Going Dutch ගියෙමි. අහස කරා... මම මීට කාලෙකට කලින් ඕස්ට්‍රේලියාවෙ ගිහින් ආපු බව මේ බ්ලොග් එක කියවන හැමෝම දන්නවනෙ. සිංගප්පූරුවට කෑම එකක් ගෙනියපු එක, සබ්වේ එකෙන් කාපු එක, ඇන්ටි අක්කගෙ කතාව එහෙම ඒ ගමනෙදි වෙච්ච දේවල් තමයි. දැන් කියන්න යන කතාවත් එහෙදි වෙච්ච දෙයක් තමයි.ඔන්න ඉතින් අපේ මෙල්බර්න් ඔෆීසියෙ වැඩ කර කර ඉන්නකොට දවසක් මට ඇහෙනව අපේ ලොක්කා එක එක්කෙනා ගාවට ගිහින් මොනවද කුටු කුටු ...
වෙසක් සුබපැතුම්... Vesak Greetings... අහස කරා... ඔන්න වෙසක් එකට හැමෝටම බෙදාගන්න වෙසක් කාඩ් ටිකක් ගෙනාවා...විදුල හසරංග http://vidula-sinhala.blogspot.com http://vidulahasaranga.blogspot.com
රියෝ (Rio) බැලුවෙමි... අහස කරා... ඔන්න සිනමා ශාලාවටම ගිහින් ... බැලුව. කියල වැඩක්නෑ, බලන්නම ඕන ෆිල්ම් එකක්.කතාව දිගහැරෙන්නෙ බ්ලු කියන නිල් පාට මැකෝ වටා. එයා ලින්ඩා කියන ගැහැනු ලමය ගාව සැපසේ හැදෙනව. ඒ අතරෙ තමයි දැනගන්නෙ ලෝකෙ ඉන්න ඒ වර්ගයේ එකම පිරිමි සතා බ්ලු කියල. ඉතින් බ්‍රසීලයේ රියෝ නුවර ඉන්න ඒ වර්ගයේ ගැහැනු සතෙක් එක්ක එක්කරන්න බ්ලුව එක්ක යනව. එතකොට වෙන සිද්දි සමුදාය තමයි ෆිල්ම් ...
කහ උණ එන්නත ගත්තාද??? - yellow fewer vaccine අහස කරා... මාතෘකාව දැක්කට බයවෙන එපා, මොකද ලංකාවෙ කහ උණ නැති නිසා...හැබැයි ලංකවෙත් කහ උණ රෝගවාහක මදුරුවා ඉන්නව, ඉතින් කවුරුහරි රට තුලට රෝගය ගෙනාවොත් බඩුම තමයි.ඔන්න ඉතින් මාතෘකාවෙන් පිට පැන්නනෙ. මම දන්න විදිහට අප්‍රිකාවට හරි දකුණු ඇමෙරිකාවට හරි යනවනම් අනිවාර්යයෙන්ම කහ උණ එන්නත අරගන්න ඕන. එන්නත ගත්තට පස්සෙ දෙන කාඩ්පත ගමන් බලපත්‍රය වගේම ලග තියා ගන්නත් ඕන. හදිස්සියෙවත් ආපහු එනකොට ඒක ලග ...
ගණිත ගැටලුව 3 - පිලිතුර අහස කරා... කෝ කවුරුවත්ම කිසිම උත්සාහයක් කරල නෑනෙ. කොහොම උනත් මෙන්න පිලිතුර.ගැටලුවට යන්න...විදුල හසරංග http://vidula-sinhala.blogspot.com http://vidulahasaranga.blogspot.com
ගොලුවෙක් ෆෝන් කෝල් එකක් ගන්නව දැකල තියනවද? අහස කරා... මේක කාටවත් අපහාසයට ලියන දෙයක් නෙමෙයි. හැබැයි කියවගෙන යනකොට තේරේවි නව තාක්ෂණයෙන් කොයිතරම් මිනිස්සු ප්‍රයෝජන ගන්නවද කියල.---------------------------------------------මම සාමාන්‍යයෙන් වැඩට යන්නෙ දුම්රියෙන්. ඊයෙත් පුරුදු විදිහටම ගිහින් කොම්පඤ්ඤවීදියෙන් බැහැල පයින්ම යුනියන් පෙදෙසට යනකොට මට ඉස්සරහින් අමුතුම හැසිරීමක් තියන මිනිහෙක් යනව. මිනිහ හෙමින් යන්නෙත් නෑ, හයියෙන් යන්නෙත් නෑ, මට ඉස්සර කරන්න දෙන්නෙත් නෑ. මමත් ඉතින් අතාරින්නෙ නැතුව පස්සෙන්ම යනව. මිනිහ පාරෙ යනගමන් මොකක් ...
සිරිමත් - කුමාරතුංග මුනිදාසයන්.... අහස කරා... කුමාරතුංග මුනිදාසයන් ලියපු සිරිමත් කවි පංතිය මම පුංචි කාලෙ හරිම ආසාවෙන් රසවිදපු එකක්. නන්දා මාලිනිය එයාගෙ හදහාමි කැසට් පටයටත් මේ ගීතය ඇතුලත් කරා. හදහාමි කැසට් පටය ලගදි නැවතත් මිලදී ගන්න ලැබිච්ච නිසා මගේ ඒ මතකය ආයිත් අලුත් උනා... Sirimath by vidulahasarangaසිරිමත් මගෙ සකියහපත් ළමයෙකිනුවණත් ඇත්තෙකිවැඩටත් සමතෙකිඋදය ම පුබු දීමුහුණට දිය දීකුල දෙවි නම ඳීගේ දොර හම ඳීපාඩම් කරන ටපත-පොත ගෙන ...
මදැයි කලින් යන්නෙයි කියල කෝච්චියට ආව... අහස කරා... ඊයෙ ඔෆීසියෙන් පොඩ්ඩක් කලින් ගෙදර යන්න ඕන කියල හිතුන. 5 - 5.30 වගේ වෙලාවට එලියට බහිනව කියන්නෙ එපාවෙන වැඩක්නෙ, ඉතින් හිතුවා කෝච්චියේ ගියානම් හොදයි කියල.ඉතින් පොඩ්ඩක් කලින් ඔෆීසියෙන් පැනපු මම කොහොමහරි 5.30 වෙනකොට බම්බලපිටිය ඉස්ටේශොමට ආව. ඉන්නව ඉන්නව කෝච්චියක් නෑ. ඒ මදිවට මාර විදිහට සෙනග. කොහොමින් කොහොම හරි ගාල්ලට යන සමුද්‍රදේවි ආව. ඒක ගල්කිස්සෙ නවත්තන්නෙ නෑනෙ, රත්මලානට ගිහින් යන එකත් ...
ෆුල් ඔප්ෂන් නම් ඔහොම වෙන්නෙ නෑනෙ. මෙහෙම තමයි වෙන්නෙ. අහස කරා... ඔන්න ඉතින් මගේ යාලුවෙක් ලගකදි කාර් එකක් ගත්ත. අර විවා එලයිට් කියල තියෙන්නෙ, අන්න එයින් එකක්. අපි මිනිහට කිරා කියල කියමුකො.කිරා ටිකක් පන්ඩිතයා, ඊටත් වැඩිය කම්මැලියා. ඒක නිසා කැම්පස් එකෙන් එලියට ඇවිල්ලත් අවුරුදු 6ක් යනකම් වාහන ලයිසොං අරගත්තෙ නෑ. මේ මනුස්සය අවුරුදු ගානක් මෝටර් බයිසිකලයක් සල්ලි වලට අරන් ගෙදර තියාගෙන ඉදල තියනව ලයිසං නැති නිසා.පදුර වටේ තැලුව ඇතිනෙ. ඔන්න කතාව. ...
රංගය ශාන්ත සර්ට දීපු ගේම... අහස කරා... මුලින්ම කියන්න ඕන මේ රංග අර අපි හැමෝම දන්න ඊයෙ පෙරේද අමාරුවෙ වැටිච්ච රංග නෙමෙයි. මේ රංග හිටියෙ කැම්පස් එකේ අපේ යට බැච් එකේ.මොරටුව තක්සලාවෙ පරිගණක දෙපාර්තුමේන්තුවෙ හොදටම නින්ද යන විදිහට උගන්වන්නෙ කවුද කියල ඇහුවොත් ඒ තමයි අපේ අනිත් කතා නායකය, ශාන්ත සර්.ඉතින් ශාන්ත සර්ගෙ ලෙක්චර්ස් වලදි කොච්චර නින්ද යනවද කියනවනම් පහු වෙනකොට ලමයි හුගක් පුරුදු උනා හොස්ටල් එකේ ඉදන්ම ...
ඇයි මල්ලි ලංකාවෙ HappyCow චීස් විකුනන්න බැරිද? අහස කරා... මේකත් පිටරට ගියපු වෙලාවක කතාවක්. මේ දවස්වල මතක් වෙන්නෙම ඒ වගේ කතානෙ.ගිය මාසෙ දවසක සාජා යන්න උනා රාජකාරි වැඩකට. සාජා කියන්නෙ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙ තියන කොටසක් බව දන්නව ඇතිනෙ. ඩුබායි, අබුඩාබි එහෙම තියෙන්නෙත් ඕකෙම තමයි.දවස් 3කට ගියපු නිසා වැඩිය ඇවිදින්න උනේ නැතත් එක දවසක් රෑ කැම්පස් කාලෙ යාලුවෙකුත් එක්ක ඩුබායි පැත්තෙ රවුමක් යන්න පුලුවන් වුනා. දන්න කියන හැමෝම ඩුබයි ...
Xperia™ Z1 TV Ad - The best of Sony for the best of you අහස කරා... සෑහෙන කාලෙකින් දැකපු ලස්සන ඇඩ් එකක්. බලන්නකො.... ඔන්න මම සෝනි එකට කඩේ යනව කියලනම් කියන්න එපා...
පිය පදවියට මාස 2 යි අහස කරා... 2011 ඔක්තෝබර් 31 දමන්න හිටපු මේ ලිපිය ලියාගන්න බැරිවෙච්ච නිසා අද මේ විදිහට පලකරනව.2011 ඔක්තෝබර් 31 මට විශේෂ දවසක්. ඒ මම පිය පදවිය ලබපු නිසා. මාස ගනනක, නැත්නම් අවුරුදු ගන්නක බලාපොරොත්තුවක් ඉටුවුනු දවස එයයි.අද ගියා බබාට මාස 2කේ බෙහෙත් ගහන්න. හරියට ඇඩුව, හිගක් රිදෙන්න ඇති. ඒත් මොනව කරන්නද, ප්‍රතිශක්තිකරන එන්නත් නියම විදිහට දෙන්න එපයි.ඉතින් අලුත් අවුරුද්දෙ බලාපොරොත්තු හුගක් තියනව. විශේෂයෙන් ...
බල්ලොත් එක්ක බෑ අහස කරා... 15 වෙනිද බල්ලොත් එක්ක බෑ පෙන්නනව මොරටුව විශ්වවිද්‍යාලයෙදි. පුලුවන් කට්ටිය ගිහින් බලන්න.... විදුල හසරංගhttp://vidula-sinhala.blogspot.comhttp://vidulahasaranga.blogspot.com
ඔන්න මමත් පොත් ප්‍රදර්ශනය බලන්න ගියා.... අහස කරා... හැමෝම පොත් ප්‍රදර්ශනය බලන්න ගිහින් පොස්ට් එකක් දාන එකේ මමත් අතාරින්නෙ මොකද නේද?ජයග්‍රාහී 10 වන වතාවට මම මේ පාර ප්‍රදර්ශනය බලන්න ගියා. පොත් ටිකකුත් ගත්තා. ටිකක්මත් නෙමෙයි, බලන්නකො දාල තියන ටික [තව අඩුයි මෙතන.. :-)].මම හුගක් වෙලාවට ගන්නෙ පරිවර්තන පොත්. ඒකට ප්‍රධානම හේතුව මම කැමති ජාතියෙ යොවුන් සාහිත්‍ය පොත් ස්වතන්ත්‍ර විදිහට දැන් ලියවෙනව අඩුවීම, කුලසේන ...
බුහාරි එකේ බුරියානි එක. අහස කරා... අද හවස යාලුවෙක්ගෙ ගෙදර ගියා. උගේ මස්සිනා දවල්ට බුහාරි එකෙන් බුරියානි එකක් කාල ඇවිල්ල පලු යන්න බනිනව ඒකෙ වැරදි කියකියා. ඒක අහන් ඉදපු මට පුන්චිකාලෙ සිද්දියක් මතක් උනා.මම පොඩි කාලෙ, ඒ කියන්න ඉස්කෝලෙ හයේ හතේ වගෙ ඉන්නකොට දවසක් මොකක් හරි සිද්දියකට කොලබ ආව. ආවෙ මොකටද උනේ මොකක්ද කියල මතක නැතිඋනත් ඒ වැඩටික ඉවරවෙලා දවල්ට මට බුහාරි එකෙන් බුරියානි එකක් අරන් ...
ගිලෙන නගරය, වැනීසිය අහස කරා... විදුල හසරංග http://vidula-sinhala.blogspot.comhttp://vidulahasaranga.blogspot.com
ලගකදි ත්‍රිකුණාමලයෙ යනවද? මෙන්න නවතින්න තැන්... (Trincomalee Accommodation) අහස කරා... පහුගිය දිග නිවාඩුවට ත්‍රිකුණාමලයෙ යන්න සෙට් උනා. ඉතින් නවතින්න හොද තැනක් හොයාගන්න පුදුම ගේමක් දුන්නෙ. මෙන්න හොයාගත්තු තැන් ගනන් හිලව් එක්කම කාගෙත් හිත සුව තකා.....Welcombe Hotel - 026-2222373FB - 11000HB - 9200Lotus Park Hotel - 026-2225327/8FB - 11375HB - 9975Nilaveli garden Inn - 026-2232228Green Park Beach Hotel - 026-2222369FB - 7850HB - 6600RO - 4375Medway Hotel - 0262227655Sea View Hotel ...
මහින්දාගමනයයි කිංහන්තරුයි... අහස කරා... ප්‍රසිද්ද අකුරු තුනේ සොෆ්ට්වෙයා කොම්පැනියක ඉන්නව අපි දන්න කියන ගැහැනුලමයෙක්. මේ ලමය ඉරිදට ඉරිදට ගමේ දහම් පාසලේ උගන්නන්නත් යනව.ඉතින් පොසොන් පෝයට කලින් සතියෙ මහින්දාගමනය ෆිල්ම් එක බලන්න ගියපු මේ ලමය බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඉපිලිලා ගිහින් ඊලග ඉරිදා දහම් පාසලට ගිහින් උගන්වන ගමන් මෙහෙම ඇහුව."ලමයි දන්නවද මහින්දාගමනය කියන්නෙ මොකක්ද කියල???"ඔන්න ඉතින් අතවල් කිහිපයක්ම ඉස්සුනා. එක්කෙනෙක් නැගිටලම උත්තරය දුන්න."ටීචර්, ටීචර්, මහින්දාගමනය කියන්නෙ ගියමාසෙ ...