අබූත අඹ ගහ යට මොන දේ කළත් වරදින උපාලිට කොන්දොස්තර කොල්ලා, ඉතිරි සල්ලි ලෙස දී තිබුණේ, මුහුණත අපැහැදිලි, අවපැහැ ගැන්වුණු කාසියකි. බෝක්කුවේ හිඳගත් උපාලි එය පිරිසිදු කරන්නට විය. එකෙනෙහි ඔහු ඉදිරිපිට ජටාවක් බැඳ, සරුවාලයක් හැඳි පුද්ගලයකු පහළ විය. "මං තමයි මේ කාසියට අධිපති භූතයා." ජටාධාරියා හිස නමා පැවසීය. "ඔබයි මගේ ස්වාමියා.""අම්මට සිරි!" උපාලිට කියවිණි."ඒක නරක වචනයක් නේද?" භූතයා ඇසීය."සිරි කියන්නෙ ශ්‍රී කියන එක. ආශීර්වාදාත්මක ...
පුංචිත්තා අඹ ගහ යට දූලා පුතාලාට කතන්දර කියන්න නැන්දලා මාමලා එකතුවෙලා,,,එන්න මිතුරු සෙවණට පුංචිත්තා මඟ බලාන ඉන්නෙහොඳම දේ ළමයින්ටයි ...
ලෝකයේ විනාශය ඇරඹේ . අඹ ගහ යට නාථ දෙවියන් වහන්සේ පයින්ඩයක් එවල ඔන්න. මේ මාසේ අන්තිමට විනාස වෙන්නට කාලේ හරි ගොහින් තියන බටහිර අධිරාජ්‍යවාදයට කඩේ යන ඇත්තෝ ඉන්නවානම් හරි පාරට එනවා හොඳයි ආයිබෝන්.ඔන්න නොකිව්වා කියන්න එපා ආයේ.ඡන්දෙකුත් ලඟයි හොඳේ .
ජාතික රූපවාහිනියෙ වඳුරෝ....... අඹ ගහ යට අර රජතුමාගෙ ඇඟේ වහපු මැස්සට කඩුවෙන් කොටපු වඳුරා දන්නවද? අන්න උගෙ පරම්පරාව දැං ඉන්නෙ ජාතික රූපවාහිනියෙ. අර කඩුව තාම මුංගාව තියෙනවා. කොටපං කියන ඕනෙ එකකට කොටනවා. කොටන්ඩම උපං ජාතිය.ඊයෙ මුං ඕකෙං පාතර් පංචාලි කියන විශ්ව සම්භාවනීය ෆිල
කේන්දර කතාවක් - Short කතා අඹ ගහ යට "නැන්දා ඇයි මැරී කලේ නැත්තේ?""මගේ කේන්දරේ අඟහරු හතේ""ඉතින්...""එහෙම අයට බඳින්න බැහැ""බැන්දොත්?""බඳින්න වෙන්නේ නැහැ ළමයෝ. මොකක් හරි වෙලා වලකිනවා""ඉතින් නැන්දා ට්‍රයි කළේවත් නැද්ද?""ඒ මොකටද? කොහොමත් බැරි එකේ නිකම් මහන්සි වෙන්නේ""මනස්ගාත""මනස්
පුස්සව පන්නල පැඟිරා බැඳලා ගාටනවද අපෙ රාළේ ? අඹ ගහ යට පරසක්වල අපෙ මහ රජ්ජුරුවෝතෑගි කලයි කිරිපුස්සාසරු බිම හොයලා කම්මැලි වීලාපැන්නූවයි කිරිපුස්සානිදැල්ලෙ වැඩිලා දැන් හොඳ කඩිසරකම්මැලි නැති කිරිපුස්සාආයෙත් සෙක්කුවෙ 'මේ සරු බිම හොයන්න'බඳිනවදෝ කිරිපුස්සා[රාළේ බැඳපන් කිරිපුස්සාරාළේ බැඳපන් අපෙ පැඟිරා]//දෙමුහුන් කුලයේ උපන්න කදිමවෘසභයෙකි අපෙ පැඟිරාරටේම ඉපදී හැදිලා වැඩුනයිරඟේට මේ අපෙ පැඟිරාසරු බිම හොයලා මුරන්ඩු වීලාකම්මැලි වුනු අපෙ පැඟිරාආයෙත් සෙක්කුවෙ 'සරු බිම හොයන්න'බඳිනවදෝ අපෙ පැඟිරා[රාළේ බැඳපන් ...
අයිරේන්ගේ දේව කන්නලව්ව අඹ ගහ යට පහත දේව කන්නලව්ව [or what ever it is] "ලංකා සී නිවුස්" වෙබ් අඩවියේ කමෙන්ටුවකින් උපුටා ගන්නා ලදි.----------------------------------------------------දේව කන්නලව්වකි…!2011 අගෝස්තු 27 වැනි දින වූ අද දින …..ඇමෙරිකාවේ වේලාවෙන් සවස 9ටබලපැවැත්වීමට නියමිත අයිරේන් සුළි කුණාටුව සම්බන්ධවයි…..සමස්ත ලෝක ජනතාව වෙත…,බලෙන් පටවමින් සිටින්න වූ..,මහත් විනාශකාරී වූ බටහිර ජීවන රටාව..,පැරදිවීම සඳහා අත්‍යවශ්‍යව පවත්නා…… වූ..,ඇමෙරිකානුවන්ගේ මාන්නය බිඳිම…,ප්‍රධාන සාධකය ලෙස සළකා..,මෙම අයිරේන් නම්…. සුළි ...
ඔෆිස් එකේ සුන්දර වරද අඹ ගහ යට අත පත ගාන දහසක් ලිපි ගොනු අතරේ මැවෙන්නී ඇගේ නෙතු නිති හිත පතුලේ ඇවිලෙන්නට නොදී හිත හිනැහෙන මොහොතේ ගෙදර තනිව ඇති මයෙ බිරි`ද ව මට සිහිවේ ගෙදර යන කලට හිත තනිවම මෙහි නොතියා ගෙදරින් එන කලට අලුතින් පතන නියා දෙහිතක් ඇතිව දෙතැනක ඉන්නටම කියා අලුතෙන් ඔවා දෙන කෙනෙකුව සොයමි වහා හිතුවක්කාරයා ...
පිස්තෝල චන්දන නොමල වගයි.. අඹ ගහ යට පිස්තෝල චන්දන පිස්තෝල හදන...පාතාලයින්ටඋතුම් දේශපාලක උත්තමයින්ට වෙඩි තියන්නට..ටී පනස්හයේ ඉඳන් නයින් මිලිමීටරේටගලවලා බලයි පැත්ත පෙරලයිඑක දෙක බවටපත් නොවුනොත් පුදුමයක්..දිනක් මාට්ටු විය චන්දන..ගියා පත්තරේ රූපවාහිනියේ.. හිරකලා චන්දන..දැනට අවුරුදුම හයක්..කූරු ගනියි තාමත් ඌ..තාමත් අපි ගෙන්වයි ආයුධ පිටරටෙන්.... ...
අඹ ගහට අවුරුද්දයි......! අඹ ගහ යට අඹ ගහ හිටවලාඅවුරුද්දයි.අ පි ට ස තු ටු යි.අඹ ගහට වටිනාකමක් එක්කලඔබට ස්තුතියි !
වෙ රෝ නි කා අඳුනනවද? අඹ ගහ යට අන්න සීනුව නාද වුණා, ඒ බෙහෙත් බොන වෙලාව. එත් මං කැමති තව හෝරාවක් විතර මෙතැන ඉන්න. හදිසියේවත් ඔයා මෙතැනින් ගියොත්.... එත් අපිට පිස්සු නැහැ කියලා මෙකේ ඇතුලේ ඉන්න කිසිම කෙනෙක් පිළිගන්නේ නැහැනේ වෙරෝනිකා. මං යන්න ඔනේ දැං නැත්නම් මාව හොයාගෙන මෙතැනට ඒගොල්ලෝ ආවොත්, මට මෙතැන තහනම් කළාපයක් වෙනවා. එතකොට අඩුතරමින් ඈතින් පේන කොළඹවත් මට දැක ගන්න හම්බවෙන්නේ නැහැ. මම සෙමෙන් ...
හැන්දෑව™ බ්ලොගයේ පාඨකයින් වෙත කෙරෙන නිවේදනයයි. අඹ ගහ යට හැන්දෑව | හෙට එච්චර කළුවර නැහැ ?™ නමැති බ්ලොගයක් ලියනවායයි කියන මාලන් සමරවික්‍රම™ නමැත්තෙක් පහත සඳහන් තැපැල්පත අප වෙත එවා ඇත. හැන්දෑව | හෙට එච්චර කළුවර නැහැ ? බ්ලොග් අඩවිය ලියන මාලන් සමරවික්‍රම වන මම ... යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී බ්ලොග් ලියන්නෙක්මි. මා තරම් සත්‍යවාදී™, අතිමානූෂීය™, පෝස්ට් මොඩර්න්™, රැඩිකල්™, මධ්‍යස්ථ™, කරුණා භරිත™, සංවේදී™ බ්ලොග් ලියන්නෙක් ලොවෙත් නැත. :) ස්තූතියි..! ප/ලි - සියළු පාඨක ඥාති හිතමිත්රාදීහු මෙම කණගාටුදායක නිවේදනය පිළිගනිත්වා. ...
ප්‍රියය, නින්ද නො එයි...!! අඹ ගහ යට ප්රියයනින්ද නොඑයි.මටසිළිටි ඇතිරිලියසුවඳ පැන් ඉස ඇතඔබ හිස තැබූ තැනලකුණකි වළගැසුණු .ප්රියයනින්ද නො එයි.සඳ පහන මායාකාරීය.මඳ නළද සීතයඔබ වැතිර හුන් තැනසුවඳකි පිරිමි.ප්රියයනින්ද නො එයි.ඉක්කා ගසයි වවුලෙක්සර සර හඬකි අතු පතර.ඔබ ස්පර්ශ කල තැන්හිරිදුමකි මිහිරි.ප්රියයනින්ද නොඑයි.දොරක් වැසෙන හඬ ඇසෙයිපියවර හඬක් වියැකෙයියලි හෙට දිනක් ඇත්දැයිනොසිතා හිඳිමි.ප්රියයනින්ද නො එයි!!!!- Rasi(සින්ඩරෙල්ලාගේ සපත්තුව බ්ලොග් අඩවියෙන් උපුටා ගත්තකි)http://warnarasi.blogspot.com/2011/07/blog-post_47.html ...
හෙජින් පියවීමේ ජාතික ව්‍යාපාරය... අඹ ගහ යට හෙජින් සූදුවේ ණය පියවීමේ ජාතික කර්තව්‍යය දැන් මහජන අදහස් විමසනු ලැබේ ඔබේ වටිනා අදහස් ණය පියවීමේ අමාත්‍යාංශය වෙත නැවත නොගෙවන 500/= ක් සමග බාර දෙන්නහොඳම අදහස් 5 සදහා වෙළෙඳෙපොලේ මිළට වඩා වැඩි මිලට වර්ෂයක් පුරා රොඩු සහිත පෙට්රල්ඵන්න අපේ සංවර්ධනය වෙනුවෙන් ඔබේ කොටස ඉටු කරන්න.......බටහිර කුමන්ත්‍රණ පරදවන්න එක්වන්න....... ...
කරඬුවක් නැති පෙරහැරක්...... අඹ ගහ යට ලිපිකරුවාමේ මහා පෙරහැරයපඩි දාට පසු දා මකරඬුව බිම වැටුණ !...දැනේහෘදස්පන්දන බෙර හඬෙහිඅපිළිවෙළහිස වැදීහිස් අල්මාරියේපෙනෙයි සේසත්, කොඩිසිහිනයෙන් කොතෙක් කෑවත්රසමසවුළුබඩ පිරෙන්නේ නැති හෙයින්කස පුපුරයිකුස තුළකලිසමේඉරුණු තැන් දැකරබන් කරකවතිදඟකාර කොලුකුරුට්ටෝමඟ දිගටතාත්තගේ අසනීපයපපුව මත නටයි දහඅට වන්නම.ටිකෙන් ටික කුටුම්බය බඳින්නටගඩොළු ගෙනයන කල එලුණුගිනි පොලී පාවාඩබොහො සුදුය, පවිත්‍රය.සිල්ලර කඩ ණය පොතේමල් වියනඅව්වට දඹ රන් පාටය.එළවළු මිල ගණන් අහන කලපෑගීඅලි කකුල් ඉලක්කම්වලටහදවතේ භාගයක්පොඩිවිණහිසේ ගින්දරයකඩ පන්දමේ අග ..
සංගා හැරෙන්නේ පොල් පැළය කන්නද? අඹ ගහ යට මෙතැනින් කියවන්න.......~මොතාගමනය~http://mothagamanaya.blogspot.com/2011/07/blog-post_09.html
අඹ ගහ යට - පොඩි වෙනසක්... අඹ ගහ යට පොඩි වෙනසකටත් එක්ක අඹ ගහ යට ටෙම්ප්ලේට් එකට අමතර කොලමක් දෙකක් දාල වර්ගීකරණ රටාව පොඩ්ඩක් වෙනස් කලා. හැබැයි ඉතිං බ්ලොග් වර්ගීකරණය කියන්නේ බෙල්ල ගහල යන වැඩක් තමා. ඒකෙ අමාරුව දැන් නම් හොඳටම තේරෙනවා. ඉතිං අපි කලේ යම් බ්ලොගයක පසුගිය වකවානුව තුල වැඩිපුර කතාබහ කල ඉසව්ව බලලා ඒ අංශයට දනෙ එක. (මේක එච්චරම සාර්ථක නෑ කියන එකත් පිළිගන්න ගමන්ම). ඉතින් ඔබේ ...
තටු ආපු ඉබ්බෙක් අඹ ගහ යට හීන දැක්කලුරූප ඇන්දලුදිවා රෑ පැතුවලු ඉගිල්ලෙන්න.......ඇයි කට ඇරගෙනබලා ඉන්නේ උඩ පැන පැන හිනා වෙන්නේපියාටු ඇවිදින්ඉබ්බෙක් අහසින් ගියාටලොකේ ජය ගත්තේධනාත්මක චින්තනෙන් ලූඉබ්බත් ...
කෝට් ගැලවී යාම අඹ ගහ යට ඇට කැඩෙන්නට ගහපංකී ඇට නැති දිවෙන් දෝගෙදර පලයාං කියන්නේඉගෙන ගං පාඩම මං කියාදුන් - ගෙදර යන- හිතුවක්කාරයා