සිර ගෙදර ආශ්චර්යය.... අහස් ගඟ .වැලිකඩ, ගාල්ල සහ අනුරාධපුර සිර ගෙවල් තුලින් මතු වී ආ සිද්ධීන් ප්රචණ්ඩ ස්වරූපයෙන් අවසන් විය. සාමාන්‍ය සිවිල් අරගලවලට ඇති ඉඩ කඩ අහෝසි කරන ලද සිර ගෙවල් උස් තාප්පවලින් වට කර දැඩි නීති රීතිවලින් බැඳ දැඩි දඬුවම්වලට යට වූ සිර කරුවන් “තම ජීවිත අවධානය ද නොබලා අරගලවලට එමින් පවතී.” ආහාර, ඇඳුම් පැළඳුම්, බෙහෙත් සමඟ සිර ගෙදර පවතින අධික තදබදය යන හේතුන් මත ...
තරුණ “කාල් මාක්ස්” තම පියාට යැවූ ලිපිය අහස් ගඟ අවුරුදු 17 ක තරුණයෙක් ව සිටි මාක්ස් තම පියාට ලියන ලද සාහිත්‍යමය ලිපියක දේශපාලනික කියවීමකට යොමු කිරීමක් සහිතව ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි මහතා විසින් පරිවර්තනය කොට ඇත. මාක්ස් ගේ දැනුම හා අත්දැකීම් කැටිකර ගත් මේ ලිපිය එම වයසේ අය පමණක් නොව ඕනෑම විෂයක් ගැන දැනුමක් ඇති පරිණත අයෙකු තුළ වුව ද ආකර්ශණයක් ඇති කරයි. එහෙත් එහි අවදානම ඇත්තේ මාක්ස්ට නිසඟයෙන් වූ උරුමයක් ...
අහස් ගඟ: ඒ ප්‍රභාව ඔබ මම වෙනුවෙන්...නිදහස වෙනුවෙන් ෆර්නෑන්ඩ... අහස් ගඟ අහස් ගඟ: ඒ ප්‍රභාව ඔබ මම වෙනුවෙන්...නිදහස වෙනුවෙන් ෆර්නෑන්ඩ...: "Can you hear the drums Fernando? I remember long ago another starry night like this In the firelight Fernando You were humming to yourself ..."
ලෝකය අත හරින මොහොතක නිමවන අළුත් ලෝකය. අහස් ගඟ ජෝසි, මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය. ඇය අවිවාහක දෙදරු මවක්. ඇගේ පෙම්වතා ඇයට පහර දෙනවා. ඔහුගෙන් ගැලවීමට ඇය තම පුතා සහ දියණීය ට්‍රක් රථයේ දමා ගෙන මිනසෝටා ප්‍රාන්තයේ සිටින ඇගේ දෙමව්පියන්ගේ නිවසට යනවා. ඒත් ඇගේ පියාට ඇය නොමග ගිය දියණියක්, ඇගේ වැඩිමහලු පුතා ඉපදුනේ ඇය පාසල් යන වයසෙදිමයි. ඇය සැලූනයකට වැඩට යනවා. එහිදී ඇයට පරණ මිතුරියක වන ග්ලෝරි මුණ ගැෙහනවා. ග්ලෝරි ...
අප නොරක්නා උරුමය ...... අහස් ගඟ 0002පලමුවන පෝස්ටරය රෝහණ විජේවීරයන්ගේ, අප රක්නා උරුමය. දේශනය ජ.වි.පෙ. මධ්‍යම කාරක සභික චමීර කොස්වත්ත සහෝදරයා ඔක්තෝම්බර් 25 සවස 3.00 ට කොළඹ මහජන පුස්තකාලයේදී 'වමේ අපි' අධ්‍යන කේන්ද්රයදෙවන පෝස්ටරය අවස්ථාවාදය ද, නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදය ද නැවත මුද්‍රණය, ස්ථානය වෙලාව. එම.ජ.වි.පෙ. අභ්‍යන්තර අර්බුදය නිසා පැන නැඟී ඇති තත්වය මත දෙකඩ වූ කණ්ඩායම් විසින් ජනතාවට කරුණු දැක්වීම සඳහා සංවිධානය කරන ලද දේශන මාලාවල ...
ආසනික් තිබුණත් නැතත්....... අහස් ගඟ සුපර් ස්ටාර්, ආසනික් සහ නාථ දෙවියෝ .....ආසනික්, සුපර් සටාර්, මෙගා ස්ටාර් තරමට ජනප්‍රිය මාතෘකාවක් වී ඇත. ජනමාධ්‍යයේත් ඉන් අනතුරුව ජන සමාජයේත් ඇවිළී යන්නට මූල බීජය වූ ගිණි පුළිඟුව මුලින්ම මාධ්‍යයට මුදාහැරියේ මහාචාර්ය නලින් ද සිල්වා විසිනි. නලින් ද සිල්වා මේ වන විට කැළණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ පීඨාධිපතිවරයා ය. ඔහු මෙරට ජාතික චින්තනය පිළිබඳ කතිකාව ඇති කිරීමේදී පුරෝගාමී කාර්යභාරයක් කළ කිහිප ...
Untitled Post අහස් ගඟ මිත්යාවටත් විද්‍යාත්මක අයිසිං පරිණාමවාදයේ ඉදිරිපත් කොට ඇති ජෛව සංවර්ධනයේ ඉතිහාසය හා එහි දැක්වෙන සංකීර්ණ හා වරණීය අනු පිළිවෙළ ප්‍රශ්න කරමින්, මෙතරම් සංකීර්ණ වූද (තවමත් නූතන විද්‍යාවට විද්‍යාගාරයක නිර්මාණය කිරීමට නොහැකි වූද...) ජීවය යනු අහඹු ලෙස සිදු වූ භෞතික සංසිද්ධීන් දාමයක ප්‍රතිඵලයක් විය නොහැකිය යනුවෙන් ප්‍රවාද ගත කළ ලියවිල්ලක් නිමිති කොට ගෙන මෙම අදහස පෙළ ගස්වමි. එනයින් එකී ලියවිල්ල ...
Untitled Post අහස් ගඟ උගතුන්ගේ සංස්කෘතියට එරෙහි තර්ජනයDivaina, 30/05/2011, සාලිය කුලරත්නවිශ්වවිද්යාල සමාජයෙහි වූ බුද්ධි සංස්කෘතිය, කිසිවකුගේ බලයකට වැරදි අර්ථ දීමකට හෝ තර්ජනයකට යටපත් විය යුත්තක් නොවේ. අවශ්‍යතන්හි වැදගත් සම්පත් දායකත්වයක් සේ එහි ශක්තිය අවංකව යොදා ගැනීම රජයකද වගකීම වේ. විශ්වවිද්‍යාල සංස්කෘතියක ඇති ස්වාධීන බව සටහන් කරන ලද්දේ විදේශික උගතකු විසිනි. ඒත් අපේ රටේ ඇතැම් බලවේග, එහි වූ ස්වාධීන බව අකාමකා දැමීමට කටයුතු කළහොත් සිදුවන්නේ, මාකට් ...
කබර මාලැ තෝරා පෙති ලෙස අහස් ගඟ කබර මාලැ තෝරා පෙති ලෙසසරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී කම්කරු හා වැඩ කරන ජනතාවට රු. 10000/කින් පඩි වැඩි කිරීමේ පොරොන්දුව බොරුවක් බව කියා පාමින් තමන් ඇත්තටම රු. 2500/-දෙන බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පොරොන්දු විය. දැනටමත් U –Tube වල දක්නට ඇති පරිදි “මං ඔය බොරු කියන්නෙ නෑ හාමුදුරුවනේ “ වේදිකාවේ සිටින හාමුදුරුවන් දෙස බලා කියමින් මං කියන දේ කරන, කරන දේ කියන නායකයෙ ක් ලෙස තම කථාව අවසන් කළේ අත් පුඩියකට ...
මේ රටේ මිනිස්සු තනිකර.................... අහස් ගඟ 1886 ඇමෙරිකාවේ හේමාකට් කම්කරු අරගල සිද්ධිය මුල් කොට බිහි වූ මැයි දිනය වැඩ කරන මිනිසුන්ගේ දිනයක් බවට ලෝකයේ පිලිගැනුමට ලක්විය. එදින සැමරුම එම කම්කරු අරගලයේ දී මිය ගිය අය සැමරීම වෙනුවෙන් සහ වැඩ කරන මිනිසුන්ගේ අයිතීන් දිනා ගැනීමේ දිනයක් බවට පත්විය. තවද එය වැඩකරන ජනතාවගේ සමගිය, ශක්තිය හා බලය පෙන්වන දිනයක් ද ලෙස යොදා ගැණින. කම්කරුවන්ට වෙන්වූ මෙම දිනය පසුකාලීනව වෙනත් වෙනත් අර්ථකතනවලට ...