From: Sachi To: Nimal අහස කරා... ඔන්න ඉතින් අපේ ඔපීසියට අලුතින් ටික දෙනෙක් වැඩට ගත්ත. ඒ දැන් මාස 6කට විතර කලින්. මුන් ටික ඉතින් වැඩ එහෙම හොදට පුරුදුවෙලා හරියත සෙට් වේගෙන එනකොට දවසක් ආව මෙයින් එක්කෙනෙක්ට රෑ වෙනකම් වැඩ කරන්න වෙච්ච.අපේ වගේ IT කොම්පැනි වල රෑ වෙනකම් වැඩ සෙට් වෙනව කියන්නෙ රෑ කෑමයි, ගෙදරටම ප්‍රවාහනෙයි නොමිලෙම හම්බ වෙනවයි කියන එකනෙ. ඉතින් අපේ අලුත් බුවත් රෑට හොදට ...
මුලතිවු හරහා යාපනයට - 3 අහස කරා... හප්පා, සෑහෙන්න දවසක් ගියා යාපනේ ගමනෙ තුන්වැනි කොටසට අත තියන්න. දැන් ඉතින් අපි නන්දිකඩාල් කලපුවෙන් එගොඩ වෙච්ච තැන ඉදන් පටන්ගමු නේද. දෙවැනි කොටස බැලුවෙ නැතිඅය මෙතනින් යන්න.------------------------------------------------------------------------------------කලපුවෙන් එගොඩ වෙච්ච තැන ඉදන් දිගටම තියෙන්නෙ යුද්දයේ අන්තිම දවස් ටිකේ සුන්බුන්. කැඩුනු වාහන, ගෙවල්, කූඩාරම්, බෝම්බ වලවල් හැමදේම. ඒවගේම තමයි තම තමන්ගෙ ගෙවල්වල ඉතුරු වෙච්ච දේවල් ගලවගෙන යන්න ආපු විශාල පිරිසකුත් හිටිය. පරන ...
අධ්වේගී පාර නිසා වැලේ වැල් නැතිවෙච්ච අයත් ඉන්නවද? අහස කරා... පහුගිය සතියෙ මම බස් එකේ මාතර යනගමන් කල්පනා කරේ ඉස්සර කාර් එකේ ගාලු පාර දිගේ මාතර යනවනම් අපි නවත්වන තැන් කොච්චර තියනවද කියල. අධ්වේගෙ ඇරියට පස්සෙ මම අඩුම ගානෙ 10 වතාවක් මාතර කොළඹ ගියා මගේ වාහනෙන්, හැබැයි එක පාරක් වත් කලුතර, අලුත්ගම, අම්බලන්ගොඩ හික්කඩුව හරහා ගාලු පාරෙන් නම් ගියේ නෑ.ඉතින් මම කල්පනා කරේ ඔය මාතර කොළඹ පාරෙ ඉස්සර ගියපු කාර් ...
රතු කෙස් ළමයගෙ උත්තරේ... අහස කරා... මතක ඇතිනෙ රතු කෙස් ළමයගෙ කතාව. ඔන්න ඒකට උත්තරේ අරගෙන ආව. ශෂී හරියට උත්තර දීල තිබුන. ඉතින් මම හිතුව පැහැදිලි කෙරීමක් එක්කම උත්තරය දෙන්න.මේක ඇත්තතම ටිකක් අමාරු බුද්ධි පරීක්ෂන ගැටලුවක්. නියමිත කරුනු ටික හරියට දැක්කෙ නැත්නම් උත්තරය කියන්න බැරිවෙන. දැන් බලමු කොහොමද මේක විසදන්නෙ කියල.පලමුවෙනි දත්තය: වයස් වල ගුණිතය 36ක් වීම. ඒ කියන්නෙ අපිට ලියල බලන්න වෙනව වියහැකි අවස්තාවන් සියල්ලම. ...
අන්තිම වතාවට ස බලමුද? අහස කරා... ඔබ කී වරක් 'ස' බලල තියනවද? මේක බන්දුල නානායක්කාරවසම්ගෙන් ඇහුවොත් කියාවි 28 වරක් කියල. මටනම් කියන්න තියෙන්නෙ දෙවරක් කියල. අපේ තාත්ත නම් පස්වරක් කියල කියාවි. හැබැයි ලගදීම දවසක් එනව මේ අගය තවත් වැඩිකරන්න බැරිවෙන. මොකද අන්තිම 'ස' ප්‍රසංගයට තියෙන්නෙ තව දින 19ක් වගේ ගානක්. 1973 ජුලි 20 වෙනිදින ලුම්බිණි රගහලෙන් පටන් ගත්තු 'ස' ගමන 2013 ජුලි මාසෙ 20 වෙනිදින ලුම්බිණි ...
අධිවේගී පාරෙන් ගනිත ගැටලුවක් අහස කරා... අධිවේගී පාරෙ වාහනයක් එලවන් ගියපු අය දන්නව ඇති 100ක වගේ වේගෙකින් යනකොට වාහනයෙ RPM අගය සාමාන්‍ය අගයට වදා ඉහලට නගිනව කියල. වාහනයක ඉන්ධන දහනය සමානුපාත වෙන්නෙ ඒකෙ එන්ජිමේ වේගයට හෙවත් RPM අගයට. ඒ අනුව අපිට දල වශයෙන් ගනනය කරගන්න පුලුවන් මොන පාරෙන් යන එකද වාසි දායක කියල.අපි හිතමු කෙනෙකුට ඕන උනා කියල කොට්ටාවෙ ඉදල ගාල්ලට යන්න. අධිවේගී මර්ගයෙ ගියොත් 100ක ...
රතු කෙස් තියන ලොකු ලමයගෙ කතාව.... (තවත් ගණිත ගැටලුවක්) අහස කරා... ඔන්න අම්මල දෙන්නෙක් කොහෙද යන ගමන් පාරෙදි හම්බ උනා. එක අම්ම කෙනෙක් අනිත් අම්මගෙන් අහනව 'ඔයාගෙ ළමයි තුන්දෙනාගෙ වයසවල් කීයද කියල'.ඉතින් මේ අම්මල දෙන්නම එසේ මෙසේ කට්ටිය නෙමෙයි. එක්කො ඉංජිනේරුවො, නැත්නම් ගනිතඥයො. ඉතින් අනිත් අම්ම මෙහෙම උත්තර දෙනව. මගේ ළමයි තුන්දෙනාගෙ වයසවල් වල ගුණිතය 36යි. එයාලගෙ වයසවල් ටික එකතුකරාම එන අගය අර ඉස්සරහ තියන ගෙදර ජනෙල් ගානට සමානයි.අනිත් අම්මත් ඉස්සරහ ...
දනහිස් දෙකම තුවාල වෙච්ච ගෑනුලමයෙක් දැක්කොත්? අහස කරා... පහු ගිය සතියෙ මම බස් එකේ වැඩටයනකොට දෙහිවල හන්දියට කලින් බස් නැවතුමේ ඉන්නව දැක්ක ටිකක් පෙනුම තියන උස ගෑනු ලමයෙක්. දැක්ක ගමන් ආපහු බලන්න හිතෙන පෙනුමක් තිබිච්ච නිසා මමත් බස් එකේ කවුලුවෙන් ආපහු සැරයක් බැලුව.කෙට්ටුයි, උසයි, දන හිසට වඩා පොඩ්ඩක් කොට සාය. අඩි උස සපත්තු. හෝව්.. හොව්.. මෙන්න බොලේ දනහිස් දෙකටම පැලැස්තර දෙකක් ගහලා.ඉතින් කොහොමද දනහිස් දෙකම එකම විදිහට එකම ...
බල්ලොත් එක්ක බෑ කියන්නෙ ඇත්ත තමයි... අහස කරා... ගිය ඉරිදා බල්ලොත් එක්ක බෑ බැලුව. ප්‍රහසනයක් විදිහට බැලුවම නරකමත් නෑ. පටන් ගත්ත වෙලාවෙ ඉදන් ඉවර වෙනකම්ම කම්මැලි නැතිව බලාගෙන ඉන්න පුලුවන්. හැබැයි ගෙදර යන ගමන් හිතන්නවත්, ගෙදර ගිහින් හිතන්නවත් දෙයක් ඒකෙ නෑ.නාට්‍යයේ නම බල්ලොත් එක්ක බෑ උනේ කොහොමද කියන එකනම් මට මාර ප්‍රශ්නයක් තාම. ඒකෙ අවස්ථා දෙකකදි විවිද දේ කරන්න ගිහින් බල්ලො පස්සෙන් එලවපු වගක් නම් කියවෙනව. ඒත් අනේ ...
කැඩිච්ච දම්රෝ පුටුව අහස කරා... 2008 අවුරුද්දේ අපි බැදල අලුත් ගෙදරක පදිංචියට ගියාම වාඩිවෙන්න පුටුවක් ඕන නිසා දම්රෝ එකෙන් ප්ලාස්ටික් පුටු 6ක් ගත්ත. ඉතින් කාලයක් යනකොට පොඩි සිද්දියක් නිසා එක පුටුවක කකුලක් කැඩුන. සිද්දිය මොකක්ද කියල ලියන්න ඕන නෑනෙ ඉතින් නේද.... :)අපේ අල්ලපු ගෙදර ඉන්නෙ ලගදි බැදපු ජෝඩුවක්. පහු ගිය සතියෙ මම උදේ වැඩට යනකොට ඒ ගෙදර ඉස්සරහත් අර විදිහටම කැඩිච්ච පුටුවක් තියල තියනව, කුණු ...
ඔන්න අලුත් අවුරුද්දට වැඩ ඇල්ලුවා... අහස කරා... මේක මම දැනට ලියල තියන කෙටිම පෝස්ට් එක උනත් අලුත් අවුරුද්දත වැඩ අල්ලන්නත් එක්ක ඔන්න ලියල දානව.එහෙනම් හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....!!!විදුල හසරංගhttp://vidula-sinhala.blogspot.comhttp://vidulahasaranga.blogspot.com ...
If she is 7 why cant she walk??? - එයාට වයස 7 නම් ඇයි එයාට ඇවිදින්න බැරි? අහස කරා... ගිය ඉරිදා මගෙ බැචෙක්ගෙ පුතාගෙ දෙවැනි උපන්දිනය යෙදිල තිබුන. පුතාගෙ නම චනූ. බැචා වැඩ කරන්නෙ ලංකාවෙ තියන එකම, නැව් හදන කොම්පැනියෙ. මෙයා ටිකක් සීනියර් පොරක් නිසා නිල නිවාසයක් එහෙමත් දීල තියෙන්නෙ. උපන්දින උත්සවේ තිබුනෙත් ඔතනම තමයි.පදුර වටේ තැලුව ඇති, දැන් කතාවට. උත්සවේට ඇවිල්ල හිටිය සෑහෙන්න පිරිසක්. අපේ යාලුවො වගේම අවට නිල නිවාසවල කට්ටියත්. පොඩි ලමයිනුත් සෑහෙන්න හිටි නිසා හරියට මොන්ටිසෝරියක් ...
සුබ නව වසරක් වේවා... අහස කරා... 2012 නව වසර සාමය සතුට සපිරුනු සුබ නව වසරක් වේවා.තව තවත් බ්ලොග් සටහන් ලිවීමට වාසනාව පෑදේවා....වැඩි වැඩියෙන් හිට්ස් ලැබේවා....කොමෙන්ට් වැඩෙවේවා.....ආයු බොහෝ වේවා...ලියපු ටික ගැලපෙන්නෙ නැත්ද මන්ද.විදුල හසරංගhttp://vidula-sinhala.blogspot.comhttp://vidulahasaranga.blogspot.com ...
ලංකාවෙ කැම්පස් කීයක් අබෞද්ද??? අසිංහලද???? අහස කරා... මම කැම්පස් යන කාලෙ අත්වින්ද දෙයක් තමයි අපිට සිංහල අවුරුද්දට හරි වෙසක් එකට හරි වඩා නත්තලට නිවාඩු හම්බ වෙනව කියන එක. දැන් කැම්පස් එකෙන් එලියට ඇවිත් අවුරුදු 6ක් විතර උන නිසා හරියටම දින ගනන් මතක නැතිඋනත් මේ කතාව පරම සත්‍යයක් බවනම් ශුවර්.මේ කතාව මතක් උනේ සිංහල අවුරුදු දවස් වල අහපු සිද්දි දෙකක් නිසා. අවුරුද්දට මම අවුරුදු සතියෙ දවස් 3ම නිවාඩු ...
මෙන්න බොලේ කරන්ට් බිල නැගලා.... අහස කරා... අපේ ඔෆීසියෙ කරන්ට් බිල නැගල. ජෙනරල් මැනේජර් මහත්තය ඊයක් එවලම කියල තිබුන හවසට යනකොට කොම්පියුටරේ නිවල යන්න කියල. හවසට හවසට ඒ මහත්තය කොම්පුටර් නිවලද කියල ඇවිල්ල බලනවත් දැක්ක. මටනම් ඉතින් වැඩිපුර බලපෑවෙ නෑ මොකද මගේ තියන ලැප්ටොප් එක කොහොමත් හවසට අකුලල මල්ල ඇතුලට දාගන්න නිසා.පහුගිය සතියෙ තේ මේසෙදි අපේ කෙනෙක් යෝජනා කලා ඔය විදුලි බිල ඉතිරි කරගන්න හොද ක්‍රමයක්. මේක ...
පොටෝ ගහනවනම් මෙන්න මෙහෙම ගහන්න ඕන... අහස කරා... මේක ඊයෙ හීයකින් ලැබුච්ච පිංතූර ටිකක්. නමුත් වැදගත්කම සහ දෙන පණිවිඩය නිසාම බෙදාගන්න හිතුන.විදුල හසරංග http://vidula-sinhala.blogspot.comhttp://vidulahasaranga.blogspot.com
පූසව හොයමුද??? අහස කරා... මතකද මන්ද මම මීට කලිනුත් පූසො හොයන්න අවස්තාව ලබල දීල තියනව. දැකල නැති අය මේකෙන් යන්නකො.1. පලමු පූසා.2. දෙවන පූසා.අද දෙන්න යන්නෙ ලගදි මට අහුවුනු පූසෙක්. බලන්නකො පූස ඉන්න තැන හොයාගන්න පුලුවන්ද කියල.පින්තූරය හොයාගත්තෙ : http://ritemail.blogspot.comවිදුල හසරංගhttp://vidula-sinhala.blogspot.comhttp://vidulahasaranga.blogspot.com ...
ඉන්ටර්විව් ගොඩ ගිය හැටි අහස කරා... මේක මීට මාස ගනනකට කලින් වෙච්ච දෙයක්.අපේ කොම්පැනියෙ SSE තනතුරකට ප්‍රසිද්ද කොම්පැනියක වැඩකරන බුවෙක් ඉන්ටර්විව් එකකට ආව. වැඩේ කරන්න නියම උනේ මටයි මගේ ලොකු ටෙක්ලීඩ්ටයි. පස්සෙ බලන් යනකොට බුවා ටෙක්ලීඩ්ව අදුනනව. ඉතින් අන්තිමට මටයි තව කෙනෙකුටයි තමයි වැඩේ කරන්න උනේ.ඉතින් ඔන්න සුපුරුදු ප්‍රශ්න ටික අහල ටික ටික අමාරු කරන්න පටන් ගත්ත අපි දෙන්නා. ඔන්න ඇහුව ජාව කලෙක්ශන් ගැන. වැඩේ ගොඩගියේ ...
සයිබර් බක්මහ උළෙලට ප්‍රශ්න පත්තරයක්... අහස කරා... බක්මහ උලෙලට තියෙන්නෙ තව දවස් 31යි. ඉතින් සංවිධායක මන්ඩලයට පොඩි ප්‍රශ්න පත්තරයක් දෙන්න ඕන කියල හිතුව. මේ ප්‍රශ්න ඉතින් ඕකට එන්න බලාගෙන ඉන්න හැමෝටම ඇතිවෙන්න පුලුවන් ඒව.1. කුරේ ක්‍රීඩාංගනය තියෙන්නෙ කොහෙද? (වැල්ලවත්තෙ බව දන්නව. වැල්ලවත්තෙ කොහෙද?)2. වාහෙනේකින් ආවොත් (කාර් එකකින් වගේ) නවත්තන්න තැනක් තියනවද?3. ඇදන් එන්න ඕන විශේෂ ඇදුම් තියනවද?4. කීයක් අය කරනවද? ඒකට කන්න බොන්න එහෙමත් හම්බවෙනවද?5. පුංචි ලමයෙක් ...
හිගන්නෙක් බස් එකට නැග්ගොත් කීයක් දෙනවද??? අහස කරා... ඉස්සර හිගන්නෙක් බස් එකකට නැගල හිගමනක් ඉල්ලුවොත් සාමාන්‍යයෙන් අපි දෙන්නෙ සත පනහක්, රුපියලක් වගේ බස් එකෙන් ඉතුරුව ලැබිච්ච පොඩි සල්ලි වලින් කොටසක්.අද මම ආපු බස් එකට හිගන මනුස්සයෙක් නැග්ගා. එක කකුලයි තියෙන්නෙ, මමනම් කලිනුත් දැකල තියනව බස් වල හිගාකනව. මම දැකපු ප්‍රධානම දේ තමයි හැමෝම වගේ දුන්නෙ රුපියල් 10 කොල බව. මම ඉතින් කල්පනා කරේ අඩුම ගානෙ 8 දෙනෙක් වත් ...