනය ද පැවැත්විය. අතුරු දේශන සඳහා කතිකයන් විශාල පිරිසක් සම්බන්ධ වී සිටියහ. ...
සමාජ ප්රජාතන්ත්රවාදී අවධියක් සඳහා...... අහස් ගඟ පළමුව අප අයත් වන්නේ ලෝක පරිමාණ ජන ජීවිතයකට බව තේරුම් ගත යුතුව ඇත. මිනිසා ගෝත්‍ර යුගයෙන් ජීව විද්‍යාත්මක ලොවකට ගමන් ඇරඹූ සත්ව කොටසකි. ඒ මිනිස් වර්ගයා ලෝකය හඳුනා ගෙන ලෝකය තමන්ට සුදුසු ආකාරයට සකස් කර ගනිමින් සිටී. එපමණක් නොව ලෝක ප්‍රජාවටම ඔවුන්ගේ ජන ජීවිතය ගොඬ නගා ගැනීමටත් එමෙන්ම විශ්වයේ අයිතිය සමාන ලෙස සියලු ජනතාවගේ පැවැත්ම සඳහා ගොඩ නගා ගැනීමටත් සියලු ...
ඇරයුමයි අහස් ගඟ මිතුරනි,ලංකාවේ අරගල ඉතිහාසයට අළුත් මානයන් කීපයක් එකතු කරන්න විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයට හැකි වෙලා තියෙනවා. ඒක අඛණ්ඩව ඉස්සරහට මේ තරම් දුරට හෝ අරගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නෙ ඒ හින්දා. අරගලය මෙහෙයවන්නෙත්, මතවාදී නායකත්වය දෙන්නෙත් එයාලමයි. මේක ලෙනින් ගෙ "කම්කරු පංතිය ට, බාහිරින් පංති විංඥාණය රැගෙන ආ යුතුයි " කියන අදහසට වඩා හුඟක් වෙනස් තත්ත්වයක්.නිපුණතාවය ඇති ශ්‍රමිකයෙක් බිහිකරන්නේ කොහොමද? යන්න අද දවසේ අධ්‍යාපනය මුහුණ දී ...
71 සහෝදරත්වයෙන් වචනයක් හා ඇරයුමක්! අහස් ගඟ දිගු කලක සිට පැවති අවශ්‍යතාවයක් වූ 71 සොයුරු සොයුරියන්ගේ සහෝදරාත්මක එකමුතුවක ආරම්භය සළකුණු කෙරුනේ මීට නව වසරකට පෙර එනම් 2002 වසරේ දී ය. ඊට පෙර සිටම මේ සඳහා දැරුණු විවිධ ප්රයත්නයන් විය. අපේ සොයුරු සොයුරියන් විවිධ ප්‍රදේශවල කණ්ඩායම් ලෙස හෝ මිත්‍රත්ව සබඳතා ලෙස හෝ එකිනෙකාගේ දුක සැප බෙදා හදා ගනිමින් ජීවත් වූ අයුරු කියන නිදසුන් බොහෝය. ඒවායේ නව සමාජ ...
Untitled Post අහස් ගඟ 05.03.2011 දින ස්වාධීන රූපවාහිනි සේවය විසින් රජයේ පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරයට උදව් ලබා දීම පිණිස සකසා තිබෙන වැඩසටහන්වල මුල් කොටසට කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන හා ජාත්‍යන්තර සබඳතා විෂය සම්බන්ධ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතාව ගෙන්වා තිබුණි. දේශපාලන විචාරකයෙකු ලෙස පෙනී සිටින එම මහතාගේ සමහර විචාරයන් බොහෝ විට ශ්‍රී.ල.නි.ප. යේ පහළම මන්ත්‍රීවරයෙකු දක්වන අදහසටක් වඩා පහතට වැටෙන අයුරුදැකගත හැකිය.. ඔහුගේ එවැනි කතා දෙක තුනකට ...
ස්ත්‍රීවාදයට එහා ගිය..... අහස් ගඟ කාන්තා දිනයක් ජාත්‍යන්තරව ප්‍රකාශයට පත් වී තිබුණත්, ජාත්‍යන්තර හැම දෙයටම ඊනියා ලෙස විරෝධය පාන ලංකා ආණ්ඩුව පවා එම දිනය සැමරීමට වන සූදානම හැම තැනම දක්නට ලැබෙනවා. කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් යන අදහස අසන විටම පරලවන දේශ ප්‍රේමි කට්ටිය කියන්නේ මේක බටහිර දෙයක් නිසා ලංකාවට මෙය අදාල නොවන බවයි. එහෙත් එසේ කියන අයගේ දරුවන්ගේ ජීවිත බටහිර අධ්‍යාපන හා සංකල්ප හරහා ගොඩනංවා ගැනීමට (හොඳම ...
එළාරට ප්රභාගේ මව හමුවෙයි. දුටුගැමුණු කදුළු සලමින් ඉකිබිඳියි. අහස් ගඟ ප්‍ර/මව/ මම මැරුණු දවසේ රාත්‍රියේ බල්ලන් තුන් දෙනෙක් මරල මගේ සෙහොනෙ දමල ගිහිල්ල තිබුණ.එළාර/ වැරදි ගණනාවක් කරල තියෙනව. මාතෘත්වය නොසැලකීම. සත්ව හිංසාව, මිනියකට ගරු නොකිරීම, මනුෂ්‍යත්වයට නිගා කිරීම, මේක වැරදි ආදර්ශයක්.ප්‍ර/මව/ මගේ මිනි අළු ටික ගෙනියන්න බැරි විදියට සෙහොන උඩ බුල්ඩෝසරයක් යවල විනාශ කරලත් තිබුණ. එළාර/ මගේ සොහොනට කිසි දෙයක් සිදුවුනෙ නැහැ. ඒක හැදුවෙත් දුටුගැමුණු, යන එන හැමෝම මම දැක්ක ...
තමාගේ බොරු තමන්ම විශ්වාස කිරීම ...... අහස් ගඟ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ පඩි වැඩිවීමක් ගැන මේ මොහොතේ කතා කිරීම අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් නිසා එය නොකළ යුතු දෙයක් ලෙස විමල් වීරවංශ ඇමැති කියා තිබේ. විමල් වීරවංශ මහතා ආණ්ඩුව එකඟවන දේවල් වලදී පවා එය අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාවක්, බලපෑමක්, බළල් අතක්, බටහිර ගැති දෙයක් ලෙස හැදින්වීම එතරම් ගණත් ගත යුතු නැත. එම වචන ඔහු පාවිච්චි කරන්නේ ඒවා කට පාඩම් කරගෙන ඇති නිසාය. එම නිසා විහිළු ...
Untitled Post අහස් ගඟ úOdhl iïmsKavkh ( Y%S ,xldfõ j.ùu iïnkaOj fidhdneÆ WmfoaYl lñgqfõ jd¾;djlñgqj úiska fidhd.;a ikd: l< yels fpdaokd hqoaOfha wjika wÈhr iïnkaOfhka Y%S ,xld wdKavqj úiska fï olajd mj;ajdf.k wd woyig fjkia jQ woyila lñgqfõ ikd: l< yels fpdaokd u.ska fy<slrkq ,nhs' wdKavqj mjid isákafka lsisÿ isú,a Ôú; ydkshlska f;dr m%;sm;a;shla u; ish udkqIsl fufyhqu Èh;a l< njh' fuhg uq¿ukskau úreoaOj" lñgqj ...
සිවිල් යුද්ධයක දී අපරාධ කළ හැකිද? අහස් ගඟ යුද්ධයක් යන්නම ප්‍රතික්ෂේප කළ යුතු දෙයකි. එහෙත් ලෝකය පුරා නොඑකඟතා සහිත මිනිසුන් අතර පුද්ගලයෙකුගේ, කණ්ඩායමක, පක්ෂයක, ජාතියක, ආගමක, රජයක මතවාදයක් අන් අය මත තහවුරු කිරීම වෙනුවෙන් බලහත්කාරයක් යොදා ගනිමින් සිටී. තව ද ආර්ථික, දේශපාලන සංස්කෘතික යටත් කිරීම් සහිතව ද එය ක්‍රියාත්මක වනු දක්නට ඇත. පුද්ගල අරගල, සාමූහික අරගල, වාර්ගික ආගමික හා බලවතා දුබලයා යටත් කර ගැනීම් ක්‍රියාවලින් නිසා ගැටුම යථාර්තයක් ...
මහජන රැස්විම ඡුනි 13 සවස 3/ 30 මහජන පුස්තකාලයේදි අහස් ගඟ 14 Images | View Slideshow | Download Selected | Download All
ගඩාපිගේ මානව හිමිකම් සහ ඇමෙරිකාවේ Human Right අහස් ගඟ මැද පෙරදිග ඇති වී තිබෙන අර්බුදය ගැන සාකච්ඡා කිරීමට සංවිධානය කර තිබූ දේශන දෙකකින් එකක මාතෘකාව වුනේ “අධිරාජ්‍ය විරෝධි පාලකයන් ඒකාධිපතියන් වීම අනිවාර්යක් ද” යන්නයි. එම දේශනය සඳහා පැමිණි වික්‍රමබාහු කරුණාරත්න මහතා ඊට දින කිහිපයකට පෙර ලිබියානු තානාපති කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතා ව්‍යාපාරයකටද සම්බන්ධ වෙමින් මාධ්‍ය වෙනුවෙන් අදහස් දැක්වූවෙක් ද විය. ලිබියානු නායක ගඩාපිගේ වත්කම්වලින් බොහෝ ප්‍රමාණයක් ඇමෙරිකානු බැංකුවල තිබීම ගැන ද ...
"විදූ" නොදුටු 'විදු' ලා...... (1 කොටස) අහස් ගඟ පසුගිය දිනක පල වූ පුවතකින් කියවුනේ මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි හිටපු LTTE කාඩර්වරියන් 374 දෙනෙකුගෙන් 270 දෙනෙකු සමත්වී දෙදෙනෙකු වෛද්‍ය විද්‍යාල සුදුසුකම් ලබා 44 දෙනෙකු විශ්ව විද්‍යාල සඳහා සුදුසු කම් ලබා ඇති බවය. එම පුවතට පසු වදනක් ලියන වාර්තාකරුවාම ප්‍රකාශ කොට තිබුනේ වැරදි මාවත් වෙනුවට නිවැරදි මාවත තුළින් ජීවිතය ජය ගැනීම සඳහා ඔවුන් උත්සුක වී ...
ජැක්සන් ඇන්තනිගේ භුමිකාව අසරන රඟ දක්වන්නෙකු ලෙස...... අහස් ගඟ ජීව විද්‍යාත්මකව පිරිමි ශරීරයක් හිමි, එහෙත් තමන්ගේ ලිංගිකත්වය සමකාමී Home sexual ලෙස තෝරා ගන්නන් අතරින්, සමහර සම්බන්ධවලදි ස්ත්‍රී භුමිකාව මානසිකව තෝරා ගන්නා පිරිමියා අනෙක් පස සිටින පිරිමියා වෙනුවෙන් ස්ත්‍රියකට වඩා ස්ත්‍රී වෙස් ගැනීමක් කර ගන්නා බව අපි දැක ඇත්තෙමු. ලිංගිකත්වයන් අතරින් සම ලිංගිකත්වය තවත් එක ලිංගිකත්ව වෙනස් කමක් ලෙස තේරුම් නොගැනීම හා විෂම ලිංගික බව ස්වභාවික ලිංගිකත්වයේ පරමත්වයටද පත් කරගන්නන් ...