යුරේකා... යුරේකා... කුරේ ක්‍රීඩාංගනය හොයා ගත්තා... අහස කරා... මේ උදේ හවස වැල්ලවත්ත හරහා ගාලු පාරේ එහේ මෙහේ යන මමවත් කුරේ ක්‍රීඩාංගනය තියන තැන දැනගෙන හිටියෙ නෑනෙ. ඒකමනේ අපේ සංවිධායක මංඩලෙන් ප්‍රශ්න වගයකුත් ඇහුවෙ.ඔන්න ඉතින් ඊයෙ පෙරේද දවසක වැල්ලවත්තෙ මාර්ග තදබදයෙන් බේරෙන්න අතුරු පාරවල් වලින් දාගෙන යනකොට කුරේ ක්‍රීඩාංගනය තියනව දැක්ක. හප්පේ කොහොමද මන්ද ඕක හොයාගත්තෙ. අන්තිම අස්සකනෙ තියෙන්නෙ. පයින් එන උන්දෙලටනම් බුදුසරනයි ඉතින්.ඒ අස්සෙ මගේ කලින් ලිපිය බලපු ...
මගේ අලුත් අවුරුදු තෑගි ලැයිස්තුව... අහස කරා... අලුත් අවුරුද්දක් එනකොට හැමෝම කරන්නෙ තමන්ට දෙන්න තියන තෑගිවල ලැයිස්තුවක් හදන එකනේ. ඒත් මම හිතුව අනිත් අය මට දුන්නොත් හොද දේවල් ලැයිස්තුවක් හදන්න. මට අවුරුදු තෑගි දෙන අයගෙන් 99%ක්ම මේක දකින්නෙ නැති උනත් හදිස්සියෙවත් දැක්කොතින් කියල හිතල තමයි මේ ලියන්නෙ.හැම අවුරුද්දටම ඉතින් මට ලැබෙන්නෙ ටී ෂ්ර්ට් කිහිපයක්, ෂ්ර්ට් කිහිපයක්, සරමක්, කලිසමක් වගේ තෑගිනෙ. ඉතින් මේ අවුරුද්දෙ මට ලැබුනොත් වටින්නෙ මේ ...
රත්මලානෙ ඉදන් සිංගප්පූරුවට දොලදුක් කෑම පැකට් එකක් අහස කරා... මීට අවුරුදු දෙකකට විතර කලින් මට රාජකාරි වැඩකට ඕස්ට්‍රේලියාවට යන්න සිද්ද උනා. ඉතින් ටිකට් බුක් කරේ සිංගප්පූරුව හරහා යන්න. ඔය දවස්වල තමයි Airbus A380 ගුවන් යානය මුලින්ම ඇවිල්ල තිබුනෙ. සිංගප්පූරුව සහ මෙල්බර්න් අතරත් ඔයින් එකක් දිවුවා. මටත් ඕකෙම යන්න ඕන වෙච්ච නිසා ඒ විදිහට යන්න ගමන සෙට් කරගත්තා. වැඩේ උනේ එහෙම කරනකොට උදේ 6 ඉදන් රෑ 10 වෙනකම්ම සිංගප්පූරුවෙ ඉන්න ...
241543903 - මොකක්ද බොල මේ.... අහස කරා... ඉතින් මොකක්ද මේ අංකය කියල දැනගන්න කලින් මේ පින්තූර ටික බලල ඉන්නකො. එතකොට කතාව ලේසියෙන්ම තේරේවි.ෆ්‍රිජ් එකේ ෆ්‍රීසර් එක ඇතුලට ඔලුව දාල ඡායාරූපයක් ගන්න. ඒක ඉන්ටර්නෙට් එකේ 241543903 අංකයත් එක්ක පල කරන්න. කවුරුහරි ඔය අංකය පාවිච්චි කරල සෙව්වොත් ඒ ඡායාරූපයත් අනිවාර්යෙන්ම සෙවුම් ප්‍රතිපල එක්ක ලැබෙනව. මේකට පොදුවෙ කියන්නෙ "Heads in Freezers" කියල.Heads in Freezers වල ඉතිහාසය බැලුවොත් 2009 වර්ශයේ අප්‍රේල් ...
කෝච්චි ගැන එලකිරි පෝස්ට් එකක්.... අහස කරා... ඊයෙ දැකපු වටිනා සටහනක් නිසා ඒකට පොඩි ප්‍රමෝශන් පාරක් දෙන්න හිතුන. මේක උඩුපුස්සැල්ලාව පැරනි දුම් රිය මාර්ගය ගැන. මමත් හුගක් පොඩි කාලේ ඕක පටන්ගන්න තැන ඉදන් ටිකදුරක් ගිහින් තියනව. බලන්නකො, ඒ වගේම මුල් අයිතිකාරයට සප් එකකුත් දීලම යන්නකො....යන්න...විදුල හසරංගhttp://vidula-sinhala.blogspot.comhttp://vidulahasaranga.blogspot.com ...
වැඩිපුර අමාරු මොන කොන්දොස්තරකමද? අහස කරා... කලුතර... අලුත්ගම... අම්බලන්ගොඩ... ගාල්ල... මාතර... ගාල්ල... මාතර.....කොලඹ මාතර බස් එකක යනවනම් සුපුරුදු වාක්‍ය ටිකක් තමයි ඒ. පහුගිය දවස් වල නිතරම බස් වල මාතර යන්න වෙච්ච නිසා මට පෙනිච්ච දෙයක් තමයි බස් කොන්දොස්තර කම කොච්චර අමාරුද කියල.ඉතින් අමාරුම වැඩේ සාමාන්‍ය බස් එකක කොන්දොස්තර වැඩේද? ඒසී බස් එකක් වැඩේද?ගිය සතියෙ මම ඒසී එකක ආපු නිසා ඒවැඩේ ලේසිය කියල තමයි මටනම් හිතෙන්නෙ. (අපේ ...
බො** රාජේන්ද්‍ර බො** අහස කරා... රාජේන්ද්‍ර කියන්නෙ ඔෆීස් එකේ ඉන්න පැනි හට්ටියක්. හැබැයි කොමන් සෙන්ස් කියන ඒව නම් බිංදුවයි.ඔන්න ඉතින් අලුත් ගෑනු ලමයෙක් ඔෆීසියෙ වැඩට ආව. ඇහැට කනට පේනව. ඉතින් රාජෙන්ද්රයත් කොහොම හරි මේ ලමයව තමන්ගෙ පරිවාර ගොඩට සෙට් කරගත්ත.ඔන්න දවසක් මිනිහ පැනි පෙරාගෙන මේ ගෑනුලමයත් එක්ක චැට් එකක්. එක පාරටම චැට් එකේ brb කියල ගහපු ගෑනු ලමය අතුරුදහන් උනා. ඒ කියන්නෙ ඕෆ්ලයින් ගියා.දැන් රාජේන්ද්රයට ...
ටයි මාමේ, ඔබට නිවන්සුව. අහස කරා... මම පුංචිකාලේ තාත්තගේ අතේ එල්ලිල ෆිල්ම් හෝල් එකකට ගිහින් හදය බැලුව අද වාගෙ තාම මතකයි. ඊට පස්සෙ හාහා හරි හාවා, දොස්තර හොද හිත සහ පිස්සු පූසා TV එකේ රසකර කර බැලුව අද වගේම මතකයි.ඊලගට ටාසන් සහ ඔෂින්. විශේෂයෙන් ඔෂින් තුලින් ඉගනගත්තු පසුනොබැසීමේ පාඩම හුගක් වැදගත්.මේ ඔක්කොටම ඔබට බොහොමත්ම පිං ටයි මාමේ. ඔබට නිවන් සැප ලැබේවා.විදුල හසරංගhttp://vidula-sinhala.blogspot.comhttp://vidulahasaranga.blogspot.com ...
මාතර බීච් එකේ බලු ශෝ එක අහස කරා... මාතර නගරය දන්න අය දන්නව වෙරල පාරෙ තියන මයුර හෝටලය. හවසට මයුර හෝටලය අවට ඇවිදින්න ගියොත් මීට අවුරුදු ගනනකට කලින් (මම මෙහෙම කියන්නෙ දැන් මේ දර්ශනය තියද දන්නෙ නැති නිසා) දකින්න පුලුවන් එක වයසක නෝන කෙනෙක් වටිනා කියන බල්ලෙක් අරගෙන ඇවිල්ල මුහුදු වෙරල ගාව බංකුවක වාඩිවෙලා ඉන්න හැටි.ඉතින් තව ටිකකින් එතනින් යන කෙනෙකුට පේනව අර නෝනම වෙනින් ජාතියක වටින බල්ලෙක්ගෙ ...
මේ ඌරො ටික කැකුන තලනකොට හබන් කුකුලන්ට රජ මගුල්ලු. අහස කරා... මේ දවස්වල කට්ටියක් ගජරාමෙට වැඩවර්ජනේනෙ. මම කියන්නෙ මේ අපේ ආචාර්යවරුන් ගැන නෙමෙයි, අනිත් කට්ටිය ගැන. අර දවල් 12ට කලින් නාවොත් මොනවද කරනවයි කියල තිබුනු...ඉතින් මේගොල්ලො ඉස්ට්‍රයික් නිසා එතන වැඩ කරන මැවිසුරො ටිකටනම් මාර වාසියි. හෝ ගාල නයිට් ඩියුටි. ඒවට ඉතින් ඕවර්ටයිම් එහෙමත් ගෙවනව ඇතිනෙ.මට මතක් උනේ ඊයෙ පෙරේද ඔය කට්ටිය වැඩ කරන ලංකාවෙ තියන පාඩු ලබන ආයතනයෙ වෙච්ච දේවල් ටිකක්. ...
යුරේකා... යුරේකා... අපිට මේ පාර පඩිවැඩිවීම් නෑ... අහස කරා... මේක මාර සොයාගැනීමක්. මාව පෞද්ගලිකව දන්න අය දන්නව මාම් වැඩකරන්නෙ IT ක්ෂේත්රයෙ කොම්පැනියකෙයි කියල. අනික අපේ කොම්පැනිවල මොනව කලත් සල්ලි ලැබෙන්නෙ රුපියල් වලින් නෙමෙයි, ඩොලර් වලින් (අපිට නෙවෙයි, කොම්පැනියට ඕං. ඉතින් ඔන්න ඔය කරුනු පාවිච්චි කරල තමයි මගේ මේ නව සොයාගැනීම කලේ.මේ අවුරුද්දෙ අපි හිතමු 10%ක පඩි වැඩිවීමක් ලැබුන කියල. රජයේ සේවකයෙක් එක්ක එහෙම සසදල බැලුවොත් මේක එසේ මෙසේ වැඩිවීමක් ...
අන්තිම පූසගෙ උත්තරේ... අහස කරා... තාම පූස හෙව්වෙ නැත්තම් මෙතනට යන්න. පූස බලාගන්න පහලට යන්න.විදුල හසරංගhttp://vidula-sinhala.blogspot.comhttp://vidulahasaranga.blogspot.com
ඇටි කෙහෙල්... අහස කරා... ඇටි කෙහෙල් දැකල තියනවද? ඇටි කෙහෙල් කාපු උගුඩුවගෙ කතාවවත් අහල තියනවද?? මෙන්න ලගදි මට යාලුවෙක් එවපු පිංතූර වගයක්. කාගෙද කියලනම් හරියට දන්නෙ නෑ. අයිතිකාරය ඉන්නවනම් සමාවෙන්න ඕන. කාගෙත් දැක ගැනීමට බ්ලොග් එකේ දානව.විදුල හසරංග http://vidula-sinhala.blogspot.com http://vidulahasaranga.blogspot.com ...
මෙන්න තවත් පූසෙක්.... අහස කරා... මෙන්න තවත් පූසෙක්.... පුලුවන් නම් හොයන්නකො බලන්න.කලින් පූසා සොයන්න මෙතනට කොටන්න...විදුල හසරංග http://vidula-sinhala.blogspot.com http://vidulahasaranga.blogspot.com
දහම් පාසල් ටීචර්ගේ නිර්මාංශ කතාව අහස කරා... මතකද මන්ද මම මහින්දාගමනය ගැන පොඩි කතාවක් ලගදි ලියුව. මේකත් ඒකෙ හිටපු දහම් පාසල් ටීචර්ටම වෙච්ච දෙයක් තමයි.ඔන්න ඉතින් දවසක් අපේ ටීචර් ලමයින්ගෙන් අහනව, "දැන් ලමයි කියන්න බලන්න ඔයාලගෙන් මස් කන අය කවුද කියල. හොද ලමයි බොරු කියන්නෙ නෑ හොදද" ඉතින් ඔන්න මුලු පන්තියම වගේ අත ඉස්සුව.දැන් ඉතින් අපේ ටීචර් ආපහු කියනව, "අනේ ලමයිනේ මස් කෑවම පවු සිද්ද වෙනවනෙ. ඔන්න ...
ඔන්න 'ස' DVD එක එනවලු.... අහස කරා... මේක වික්ටර් රත්නායක ගී ලෝලීන්ට හොද ආරංචියක්. අවසාන 'ස' ප්‍රසංග මාලාවෙ රූපමය තැටිය හෙට (22 සෙනසුරාදා) නිකුත් වෙනවලු. වැඩි විස්තරයක්නම් හරියටම දන්නෙ නෑ. හැබැයි කොලඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන බණ්ඩාරනායක සම්මන්ත්රන ශාලා පරිශ්‍රයේ තියන මිහිසර මැදුරේදී (නම හරිමද දන්නෙ නෑ) හෙට හවස 6ට තමයි මේක සිදුවෙන්නෙ.ඔන්න කැමති සියල්ලෝම සහභාගි වෙත්වා...විදුල හසරංග http://vidula-sinhala.blogspot.comhttp://vidulahasaranga.blogspot.com ...
මුලතිවු හරහා යාපනයට - 2 අහස කරා... ඉතින් කලින් ලිපියෙන් කියපු වගේ බස් එකට වෙච්ච අකරතැබ්බය නිසා ටයර් කඩයක් අරිනකන් වව්නියාවට වෙලා උදේට හදාගෙන ආපු කෑම කන්න පටන් ගත්ත. මහ ලොකු දෙයක් නෙමෙයි, පානුයි සීනි සම්බලුයි. ඒ අතරෙම පොඩීවුන් ටිකටත් කෑම හදාගෙන දෙයියන්ගෙ පිහිටෙන් උදේ 9ට විතර ටයර් කඩයක් හොයා ගත්ත. ඒ වැඩෙත් අහවරයි එතනින්.කට්ටිය උයන ගමන්...වව්නියාවෙන් මුලතිවු යන්න හොදම පාර මාන්කුලම් හරහාද? පුලියන් කුලම් හරහාද? ඔන්න ...
මුලතිවු හරහා යාපනයට අහස කරා... ඔන්න ඉතින් ඊයෙ පෙරේද ගියපු ගමනක් ගැන උනු උනුවෙම විස්තර ටිකක් ගේන්න තමයි හදන්නෙ.කාලෙකින් එකතුවෙලා කොහේවත් ගියපු නැතිනිසා ලග එන දිග නිවාඩුවට ට්‍රිපක් යන්න ඕන කියල හැමෝම කතා වෙන්න ගත්ත. මුලින්ම ආවෙ නැගෙනහිර පැත්තෙ රවුමක් යන්න, ඒත් අපේ ටික දෙනෙක් ඒ පැත්තෙ ගිහින් තිබුන නිසයි, කවුරුවත් යුද්දෙන් පස්සෙ යාපනේ ගිහින් තිබුනෙ නැති නිසයි යාපනයෙ යන්න අන්තිමට තීරනය උනා.ට්‍රිප් එකක් යනකොට ...
දෙසැම්බර් 26 නම් ඒ මූසල දිනය.... අහස කරා... 2004 දෙසැම්බර් 26 දවස. ජනවාරි මුල් සතියෙ කැම්පස් එකේ සෙමෙස්ටර අවසාන පරීක්ෂනය නිසා ටිකක් පාඩම් කරන්න කලින්ම කැම්පස් එකට යන්නයි ලෑස්තිය. 26 ඉරිදා උදේ 9.15, රජරට රැජිණ දුම්රියට ගොඩ උනේ ඒ සදහායි.කවදාවත්ම නැතුව වෙලාවට කෝච්චිය පිටත් උනා. කාලිදාස පාර රේල් ගේට්ටුව පහුවෙනකොටම ගමන් වේගය හුගක් අඩු උනා. මමත් කෝච්චියෙ දොරක් ගාවත ගියා මොකද බලන්න. මේන්න බොලේ නූපෙ කුනුඇල දිගේ හෙන ...
මේ ඩාන්ස් එක දැක්කද? අහස කරා... පහුගිය දවසක කොටුව දුම්රිය පොල ගාව ඇත්තටම වෙච්ච දෙයක්. මේක එයාර්ටෙල් සමාගමේ ප්‍රචාරයක් විදිහට තමයි සිද්ද වෙලා තියෙන්නෙ.විදුල හසරංගhttp://vidula-sinhala.blogspot.comhttp://vidulahasaranga.blogspot.com ...