සනීපෙට බ්ලොග් ලිවීම................. අඹ ගහ යට සිංහල බ්ලොග් අඩවි යනු බොහෝ දෙනෙකුගේ ක්‍රියාකාරීත්වයෙන් තොරව හෝ තනිවම හෝ පවත්වාගෙන යා හැකි අවස්ථාවක් ලෙස හඳුනාගත හැක. එකී blog අඩවි වර්තමානයේ පිරික්සන විටෙක ඒවා විවිධ ක්ෂෙත්ර නියෝජනය කරන බවක් දැකිය හැක. ෴෴එය විටෙක ජවසම්පන්නය. විටෙක එය සටන්කාමීය. විටෙක විප්ලවකාරීය. එහෙත් මෙම blog අඩවි පවත්වාගෙන යනවුන් කිසිදු සංවිධානය වීමකින් තොරව ඒ සඳහා කාලය වැය කරන්නේ නැතිව, වීදියේ සටනකට පැමිණෙන්නේවත් නැතිව ...
තොපි වෙනුවෙන් අපි අඹ ගහ යට අගාධය පෙනි පෙනි..විනාශය දැනි දැනී..අපිමරණයට..අතවනමු...අපි මහා බොරැවක පැටලී සිටිමු..ලෝකය රඟ මඩලකිඅපි එහි නළුවන් වෙමුවිටක දුකදවිටෙක සතුටදවිඳිමුඑහි නිමක් නැත..දුක හංගගෙන හිනාවෙන අපිසතුටට අඬමුවෛරය පිරිමහන්නටඅතට අතදෙනමිත්රත්වය වෛර කරනමුනට හිනා වීපිටට පිහියෙන් අනිනඅරැම පුදුම සත්වයන් පිරිසකි...සම්පූර්ණයෙන් කියවන්න මෙතනින් ජීවිතය දකින්න.. විඳවන්න නොව...විඳගන්න බ්ලොගයට යන්න.ප.ලි. බ්ලොගයේ කතුතුමන් වන "බස්සා" ගෙන්නිසි අවසරයකින් තොරව උපුට ගන්නා ලදි. ඒ ගැන එතුමන් අමනාප නොවනු ඇතැයි සිතමි. ...
මෙහෙමත් කුහක කමක්..?? අඹ ගහ යට අතම දික් කරන් ඉන්නෙ උඹලනම් කුහකයො නැගිටල සූට් එකක් දාගෙන ගෑණු දරුවොත් එක්ක පලයල්ලකො රවුමක්.. ගිහින් බලපල්ල රටතොට දියුණු වෙන හැටි කාර් එහෙමත් දැන් ලාභයි එකක් අරන් පලයල්ල අඵත් වරායට නැව් එනව බලන්න.. ඒව නොදැක්ක වගේ ඔහොම ඉන්නෙ උඹලගෙ කැවුතු කුණුවෙලාද බොලව් ඉරිසියාකාර කුහකයෝ.. පිටස්තරයාගේ ලෝකය කතුතුමා දෙදහස් දහයේ අගෝස්තු තිස් එක (2010-08-31) අඟහරුවාදා ලියන ලද පෝස්ටයක් උපුටා පළකරන ...
අපි නොදන්න මගුල්...... අඹ ගහ යට ආයුබෝවන්…! වනක්කම්…! වෙල්කම්..! අස්සලාම් අලෙයිකුම්…! විප්ලවයට ජය වේවා…! මෙන්න නොදන්න මගුල්...........(අඩුවකට තිබ්බෙ ඔච්චරයි අප්පා)ගොහින් කියවන්ට.....නොදන්න මඟුල් කථා කරමු..http://theruamknatha.wordpress.com/ ...
මාව ඝාතනය කරන්න, ඒත් කුඩා කාළේ ඉදලා මම පණ මෙන් රැක ගත්තු මගේ චරිතය ඝාතනය කරන්න එපා. අඹ ගහ යට ලංකාව ගමන් කළ දිශානතිය සම්පූර්ණයෙන්ම වෙනස් කළ තිදෙනෙක් නම් කරනැයි යමෙක් කීවොත්, දෙවරක් නොසිතා1. ජේ.ආර් ජයවර්ධන2. වේළුපිල්ලේ ප්රභාකරන්3. රෝහණ විජේවීර යැයි කියමි. මේ තිදෙනා විසින් තුන් කොනකින් අවුලවන ලද ගින්නකට මැදිවෙමින් රණසිංහ ප්‍රේමදාස නැමැත්තෙක් ජනපතිවිය. ඔහු මීට පෙර රට පාලනය කළවුන්ට වඩා බොහෝ පැති වලින් වෙනස් වූවෙක් විය.----"ශ්‍රී ලාංකීය දේශපාලනයේ පවුල් පොරය" නමින් පොතක් විකටර් අයිවන් ලියුවේය. එහි ඔහු සුද්දා ...
෴ ඇගේ දුක පිරි මගේ හදවත ෴ අඹ ගහ යට නිමිත්ත : - කුවේටයෙන් එවූ කතගේ මළ සිරුරේ අභ්‍යන්තර අවයව නෑ නීල ඉඳුවර සිහින් දිගු නෙතු පියවිලා නොඇරෙන ලෙසින්මගේ ගත සිත පුරා දිව් ඇගෙ ඇඟලි සිරවී ඇත තදින් අමා රස පිරි රෝස තොල් පෙති පියවිලා දුක්බර ලෙසින්ලොවෙන් සැඟවෙන රහස කියනට බැරිව දෝ නුඹ මේ ලෙසින්මාළිගා රජ බොජුන් දිව සළු ගෙනෙන්නට නොව ඇය ගියේදරු පැටවු රජ පැටවු කරනට සිතා ගෙන නොව ...
෴ ශනි මාරුව ෴ අඹ ගහ යට කවදාවත් නැතිව පන්සලේ සෙනඟ පිරිලා , දින දර්ශනය දිහාට මගේ නෙත් යොමු වුනේ හිතේ තිබුන සැකය හරි ද වැරදිද කියල බලා ගන්න. හරි , මේ මාසේ පොහොය ත් පහු වෙලා , මොකද මේ. “ සෙනසුරු මාරුවට විශේෂ බෝධි පූජාවක් තියේලු. මටත් යන්න තියේ නම් හොඳයි. “ අම්මා කීවේ මුළුතැන් ගෙයි උඩම පඩියෙ වාඩි වෙලා දෑතින්ම දණිස් පිරිමදිමින්. “ ඇයි අම්මා ...
දෑසින් නොව දෙසවනින් දකින්න අඹ ගහ යට අලුත් FM නාළිකාවල star සින්දුම අපිට කට පාඩ්ම් කරවන යුගයක; නොඇසුනු ඉමිහිරි ගීත, අපි හැමදාම ආසා කල ගීත විදින්න...ඒ ගැන අපූරු අතීත කතා අහන්න.. රෑ ඉර පානට ගොඩ වදිලා බලන්න. ...
උපේක්ශයි ඔබයි මමයි අඹ ගහ යට පහුගිය දවසක ආතල් වැඩසටහනක් ඇහැ ගැටෙනවා, "උපේක්ශයි ඔබයි මමයි" ඒක ඔය ඉරෝශයි-නිරෝශයි, ලයිව් සන්ඩේ විත් අනර්කලි වගේම උනත් මේක ටිකක් වෙනස් [කොහොමත් ඕවා බලන එක හෙණ ආතල්. මොකද ඒ ගොල්ලෝ හිනා නොවෙන ඒවට මට හිනා යනවා, මට හිනා නොයන ඒවට ඒ අය බඩ අල්ලන් හිනාවෙනවා].මේක මෙහෙයවන්නේ කවුද කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. දැන් කට්ටිය කියන කතාවක්නේ,"ඔබයි මමයි සියලුම දෙනාම ...
පාඩු ලබන රාජ්‍ය ආයතන දෙවියන්ට පවරා දෙන පනතක් ගෙන එන්නේ කවදාද අඹ ගහ යට පාඩු ලබන ව්‍යාපාර රජයට පවරා ගැනීමේ පනත වැඩි ඡන්ද 76 කින්ම සම්මත වෙලා තියෙනව.සමහර ව්‍යාපාර පාඩු ලබනව කියල රජය කියද්දි අයිතිකරුවො කියනව නෑ ලාභ ලබනව කියල. අපි පිළිගත යුත්තේ කවුරු කියන එකද කියන එක ගැටඵවක්. රජයේ මාධ්‍ය වලින් කියන දේවල් නම් පිළිගැනීමට හැකියාවක් සිහිබුද්ධියේ ඉන්න මිනිසෙකුට කළ නොහැකියි. මොකද ඒ මාධ්‍ය ව්‍යාපාරය සහ ගණිකා ව්‍යාපාරය අතර ලොකු වෙනසක් නැති නිසා.ඒත් ...
සොඳුරු හුදකලාව අඹ ගහ යට ""කොළඹ ඉන්න දවස් වල හිතුන ගමන් නගිනව ගාලු හරි මාතර හරි බස් එහෙක... ටිකට් ගන්නව කළුතරට...කළුතර බෝධිය ගාවින් බැහල රුපියල් 20 ක් දීල ගන්නව මල්.. තෙල් හඳුන්කූරු නම් නෑ... සෙරෙප්පු දෙකත් මුල්ලකින් තියල මල් පූජ කරනවා... හිතුනොත් බෝධියත් නාවනවා... ගඟ අයිනෙ තියෙන බුදු මැදුරට ගිහිල්ල නිදහසේ වඳිනවා... හිත පට්ටම නිදහස්... පාර පැනල උඩ බෝධිය ගාවට ගිහින් අයිනකින් වාඩි වෙනවා... ...
ර්..ර්...ර් රැජිණ මමයි අපේ රාජ්ජේ... අඹ ගහ යට ඔබාමා - චැහ් නෑවද මන්දාරැජිණ - මේ මොන ගොඩයෙක්ද? මුන්ට අප්‍රිකාවෙම මැරෙන්න දෙන්නේ නැතුව, අපිත් කර ගත්තු මෝඩ වැඩ.ප.ලි: කෙසේ වෙතත් ලොව බලගතුම පුද්ගලයා ලෙස මෙවරත් Forbes සඟරාව නම් කළේ ඇමරිකානූ ජනපති බැරක් ඔබාමා. ප.ප.ලි: ඔය උඩින් තියෙන පින්තුරේ ගැනනම් මම මුකුත්ම කියන්නේ නෑ. අපිනම් ඉතින් අධිරාජ්‍ය විරෝධි දේශීය චින්තනයනේ. ...
සුදු අප්පුහාමිලා ලෝකේ පොරවල් වුනේ කොහොමද? අඹ ගහ යට 1. කෝකේසියානුවන් අතිශය බහුතරයක් වෙසෙන ලෝකේ කුඩාම මහද්වීපය වන යුරෝපය ලෝකේ වැඩිම රටවල් ගාණක් තියෙන මහද්වීපය වුනේ ඇයි?2. චීනය වෙඩි බෙහෙත් සොයා ගත්තත්, හින්දූ අරාබීන් ගණිතයට ප්‍රචලිත කළත් නූතන විද්‍යාව යුරෝඑපයෙන් බිහි වන්නේ ඇයි?3. සුදු ජාතිකයන්ට [කොකේසියානුවන්ට] සමකාසන්න සහ අප්‍රිකානූ රටවල් මහදවල් මංකොල්ල කෑමට හැකියාව ලැබෙන්නේ ඇයි? 4. ගඩාෆි [මහින්ද අබේසුන්දර සහ ෆේස්බුක් දේශමාමක දේශහිතෛශීන් කියන විදිහට] ලිබියාව මැදපෙරදිග ස්විට්සර්ලන්තය ...
සිංහල බ්ලොග් කරනය නම් පොතේ පලමු පරිච්චේදය කියවලා තියෙනවද? අඹ ගහ යට "Constructive Criticism" හෙවත් හරාත්මක විවේචනය බොහෝ ආයතන, රටවල් තමන්ගේ අතින් සිදුවන වැරදි හෝ අතපසුවීම් ගැන පසු විපරමක යෙදෙන්න ඉතාමත් සාර්ථක විදිහට යොදාගන්නවා.නමුත් අවාසනාවට [රෝස මලත් පරවේ] ලංකාවේ කෙරෙන බොහෝ විවේචන පක්ශාග්රාහීයි; මේ නිසා හොඳ සිතින් වුවත් කෙරෙන විවේචනයක් දිහා මිනිස්සු බලන්න පුරුදු වෙලා තියෙන්නේ වැරදි ඇහින්. "මේකා මොකාටද මේ එන්න හදන්නේ?""ඇයි මූ මේ තරම් අපිට පණ දෙන්න හදන්නේ?""මූ කටද මේ ...
අපි දෙන්නා අඹ ගහ යට නුඹ කොහොමද මට හිමි ය කියන්නේඅතැඟිල්ලක මුදුවක් පළඳාමම කොහොමද මට හිමි ය කියන්නේනලලත දොරකඩ ලඟදී ඉඹලාසුළැඟිලි බැඳුණා බෙර නද නැගුණාහද පත්ලෙන් සෙනෙහස නැගුණාදෙනෙත රතුවුණා තොල් පට ඉරැණාහද අද්දර කනිකම රැඳුණාහිතුවක්කාරයා ...
මම නරක වචනයක් කියන්නයි යන්නේ අඹ ගහ යට "සඳුනි! ඔයාට ඔහොම කතාකරන්න බැහැ." ගේ ඇතුලේ ඉඳන් ආපු අම්මා සඳුනිට අවවාද කළා."නැහැ, මට ඕනේ එකක් මම කියනවා."සඳුනිට මේ වැඩේ එපා වුණා. ඇයි දෙයියනේ හැමදාම මෙහෙම අනිත් අයට කීකරු වෙන්නේ කොහොමද. ඈට ඕනේ වුණේ ලොකු ළමයෙක් වගේ වැඩ කරන්න. අයියට ඔහොම හැමතිස්සෙම අම්මයි තාත්තයි අවවාද උපදෙස් දෙන්න යන්නේ නෑනේ. සඳුනිට එයාගේ වැඩ එයාට ඕනේ විදිහට කරගන්න ඕනේ වුණා. අම්මලාගේ ...
~~මගේ ලොවට ඔබ සුළග වගේ ඇවිදින්~~ අඹ ගහ යට "වෙනදට ඉස්කෝලේ ඇවිල්ලා මම ඔයා එනකම් බලන් ඉන්නවා.ඒ පුරුද්ද මට තාමත් තියනවා.ඔයා මාත් එක්ක කතා නොකර හිටියත්, මා දිහා බලන් නැතුව හිටියත් වෙනදා පුරුද්දට මට ඔයා දිහා බැලෙනවා.ඔයා දැන් මට අයිති නෑ කියලා, ඔයා මාව අමතක කරලා කියලා මගේ හිත පිළිගන්න සූදානම් නෑ.මගේ හිත ගොඩක් බලාපොරොත්තු වලින් පිරෙව්වේ ඔයා.ඒ හැම බලාපොරොත්තුවක්ම සිද බිද දමන්න තරම් නපුරු හිතක් ඔයාට තිබුණද?ඔයා හැර ...
කිරි එතනාගේ මුරුංගා පැලේ අඹ ගහ යට රස්සාවක් නැති එක කාලෙක තුංමං හන්දියක් අහල කෑම කඩයක් දැම්මාපෙලක් වෙලාවට හිතට ආවෙකවදා හරි රජෙක් වෙන්නරජ ගෙදරක් වගේ තැනෙකදවසක් ඇර දවසක් හරි ඉන්න වෙලේයාන්තමට හිනා වුණේ ඇගට තිබුණආලවන්ත කමට බවට දැණුනෙ පහුවෙලාඉනිමග නැග ඉහළ ගියා වාසනාව චාටු වුණාපහු කාලෙක මන්තිරියෙක් වෙලා නැවතුණාසුද ඇ`දගෙන සුදු නිලරථ - යෙහෙන් ගැලපුණාආලවන්ත පොඩි හුටපට රටට පැතිරුණා සහෝදරයා ගලවගන්න ඉහ ගලවල දුන්න තමයිහිලව් වෙන්න රට ...
සියැටල් වෙත දුකින් සහ තරහින්..! අඹ ගහ යට සියැටල්,මට හමුවුනා උඹේ පරපුරේ එකෙක්...ඔළුවේ නැහැ පිහාටුනැහැ හිටියේ අස්සයෙකුගේ පිටේ.උදාර පෙනුම..?ඌ වැනෙනවාබමන මතින්රතු ඇස් දොබගෙඩි කොන්ඩේ කැරළිඔළුව... හිස්. ඌ ඉල්ලුවා මගෙන් සත විසි පහක්හෝම් ලස්ලු..!සියැටල් උඹට මතකද?උන් ඇවිත් කිව්වාමිළ කරන්න පොළව, ගහ කොළ, වට පිටාව..?උඹ හිනා වුනා.උඹ පුදුම වුනා.උඹ ඇහුවා..."කොහොමද මිළ කරන්නේ..? මේ පොළවට මා අයිති මිසක් මට පොළව අයිති