අමාරුවෙන් බස්සන පාරෝ ගුවන් තොටුපල – Paro International Airport අපේ අහස හිමාල කඳුවැටිය පාමුල තිබෙන භූතානය ස්වභාවික සෞන්දර්යයෙන් අනූන ඒ වගේම පරිසර දූෂණයෙන් අවම වූ මනස්කාන්ත දේශයක්. ස්වභාවයෙන්ම කඳු වලින් ගහන වූ මේ රටේ සියල්ලන්ම බෞද්ධයින්. ඒ වගේම ඉතාම සාමකාමී රටක්. ප්‍රවාහන ක්ෂේත්රය ගත හොත් ඉතාමත්ම පහල මට්ටමක සංවර්ධනයක් තිබෙන මෙහි කඳු සහිත භු විෂමතාව හේතුවෙන් මාර්ග පද්ධතියක් සකස් කිරීමට ඉතා අපහසු තත්වයක් තිබේ. ඒ සඳහා අධික වියදමක් දැරීමට සිදුවේ. ප්‍රධාන ...
නියමුවා දිවි නසා ගැනීම - Pilot Suicide අපේ අහස LAM Mozambique Airlines යනු මොසැම්බික් රාජ්‍යයේ ජාතික ගුවන් සේවයයි. මොසැම්බික් රාජ්‍ය යේ මපුටෝ ගුවන් තොටුපල කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන අතර අප්‍රිකානු මහාද්වීපයේ රටවල් අතර සහ මොසැම්බික් රාජ්‍යය තුළද සිය මෙහෙයුම් සිදු කරනු ලබයි. 1936 දී පමණ ආරම්භ කර ඇති මෙම ගුවන් සමාගම අප්‍රිකානු මහාද්වීපයේ හොඳින් මෙහෙයුම් සිදු කරනු ලබන ගුවන් සමාගමකි. ගුවන් සමාගම පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී සිදු ...
ප්ලෙන් එක ආයෙත් පෙන්නනවා අපේ අහස “දැයට කිරුළ“ 2012 ප්‍රදර්ශණ භූමියෙ තිබුණ අංක එකේ ජනතා ආකර්ශණය දිනූ ප්‍රදර්ශන භාණ්ඩය වුණේ අපි ඉදිරිපත් කරපු AN24 ගුවන් යානය. මේ ගැන මම පළ කරපු සටහනට විශාල ප්‍රතිචරායක් තිබුණා. මේ සටහනට විතරක් නෙමේ ඒ අවස්ථාවෙ අපේ මේ ගුවන් යානය නරඹන්න දැනුම ලබා ගන්න විශාල ජනතාවක් එක් රැස් වුණා. ඒ වගේම මගේ කලින් සදහන් කළ සටහනට ප්‍රතිචාර දක්වපු අය කියා තිබුණා ...
උඩදි ඉස්සුවොත් පයිලට් කරන දේ Squawk Codes අපේ අහස අද (17/02/2014) අළුයම 1230 ට පමණ ඉතියෝපියාවේ අඩිස් අබාබා ගුවන් තොටුපලින් පිටත් වූ ඉතියෝපියානු ගුවන් සමාගමට අයත් අංක ET702 දරණ ගුවන් යානය ගුවනේ දී පැහැර ගැනීමක් සිදු වී ඇති බව වාර්තා වුණා. සුඩානය ඉහළින් පියාසර කරමින් තිබිය දී මෙම සිදු වීම වාර්තා වූ අතර ගුවන් යානය ගමන් කිරීමට නියමිත වූ ගුවන් තොටුපල වූයේ රෝමයේ “ලියනාඩෝ ඩාවින්සි“ ගුවන් තොටුපලයි. නමුත් එය ...
ගුවනේ දී ඉන්ධන ලබා දීම - Aerial Refueling අපේ අහස ගුවනේදී එක් ගුවන් යානයකින් තවත් ගුවන් යානයකට ඉන්ධන පිරවීම “ගගන ඉන්ධන පිරවීම“ (Aerial refueling) යනුවෙන් හඳුන්වයි. මෙහිදී ඉන්ධන ගෙන යන යානය Tanker යනුවෙන්ද අනෙක් යානය ඉන්ධන ලබන්නා වශයෙන්ද හඳුන්වයි. මෙම ක්‍රමය මගින් ඉන්ධන ලබන යානයට දිගු දුරක් ගමන් කිරීමට හෝ වැඩි වේලාවක් ගුවනේ සැරි සැරීමට පහසුකම ලැබේ. මේ ආකාරයේ ඉන්ධන පිරවීම් කීපයක් මගින් වැඩි වේලාවක් ගුවනේ රැඳී සිටීමට හැකියාව ...
ඒ බිහිසුණු රාත්‍රිය එළඹ අදට වසර 37 යි (2011 දෙසැම්බර් 04 ට)–Martinair DC8 Accident at “Anjimalay”, Maskeliya 04-December 1974 අපේ අහස ඉන්දුනීසියාවේ සුරබායා ගුවන් තොටුපළ ක්‍රියාත්මකව පැවතියේ සාමාන්‍ය දිනයක පරිද්දෙනි. පසෙක නවතා තිබූ DC-8 වර්ගයේ ගුවන් යානය තවත් එක් මෙහෙවරක් ඉටුකිරීමට පිටත්ව යාමට සූදානමින් අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටියේය. මගීන් 182 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 9 දෙනෙකුත් ඒ සමග පිටත් වීමට සූදානමක් තිබු අතර මගීන් සියළු දෙනාම යානය කුලී පදනම මත ගනු ලැබූයේ මක්කම වන්දනාවට සහභාගී වීමටයි. කුඩා ළමුන් වැඩිහිටියන් ...
“සිල්ක් රූට්“ පිටවීමේ ගිමන් හල (Silk Route Lounge) අපේ අහස ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම (Airport and Aviation Services (Sri Lanka ) Ltd – AASL) වාණිජමය වශයෙන් වැදගත් වන මගීන් (Commercially Important Passengers – CIPs) වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා “සිල්ක් රූට්“ නමින් නව ගිමන් හලක් (Lounge) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිටවීමේ පර්යන්තයේ විවෘත කර ඇත. මින් පෙර 2009 වසරේ පැමිණිමේ පර්යන්තයේ මෙවන් වූ ගිමන් හලක් විවෘත ...
“ෆෙඩෙක්ස්“ හි ජීවිත සටන “ - ෆෙඩෙක්ස්“ 705 ගුවන් යානයේ බිහිසුණ සටන -- අවසන් කොටස අපේ අහස 1 කොටස2 කොටස3 කොටසමෙම්පිස් වලට ආසන්නයේ දී යානය පහතට එමින් තිබිණ. මේ අවස්ථාවේ දී කැලෝවේ යළිත් හදිසි ශක්තියක් ගෙන නැගී සිටියේය. ඔහු ව යට කරගෙන සිටි මිනිසුන් ඒ මේ අත විසි කරන්නට විය. ඔවුන් ද උත්සාහය අත හැරියේ නැත. කැලෝවේ විසින් ජිම් ටකර් ගේ ඇස එළියට ගැනීමට උත්සාය කරමින් සිටියේය. ඇන්ඩි පීටර්සන් ඒ අවස්ථාවේ දී යානයේ තට්ටුව මත වැටී ...
මොකක්ද මේ “වන් වර්ල්ඩ්“ කියන්නෙ? What is OneWorld? අපේ අහස ගුවන් සේවා කර්මාන්තයත් අනෙකුත් කර්මාන්ත හා වෙළඳ ව්‍යාපාර මෙන් ම විවිධාංගීකරණයට නිරන්තරයෙන් ම ලක් වේ. අද පවතින තරගකාරී ස්වභාවයත් පාරිභෝගික දැනුවත් කමත් ආදී කරුණු හේතුවෙන් ලාභදායී ව්‍යාපාරයක් ලෙස ගුවන් කර්මාන්තය පවත්වා ගෙන යාමට නම් විවිධ අලෙවි උපායමාර්ග ක්‍රියාත්මක කළ යුතු ව ඇත. ගුවන් සමාගම් එක් ව සන්ධාන ගත වීම ද මෙවන් උපාය මාර්ගයක් ලෙස දැක්විය හැක. 2014 මැයි මස 1 ...
Airbus A350 XWB–( 3 කොටස) අපේ අහස පළමු ලිපිය බලන්න දෙවන ලිපිය බලන්න සැළසුම 2007 සැප්තැම්බර් මාසයේ දී එයාර්බස් සමාගම සදහන් කලේ නව ගුවන් යානය A380 ගුවන් යානය සැකසීමේ දී භාවිතා කළ තාක්ෂණය ම භාවිතා කරමින් සකසන බවත් A380 ගුවන් යානයේ නියමු කුටියට සමාන නියමු කුටියක් මෙම නව යානයේත් සකස් කිරීමට අදහස් කරන බවයි. එලෙසම නියමුවෙකු අතින් සිදුකරන මෙහෙයුම වෙනුවට ඉලොක්ට්‍රොනික උපාංග මාර්ගයෙන් ගුවන් යානය පාලනය ...
මොකක්ද මේ “වන් වර්ල්ඩ්“ කියන්නෙ? What is OneWorld? අපේ අහස ගුවන් සේවා කර්මාන්තයත් අනෙකුත් කර්මාන්ත හා වෙළඳ ව්‍යාපාර මෙන් ම විවිධාංගීකරණයට නිරන්තරයෙන් ම ලක් වේ. අද පවතින තරගකාරී ස්වභාවයත් පාරිභෝගික දැනුවත් කමත් ආදී කරුණු හේතුවෙන් ලාභදායී ව්‍යාපාරයක් ලෙස ගුවන් කර්මාන්තය පවත්වා ගෙන යාමට නම් විවිධ අලෙවි උපායමාර්ග ක්‍රියාත්මක කළ යුතු ව ඇත. ගුවන් සමාගම් එක් ව සන්ධාන ගත වීම ද මෙවන් උපාය මාර්ගයක් ලෙස දැක්විය හැක. 2014 මැයි මස 1 ...
හුරේ……. අපි දිනුම් අපේ අහස අපි කියන්නෙ ශ්‍රී ලංකාව. දිනුවෙ ජාත්‍යන්තර තරඟයකින්. ඉස්සරලාම මේ වීඩියෝ එක බලන්නකෝ. ඊට පස්සේ තමයි විස්තර. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය කියන්නෙ ගුවන් සේවා සම්බන්ධව තිබෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය. මේකට රටවල් 190 ක් පමණ සම්බන්ධ වෙලා තියෙනවා. ආරක්ෂාකාරී ගුවන් ගමනකකට අවශ්‍ය ජාත්‍යන්තර කරුණු සම්පාදනය කරන්නෙ මේ ආයතනය. පසුගිය දිනක මේ ආයතනය ලෝකයේ ජනතාව අතර තරගයක් පැවැත්වූවා අනාගත ගුවන් සේවාව කෙසේ ...
පවුලිස් අප්පුහාමි අපේ අහස සරම ඇඳලා කොණ්ඩෙ බැඳලා ප්ලේන් පැදපු අත්තනගල්ලේ පදිංචිව සිටි පවුලිස් අප්පුහාමි නොහොත් උක්කු මහත්තයා එදා රත්මලාන ගුවන් තොටුපොළට ගියේ ගුවන් යානා ඉහළට නංවන හා පහත බස්සවන හැටි දැකබලාගැනීමට කැමැත්තෙන් සිටි ලොකු පුතා විජිත කුමාරට ඒවා පෙන්වීමටය. එහෙත් ගුවන්යානා සමීපව දුටු වනම ඒවා කෙරෙහි දැඩි ලෙස ආසක්ත වූ පවුලිස් අප්පුහාමිට ෙදාළක් ඇතිවූයේ ගුවන් යානා පැදවීමටය. 1952 අගෝස්තු මාසයේ දිනක් වූ ...
අපිත් ප්ලේන් එකක් සල්ලී දිලා ගමුද? අපේ අහස ගුවන් යානා ගැන විවිධ දේ කථා කරන අපිට ඒවායේ මිළ ගණන් ගැන කථා කරන්න අවස්ථාවක් ලැබුනෙ නැහැ. පසුගිය කාලයේ අපේ රටේ විවිධ කථ බහ ඇති වුණා ගුවන් යානා මිල දී ගැනීම් ආදී දේ පිලිබඳව සහ ඒවායේ මිළ ගණන් ආදිය පිළිබඳව.මේ ලිපියේ මම පහත දක්වන්නේ ලෝකයේ ප්‍රධාන ගුවන් යානා නිෂ්පාදන සමාගම් දෙක වන ප්‍රංශයේ Airbus ගුවන් සමාගමේ සහ ඇමරිකා එක්සත් ...
බෝයිං සමාගමේ බෝයිං 747 වර්ගයේ 1500 වන යානය අපේ අහස බෝයිං 747 ජම්බෝ ජෙට් යානය සුවිශේෂි ගුවන් යානයකි. වසර ගණනාවක් යන තුරු මහල් දෙකකින් සමන්විත ගුවන් යානය බවට පත් වූයේ මෙම යානයයි. 1969 සිදු වූ එහි පළමු ගුවන් ගමනේ සිට එය වෙනස් වී ඇත්තේ සුළු වශයෙනි. අළුතින් එළි දක්වා ඇති 747-800 යානය 747-400 යානයට ම සමාන වුවත් එහි වැදගත් වෙනස්කම් දක්නට ලැබේ. 2014 ජූනි මස 28 වන දින බෝයිං ...
වන් වර්ල්ඩ් අපේ අහස මෙන්න මෙහෙමයි ශ්‍රීලන්කන් ගුවන් යානය වන්වර්ල්ඩ් ලොගෝ එක ප්‍රින්ට් කලේෙ.මේ අපේ කොල්ලෝ කටුනායක ගුවන් තොටුපලේ දී...........වන් වර්ල්ඩ් ගැන මෙතනින් බලන්නමේ තියෙන්නෙ ඔය යානය මත්තල ගුවන් තොටුපලේ දී (09/06/2014) ...
නියමුවා දිවි නසා ගැනීම - Pilot Suicide අපේ අහස LAM Mozambique Airlines යනු මොසැම්බික් රාජ්‍යයේ ජාතික ගුවන් සේවයයි. මොසැම්බික් රාජ්‍ය යේ මපුටෝ ගුවන් තොටුපල කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන අතර අප්‍රිකානු මහාද්වීපයේ රටවල් අතර සහ මොසැම්බික් රාජ්‍යය තුළද සිය මෙහෙයුම් සිදු කරනු ලබයි. 1936 දී පමණ ආරම්භ කර ඇති මෙම ගුවන් සමාගම අප්‍රිකානු මහාද්වීපයේ හොඳින් මෙහෙයුම් සිදු කරනු ලබන ගුවන් සමාගමකි. ගුවන් සමාගම පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී සිදු ...
අපිත් ප්ලේන් එකක් සල්ලී දිලා ගමුද? අපේ අහස ගුවන් යානා ගැන විවිධ දේ කථා කරන අපිට ඒවායේ මිළ ගණන් ගැන කථා කරන්න අවස්ථාවක් ලැබුනෙ නැහැ. පසුගිය කාලයේ අපේ රටේ විවිධ කථ බහ ඇති වුණා ගුවන් යානා මිල දී ගැනීම් ආදී දේ පිලිබඳව සහ ඒවායේ මිළ ගණන් ආදිය පිළිබඳව.මේ ලිපියේ මම පහත දක්වන්නේ ලෝකයේ ප්‍රධාන ගුවන් යානා නිෂ්පාදන සමාගම් දෙක වන ප්‍රංශයේ Airbus ගුවන් සමාගමේ සහ ඇමරිකා එක්සත් ...
ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය–Aviation History of Sri Lanka– VII කොටස අපේ අහස මෙම ලිපියේ හයවන කොට මින් පෙර පළ විය 1986 1986 මැයි මස 3 වන දින ලන්ඩනයේ සිට සුරිච් හා ඩුබායි හරහා කොළඹට පැමිණ මාලදිවයින බලා පිටත් වීමට සුදානමින් තිබූ UL512 දරණ ලොක්හීඩ් “ට්‍රයිස්ටාර්“ වර්ගයේ “එයාර් ලංකා“ ගුවන් යානය ත්රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයට ලක් වූ අතර එම ප්‍රහාරයෙන් යානය දෙකඩ වූ අතර මගීන් 21 දෙනෙකු මරණයට පත්විය. පසුව කරන ලද පරීක්ෂණ ...