පිණි බිදුවක් වෙන්නට මට ආසයි…… අසම්මතය මේ සබරගමුව සරසවිය තුල හිමිදිරි පාන්දර මම දුටු සුන්දර දර්ශණයක්, මේ දවස්වල අපිට විභාග සමයක් නිසා හිමිදිරි පාන්දරම අපි පාඩම්කරන්න සරසවියේ රීඩිම් ශාලාවට එන අතරතුරදියි මේ සුන්දර සිදුවීම මම ඡායාරූපගතකලේ. බලන්න මේ පිනිබින්දුවල සුන්දරත්වය.. ඒත් ඉරපායනකොට ඒ සියල්ල වාශ්පවෙලා නැතිවෙලා යනවා. හරියට අපේ ජීවිතය වගේමයි. ඒත් මම තාමත් ආසයි ඒ පිනි බින්දුවක් වෙන්න.. ...
ටයි කොට් ඇදන් රේගුවේ ලොකූ තැන් කරනා මහා මෝඩකම්… අසම්මතය ඇත්තටම රේගුවේ මේ System එක වෙනස් වෙන්නම ඔනි. රටට අයහපත් දේ මේ විදිහට ගල් රෝලකට යට කරලා හරි, පුලුස්සා දමලා හරි විනාශ කරාට කමක් නෑ. ඒත් මේ අපේ රටේ බොහෝ සාම්ප්‍රදායික නිලධාරින් වගේම රේගුවේ ඉන්න තනතුර ලොකූ ඒත් මොලේ කලදක් නැති නිලධාරීන් ගේ තවත් ගොන් වැඩ වලින් එකක් තනයි. රටක ආනයන අපනයන හරියට කරන්න නීති අණපනත් ඕනි තමයි. හැබැයි විදිහක්,ක්‍රමවේදයක් ...
භික්ෂූන් වහන්සේලා මෙම ජරාජීර්ණ පක්ෂ දේශපාලනයේ යෙදෙනාවා තහනම් කල යුතුයි අසම්මතය සමහර භික්ෂූන් වහන්සේලාව පක්ෂ දේශපාලනයට ඇද ගනිමින්, උන්වහන්සේලාගෙ මුවින් සුමිහිරි මධුර තෙවලා බුදු දහම වෙනුවට වෛරය ක්‍රෝධය ද්වේශය පිට කරවාගනිමින් දේශපාලන බළල් අත් ලෙස යොදා ගැනීම හරහා චීවරය අද වෙන විට හෑල්ලු වී ඇත. සිංහල බෞද්ධයින්ගෙන් පිරිසක් එක් භික්ෂූන් වහන්සේ නමක්ව ගෞරවයන් සලකද්දී, අනික් පිරිසට උන්නාන්සේ චීවරධාරියෙක් වූයේ නිකම්ම නොවේ. අමරපුර නිකාය විසින් සංඝ සම්මුතියෙන් තම නිකායේ භික්ෂූන් වහන්සේලාට ...
මාරයාටත් නැවතිය නොහැකි සෙනහසක්…. අසම්මතය මේ සිදුවීම කැමරාගත වෙලා තියෙන්නේ පසුගිය වසරෙදි නව රාජ්‍යයක් ලෙස ඇතිවූ දකුණු සූඩානයේදි. සිවිල් යුද්ධය, ආගමික ගැටුම් නිසා අසරණ වුන දහස් ගණනක් ජනතාව ආහාර, ජලය, නිවාස සහ බෙහෙත් නොමැතිකමින් දරුණු ලෙසා පීඩා විදිනු ලබනවා අදටත්. මේ එලෙස ආහාර හිග කමින් හාමතේ මියගිය මවක්…. මේ පුන්චි එකා තමන්ගේ අම්මා මියගිය බවනොදැන කුසට අහරක්, කිරි බිදුවක් ඉල්ලා ගන්නට ඇයව ඇහැරවන්නට දරන ...
සෙනෙහසක තරම අසම්මතය සමීර මධුසංඛ මල්ලි ලියලා තිබුන මේ පද පේලි ටික මගේ හිතට තදින්ම වැදුනා. ඒ මල්ලි කියලා තියනදේ අපි හැමෝටම අගනා පණිවිඩයක් ගෙනෙන නිස මම උපුටාගෙන මෙහි පල කලා. මට ලැබුණු මිල කරන්න බැරි ආදරේ මගෙ අම්මගෙන් ලැබුණා.. ඒ අපිරිමිත අසීමිත ආදරේ අදටත් මගෙ ලෝකෙ රජ කරනවා… ඉදිරියටත් එහෙමයි.. ඒ ආදරේට සම කරන්න කිට්ටු කරන්න ඔයාගේ ආදරේට බෑ… ඒ ආදරේට ඔයාගෙ ...
සරසවියේ අපි කරන හොද වැඩවලට සමාජයේ තැනක් ඇත්තේම නැද්ද???? අසම්මතය වැඩි වැල් වටාරම් ඕනිනෑ, අපි කරපු වැඩේ හොදද කියලා බලලා ඔයාලම තීරණයක් ගන්නකෝ…. සබරගමුව විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ 2 වන වසර සිසුන් 2011 වසරේ සාමාන්‍ය පෙළ ලියන දුෂ්කර ප්‍රදේශවල වෙසෙන න0ගිලා මල්ලිලාට එයාලගේ විභාගයට උපකාරයක් වෙන්න සම්මන්ත්රණ මාලාවක් කරන්න බිබිල වෙල්ලස්ස ජාතික පාසලට ගියා පසුගිය දෙසැම්බර් 5-6 දිනවලදී.. අධ්‍යාපනය හදාරන්න ආපු න0ගිලා මල්ලිලා හැමෝටම විභාග ප්‍රශ්න පත්තර කට්ටලයක් දුන්නා, ගණිතය, ...
බලන් සබරගමු සරසවි සැදැ අහසේ සිරි අසිරි අසම්මතය Click to view slideshow. මෙවන් සුන්දර පරිසරයක් සිව් වසරක් ගත කරන්නට තරම් පිනැත්තෙක් වීම පිලිබදව මම බොහෝ සතුටු වෙමි. පරිසරයේ සුන්දරත්වය නිසාම ලංකාවේ සුන්දරම සරසවි දෙකෙන් එකක් වීම සබරගමු සරසවි මෑනියන් ලද භාග්‍යකි. ...
ආස්චර්යය යනු කිම? අසම්මතය රජරට වකුගඩු රෝගීන් සංඛ්‍යාව:- 20 000 එම රෝගීන්ගේ ලේ පිරිසිදු කිරීමේ යන්ත්‍ර ගණන:- 2යි එම යන්ත්‍රයක මිල :- ලක්ෂ 27යි. පොලීසියට ගෙන්වූ යතුරු පැදි ගණන:- 315යි එකක යතුරුපැදියක මිල:- ලක්ෂ 36යි කාර් රේස් වැලි කොට්ට මිල:- කෝටි 3යි (හමුදා වහල් සේවය හැර ) ගෙනා කාර් වල කුලිය:- රුපියල් නවකෝටි තුන් ලක්ෂ හැටහය දහස් දෙසිය හැත්තෑ දෙකයි දුකසේ උපයාගත් මුදලින් ...
සිංහල භාෂාවේ අනාගත ඉරණම කුමක්වේද? අසම්මතය ඉන්දු ආර්ය භාෂා ගණයට අයත්වන පැරණිතම බසක් වන සිංහල භාෂාව වචන හා අදහස් ප්‍රකාශ කිරීම අතින් ඈත අතීතයේ සිටම පොහොසත් වූ බසකි. ඊටම වෙන්වූ වදන් වැලක් මෙන්ම අක්ෂර සංකේත ද සිංහල භාෂාව සතුව ඇත. පාලි හා සංස්කෘත මෙන්ම දෙමළ, ඉංග්‍රීසි භාෂා මගින් ද එය පෝෂණය වී තිබේ. ඉංග්‍රීසිය අද ලොව පුරාම පැතිරුණ බසක් වුවද ඊටම වෙන්වූ අක්ෂර සංකේත නොමැත. ...
ගාමිනී ජයවික්‍රම යාපනේ මිනිස්සුන්ගෙන් ඇසිඩ් පාරක් කන්න ඕන එකෙක්…! අසම්මතය “ගාමිනී ජයවික්‍රම කියන්නෙ කැළනි හිඟන්නෙක්ගෙන් මිරිස්කුඩු පාරක් කන්න ඕන මිනිහෙක් නෙවෙයි; යාපනේ මිනිස්සුන්ගෙන් ඇසිඩ් පාරක් කන්න ඕන එකෙක්…!” 80 දශකයේ එජාප ආණ්ඩුවේ හැම පාදඩ,මැර ක්‍රියාවක් පස්සෙම හිටිය කීප දෙනාගෙන්, ජීවතුන් අතර ඉන්න ප්‍රධානියෙක් තමයි ගාමිණී ජයවික්‍රම. 81 උතුරේ සංවර්ධන සභා මැතිවරණය වෙලාවේ, අර සුප්‍රසිද්ධ “කුරුණෑගලින් කෝච්චියක් පටවලා යාපනේට මැරයෝ අරන් ගිය එක්කෙනා තමයි මේ. යාපනේ පුස්තකාලය ගිණිතැබීමේ සිට එහි ...
මේකනම් පට්ටම පට්ට සිරා අසම්මතය මේක මම ලබා ගත්තේ ExamSL.com වලින්. වැදගත් කියලා හිට්භුන නිසා දාන්න හිතුවා.
ඉවසීම, හැකියාව සහ වෙනස් ඇස අසම්මතය වෙනස් ඇසකින්, වෙනස් කෝණයකින් ලොව දකින මිනිසුන් ලොවට අමුතු අමුතුදේ එක්කරති. ඔබත් වෙනස් ඇසකින් ලොව දකින්නට සූදානම්ද? එසේ නම්, තමන්ගේ හැකියාව, නිර්මාණශීලීත්වය සමගින් ඉවසීම පුරුදු කරගන්න. එවිට ඔබත් සියුම් නිර්මාණ කරන්නට වාසනාවන්තයෙකු වේවි. ...
ලොව ලාබාලතම සීයයි ආච්චී මෙන්න…. අසම්මතය අබුද්දස්ස කාලේ ල0වෙලාද කියලා හිතුනා මේ ලිපිය ලියන්න හේතුවුන කාරණාව මට හම්බවෙත්දි, බාගේ වෙලාවට එහෙමත් වෙන්න පුළුවන්, අද කාලේ වෙන වැඩවල හැටියට. සමහර විටක අර මායා වරුන්ගේ දින දර්ශණයට අනුව වගේ ලෝක විනාසය ල0වෙනවා වෙන්නත් පුළුවන්. Click to view slideshow. විස්තරේ මට ඊ මේල් කරලා තිබුනේ ක්‍රිශාන්ත උදය කියන මගේ අතිජාත මිත්‍රයා. මේ පුන්චි පැන්චගේ අම්මට 14යි, තාත්තට 15යි, මේ ...
සිරිසේන මාමේ දින 100 වැඩපිළිවෙල ගැන ලොවම අවදියෙන් අසම්මතය හිටපු ආඩම්බරකාර පියා සබ්බ සකලමනාවම කුරහන් සාටකයෙන් ඔතාගෙන යන්නට ගියේය. ගිය එක සාමකාමීව සිදුවීම ගැන සතුටුය, නමුත් බොහෝ වැදගත් කටයුතු රාශියක් එතුමා ජනතාවට දායාද කලේය. යුද්ධය නිමා කල ජනපති ලෙස ඔහු ගරුබුහුමන් ලබන අතරම අන්ත දුශිත පාලනයක් ගෙනගිය ජනපති හැට්යටත අවමන් විදින්නට වීම කනගාටුවන්නට කරුනකි. චන්ද්‍රිකාට වඩා ගව් ගනනකින් මහින්ද එම දුශිත පාලනය ගෙන ගියේය. රට චීනයේ කොලනියක් විය. ...