අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor (http://anaradithaya.blogspot.com/) Latest Posts Most Popular Posts
මමත් කරදරේක වැටුනා එහෙනම් අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor හැමෝගෙම දුකට සැපට හිටියාහැමෝම එක්ක සතුට බෙදා ගත්තාමම මගේ දුක හිතේ හංගගෙන හැමෝගෙම හිනාවෙදි හදවතින් අවංකව හිනාවුනාඒත් වෙනසක තරමක්හැමෝම කිව්ව එයාල හිතන තරම් මම අවංක නැහැ කියාලමම "මහ කුහක මිනිහෙක්" කියලා..අත්මාර්ථකාමියෙක් කියලාත් කිව්වාඑයාලට උදව් කලේ නැති හිංද මට "ඕව පලදෙයි" කිව්වාඒ හැමෝමගෙයි මගෙයි වෙනසඑයාලා මාව විස්වාස කලේ නැහැමම එයාලාව විශ්වාස කලාමමත් කරදරේක වැටුනා එහෙනම්වටපිට බැලුව කව්රුත් නැහැ"අපේ බුදු හාමුදුරුවනේ" මම ...
"තමුසෙ ඇයි මගෙ කෙල්ල දිහා බලාගෙන ඉන්නේ " අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor මේක මට අහන්න ලැබුනු සීන් එකක්...හිතුවා ඔයාලත් එක්ක බෙදාගන්නඑකොමත් එක රට තියෙන්නේ කොහෙද ? දන්න අය ඉන්නවා නම් අත් උස්සන්න බලන්න... කෝ දන්න අය නැද්දහපොයි ...... එකොමත් එක රට කියන්නේ ලංකාව යකෝ එකකවත් දන්නේ නැහැනේ...ඔන්න මේ රටේ හිටියා කොල්ලෙකුයි කෙල්ලෙකුයි... ඒ දෙන්න බොහොම ආදරයෙන් උන්නු දෙන්නෙක්..බොහොම කියන්නේ කොල බොක්කෙන්ම සිරාවටම ලව් කරපු දෙන්නෙක් .... ඔන්න ඉතින් මේ දෙන්නා බොහෝම ආදරෙන් ...
අයියා ඉක්මන් කරලා යන් එහෙනම් ! අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor මේක අපේ ගොයියෙකුට උනු සිරා සීන් එකක්..දැනට සතියකට විතර කලින් උනේ.. කට්ටිය දැකලා ඇතිනේ නැනෝ ටැස්සි.. අන්න එව්වා එළවන පොරක් සම්බන්ධ කේස් එකක්ඔන්න එදා අපේ පොරට මගුල් ගෙදරක යන්න සිද්ධ වෙලා නැනෝ බට්ටෙක් ගෙන්නගෙන ගමන් යන්න පිටත් උනාලු.... දැන් ඔන්න පෑලියගොඩ හරියේ යනකොටඅපේ පොර - මල්ලි ටිකක් ඉක්මන් කරල යං බං.... පුළුවන් ඉක්මනටටැක්සි බුවා - හරි බොස් අනිවාර්යෙන්ම..දැන් නැනෝ බුවා ...
ඉස්කොලේ යන වයසේ වු මේ කොලුගැටයාගේ මැජික් ! අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor අද උදෙන්ම නිට්ටඹුවෙන් බැස මා වැඩ කරන වැඩපල වෙතයාමට කිරිඳිවෙල බලා ඉබිගමනින් ඇදෙන බස් රථ දෙසට ඇවිද ගෙන යන්නට විය. මම දන්න විදියට අද දින නිට්ටඹුවට පොළ දවසකි. මම බස් රථය වෙත පියවර මනින විට මා අසලින් පොඩි එකෙක් පෑන් මිටියක් අතතිව උස් හඩින් මෙසේ කියමින් බස් රථ ගාල දෙසට ඇවිද යන්නට විය."පෑනක් රුපියල් 10යි""පෑන් දහයක් එකසිය දහයයි ....එක පෑනත් ...
සොරි මල්ලි පොඩි වැරැද්දක් ! අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor වෙලාව උදෑසන 7.30 විතර ඇති. උදේ පාන්දර 5.30 විතර රඹුක්කනින් කොළඹ දෙස නිදිමතේ ගාටන දුම්රියකට ගෙඩවී නැග *රිගමට පැමිණ නිදිමතේම බැස **ල්දෙණිය බලා යාමට තුන්සක රියකට ගොඩවිය....සිංහලෙන්ම කියනවා තිරිවීල් එකකට ගෙඩවියවීල් අයියා - "මල්ලි කොහාටද යන්න ඕනි"මම - (නොදකින් හිපාටුව යකො..ඉස්සරහට යන්න ඕනි..!) "ආහ් අයියේ *න්දරට යමු".ඔන්න ඉතින් අයියා ටුක් ටුක් එක ඉදිරියට අද්දන්නට විය.. ගත්ත ගමන්ම පාර දු කබරයින් ...
ඇත්තටම දෙයක් ඇත අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor බ්ලොග්කරුවන්ගේ සුහද හමුව අහවර වෙලා ගෙදර එන්න එනකොට අතර මගදී පොඩි කල්පනාවකට වැටුනේ මටත් නොදැනිමයි. මීට අවුරුද්දකට කලින් මේ බ්ලොග් එක ලියනකොට මට මේ ගැන හරි හැටි දැනුමක්වත් නැහැ.. ඒත් මේ බ්ලොග්කරුවන්ගේ සුහද හමුවෙන් පස්සේ මගේ යටගියාවට ආයෙත් පණ ලැබුනා කිව්වොත් හරි. ඇත්තටම කිව්වොත් ගෙට්ටුව පට්ටය. අයිය මලෝලා දකිද්දි ඇත්තටම නෑදෑයෝ දැක්ක වගේ තමා. කොහොම උනත් මේ බ්ලොග් රෝල ඉස්සරට ...
මා නොදත් මගේ මනෝ ලෝකය ! (මන්දබුද්ධිකභාවය නම් නොවෙයි) අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor හ්ම්...අපි හැමෝටම හීන ලෝකයක් තියෙනවා. සමහරු ඒ ලෝකෙ ජීවත් වෙන්න සැබෑ ලොකේ ජීවිතයත් එකක් පොර බදනවා.හැබැයි ඒ හැමෝම ටික වෙලාවකට හරි සැබෑ ලොකෙන් මිදිලා මනෝ ලොකෙ රවුමක් දාන වෙලාවකුත් එනවා.. අපි හැමෝම එහෙමයි.. මොනදේ වුනත් අපි අපේ මානෝ ලොකෙට ආදරේ කරනවා.... වෙලාව හවස 5.05යි වෙනදට හවස 5.45 විතර වෙනකන් ඔෆිස් එකට වෙලා පිස්සු කර කර ඉන්න මම අද කවදාවත් නැතුව ...
අර කථාවට කියනවා වගේ ආදරෙත් හරියට පැණි පොල් වගේ අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor අද දවස නම් පස්ට දවසක් ඇහ්....නිටඹුව අද පස්ට විදියට කාර්ය බහුලයි මොකද අද එයාලගේ පොළ දවස. හැමෝම හිස් ලු ලූ අත දිවයයි. මාද ඒ රොත්ත මැදින් ගොස් ගිරිඋල්ල බලා ඉබිගමනින් නිටඹුවෙන් එළියට ඇදෙන බස්රියකට ගොඩවීමට උත්සහ කරත් නොහැකි වීම හේතුවෙන් ආපසු ගිරිඋල්ල බස් රථ ගාල දෙසට ඇදෙන්නට විය.. උදේ සිට ගාමන්ට් ජනතාවගේ දුක්ක දෝමනස්සයන්ට උර දී කෙලවී සිටි මාගේ මනට ...
බුදු පුතේ .......! අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor බුදු පුතේ වෙසක් සඳ වාගෙයි අපෙ බුදුගේ පහනමගෙ හිතේ කඳුළු දියවෙනවා රහසින් හැමදාමඔබ වැරදි කලත් සමාව දෙන වෙසක් පෝයදාටසිල් ගන්නේ නුඹෙ පියත් වැලිකඩ හිරගෙයි දොර ගාවඅවවාද කරනවා - අකුරටත් යවනවා රජ කරවන්නට පුතාලා - මහ පොලොවෙ හැපෙනවානුඹ වැරදි කරනවා - මං සමාව දෙනවාරත්තරං පුතේ තාත්තා හැමදාම හඬනවා...සිහිවන්න බුදු ගුණ - කියවන්න බණ පොත මිනිසෙකුගෙ තියෙන වටිනාකම දැනෙයි පුතුටමබුදු පුතෙක් උනේ ...
ඒ වන තුරු ඔබ ළඟ ඉන්නට ඇත්නම් අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor මම යන්නම්ඔබ කියන විටෙක යන්නම්ඔබට නොපෙනෙන්නට සැඟවී මම ඉන්නම්මොහොතක් හෝ ඔබ දැක ගනිමින් ඒ වන තුරු ඔබ ළඟ ඉන්නට ඇත්නම්
නිමියෙන මතකයේ සංකේතය ඔබයි අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor වෙනස් වෙන්නෙ නැතිවෙනස් කරන්න බැරිවෙනස් කරන්න උත්සහ නොකරනවෙනස් නොවනසහෝදරයණෙනිඅපිත් එක්ක හිටියහිනා වෙලා විහිළුවෙන් කාලය ගෙවපුඅමතක නොවන මකයයි ඔබයි සොයුර ...
මචං දිලුම් !!!! අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor මේක වෙන්න බැරි දෙයක් කොහොම විශ්වාස කරන්නද කියලා හිතාගන්නවත් බැහැ....ඇත්තඑම උඹ නියම සහෝදරයෙක් කොල්ලෙක් කෙටියෙන්ම කිව්වොත් ඉලංදාරියෙක්....උඹ කවදාවත් අපේ හිත් වලින් මැකෙන්නෙ නැහැ.....උඹ සදා අමරණීයයි...ඒකෙ කිසිම වෙසනක් නැහැ...මේ වෙද්දිත් මටත් නොදැනිම මම අඬනවා....ඇත්තටම කිව්වොත් මට ඒකටවත් හයියක් නැහැ...මම මේ ලොකෙ දැකපු නියමම ඉලංදායරියෙක් උඹ මැරෙන්නෙ නැහැ...කවදාවත්ම තාමත් ජීවත් වෙනවා.....ඇත්ත ඒකයි...සොයුර ඔබ සදා අමරණියයි....අපි යළි හමුවෙමු..... ...
අසනීප වෙසක් පණිවියක් !! අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor දැන් ඉතින් කස්ටියම වෙසක් එහෙම බලලා...සතුටු වෙලා දන්සල් වන්දනාමාන කරල එහෙම ඇතිනෙ නේද ?? වෙසක් ඇවිත් ගියා පොහෝම වේගෙන් හිතාගන්නවත් බැරි විදියට....මගේ හිතේ තියාගෙන හිටිය ඔක්කොම බලාපොරොත්තු ඔක්කොම නැතු උනා මේපාර නම්....ආයෙ අහන්න දෙයක් නැහැ....වෙසක් ලබද්දිම මට උණ හැදුනා මාර අප්සෙට් කොහෙවත් යන්නත් නැහැ කන්නත් නැහැ...හැමදේම අප්පිරිය උනා.වෙනද වෙසක් එකකට බීම,සරුවත්,කොත්තමල්ලි.බෙලිමල් බීපු මට මේ පාර බොන්න සිද්ධ උනේ ...
මගේ ආදරේ......! අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor ළඟින් මගේ ඔබ සතපාහදින් මගේ කථා කලාහදට ඔබේ නොදැනුනාද ?මගේ ආදරේ.....මගේ ආදරේ.......ඇවිත් වගේ අඳුරු වළා..ඔබ ළඟන නැහැ දුරස් වෙලාපෙම් කළ සිත වෙනස් වෙලාමක් උනාද මේනැතුව ආදරේ....ඔබේ ආදරේ.....මගේ හදින් දුරස් වන්නඅන් හදකට පෙම් කරන්නහදට ඔබේ ඇති උනාදනැතුව ආදරේ......නැතුව ආදරේ....මගේ ආදරේ......අඳුරු වළාකුලක් වගේඅඳුරුයි දැන් සිතද මගේ............අඳුරු වළාකුලක් වගේඅඳුරුයි දැන් සිතද මගේ...මගේ කඳුළු පිසලන්නටනොහැකි වේද ඔබේ හිතටගොඩක් ආදරේ.....මගේ ආදරේ......අළුත් පෙමින් විඩා වෙලා..ආවොතින් මාව ...
සිතින් මා..... අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor හිතින් මා නොසැලී හිඳිද්දීකඳුළ නුඹ ඇවිදින්නිවා දැමුවේ නෙතේ පීඩානොබිඳිනූ මැනැවීතනිව මා හඬනා වෙලාවේසැලි සැලී සීතේ වැටුනු මහ වරුසා මතක් වේනුඹ රැදී දෑසේතවම මා නොදුටු සිනා කැන්හමු නොවූ යාමේකඳුළ මට කරුණා කරන්නැයිඅයැදිමී නිබඳේගායනය - T.M. ජයරත්න සිංදුව අරගන්න මෙතැනින් ...
හිත මිතුරු වූ වසත් කාලයයි අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor නෙක උයකන් වතු මැදින් හමා යයි නව මන්ද මාරුතේ සොඳුර මේ අප පැතුම් සුපිපෙනාහිත මිතුරු වූ වසත් කාලයයිසිතු අගින් මතුව ආ සුසුම් රැල්කොඳ මලක් මත රැඳී බොඳව යයි සිහිනයක් අවදි වී පිය නගයිඅඩ අඳුරු සීත කඳු මාවතේ නොම තැවෙන් රාත්‍රි දිගු විනැයිහෙට දවස මීවිතක් සේ දිසෙයිනිදැල්ලේ ගලා ගිය ජීවිතේ නිම්නයක නතර වී ගිම් නිවයිගායනය - අමරසිරි පීරිස් සහ ප්‍රදීපා ධර්මදාසDownload ...
ජීවිතේ උඩු යටිකුරු කරන "බකට්" අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor මේ ලෝකෙ මහ පුදුමාකාරයි....තියෙන මනුස්සයටමයි හැම බලයක්ම.....නැති මනුස්සයව අන්ත අසරණ කරලා...පල්ලෙහාටම ඇදල දාල සතුටු වෙනවා...මම පිළිගන්න දෙයක් තමා මේ ලෝකෙ මිනිස්සු කොට්ඨාශ දෙකයි...ඒ තමා.....1. යහපත් මිනිස්සු2. අයහපත් මිනිස්සුයහපත් මිනිස්සු හැම අතින්ම යහපත්....ඒත් අයහපත් මිනිස්සු එහෙම නැහැ....අඩියෙන් අඩියට මනුස්සයින්ට කරන්නෙම අයහපතමයි.....අඩියෙන් අඩියට බලාපොරොත්තු වෙන්නෙ මිනිස්සුන්ගේ විනාශයමයි....යහපත් මිනිස්සු අන් අයගේ යහපත දකී බලාපොරොත්තු වෙයි...ඒත් අයහපත් මිනිස්සු දකින්නෙ ඒකෙ අනිත් පැත්ත...ඔවුන් කරන්නෙ යහපත්
වෙසක් අසිරිය හා ආගමික නවෝදය ! අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor මට දැනෙන විදියට වෙසක් කියන එක දැනටමත් ලාංකිකයන් විදියට අද වෙනකොට හැමදෙනාම සමරන්න උපරිමයෙන් උත්සහ කරනව කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...ඇත්තටම වත්කම් ඇති හා නැති සියළු දෙනාම පාහේ මේ වන විට බොහේමයෙන් ආගමික නවෝදයක් තුළ ජීවත් වෙනාව කිව්වොත් හරියටම හරි....ඉස්සර නම් පංසල් යනව කියන එක තරුණයින්ට නම් බොහෝම උද්වේගර දෙයක් උනා...මොකද ගමේ ඉන්න ලස්සන ලස්සන ගෑණු ලමිස්සියො එන හිංදනේ....දැනුත් ...
එක් නිහඬ කළා කරුවෙක් ! අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor වෙලාව පාන්දර 4.00 විතර ඇති..මම(ආගංතුකය)ගෙ නින්ද කව්දෝ අරං ගිහින්...ඒ අස්සෙ මැරෙන සයිස් එකට දත් කැක්කුමකුත් ඇවිල්ල ඉවසන්න බැහැ....කරන්නදේකුත් නැහැ....මගේ ජංගම දුරකථයේ රේඩියෝව දාගෙන ඉන්නකොට ලක්හඬ චැනලයේ ගිය ගීතයක් ඔස්සේ මගේ මතකය ඈතට ගෙන යන ලදි.මොහොතකට මම මතේ ලෝකයෙන් මිදී කළා ලෝකයේ සක්මන් කරන්නට විය...ඒ අතර පහන් කන්ද,රතු රෝස,කීටය වගේ මහ පරණ නාට්‍යද විය....ඔය කාලෙ ආපු නාට්‍යයකට පසුබිම් ගායනයක් කරමින් කළා ...
රජයේ සේවකයෝ.....වැඩ කරන්නෙ මෙහෙමයි අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor මේ කියන්න යන දේ සම්බන්ධයෙන් යම් රජයේ සෙවනයෙකුගේ සිත් රිදීමක් සිදුවෙනවා නම් ආගන්තුකයා ඒකට සමාව ඉල්ලා සිටිනවා....අනිත් දේ තමා මේ කරන්නේ ලංකාවේ රජය හෑල්ලුවට ලක් කිරීමක් නම් නෙවෙයි.....ලංකාවෙ රජය නම් ආයෙ කථා කරන්න දෙයක් නැහැ සුපිරි කිව්වොත් හරි...හැමදේම නැතත් අහිංකයයන් බඩ බොක්ක හූරන් කන්න නම් දන්නවා නියමෙට..මේ කියන්න යන්නෙත් ඒ වගේ දෙයක් තමා....හැබැයි මේක වෙන්නෙත් රජයේ බොහෝම ප්‍රසිද්ධ ස්ථානයකයි.ස්ථානය ඉසුරුපාය..සාමාන්‍යයෙන් ...