අමාරුවෙන් බස්සන පාරෝ ගුවන් තොටුපල – Paro International Airport අපේ අහස හිමාල කඳුවැටිය පාමුල තිබෙන භූතානය ස්වභාවික සෞන්දර්යයෙන් අනූන ඒ වගේම පරිසර දූෂණයෙන් අවම වූ මනස්කාන්ත දේශයක්. ස්වභාවයෙන්ම කඳු වලින් ගහන වූ මේ රටේ සියල්ලන්ම බෞද්ධයින්. ඒ වගේම ඉතාම සාමකාමී රටක්. ප්‍රවාහන ක්ෂේත්රය ගත හොත් ඉතාමත්ම පහල මට්ටමක සංවර්ධනයක් තිබෙන මෙහි කඳු සහිත භු විෂමතාව හේතුවෙන් මාර්ග පද්ධතියක් සකස් කිරීමට ඉතා අපහසු තත්වයක් තිබේ. ඒ සඳහා අධික වියදමක් දැරීමට සිදුවේ. ප්‍රධාන ...
ලොව තාක්ෂණයට අභියෝග කළ MH370 අතුරුදහන් වීම අපේ අහස MH370 ගුවන් යානය අතුරුදහන් වී අද වන විට මාසයක් ඉක්ම ගොස් ඇති මුත් තවමත් එහි කුමන හෝ තොරතුරක් සොයා ගැනීමට නොහැකි වීම ලොව තාක්ෂණයට අභියෝග කිරීමක් බව පැහැදිලි වෙමින් තිබේ. 1914 දී ඇමරිකාවේ සෙන්ට් පීටර්ස්බර්ග් හා ටැම්පා අතර “ටැම්පා එයාර් බෝට්“ නමින් ගුවන් සේවයක් අරඹමින් වාණිජ ගුවන් සේවාව ආරම්භ වී මේ වසරේ ජනවාරි මාසයට වසර සියයක් සම්පූර්ණ විය. මේ ...
“බෙලූගා“ කියන ගුවන් නැව–Beluga–The Cargo Aircraft අපේ අහස “බෙලූගා“ යනුවෙන් හඳුන්වන්නෙ ආර්ක්ටික් ප්‍රදේශයේ වාසය කරන සදු තල්මසුන් විශේෂයක්. මේ පහළ තියෙන පින්තූරෙ බලන්න. (ඡායාරූපය National Geographic) දැන් මේ පහළ තියෙන අනික් ඡායාරූපයත් බලන්න (ඡායාරූපය www.kieboom.net) මේ දෙකේ සමාන බවක් පේනවා නේද? දැන් ඉතින් මම කියන්න යන්නෙ මේ සතා ගැන නම් නෙමේ .මෙන්න මේ යානය ගැන තමයි දැන් කියන්න යන්නෙ. ලෝකයේ ප්‍රධාන වශයෙන්ම ගුවන් යානා නිපදවන සමාගමක් වන්නේ ප්‍රංශයේ ...
සිවිල් ගුවන් සේවා ක්ෂේත්රයේ දැවැන්තයෙකු වූ ආචාර්ය අසාද් කොටෙයිට් (Dr. Assad Kotaite )මහතාගේ සමු ගැනීම අපේ අහස ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ක්ෂේත්රයේ සුප්‍රසිද්ධ සහ පිළිගත් චරිතයක් වන ආචාර්ය අසාද් කොටෙයිට් මහතා පසුගිය පෙබරවාරි මස 27 වන දින ලොවෙන් සමුගත්තේ ය. ඒ වන විට එතුමා 89 වන වියේ පසු වූ අතර ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ කීර්තිමත් විශ්‍රාමික සභාපතිවරයෙක් විය. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ වසර 50 ක පමණ කාලයක් තුළ සිවිල් ගුවන් සේවා කර්මාන්තයේ සුරක්ෂිත බව ...
පුම්බා උඩ අරින්න ගියෙමි–උණුසුම් වායු බැලුන් මෙහෙයුම–දඹුල්ල වීර මොහාන් විදුහල් ක්‍රීඩාංගනය–Hot Air Ballooning at Dambulla Veera Mohan School අපේ අහස ගුවන් යානා වල මූලාරම්භය ගැන කථා කරන විට උණු වායු බැලුන් (Hot Air Balloon) වලට මූලික ස්ථානයක් හිමි වෙනවා. මේක විනෝදාංශයක් විධියට දැන් කරන අතර වානිජ මට්ටමේ කටයුතුත් සිදු වෙනවා. බැලූනයක් සමාන්‍ය සරල දෙයක් වගේ පෙණුනට එය මෙහෙය වීම ට යම් තරමකට ගුවන් යානා පැදවීමට අවශ්‍ය මූලික දැනුම අවශ්‍යයි. ඒ වගේම එහි සුරක්ෂාවත් අනෙක් භාහිර දේ වල ආරක්ෂාවත් බැලුම මෙහෙයවන්නාගේ ...
ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය–Aviation History of Sri Lanka– III කොටස අපේ අහස 1939 මේ අතර 1939 දී පුත්තලම “පාලවී“ ගුවන් ධාවන පථය අමතර හා හදිසි ගොඩබෑමේ ගුවන් පථයක් ලෙස නිර්මාණය කරන ලද අතර දෙවන ලෝක යුද්ධයේ දී මෙය භාවිතයට ගැණින. පුත්තලම පාලවී ගුවන් තොටුපලේ දී ගුවන් යානයත් අලියෙකු යොදාගෙන ඇදගෙන යන අයුරු. 1942 1942 වර්ෂයේ දී රත්මලාන ගුවන් තොටුපලේ පාලනය රාජකීය ගුවන් හමුදාව ලබා ගන්නා ලදී. 1943 1943 මාර්තු මස 30 ...
Boeing 787 Dreamliner “බෝයිං 787 සිහින යානය“ 2 කොටස අපේ අහස 1 කොටස සංවර්ධනය පසුබිම 90 දශකෙය් අග භාගය වන විට බෝයිං සමාගමේ 747 හා 767 ගුවන් යානා සඳහා වන ඉල්ලුම ක්‍රමයෙන් පහල යන්නට විය. මෙම නිසා ඔවුන් නව නිපැයුමක් එළි දැක්වීමට අදහස් කල අතර ඔවුන් යෝජනා කලේ 747 යානය වෙනුවට ඊට වඩා සැහැල්ලු 747X යනුවෙන් හඳුන්වන වඩා කාර්යක්ෂමතාවයෙන් ඉහල යානයක් හඳුන්වා දීම සහ 767 යානය වෙනුවට “සොනික් කෘෂර්“ යනුවෙන් ...
“යාපනය“ නම් වූ ගුවන් යානය Airplane called “Jaffna” අපේ අහස අද මැලේසියාවේ සහ සිංගප්පූරුවේ වෙසෙන ජනතාවගෙන් සැළකිය යුතු ප්‍රමාණයක් දමිළ වැසියන්. මේ දමිළ වැසියන්ගෙනුත් සැළකිය යුතු ප්‍රමාණක් ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වූවන්ගෙන් පැවත එන්නන් බව ඔබ දන්නවාද? 1850 පමණ වන විට අපට රට පාලනය කරනු ලැබූවේත් එවකට මලයාව යනුවෙන් හැඳින්වූ මැලේසියාවත් පාලනය කරනු ලැබුවේ බ්‍රිතාන්‍ය ජාතිකයින්. මොවුන්ට මලයාව දියුණු කිරීමට අවශ්‍ය වුණා. ඔවුන් ඔවුන්ගේ යටත් විජිත වලින් ශ්‍රමිකයින් ගෙන යාමට ...
වන් වර්ල්ඩ් අපේ අහස මෙන්න මෙහෙමයි ශ්‍රීලන්කන් ගුවන් යානය වන්වර්ල්ඩ් ලොගෝ එක ප්‍රින්ට් කලේෙ.මේ අපේ කොල්ලෝ කටුනායක ගුවන් තොටුපලේ දී...........වන් වර්ල්ඩ් ගැන මෙතනින් බලන්නමේ තියෙන්නෙ ඔය යානය මත්තල ගුවන් තොටුපලේ දී (09/06/2014) ...
“එබෝලා“ වෛරසය පැතිර යාම Ebola Outbreak අපේ අහස ගයනාව, ලයිබීරියාව සහ සියෙරාලියෝන් (Sierra Leone, Liberia and Guinea) යන රටවල “එබෝලා“ වෛරස් රෝගය (Ebola virus disease (EVD) ) පැතිරි යන බවට වාර්තා වී තිබේ. මෙම රෝගය ගුවන් සම්බන්ධතා වලින් පැතිර යාම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයත් (International Civil Aviation Organization (ICAO), ලෝක සෞඛ්‍ය සංවිධානය (World Health Organization (WHO)) සහ ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (International Air Transport Association ...
පලමු වාණිජ ගුවන් ගමන සිදු කර වසර 100 යි අපේ අහස අද ලෝකයේ සෑම අතම දිනකට වාණිජමය ගුවන් ගමන් වාර ලක්ෂයකට අධික ගණනක් සිදු කරයි. දිනකට මගීන් මිලියන 8-9 ක් පමණ ගමන් කරයි. වසර 110 ක ගුවන් කර්මාන්තයේ වාණිජ ගුවන් ගමන් කර්මාන්තයට ද වසර 100 ක් පසුගිය ජනවාරි මස 1 වන දිනට (2014 ජනවාරි 1) සම්පූර්ණ විය. 1903 දී ඇමරිකාවේ කිටිහෝක් හි දී රයිට් සහෝදරයින් විසින් ප්‍රථම ගුවන් ගමන සිදු කිරීමෙන් ...
බ්ලැරියට් ගුවන් යානය Bleriot Aero plane අපේ අහස ඇදහීමටවත් නොහැකි තාක්ෂණයක් සහිතව ලොව නන් දෙස පියාසර කරන නවීන ගුවන් යානා අද තිබුණ ද ගුවන් යානා විකාශණයේ මුල් අවධියේදී ඉතාම සරල, ගුවන් යානා ලෙසවත් හැදීන්වීමට නොහැකි යන්ත්‍ර තිබිණ. ඇමරිකාවේ ගුවන් යානාවක් සාර්ථකව අත්හදා බලන අතරතුරදීම ලොව විවිධ කලාප වල ගුවන් යානා අත්හදා බැලීම සිදු විය. විශේෂයෙන් තාක්ෂණික පුනරුදයක් ඇති වී තිබු යුරෝපයේ ද විවිධ අත්හදා බැලීම් අසාර්ථක වීම් සහ ...
ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය–Aviation History of Sri Lanka– II කොටස අපේ අහස මෙම ලිපියේ පළමු කොටස මින් පෙර පළවී ඇත. 1912 පළමු සාර්ථක ගුවන් ගමනක් සිදු කර ඇත්තේ ප්‍රංශ ජාතිකයෙකු වන “මාර්ක් පෝප්“ (Marc Poupe) විසිනි. ඒ 1912 දෙසැම්බර් 7 වන දින බව සඳහන් වේ. මෙහි දී මාර්ක් පෝපෙ විසින් තම ගුවන් යානය කොළඹ තුරඟ තරඟ පිටියෙන් ගුවන් ගත කර කොළඹ වටා ගමන් කර යළිත් සාර්ථකව තුරඟ තරඟ පිටියට ගොඩ බෑම ...
“ෆෙඩෙක්ස්“ හි ජීවිත සටන “ - ෆෙඩෙක්ස්“ 705 ගුවන් යානයේ බිහිසුණ සටන -- 1 කොටස අපේ අහස ෆෙඩෙක්ස් නව ලාංඡනයඇමරිකාවේ “ටෙනසි“ වල පිහිටි “මෙම්පිස්“ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පසෙක සැතපුම් සිය ගණනක් දිග වාහක පටි (conveyor belts) ද, සිය ගණනක් වූ සේවකයින්ගෙන් සහ පාර්සල් මිලියන ගණනකින් පිරුණ පර්යන්තයකි. දිනකට සියයකට වඩා වැඩි නොනවතින භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා මෙහෙයුමකින් භාණ්ඩ තේරීම සහ බෙදාහැරීම සඳහා මෙහි ගෙන එනු ලබයි. මේ “ෆෙඩ්එක්ස් එක්ස්ප්‍රස්“ නැමති භාණ්ඩ හැසිරවීමේ ආයතනයේ “සුපිරි මධ්‍යස්ථානයයි“. 1994මැද ...
නියමු රහිත ගුවන් යානා මෙහෙයුම් කිරීමට පෙර මේ ගැන සිතන්න. - Think before Operate a drone in Sri Lanka - Part 2 අපේ අහස Part 1.... Click Hereශ්‍රී ලංකාවේ ද මෙම නියමු රහිත ගුවන් යානා මෙහෙයුම් සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල් වරයා විසින් රීති පද්ධතියක් පනවා ඇත. මෙහිදී බර අනුව වර්ග කිරීම් සිදු කර ඇති අතර දළ බර කි. ග්රෑ. 1 අඩු ගුවන් යානා සඳහා විශේෂ අනුමැතියක් අවශ්‍ය නොවන අතර ඒවා යොදා ගත හැක්කේ වාණිජයමය නොවන විනෝදාත්මක කටයුතු හා අධ්‍යාපනික කටයුතු සඳහායි. ඒසේම ...
“එබෝලා“ වෛරසය පැතිර යාම Ebola Outbreak අපේ අහස ගයනාව, ලයිබීරියාව සහ සියෙරාලියෝන් (Sierra Leone, Liberia and Guinea) යන රටවල “එබෝලා“ වෛරස් රෝගය (Ebola virus disease (EVD) ) පැතිරි යන බවට වාර්තා වී තිබේ. මෙම රෝගය ගුවන් සම්බන්ධතා වලින් පැතිර යාම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයත් (International Civil Aviation Organization (ICAO), ලෝක සෞඛ්‍ය සංවිධානය (World Health Organization (WHO)) සහ ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (International Air Transport Association ...
ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය–Aviation History of Sri Lanka– VI කොටස අපේ අහස මෙම ලිපියේ පස්වන කොටස මින් පෙර පළවිය 1979 1979 වර්ෂයේ දී “එයාර් සිලෝන්“ සමාගම විසුරුවා හරිනු ලැබූ අතර එම වර්ෂයේ ම සැප්තැම්බර් මස 1 වන දින සිට “එයාර් ලංකා“ සමාගම පූර්ණ රජයේ සංස්ථාවක් ලෙස පිහිටුවන ලදී. මෙහි මුල් කාලීන කළමණාකාරීත්වය සහ තාක්ෂණික සහාය “සිංගප්පූරු“ ගුවන් සමාගම මගින් සිදු වූ අතර ඔවුන් විසින් “බෝයිං 707-300“ යානා 2 ක් ද සපයන ...
ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය–Aviation History of Sri Lanka– IV කොටස අපේ අහස 1947 1947 වර්ෂයේ ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්රයේ තවත් සුවිශේෂි සටහනක් තබමින් ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ලෙස “එයාර් සිලෝන්“ ගුවන් සමාගම සන්නිවේදන සහ වැඩ අමාත්‍යාංශය යටතේ පිහිටුවනු ලැබූ අතර ප්‍රථම වරට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරමින් යාපනය හරහා රත්මලානේ සිට මදුරාසිය දක්වා ගුවන් ගමන් අරඹන ලදී. මෙම අවස්ථාව සනිටුහන් වූයේ එම වර්ෂයේ දෙසැම්බර් මස 10 වන දින වන අතර ...
Bag2Go - තනියෙන් යන නවීන ගමන් මලු අපේ අහස ගුවන් ගමනක් ගොස් ඇති පුද්ගලයෙකුට තම ගමන් මලු පිළිබඳ සමහර අවස්ථාවල ගැටළු පැන නැගී අතිවාට කිසි සැකයක් නැහැ. සමහර විට තමන් ගමන් මල්ල අස්ථාන ගත වීම, සම්පුර්ණයෙන් නැති වීම, අලාභ හානි වීම, භාණ්ඩ සොරකම් කිරීම, නිවැරදි වේලාවට ගමනාන්තයට ළග නොවීම ආදී දහසකුත් එකක් ගැටළු මේ අතර තිබෙන්න ට හැක. දැනට ගුවන් මගීන් සිදු කරනුයේ තම ගමන් මල්ල ටිකට්පත් පරීක්ෂා ...
ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය–Aviation History of Sri Lanka– I කොටස අපේ අහස ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසයට වසර 100 ක් සැපිරුණේ පසුගිය 7 වන දිනට. මේ වෙනුවෙන් විස්තරයක් “අපේ අහසේ“ පළ වුණා පසු ගිය දිනක. මේ තියෙන්නෙ ඒක. මේ විස්තරය ගැන ලියන විට අදහසක් ඇති වුණා අප රටේ ගුවන් ඉතිහාසය පිළිබඳ සම්පුර්ණ විස්තරයක් ලියන්න ඕනා කියලා. ලියා අවසන් වන විට පිටු 20 ක් විතර වුණ නිසා කොටස් වශයෙන් පළ කරන්න අදහස් ...