ගුවන් බාලදක්ෂ මතක සටහන් 03 - දවසේ වැඩ සටහන II අපරාජිතයා :::: Aparajithaya වැඩි බයිලා ඕනේ නැහැ කලින් ලිපිය නවත්තපු තැනින් පටන් ගම්මු.කලින් කොටස් දෙක කියෙව්ව නැති කෙනෙක් ඉන්නව නම් මෙන්න පලවෙනි කොටස.මෙන්න දෙවෙනි කොටස ගිහින් කියවල එන්න නැත්නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නැති වේවි.ආරම්භක රැලිය පවත්වන්නේ 9.00 ට විතර.එතකොට ක්‍රීඩාවක් පවත්වන්නේ 9.15 ට විතර ඕක ඉවර වෙලා එද්දී 9.30 විතර වෙනවා.ඊට පස්සේ 9.30 ඉදන් 10.00 වෙනකන් තියෙන්නේ එක්කෝ "සමත් කිරීම්" නැත්නම් "ලොග් පොත් පරික්ෂාව".සමත් කිරීම් වලදී කොරන්නේ ...
ගුවන් බාලදක්ෂ මතක සටහන් 01 - හැදින්වීම අපරාජිතයා :::: Aparajithaya ඔන්න අද කියන්න යන්නෙත් මට උණු ඇබැද්දියක්ම තමයි.අපරාජිතයා කියෝන කට්ටිය දන්නේ නැහැනේ මේ අපරාජිතයත් කාලයක් බාල දක්ෂ කලයි කියලා.බාල දක්ෂ කිව්වට ඒක නිකන් බාල දක්ෂ නෙමෙයි.මම කලේ ගුවන් බාල දක්ෂ.කළේ කටුනායක ගුවන් හමුදා කදවුරේ.ලංකාවේ ගුවන් බාලදක්ෂ මුලස්ථානය තිබ්බේ කටුනායක.ඒ වගේම තවත් ඒකෙම කෑල්ලක් තිබ්බා ගුවන් පුර. ඒ කියන්නේ කොළඹ සිනමන් ලේක් හෝටලය ඉස්සරහ තියන ගුවන් හමුදා කදවුරේ.බාලදක්ෂ සංගමයට බදවා ගත්තේ ඉස්කෝලෙන් උනාට එකේ වැඩ ...
කෝච්චි ලව් ඉලව් අපරාජිතයා :::: Aparajithaya මම අද කියන්න යන්නෙත් නිකන් මගේ හිතේ ඇති උන මට හිතෙන මගේ අදහසක් ගැන මේ රටේ ලෝකේ නිතර වෙන සිද්දියක් අල්ලලා.මම සාමාන්‍යයෙන් කැම්පස් යන්නේ එන්නේ පොදු ප්‍රවාහන දුම්රිය රථයෙන්. ඇයි යකෝ අපි කියලා තාම හම්බු කරන මිනිස්සුය ඒකයි.ඉතින් ඔය යන එන අතර තුරේ නිතරම දකින්නේ එකම මුහුණු ටික තමයි.උදේට ඔෆිස් යනකොට පිපිලා දිලිසෙන මුහුණුයි.හවසට එනකොට පර වෙලා මැලවෙලා යන මුහුණුයි තමයි ...
දැන් කාලේ හැදෙන උන් අපරාජිතයා :::: Aparajithaya අද කියන්න හිතුවේ අපරාජිතයට හිතෙන දෙයක් ගැන මට වෙච්ච පොඩි ඇබැද්දියක් සම්බන්ද කරලා.මෙන්න කිව්වා මේකට කිසිම කෙල්ලෙක් බූට් එකක් සම්බන්ධ නැහැ.කලින් පොස්ට් එක ඊයේ හවස දැම්මා අර "රෝසා පොල්ල ගෙනෙන් බලල මරන්න 2 වෙනි" කොටස.ඒක මිස් උන කව්රු හරි ඉන්නවනම් කියවන්න කැමතිනම්.නිකන් මේ අපරාජිතයට හිතෙන දෙයක් ගැන කියන්න කියලා හිතුවේ.බ්ලොග් එකක් උනාම හැම පැත්තටම කැර කෙන්න එපාය එකයි.මේක මෙහෙම ලියන්න ...
මෙහෙම දෙයක් උනොත් ඔබ...??? අපරාජිතයා :::: Aparajithaya මොනවා කරන්නද මචංලා.සතියේ මැද පෝයක් තිබ්බට කැම්පස් එක එදාට නිවාඩු උනත් ගෙදර එන්න හම්බුනේ නැහැ.අපේ කැම්පස් එකේ යාලුවෙකුගේ ගෙදරින් පොසොන් එකට මහා බත් දන්සලක් දුන්නා කුරුණෑගල.කෙලින්ම ඉතින් උන්ගේ ගෙදර ගියා දන්සලටත් එක්ක උදව් කරන්න කියලා..ඔන්න අද තමයි ගෙදර ආවේ හුස්මක් කටක් ගන්න.ගොඩ කාලෙකින් මගේ කෙහෙම්මල් බ්ලොග් එක කියෝන කාටවත් වැඩකට ඇති මගුලක් මම කිව්වේම නැහැනේ නේද.කිව්වෙම එක එක හුට පටනේ. ඔන්න ඉතින් මට ...
උඹ එනවා නේද එදාට.....? අපරාජිතයා :::: Aparajithaya ඉලන්දාරියානැතිමුත් නුඹව දැක මා මේ නෙතු සඟලින්....නැතිමුත් නුඹව දන්නේ මා ලඟ ඇසුරින්....හැරදා අපිව හඬවා මෙහි සෝ කඳුලින්....ඇයි නුඹ ගියේ සබඳේ අප තනි කරමින්...නැතිමුත් පිනක් ඔබ හා යලි හිනැහෙන්න...නොපතමි නිවන් සුව ඔබ හට අත් වෙන්න...සොයුරෙකු ලෙසින් මතු භවයෙදි හමු වෙන්න...පතනෙමි ඔබට දුක් නැති දිවියක් එන්න...උඹ නෙමෙයි මචන් අපියි පව් කරලා තියෙන්නේ.උබ වගේ එකෙක්ගේ ලිපියක් කියවන්න, උඹත් එක්ක ටිකක් හිනා වෙන්න අපිටයි පින ...
අවුරුද්දට අහස් කූරු යවපු හැටියක් අපරාජිතයා :::: Aparajithaya ඔන්න පොරොන්දු උන විදිහටම කලින් පොස්ට් එකෙන් කිව්වා වගේ මම රතිඤ්ඤා, අහස්කුරු එව්වා එක්ක තියනවයි කියපු ජන්මාන්තර වෛරෙට හේතු පාදක වෙච්ච සිද්දියයි අද කියන්න යන්නේ.මුලින්ම මෙහෙම කියන්නම්.ගිනි කෙලි ගත්තම ඕක ඇතුලේ තියනවා රතිඤ්ඤා, බට්ටා, අහස්කූරු, බඹර චක්‍ර, නිලා, චීන පටස්, වෙඩි මල් ... ඔන්න ඔච්චරයි මම දන්න එව්වට තියෙන්නේ.මට මොකක් හරි මග ඇරුනනම් දාමු බලන්න යටින්.පොඩි කාලේ අවුරුදු වලදී අපේ ගෙදරත් රතිඤ්ඤා පත්තු ...