ලකඹර ගුවන් ගමන් සාර්ථක වී ශතවර්ෂයයි. (Centenary Celebrations of Civil Aviation of Sri Lanka) අපේ අහස 1903 දී රයිට් සහෝදරයින් ගුවන් යානය සොයා ගත්තේ යයි සඳහන් වන්නේ ඔවුන් විසින් පළමුවෙන් ම මිනිසකු සහිතව හා බලය සහිත ගුවන් යානයක් සාර්ථකව ඉහළ නංවා ගුවනේ ගමන් කර යළි සාර්ථකව ගොඩබෑම හේතුවෙනි. 1911 සැප්තැම්බර් මස 12 වන දින පළමුවෙන්ම “ලංකාවට“ ලුවිස් බ්‍රවුන් නම් මහතෙක් “බ්ලැරියට්“ වර්ගයේ ගුවන් යානයක් ගෙන ආවද එය නිවැරදිව ඉහළ නංවා ගුවනේ ගමන් කරවා අනතුරක් නැතිව ගොඩබෑම ...
“ෆෙඩෙක්ස්“ හි ජීවිත සටන “ - ෆෙඩෙක්ස්“ 705 ගුවන් යානයේ බිහිසුණ සටන -- 3 කොටස අපේ අහස 1 කොටස2 කොටසමෙම්පිස් හි ගුවන් ගමන් පාලක කුළුණසෑන්ඩර්ස් සහ පීටර්සන් තම ආසන වලින් නැගිට පිටුපසට ඒමට පෙර කැලෝවේ යළිත් නියමු කුටියට පැමිණියේ “spear gun” යනුෙවන් හඳුන් වන උල් ඊ හිස් විධින ආයුධයක් අතැතිවය. මුලින් ඔහු මේ ආයුධය භාවිතා නොකළේ ගුවන් අනතුරක් සිදු වූ විට ඇති වන තුවාල මොට ආයුධයකින් ඇති වූවාක් මෙන් පෙනිය යතු වූ නිසාය. කැපුම් තුවාල අනතුර ...
ලොව තාක්ෂණයට අභියෝග කළ MH370 අතුරුදහන් වීම අපේ අහස MH370 ගුවන් යානය අතුරුදහන් වී අද වන විට මාසයක් ඉක්ම ගොස් ඇති මුත් තවමත් එහි කුමන හෝ තොරතුරක් සොයා ගැනීමට නොහැකි වීම ලොව තාක්ෂණයට අභියෝග කිරීමක් බව පැහැදිලි වෙමින් තිබේ. 1914 දී ඇමරිකාවේ සෙන්ට් පීටර්ස්බර්ග් හා ටැම්පා අතර “ටැම්පා එයාර් බෝට්“ නමින් ගුවන් සේවයක් අරඹමින් වාණිජ ගුවන් සේවාව ආරම්භ වී මේ වසරේ ජනවාරි මාසයට වසර සියයක් සම්පූර්ණ විය. මේ ...
“ෆෙඩෙක්ස්“ හි ජීවිත සටන “ෆෙඩෙක්ස්“ 705 ගුවන් යානයේ බිහිසුණ සටන -- 2 කොටස අපේ අහස 1 කොටසකැලෝවේ ගේ රාජකාරි හැඳුනුම්පතමෙම සාකාච්ඡාවට සතියකට පෙර ඔබර්න් කැලෝවේ තම මූල්‍ය කටයුතු වල යම් වෙනස් කම් කිපයක් කලේය. ඔහුගේ සියළුම වත්කම එක් කල ඔහු ඩොලර් 54000 ක් පමණ වු එම වත්කම තම හිටපු බිරිඳට ලැබීමට සැළැස්වීය. නීතඥයෙකු හමු වී තම අන්තිම කැමැත්ත සහ ජීවිත රක්ෂණ හිමිකම් සම්බන්ධ තොරතුරු යාවත් කාලීන කලේය. ෆෙඩෙක්ස් හි රැකියාව කරන අතර තුර අනතුරකින් ...
Ethiopian Airlines Flight 961ඉතියෝපියානු ගුවන් සේවයේ ලොමු දැහැගන්වන ගුවන් සැරිය - ෆ්ලයිට් 961 අපේ අහස පහත වාර්තා කරන සිද්ධිය ඔබ සමහර විට වීඩියෝවකින් දැක ඇති. මෙම අනතුරු සිදු විට ඒ අසල සිටි කාන්තාවක් විසින් ගුවන් යානය අනතුරට ලක් වීම විඩියෝ කර ඇති අතර ඇය සිතා සිටියේ තමන් නැවතී සිටි හෝටලයෙන් ගුවන් යානා සන්දර්ශණයක් එහි සංචාරකයින් වෙනුවෙන් පවත් වන බවයි. ඒ 1996 නොවැම්බර් මස 23 වන දිනයයි. ඉතියෝපියානු ගුවන් සේවයට අයත් බෝයිං 767 වර්ගයේ ගුවන් ...
“ෆෙඩෙක්ස්“ හි ජීවිත සටන “ - ෆෙඩෙක්ස්“ 705 ගුවන් යානයේ බිහිසුණ සටන -- අවසන් කොටස අපේ අහස 1 කොටස2 කොටස3 කොටසමෙම්පිස් වලට ආසන්නයේ දී යානය පහතට එමින් තිබිණ. මේ අවස්ථාවේ දී කැලෝවේ යළිත් හදිසි ශක්තියක් ගෙන නැගී සිටියේය. ඔහු ව යට කරගෙන සිටි මිනිසුන් ඒ මේ අත විසි කරන්නට විය. ඔවුන් ද උත්සාහය අත හැරියේ නැත. කැලෝවේ විසින් ජිම් ටකර් ගේ ඇස එළියට ගැනීමට උත්සාය කරමින් සිටියේය. ඇන්ඩි පීටර්සන් ඒ අවස්ථාවේ දී යානයේ තට්ටුව මත වැටී ...
හෙලිකොප්ටරයක් ගමන් කරන්නේ කෙසේද? (How helicopter Fly)–1 කොටස –හෙලිකොප්ටරයේ ඉතිහාසය අපේ අහස මම මීට පෙර ලිපියක සදහන් කළා මතක ඇති ගුවන් යානයක් ගමන් කරන්නේ කොහොමද කියලා. ඉතින් සමහර විට හිතන්න ඇති හෙලිකොප්ටරය ගමන් කරන්නේත් මේ වගේ වෙන්න ඇති කියලා. අපි අද බලමු හෙලිකොප්ටරය ගමන් කරන්නේ කොහොමද කියලා. බැලු බැල්මට දෙකම උඩ යන ඒවා නිසා හිතෙන්න පුළුවන් මේ දෙකේම ක්‍රියා කාරීත්වය එක වගේ කියලා. පසුබිමේ තිබෙන සිද්ධාන්තය එකම වුවත් එය යොදා ගැනීම මේ ...
ගුවන් තොටුපලෙන් එන්නේ මෙහෙමයි. අපේ අහස මීට පෙර පළ කරපු ලිපියේ සදහන් කළා මගියෙක් කොහොමද ගුවන් තොටුපළට ඇතුළු වෙලා ගුවන් යානයකට ගොඩ වෙලා ගමන් කරන්නේ කියලා. අද මේ ලිපියෙන් බලමු විදේශයක සිට පැමිණෙන මගියෙක් ගුවන් තොටුපලෙන් පිට වෙන්නේ කොහොම ද කියලා. ගුවන් යානය ගුවන් තොටුපලේ පර්යන්ත ගොඩනැගිල්ලේ නවතා අවසන් වී ගුවන් සේවිකාවන් විසින් මගින් ට බැසීමට සුදානම් වන ලෙස දන්වන තෙක් මදක් ගුවන් යානයේ රැඳී ...
“ගුවන්සර“ වෙබ් අඩවිය අද දියත් කෙරේ! අපේ අහස මෙතෙක් කාලයක් ගුවන් සේවා ක්ෂේත්රය පිළිබඳව සිංහල භාෂාවෙන් තොරතුරු සොයා බැලීමට මාධ්‍යක් නොතීබු අතර ඒ අඩුව පුරවාලමින් “ගුවන්සර“ සඟරාව එළි දැක්වීමට හැකියාව ලැබුණා. එයට ඉමහත් ප්‍රතිචාර ලැබුණ අතර එය පාසැල් දරුවන් අතර ඉතා ජනප්‍රිය විය. මීට සමගාමීව පාසැල් වල ගුවන් සේවා සමාජ පිහිටු වීමටද කටයුතු කළ අතර එය ද වඩාත් ජනප්‍රිය විය. මේ සේවය දැන් වඩාත් ඉහළ අඩියකට ගෙන ...
ටිකට් නැතිව වීසා නැතිව ප්ලේන් එකේ යන්න එන්න අපේ අහස මෙහෙම කිව්වම හිතනව ඇති පිස්සු තද වෙලා ඇති කියලා. නෑ ඇත්තටම මේක පොඩි ආරාධනාවක්. ඔය කට්ටිය දන්නවානේ මේ සැරේ දැයට කිරුළ ප්‍රදර්ශණය තියෙන්නෙ බුත්තල. ඒකෙ තියෙනවා අපේ ප්‍රදර්ශන කුටියක්. ඒ කියන්නෙ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රදර්ශණ කුටිය. මේ සැරේ අපි කල්පනා කළා ඔබට නවමු අත්දැකීමක් දෙන්න. මේ වෙනුවෙන් අපි විශේෂ ප්‍රදර්ශණ කුටියක් සකස් කළා. ඇත්තටම මේක ගුවන් යානයක්. සාමාන්‍ය ...
ගුවන් තොටුපළේ යන්නෙ මෙහෙමයි අපේ අහස අදට වසරයි කියන පෝස්ට් එකට සංජු දාලා තිබ්බ කමෙන්ට් එකට ප්‍රතිචාරයක් විධියට මේ පෝස්ට් එක දාන්න හිතං හිටියත් දවසෙන් දවස ඒක කල් ගියා. අද ටිකක් වෙලාව අරන් කොහොම හරි මේක ලියන්න ඕනා.දැන් අපි හිතමු යම් පුද්ගලයෙක් විදේශ ගත වෙනවා කියලා. මුලින්ම මේ පුද්ගලයා කරන්න ඕනෙ ගුවන් ප්‍රවේශ පතක් ලබා ගැනීම සහ අදාළ රටට වීසා ලබා ගැනීම. මේ ගුවන් ටිකට් පත් ...
ගුවන්සර තෙවන නිකුතුව අපේ අහස මා මීට පෙරත් සඳහන් කළා අපේ රටේ ගුවන් සේවා දැනුම අතින් දුර්වලයි කියලා. ඉතින් මේ තත්වයට විසඳුමක් ලෙස “ගුවන්සර“ ලෙස සඟරාවක් සිංහලෙන් එළි දක්වන බව දන්නවනෙ. මේ සගරාවෙ තුන්වන කලාපය දැන් නිකුත් වී තිබෙනවා. මේ පහළ තිබෙන ඡායාරූපයේ තියෙන්නෙ මෙවර කලාපයේ ඇතුළත් වන දේ.මෙම සඟරාවේ මුල් කලාප දෙකම අපේ රටේ සියළුම ජාතික පාසැල් වලට දැනටමත් යවා අවසන්. තුන්වන කලාපය එසේ යැවීමට ...
අපේ නිල් අහස සුරක්ෂිතයි....... ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා විගණනය - 2010 අපේ අහස ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් ශ්‍රී ලංකාව තුළ සිවිල් ගුවන් සේවා ක්ෂේත්රයෙහි ජාත්‍යන්තර ප්රමිතීන් ක්‍රියාත්මක කිරීමේ මට්ටම සහ සම්බන්ධයෙන් නිරුපද්‍රිතතා සුපිරික්සුම් සිදුකිරීමේ හැකියාව පිළිබඳ විගණනයක් පසුගිය ඔක්තෝබර් 25 සිට නොවැම්බර් 04 දක්වා සිදු කරන ලදී. මෙහිදී ශ්‍රී ලංකාව ඉහත කර්තව්‍යන් ඉටු කිරීමේ ක්රියාවලියෙහි ප්රමුඛස්ථානයක ඇති බව තහවුරු විය. ඉහත විගණන ක්‍රියාවලිය හා එහි පසුබිම පිළිබඳව සටහනකි මේ. මෙම ලිපිය “ගුවන්සර“ 3 වන ...
අදට වසරයි අපේ අහස මේ ලියන්න යන්නෙ නම් ගුවන් සේවාව ගැන නොවේ. අදට වසරකට පෙර තමයි ‘අපේ අහස‘ ට පළවෙනි පෝස්ට් එක දැම්මෙ. මේ වන විට ගුවන් සේවා සම්බන්ධ විවිධ මාතෘකා ඔස්සේ සටහන් 37 ක් පසුගිය වසර පුරාවටම එක් කීරීමට හැකියාව ලැබී තියෙනවා. ඒ සේරටම කමෙන්ට්ස් 173 ක් ලැබිලා තියෙනවා. හැබැයි මේ ගාණ ඇතුලේ තියෙනවා මම උත්තර දීපුවත්.“බ්ලොගර් ස්ටැට්“ වලින් කියන්නෙ නම් 3156 ක් ...
ධාවන පථයේ රබර් ඉවත් කිරීම Runway Rubber Removal අපේ අහස ගුවන් යානා ඉහළට නැංවීම සහ ගොඩබැස්සවීම සඳහා භාවිතා කරන ධාවන පථ (Runways)කොන්ක්‍රීට් වලින් හෝ “ඇස්ෆාල්ට්“ (Asphalt) වලින් සකස් කිරීම සිදු කරනවා. අපේ ධාවන පථය ගත හොත් එය “ඇස්ෆාල්ට්“ වලින් සකසන ලද එකක්. ඇත්තටම ඇස්ෆාල්ට්-කොන්ක්‍රීට් මිශ්‍රණයක් තමයි තියෙන්නෙ. මේ භාවිතා කරන අමුද්‍රව්‍ය මොනවද කියලා තීරණය කරන්න බොහෝ දේවල් භාවිතා කරනවා. ධාවන පථය පිහිටන ස්ථානයේ දේශගුණය, කාලගුණය, උෂ්ණත්වය, පසේ ස්වභාවය, ගොඩ බැස්සවීමට ...
ලංකාවේ ප්‍රථම ගුවන් ප්‍රදර්ශණය First Air Show in Ceylon (Sri Lanka) අපේ අහස ඔය කට්ටිය අහලා ඇති ලෝකයේ විවිධ රටවල ගුවන් ප්‍රදර්ශණ (Air Shows) පවත්වනවා. මම කියන්නේ ගුවන් සංදර්ශණ නෙමෙයි. ගුවන් යානා ක්ෂේත්රයේ නව නිෂ්පාදන ආදිය පාරිභෝගිකයින්ට හඳුන්වාදීම තමයි මේවායේ අරමුණ වන්නේ. මේ ළඟඳි චීනයේත් මේ වගේ ප්‍රදර්ශණයක් තිබුණා. නමුත් ලංකාවේ අපිට නම් මේක එච්චර පළපුරුදු දෙයක් නොවේ. මොකද කොච්චර ප්‍රදර්ශණ තිබුණත් ගුවන් ප්‍රදර්ශණ වගේ දේවල් තියන්නෙ නැහැනෙ. නමුත් 1911 වගේ ඈත අතීතයේ දී ...
බැලූන් යැවීම - Ballooning අපේ අහස ඔය කට්ටිය දැකලා ඇතිනෙ සමහර විට ලංකාවෙ පළාත්වල විශාල පාට පාට බැලූන් යනවා. ඒවායේ මිනිස්සුත් නැගලා යනවා. අද මම කියන්න යන්නෙ මෙන්න මේ බැලූන් මෙහෙයුම් ගැන. මේවා හඳුන්වන්නේ “උණු වායු බැලූන්“ (Hot Air Balloons) ලෙස. හේතුව තමයි මේවා ඉහළට යන්න උපයෝගී කර ගන්නේ උණුසුම් වූ වාතය. ඔය කට්ටියට මතක ඇතිනේ අර පොඩි පංති වල විද්‍යාව පාඩමේ ඉගැන්නුවේ රත්වූ ...
ධාවන පථ නම් කිරීම - Runway Designation අපේ අහස ඔය උඩින් තියෙන පින්තූර තුනෙන් පළමු එක කටුනායක ගුවන් ධාවන පථයේ චන්ද්‍රිකා ඡායාරූපයක්. ඊළඟට තියෙන දෙක ධාවන පථයේ අන්ත දෙක. (මේක ගත්තෙ Google Earth වලින්)දැන් අපි අද කියන්න යන දේ බලමු. සමහර විට ඔයගොල්ලන් දැකලත් ඇති (නැතිනම් Google Earth වලට ගිහින් බලන්න) ගුවන් ධාවන පථයේ දෙපස අංක දෙකක් යොදලා තියෙනවා. අපේ කටුනායක ධාවන පථයේ (Runway) මේක 04 හා ...
Bird Strike අපේ අහස මේ මාතෘකාව දැකපු ගමන් මේ පැත්තට එන්න ඇති කුරුල්ලොත් “ස්ට්‍රයික්“ කරනවද කියලා. ඇත්තටම මම අද කියන්න යන්නේ කුරුල්ලන් ගුවන් යානා වල වැදීම නිසා සිදු වනදේ ගැන කථා කරන්න. මේක Bird Strike ලෙස හඳුන්වනවා. කුරුල්ලන් ගුවන් යානා වල වැදීම නිසා බොහෝ ගුවන් අනතුරු සිදු වෙනවා. ඉතින් මේ නිසා මේක ඉතාම වැදගත් දෙයක්. අපේ ගුවන් තොටුපළවල ආශ්‍රිතව එතරම් කුරුල්ලන් නොහිටියාට ...
ඉන්ධන හෙළීම Fuel Dumping අපේ අහස ගුවන් යානයක් ඉහළ නැගීමට (Takeoff) වගේම ගොඩබැස්සවීමටත් (Landing) යම් අනුමත බරක් තිබෙනවා. ගුවන් ගත වීමට අදාළ බර හඳුන්වන්නේ Maximum Takeoff weight (MTOW) කියලා. ඒවගේම ගොඩබැස්ස වීමට අදළ බර හඳුන්වන්නේ Maximum Landing Weight ( MLW) කියලා. මේ දෙකෙන් ගුවන් ගත වීමේ බර ගොඩබැස්ස වීමේ බරට වඩා වැඩියි. එහෙමත් නැති නම් ගොඩබැස්සවීමේ දී අඩු බරක් තිබිය යුතුයි. ගුවන් යානයක ඉන්ධන ...