කොටුවෙන් ගත් වැල සීඩී අපරාජිතයා :::: Aparajithaya අද කියන්න යන්නේ ටිකක් +18 කතාවක් ඔන්න පොඩි එවුන් ඉන්නවනම් දැන්ම පල.(මං ඉතින් පල කිව්වට උඹල නොකියව ඉදිවී.හික් හික්)ඔන්න මේ සිද්දිය වෙන්නේ 2008 අවුරුද්දේ මැද විතර මගේ ගෙවල් පැත්තේ ඉන්න යාළුවො සෙට් එකක් එක්ක අපි පොඩි රස්තියාදුවක් ගහන්න කොළඹ ගියපු දවසක.ඒ කාලේ අපේ සෙට් එකම සෙට් උනේ A/L කරලා ඉවර වෙලා.ඒ සෙට් එකේ ඉන්නවා 5 දෙනෙක්.මම, උදාර, සමිත්, මිරාජ්, ප්‍රශාන්.ඔන්න අපි එදා උදේ ...
ගුරුවරියක් වෙනුවෙන්... අපරාජිතයා :::: Aparajithaya ගොඩ දවසකින් මොකුත් ලියන්න හම්බුනේ නැහැ නොවැ.මොනවා කරන්ද මම අන්තිම පොස්ට් එක දාපු දවසට පහුවෙනි සතියේ සෙනසුරාදා ඉස්කෝලේ අතිජාති මිත්‍රයොත්එක්ක සෙට් උනා නොවැ.එදා පොඩි යාලුවෙකුගේ වැඩකට මගේ ඩොන්ගල් එක අර ගෙනයි ගියේ.ඒකට හේතුව මගේ කනෙක්ෂන් එක Airtel වල ටිකක් වාසි දායක කැම්පස් Pakage එකක් නිසා.ගියේ මගේ හොඳම යාලුවා අයේෂ් එක්ක උගෙ අතිජාත Zuzuki වර්ගයේ බයික් එකෙන්.කොහොම හරි එදා වැඩෙත් කරගෙන ආපහු ...
රෝස පාටට චූ කරලා තියනවාද..?? අපරාජිතයා :::: Aparajithaya මාතෘකාව කියවල වල් මොනා හරි වෙන්න ඇති කියලා මේ පැත්තට දුවන් ආපු එවුන්ටයි මේ කියන්නේ මේකේ කිසිම කුනු හරුපයක් නැතෝ.ඒ නිසා කැමතිනම් විතරක් කියවහල්ලා පස්සේ අපේ අම්මාට කිමුහුම් යවවන්නේ නැතිව..මේක කියවන බොලාට මතකද බොම්බයි මොටයි සහ නයිස්.සිලිං සිලිං ගගා පොඩි බෙල් එකකුත් එක අතකතියන් වන වනා පාරක් පාරක් ගානේ පොඩි යකඩ තහඩු වලින් හදපු පෙට්ටියකුත් අතින් එල්ලගෙන යන බුවාලා හිටපු කාලයක් ...
ශානකයාගේ වීර වික්‍රමය අපරාජිතයා :::: Aparajithaya මෙච්චර කල් මගේ බ්ලොග් එකේ කලක ඉඳන් ඇඬියාවක්නේ බොලව් තිබ්බේ... ඒකටත් හරියන්න මම අද මගේ ලඟ යාලුවෙක්ට උන පොඩි සිද්දියක් කියන්නම්....මම මූට "ශානක" කියල කියන්නම්.මූ තමයි අද පොස්ට් එකේ කතා නායකයා... මූ ගැන කියනවා නම් මූ ඉගෙන ගන්නේ කොලඹ වෛද්‍යය පිඨයේ... (ඔව් බොලව් අපිත් ටිකක් වැදගත් කියන මිනිස්සුන්වත් ආශ්‍රය කරනවා තමයි)මූව සෙට් උන විදිහ එහෙම උඹලට වැඩක් නැහැ... මු ගැන කියනවනම් හෙනම මීටර් ...
බුට් කෑවට පසු නාපු බාල්දිය අපරාජිතයා :::: Aparajithaya මේ කතාව මගේ තිබ්බ ලව් ඉලව් හුටපටේට පොඩ්ඩක් සම්බන්ධයි.උඹලට මන් "මා හැර දමා ඈ ගියා" පොස්ට් එකේදී කිව්වනේ බොලව් 2010 පෙබරවාරි 12 වෙනිදා මට රාජකීය වංශෙන් ලොකුවයින් බූට් එකක් හම්බුනා කියලා.ඔන්න ඉතින් මේක කියෝන මං වගේම ලොකු සපත්තු කාලා තියෙන අය දන්නවා ඇතිනේ ලව් එකක් තිබිල නැති උනාම ජිවිතේට දැනෙන තනිකම, පාළුව, කාන්සිය.මටත් බූට් වැදුනේ සිකුරාදා දවසක එදා අපේ කැම්පස් එකේ එක්සෑම් එකකට ...
මී කතුර.......... අපරාජිතයා :::: Aparajithaya කාලෙකට පස්සේ ආයේ ලියන්න ඕනයි කියලා හිතුනා.... අවුරුද්දකට වඩා කාලයක් බ්ලොග් එක පැත්තෙ පලාතේ ඇවිත් පෝස්ට් එකක් දාන්න උනේ නැහැ..මොනවා කරන්නද එක පාරක් ලියපු පෝස්ට් එකකට එකෙක් ඇවිත් බැනලා දාපු කමෙන්ට් වලින් බ්ලොග් සංහිදියාවම එපා වෙලා ගියා.... :( :( :(පස්සෙ පස්සේ ලියන්න හිතුවත් වෙලාවකට වැඩ වැඩි කමට, තවත් වෙලාවකට මහම මහ මූසල කම්මැලි කමක් නිසා වැඩේ නවත්තලා නිකන් හිටියා.... දැන් ...
අගය කිරීමේ වටිනාකම. අපරාජිතයා :::: Aparajithaya අනේ ඉතින් මම සෙනසුරාදා මහ රෑ අලුත් පෝස්ට් එක දාලා සදුදා උදේ පාන්දරම කැම්පස් යනවා. ආයේ එන්නේ සෙනසුරදා හවස් වෙලා.සෙනසුරාදා මහ ලොකු වැඩක් නැති උනාට ඔය ප්‍රොජෙක්ට් හදන්න හරි නැත්නම් පොඩි රස්තියාදුවක් ගහලා ෆන් එකක් ගන්න හරි ගියහම ගෙදර එන්න මතක් වෙන්නේ හවස් වෙලා.අද ඇවිත් බ්ලොග් එකට ලොග් වෙලා බැලුවම දැක්කේ කමෙන්ට් 7ක් තිබ්බා පහුගිය සදුදා, අඟහරුවාදා දවස් වල දාපු මොඩරේට් කරන්න.ඉතින් ...
අසේලයාගේ ඒක පාර්ශික ලව් එක අපරාජිතයා :::: Aparajithaya අනේ මංදා මම කලින් දාපු පොස්ට් එක ගොඩ දෙනෙක්ට ලොකු ප්‍රශ්නයක් වෙලා තියන හැඩයි.. කොලඹ වෛද්‍ය විද්‍යාලයේ කියන වෙන බ්ලොග් ලිපිනයකින් ආපු කවුරු හරි සහෝදරයෙක් මට බැනලා කමෙන්ට් දෙකක් දාලා තිබ්බා.... එකක් මෙන්න මෙහෙමයි තිබ්බේ..."යකෝ මේක ලියන එකෙක් හරියට නම දාපන් . ෆැකල්ටියෙ එවුන් මගෙන් අහනවා මේක ලියන්නෙ මමද කියලා . මේ අනුන්ගෙ ඉලව් ලව් වලින් අහිංසක අපිට නෙ කෙලවෙන්නෙ ශික්"තවත් මොකක්ද මන්දා එකකුත් එවලා ...
ආයේමත් පටන් ගමු ඉතිං...... අපරාජිතයා :::: Aparajithaya දෙවනි පාරටත් බූට් එකක් කාලා දැන්නම් තත්වෙ ගොඩක් දුරට හොඳයි... අන්තිම පොස්ට් එක දැම්මේ බූට් එක කාපු දවසෙ.. එදා රෑ සෑහෙන්න ඇඬුවා. මොනවා කරන්නයෑ.අපේ අම්ම කියනවා අවුරුදු 22 ක් වෙන්නත් ලං වෙලා තවමත් පොඩි එකා වගේ කියලා.දුකයි කියලා මොනවා කරන්නයෑ.මම අඩුම තරමින් වයින් වත් කටේ තියන එකෙක් නොවන නිසා බොතලේ පිහිට පතන්නවත් බැහැ.ඒ වෙලාවෙ ගොඩාක් ලඟින් හිටිය මගෙම අය ගොඩාක් හිටියා.කොටින්ම මම ...
එය එසේ සිදුවිය... අපරාජිතයා :::: Aparajithaya මහා ලොකු ගොඩක් නැහැ ජිවිතේ දෙවැනි වරටත් මට බූට් එකක් වැදුනි..... ඇත්තටම ආදරය කල අවංකව ආදරය කල මගේ ආදරය හැල්ලුවකට ලක්කර(මන කල්පිත නමක් විය හැක..) G .K.සචිනි මදුශානි අපරාජිතයා හැර ගොස් හමාරය.....මම කොච්චර මැසේජ් යැව්වත් මිස්කෝල් ගැහුවත් කිසිදු ප්‍රතිචාරයක් නැත හෙට වන විට සිම් එකද සමහර විට වෙනස් වනු ඇත......හිත හදපල්ලා දැන් මගේ.... ප්ලීස්... ...
සුබම සුබ මෙව්වා එකක් වේවා....... අපරාජිතයා :::: Aparajithaya ඔන්න ඉතින් සිංහල දෙමල ශ්‍රී ලාංකික අපි හැමෝටම අලුත්ම අලුත් නව වසරක් උදා උනා කියහන්කෝ.... සුර්යය සංක්‍රාන්තිය මීන රාශියෙන් මේෂ රාශියට සිද්ද වෙනවත් එක්කම සිංහල හින්දු අපි හැමෝටම නවම නව වසරක් උදා වෙනවනේ..ඉතින් ලංකාවේ හිටියා නැතා කියලා එව්වා අපි හැමෝටම ප්‍රශ්න නෙමෙයිනේ.මොන දිපන්කරයක හිටියත්, දුප්පත් පෝසත් කම් මොනවා මොක උනත් හැමෝම තමන්ට පුළුවන් උපරිමයෙන් අවුරුදු සමරන බව හැබෑව. ඔන්න එහෙනම් මගේ ප්‍රාර්ථනාව මෙහෙම ලියන්නම්..ලැබුනා වූ ...
මෙන්නෝ කට්ටිය ඉස්කෝලෙට ෆෝන් ගෙනල්ලෝ අපරාජිතයා :::: Aparajithaya කිව්වත් වගේ අපේ උන්ට වැදගත් දෙයක් කිව්වම පැත්ත පළාතේ එන්නේ නැහැ.කලින් පොස්ට් එකට හිට්ස් උපරිම අඩු වෙලා ගියා.හික් හික්...අනේ මන්ද හැටිද කියලා.මොකක් හරි කුනුහප්පයක් තියනවා කිව්වනම් පැනන් ඇවිත් බලාවි.නොදෝමකින් මේ බ්ලොග් කියෝන එවුන්ගේ තියෙන කැත වල් හිත ශික්.මේ බෝ පැල වගේ ඉන්න අපි වගේ අහිංසක ළමයින්ටත් පුරුදු කරන්නේ හිට්ස් ගන්න කැත කතා ලියන්නමයි. ඔව්වට අපි අහුවේවි මොකටද නිකන් ඔව්ව ලියන්න ගිහින් සින්ඩියෙන් එලියට විසික් ...
ඒ දුක දන්නා අම්මා වරුමයි මතුයම් දිනයක බුදුවන්නේ..... අපරාජිතයා :::: Aparajithaya අද නිකන් හිතුනා මට හිතුනු දෙයක් කියන්න කියලා.කලින් සතියේ දාපු "කොටුවෙන් ගත් වැල සීඩී එක" කියන පොස්ට් එකට තමයි දැනට වැඩිම හිට්ස් වැදුනේ.වැඩිම කමෙන්ට් වැටුනෙත්.අනේ මන්ද අපේ උන්ටත් මොකක් හරි කුණු හප්පයක් කිව්වොත් පැනන් ඇවිල්ල බලන්නේ.ෂික් මුන්ගේ වල් හිත් නම් හරි අසික්කිතයි.අද ඉතින් මට හිතුනු දෙයක් ලියල යන්න කියලයි හිතුනේ.කමෙන්ට් නම් අඩු වේවි.හිට්ස් ගානත් අඩු වේවි.අවුලක් නැහැ.මව් පදවිය අහලා ඇති නේද..? .මව් පදවිය ...
ගුවන් බාලදක්ෂ මතක සටහන් 02 - දවසේ වැඩ සටහන I අපරාජිතයා :::: Aparajithaya මේ කතාව පටන් ගන්න හැදුවේ ගුවන් බාලදක්ෂ කරද්දී මට උනු අංජ බජල් සීන් එකක් කියන්න.එත් එකපාර පොල්ලෙන් ගැහුවා වගේ කිව්වම කියෝන කාට හරි නොතෙරේවි කියලා හිතුනු හින්දයි කෑලි වලට කඩලා විස්තර කරන්න ගත්තේ.මෙන්න තියනවා පලවෙනි කෑල්ල.මේක කියවන්න කලින් එක කියෝලා එන්න කියෙව්වේ නැතිනම්.නැත්නම් මෙලෝ හසරක් තේරෙන්නේ නැති වේවි.... හරි කතාවට බහිමු..කොහොම හරි බාල දක්ෂ පන්ති තිබ්බේ සෙනසුරාද උදේ ඉදන් දවල් වෙනකන්. කණ්ඩායම් පහ ...
රෝසා පොල්ල ගෙනෙන් බල්ලා මරන්න 2 අපරාජිතයා :::: Aparajithaya මේ කියන්න යන්නේ ඊයේ දාපු කතාවේ ඉතිරි කොටස.ගාල්ලේ ගිහින් ආවට පස්සේ වෙච්ච දෙයක් අපේ සෙට් එකේ කොල්ලෙක්ට. පලවෙනි කොටස කියෙව්වේ නැත්නම් මෙන්න පලවෙනි කොටස.කියවල එන්න නැත්නම් මේක මෙලෝ රහක් නැති වේවි.කොහොම හරි පහුවෙනිදත් කට්ටිය සුද්ද බුද්ද කරලා ගම රට බලා එන්න පිටත් උනා.කලින් දවසේ රෑ වෙච්ච සීන් එක හින්දා කොල්ලෝ හිටියේ දොඩමයි රෝසයි එක්ක මළේ මළ පැනලා.කොහොම හරි දෙන්නම් පෝරියල් ...
පොඩි කාලේ ඉඳන්ම හැම වැඩක් බාගෙටම කරපු හැටි අපරාජිතයා :::: Aparajithaya වැදගත් දේවල් විතරක් බ්ලොග් වලින් හොයන බ්ලොග් කියවන ගොඩක් දෙනෙක් ඉන්නවනේ.... එහෙම අය වැරදිලාවත් මේ පැත්තට ආවනම් මේ ඒ අයටයි කියන්නේ මේක මේ මෙලෝ රහකට නැති වැදගැම්මකට නැති ගූ 7 පට්ට පජාත පෝස්ට් එකක් වල් පල් ටිකක් දාලා ලියපු... ඔන්න කලින් කියලම පටන් ගත්තා.එහෙම ආවනම් වෙන එකක් කියගන්න වටිනා කියන වෙලාව නාස්ති කොර ගන්නේ නැතුව....පුංචි කාලේ ඉඳන්ම මම හරියකට කියලා ...
ඔබ දුටු ඒ මුල් දිනේ.... අපරාජිතයා :::: Aparajithaya අද ඉදන් සැරෙන් සැරේ මගේ ආදර කතාව මේ බ්ලොගයේ දිග හැරේවි.. මේ ආදර කතාව ලියන මොහොතේ පවා මන් දන්නේ නැහැ මේකේ අවසානය දුකක්ද සතුටක්ද කියලා.ඒකට හේතුව මම කලින් පොස්ට් එකකින් කිව්වා.ඒක කියවපු නැති කව්රු හරි ඉන්නවනම් මෙතනින් ගිහින් ඒක කියවල එන්න.මගේ ආදරයේ අලුත්ම විස්තර කියනවනම් කෙල්ල දැන්නම් ටිකක් ශේප්.එත් අනේ මන්දා.කාලයට ඉඩදිලම බලනවා වෙන දෙයක් වෙන්නේ නැතැයි. මෙන්න එහෙනම් මගේ අදර කතාව මේ විදිහට ...
කෙල්ලෝ ඇයි මෙහෙම කරන්නේ කොල්ලන්ට..?? අපරාජිතයා :::: Aparajithaya අනේ මන්දා බොලව් ගොඩ කාලෙකින් බ්ලොග් එක ලියන්නත් බැරි උනා..සාමාන්යෙන් මම බ්ලොග් එක ලියන්නෙ සතියකට සැරයක්.හේතුව මම සතියට දවස් 5 ක් ඉන්නේ කැම්පස් එකේ හොස්ටල් එකේ වීමයි.වෙනදා සිකුරාදා හවස තමයි අලුත් කතාවක් ලියලා බ්ලොග් එක අප්ඩෙට් කරන්නේ.ඒත් එන සතියේ ඉඳන් ඒකටත් බඩු හම්බු වෙනවා.සෙනසුරාදාත් දවල් වෙනකන් තියනවා හැමදාටම යුනි එකෙන් අවුට් වෙනකන්ම.අපේ යුනි එකේ ක්‍රමය තමයි ඒක..දිගටම පුලු පුලුවන් විදිහට අනිවා ලියන් යන්නම්...අනේ මන්දා ...
පොඩි හාමුදුරුවෝ..... අපරාජිතයා :::: Aparajithaya දිලිදු කමට සරණ සොයාකසාවතක් පොරවාගෙනවෙන්ව ගියා අමතක කරඋණුහුම ලද මව් සෙනෙහසඅසරණ කර පිය මරණයගියා පවුල දෙදරාගෙනනමුදු මවුනි වාවනු බෑඅහිමිව ගිය ඔබෙ උණුහුම තුරුලු වෙලා ආදරෙ විඳි ඉගිලී ගිය ඒ කාලය බණ පොත් ගෙන පෙරලන විටගමන් ගනී ඉබි තාලය ලොකු හිමියන් අනිනා කළහිල් වෙන්නට මුඩු ගෑ හිසදහස් වරක් සිහියට එයි පිරිමැදි හැටි ඔබ ඒ හිසගිහි මිතුරන් සද්ද නගාකෙළිලොල් දඟ කරනා විටනෙතට හොරා උණු කඳුලක්තෙමා වටෙයි මහ ...
තේ පෙරන්නේ තේ ගොට්ටේන්ද....?? අපරාජිතයා :::: Aparajithaya ඔන්න මට ගුවන් බාලදක්ෂ කරද්දී සිදු වෙච්ච රස බරම සිද්දිය.මේක කියන කොට පාවිච්චි කරන වචන තේරෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා කෙලින්ම මේ පොස්ට් එක කියවන්න අවොත්.ඒක නිසා කලින් පොස්ට් 3 න කියවලා එන්න කැමති නම් විතරක්. නැතත් කමක් නැහැ.මෙන්න "පලවෙනි කොටස". මෙන්න "දෙවැනි කොටස". මෙන්න "තුන්වෙනි කොටස".මෙන්න කතාව.මේක වෙන්නේ 2003 අලුත් අවුරුද්ද ලැබුවට පස්සේ බාලදක්ෂ පන්ති තියපු පලවෙනි සතියේ.අලුත් අවුරුද්දට කලින් 2002 වසරේ ...