කන්නන්ගරයට එන්න කියාපිය... මේවට උත්තර දෙන්න කියාපිය... අඹ ගහ යට අපි මේ ඉන්නේ ෆුටා දියත් කරණ ලද අරගලයේ අවසාන භාගයේ. බොහෝ දුරට ෆුටා එකේ ඇත්තෝ අද මේ සම්බන්ධව තීරණයක් ගනීවි. බොහොමයක් දෙනා ෆුටා එකේ ඇත්තෝ පඩි වැඩි කරගැනීම සඳහා 6% ඉදිරියට දැමූවා කියූවත්, තවත් අය ෆුටා එකේ ඇත්තෝ අරගලය පාවා දුන්නා කියූවත් ෆුටා අයට අන්තිමේ සිද්ධවුනේ අල්ලපු අත්තත් පයගහපු අත්තත් යන දෙකම නැති වුනා වගේ වැඩක්.ඒ කියන්නේ ඒ අයගේ ප්රමුඛ ...
දමිත් කේතකට උම්මා එකක් අඹ ගහ යට දමිත් කේතක, මචන් මම උඹත් එක්ක එකඟ නොවෙන තැන් තියෙනවා [එකඟ වෙන තැනුත් තියෙනවා]. මෙතනදි නම් කිසිම තර්කයක් නෑ උඹ එක්ක 100%ක් එකඟයි.කෝ කම්මුල, උඹට උම්මා එකක් දෙන්න... දමිත් කේතකගේ අදහසක් උපුටා පළ කෙරේ --------------------------------------------- මෙය ලියන යතුරු පුවරුව හිමිකරුට යහමින් නිදහස් අධ්‍යාපනය සහ මිළ අධික විදෙස් අධ්‍යාපනය ලැබී ඇත.. තවමත් ලැබෙමින් පවතී.. ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් තවත් ලැබෙන්නට ඇති දෙයක් ...
හම්බ කරන සල්ලි පැටවු ගස්සවන්න පුළුවන් ක්‍රමයක් හොයනවද..? අඹ ගහ යට කොච්චර සල්ලි හම්බ කළත් ඉතිරියක් නෑ වගේද..?හම්බ කරන සල්ලි පැටවු ගස්සවන්න පුළුවන් ක්‍රමයක් හොයනවද..?ඒකට කොටස් වෙළඳ පොළ සුදුසුයි කියලා හිතනවද..?පොඩ්ඩක් ඉන්න...ඔබ මුදල් ඉපයුවේ අමාරුවෙන්.එහෙමනම් ඇයි ආයෝජනයට කලබල වෙන්නේ.සල්ලි ආයෝජනය කරන්න කලින් හොඳින් දැනුවත් වෙන්කොටස් වෙළඳපොළේ ආයෝජන එකස්පර්ට් කෙනෙක් වන අපේ සාතන්ගේ එක්ස්පර්ට් ඔපීනියන්ස් කොටස් වෙළඳපළ, තැරැව්කරුවන්, විනිමය කොමිෂන් සභාව, ආයෝජකයො සහ මාෆියාව - 1අපේ ප්‍රවීණ දේශපාලන විචාරක "මාතලන්" ගේ අදහස්කොටස් ...
ජනසේනාවේ සිටිනා "චරපුරුෂයා" කවුද..? අඹ ගහ යට 1. "ජනසේනා" ලියන්නේ කවුද..?2. ජනසේනාවේ සිටිනා "චරපුරුෂයා" කවුද..?3. "ජනසේනා" මීවන පලානේ ජයරත්න සමඟ වලි දාගත්තේ ඇයි..? ලඟදීම....මෙය කවුරුන් විසින් කාහට කොතනක කියන ලද්දක්ද..?කමින් සූන් ටු අ සින්ඩිකේටර් නියර් යූ- විශේෂ ලියුම්කරුවෙකු විසිනි. ...
ස්වේත රාත්‍රියේ සහෘද සටහනක් අඹ ගහ යට මිනිස්සු කාලානූරූපීව වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙන මිනිස්සු පවතිනවා, වෙනස් නොවන මිනිස්සු කාලෙත් එක්කම නැති වෙලා යනවා.මට තාම මතකයි, ගුණදාස කපුගේ මහත්තයා සන්ෆ්ලවර් "ලට්ට පටන් දගට පටන්" සංගීතයට සින්දු කියන්න ගිහින් බැනුම් අහපු තරම. රසිකයෝ ඒ බැන්නේ කපුගේට තියෙන ආදරේට සහ කපුගේ විනාශ වෙන එක ගැන දුකට.නන්දා මාලනි කියන්නෙත් "රැඩිකල්" ගායිකාවක්. ඇය සුනිල් ආරියරත්න එක්ක කරපු සින්දු බොහොමයක් විවාදාත්මකයි. ඒ ...
ත්‍රාසය භීතිය කුතුහලය පිරි තවත් රස කතාවක් - කෞතුකාගාර කොල්ලයේ කුඩුකාර ප්‍රියන්ත මුරභාර ස්ටැන්ලි හා එල්.ටී.ටී.ඊ.ය අඹ ගහ යට දිවයින පුවත්පතින් උපුටා පළකෙරේ.------------------------------------------ කෞතුකාගාර කොල්ලයේ ප්‍රධාන සැකකරු වූ කුඩුකාර ප්‍රියන්ත මෙන්ඩිස් ආ ගිය අතක් නැත. ඔහු අතුරුදහන් වන්නේ සලකුණකුදු නොතබාය. හරියටම වාෂ්ප වූවා සේය. ඔහු ගැන තොරතුරකට ලක්ෂ පහක තෑග්ගක් සූදානම්ය. පොලිසිය මගින් ඔහුගේ ඡායාරූපද පලකර තිබේ. එත් මේ ලියන මොහොත වනවිටත් ඒ තැනැත්තා පිළිබඳව ආරංචි මාත්‍රයක් නොවේ. කතාව රස විදින ශ්‍රී ලාංකික රසවතෙක්කුඩුකාර ප්රියන්තපොලිසියම කියනා පරිදිම සාක්ෂි ඉතිරි ...
රොහිත කුමාරයා හඳට යනකොට අඹ ගහ යට 70 ඉදන් 2010 දක්වා අවුරුදු 40ක කාලය තුළ අධ්‍යාපනයට වෙන් කළ තරම තමයි ප්‍රස්තාරෙන් දක්වලා තියෙන්නේ. ප්‍රස්තාරේ බැළුවම පේනවනේ අපි යන්නේ කොතනටද කියලා..? ලංකාවේ අධ්‍යාපනයට වෙන් කළ ප්‍රමාණය දළ ජාතික නිශ්පාදනයෙන් ප්‍රතිශතයක් ලෙසදත්ත උපුට ගත්තේ මෙතනින් ගෙවුනු දශක හතරක කාලය ඇතුළේදි ජන ගහණය වැඩි වුනා, පාසල් යායුතු වයසේ ළමයි සංඛ්‍යාව වැඩි වුනා, ඒත් ඊට සාපේක්ශව සිදු වෙලා තියෙන්නේ රජය ...
ගමේ ගොඩේ උන්ට මොන එඩියුකේශන්ද..? අඹ ගහ යට ඇත්ත නේන්නම්. අම්මපා ඔය කියනකම් මට වැටහුනේ නෑනෙව. පොතුත් නිකන් දීලා, රෙදිත් නිකන් දීලා, සීසනුත් නිකන් දිලා, කන්නත් දීලා, තව නිකන් උග්න්නලා. අනේ අම්මපා මෙහෙම පුළුවන්ද රටක් කොරන්ට. මේක නොතේරෙන හරක් ඉන්නවද..? කප්පාදු කරන්ට ඕනේ නෙවෙන්නම්. 1.9% වෙන්කරන එකත් මොන තරම් අපරාදයක්ද..? වැඩියි වැඩියි. තව අඩු කරන්න ඕන. මුලින්ම කැම්පස් වලට වෙන්කරන සල්ලි ටික කපලා දාන්න ඕන. දැන් කොහොමත් ලෙක්චර්ස්ලා ...
අරගලය සහ ප්‍රතිසන්ධානගතවීම (Struggle and Reconciliation) අඹ ගහ යට මේ පහතින් උපුටා පළ කරන ලියවිල්ල බොහෝ දෙනෙක්ට නොතේරෙන්නට පුළුවන. හුදී ජන සංවේග උදෙසා එහි සරල සංකිශිප්තයක් මුල් ඡේදයේ පළවේ. එය කියවා ඉන්පසුව ලේඛනය කියවන්න.ස්තූතියි.පැහැදිලි කිරීම:听说她有了一个孩子,但和婆婆处得很不好。残疾的丈夫脾气变得越来越暴躁. 他们之间的交流也变得越来越少。。每天天还没亮她就要起床重复种地,养猪,挑水,拾柴这一尘不变的生活。在艰苦的生活环境中常年照顾孩子, 残疾丈夫和年迈公婆的她身体不堪重负,落下了很多毛病。时常,在寂寞的大山里,孤独的她会面对故乡的方向狂喊着爸爸,妈妈,我想你们,可是回答她的只有绵 长的回声。经过很多次失败的尝试后,她终于设法与远方的养父母取得了联系,请求她们原谅女儿当年的固执。养母流着泪给她写了回信,告诉她养父已经在车祸中过世,自己疾病缠身,无法到不通车的山区去看她。他们早已原谅了她,只希望她能过得开心。这封信又足足走了三个月才送到她的手里。看到信里熟悉的笔记,她痛哭失声。听说她有了一个孩子,但
රැඩිකල් පොම්ප කියන්නේ මොනවද කියලා දන්නවද..? අඹ ගහ යට "නමුත් රැඩිකල් පොම්පයේ හුලං ගැසිය හැකි ආකාර කීපයකි. එකක් නම් රැඩිකල් පොම්පයේ ආසනය මත අපි වාඩි වී ශ්‍රී ලාංකීය පුරාණ ලැට් එකේ වාඩිවෙන ක්‍රමයට වාඩිවෙමින් මඳක් ඉස්සෙමින් හුලං ගැසෙන්නට සැලැස්වීමයි.. අනෙක් ක්‍රමය නම් අසුන මත පත්තර කොළයක් දමා ඒ මත සෙරෙප්පු ගැලවූ කකුල තබා කකුල උස් පහත් කිරීමයි... මුල් කාලයේදී කකුලෙන් හුලං ගැසීමට කස්ටිය වැඩිය උනන්දු වූයේ නැත.. මේ පොම්පයේ ...
තාරකාව අඹ ගහ යට හිතට දැනෙන්ට ළංවෙන කිතියක්හිතයට තිබුණට හිතක් නැහැතනිකම වෙනුවට අතැගිලි පටලනඇගැලූම් කමකට අත දිග නෑඅහසින් තරුවක් තොරාගෙන එයදිළිසෙන හැටි දැක නිමක් නැහැතරුවක් දැක වරුවක් ලොබ බැදුනත්අහසයි පොලවයි හිත ළග නෑහිතුවක්කාරයා ...
෴ සොඳුරු සිතක් / ‘A Beautiful Mind’෴ අඹ ගහ යට මා අදරය කළ පිරිමින් අතර ඔහු ඉතා සුවිශේෂි කෙනෙකි. එයට හේතුව හේ ඉතාම අඩුවෙන් කතා කිරීමත් කතා කරන වචන කිහිපයේ පවා ගැබ්වී ඇති අමුතුම පැටලිලි සහගත බව නිසා මා මියෙන තෙක් මතකයේ රැඳීමත්ය.පිරිමින්ගේ අමුතුම ලොව හේ මට විවිර කළේ කිසිවකුත් කිසිදිනක නොගොසින් ඇති මහා කළුවර ගුහාවකට පරිස්සමෙන් එක්කන් යන්නා සේය.පටන් ගැන්මම සිතට දැඩි බියක් ගෙන ආවාත් හේ මට ඉතාම සමීපව ...
අපි මැරෙන මිනිස්සු......... අඹ ගහ යට පෙර පිනින් මවු කුසකින් මිනිසත් බව ලබා උපන් අපි කවදා කොතැන කොහොම මිය යාවිදැයි කිව නොහැක. උපදින කොට ගෙනා දෙයක් නැතුවා සේම මළදාට ගෙනියන දෙයක්ද අපට නැත. අලුත උපන් පොඩි එකෙකුගේ සිත ප්රබාශ්වරය, උගේ හිතේ තන්හාව ක්‍රෝධය මාන්නය තබා අදරය කරුනාව සෙනෙහස යන එකී නොකී මෙකී එක හැඟීමක් වත් නැත. පෙකනි වැල කපා තවත් එක් නිදහස් ජීවියෙක් ලෙස මෙලොවට එන ...
අපි නොදන්න වැලන්ටයින් අඹ ගහ යට වැලන්ටයින් වලට තව ඇත්තේ දවස් පහකි. ලව් ෙනාකරන බහුතරයක් ෙමදින වනෙතක් අඟිලි ගනින්නේ මොන මල ඉලව්වකටද නම් මම නොදනිමි.අද වන විට ආදරය කාමය මූලික කර ගත් ආකරයකට පරිවර්තනය වෙමින් පවතින බව පෙනී යයි. කාමය ආදරයෙ එක් පැතිකඩක් පමණි. ආදරය ගත් විට අපෙ රටේද එයට ඉතිහාසයක් ඈත. ආදරයේ නාමයෙන් සාලිය අශෝකමාලා උයනට වී සෙක්ස් කලේ නෑත. දන්නා තරමින් අශෝකමාලා බඩ වුනේද ...
කිඹුලා කෑම අඹ ගහ යට අපේ අයට බේකරියේ කිඹුලා කිඹුලා බනිස්ය, ප්ලේන්ටියක් සමග දෙක තුනක් ඇඟට පතට නොදනීම ගිලීමට කාතත් ඇහැකිය. වතුරේද කිඹුලන් වෙති. රාගමද කිඹුලෙක් සිටියාය. අපෙ අයට ඒ කිඹුලයි පිටි කිඹුලයි පැටලිනි. අපේ අය ඌව පනපිටින් කෑවාය. හැබයි ඒ වෙන විට මේ කිඹුලාද අපේ එකෙකුට වග කියා අවසන්ය, ඒ වනතෙක් වනජීවීඑකේ උන් පිටි කිඹුලන් කකා සිටියාද නොදනිමි. එතනද පුරස්නයකි, කතවේ හොඳම හරිය "බල්ලෙක් ...
ඇහ් මම එහෙම එකක් කිව්වද? අඹ ගහ යට " දැන් උඹ කියන්නේ ගයාන් පෙරේරාගේ සින්දුව හොඳයිද? ""ඒක කියන්න මම සංගීත විශාරදයෙක් නෙමෙයිනේ. "" කොහොමත් ඉතින් ඒකත් අනික් සින්දු වගේ සින්දුවක්. "" එතකොට අර හනිමූන් සීන් එක අස්සේ භවතු සබ්බ මංගලම් යනඑක. "" ඒ හනිමූන් සීන් එකක්ද? "" ඒ වුනාට ඒ වගේ සීන් එකකට භවතු සබ්බ මංගලම් දැම්මාම අවුල්. "" මට නම් ඒකෙ කිසි අවුලක් නෑ. "" උඹලාට ජාතිය ...
මරණ දැන්වීම අඹ ගහ යට අහවලාගේ අහවලා වූද,අහවල් අයාග් අහවල් අය වූද,අහවල් අහවල් අයගේ අහවලා වූද,අහවලා (අහවල් රට), අහවලා (අහවල් රට),අහවලා (අහවල් රට) වූද,සත්ගූණවත් අහවල් ව්‍යාපාරික,මුලු රටටම අහවල් විනිශ්යකාර,අහවලා අහවල් දිනඅහවල් වූයෙන්ඒ පිළිබද අහවල් කටයුතුඅහවල් කනත්තේදීඅහවල් වෙලාවටපැවැත්වීමට නියමිත බවඅහවල් අහවල් අය වෙතසංවේගයෙන් දැනුම් දෙමු ...
මේ කේතුමතිපුරය යි.... අඹ ගහ යට ශිල්ප සිඟා කන අපේ මහෞෂධවරු මේක ලෝකේ ලස්සන රටක්. අපි ඇත්තටම මේ රටට ගොඩාක් ආදරෙයි.අපේ රටේ අපේ දේවල් අපිට හැමදාම වටිනවා.කාලයක් බයෙන් දුකෙන් හිටපු කාලේ නැති වෙලා යුද්දේ අවසන් වුනාම හිතට දැනුනේ ලොකු සැනසීමක්. අවසාන ඵල විපාක මොනා වුනත් බෝම්බ පිපිරෙන්නැති බයක් නැතුව පාරේ බැහැලා යන්න පුළුවන් වුන එකට අපිට ඇත්තටම සතුටුයි.සුළඟක් වගේ ඉගිල්ලිලා යන්න පුළුවන් අධිවේගී මාර්ගයක යන්න අපි ...
෴ වැරදීමක තරම / The unintentional Blunder෴ අඹ ගහ යට පාවුනා ගොඩාක් කල්නැවතුමක් නැතිවමනැවතිලා ටිකක් කල්හිතන්නෙත් නැතිවමසිතට සුවයක් දැනෙවාමේ තරම් ඉහළින් කවදාවත් ඉදල නැහැ ලෝකෙම පේනවා.... තද සුළඟටත් ගහගෙන යන්නෙ නැහැ .... බදල අල්ලන් ඉන්නවා මේ සියල්ල විඳිමින් මම බලාන ඉන්නෙ ඔහුගෙ දුක පිරුන ඇස් දිහා වැරදිලා පැටළුන මා දිහා එයා හරි දුකින් බලාන ඉන්නේ පැටලුම් අරින්න ත් බැරිවගොදුරට ගන්නත් බැරිව මොනා කරන්න ද ඔහු වියුවේ ,මාව අල්ලන්න හිතාන නෙමෙයි ...