අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor (http://anaradithaya.blogspot.com/) Latest Posts Most Popular Posts
දුම්රිය මනුස්සකම සහ අමතක නොවන මතක සටහන් අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor හ්ම්.......කොහොම කියන්නද අදලෝකෙ මිනිස්සුන්ට හැමදේටම වාඩ මනුස්සකම අමක වෙන්න පටන් අරගෙන කියල දැනෙන කොට අපි නොදැනිම මනුස්සයින්ට වඩා අමනුස්සයො වෙලාද මන්ද ? මට වෙලාවකට එහෙම හිතෙන්නෙ ඇස් ඉදිරි පිටම ඒ වදේ දේවල් සිද්ධ වෙනකොටයි....අර කථාවට කියනව වගේ දෙයියෙත් දෙන්නෙම තියෙන කෙනාටමයි ඇත්තටම කිව්වොත් තියෙන එකාටමයි උතුරන්නම ලැබෙන්නෙත් නැති එකාට වෙන්නෙ තියෙන එකත් නැතිවෙනඑකයි.වෙලාව හවස 5.20 විතර ඇති....මම වෙනද වගේම කොළඹ ...
හදවතට අවංකව පටන්ගැන්මක් ... අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor ඉස්සෙල්ලම කියන්න ඕනි මම මේ කියන්නෙ ජීවිතේට ආදරේ ඕනි කම ගැනයි..වෙලාවකට ආදරෙ හිංදම අපි ජීවිතෙන් පලායනවා....තවතත් වෙලාවකට ජීවිතෙන් හැංගිලා ඉන්න අපි ඒකෙන් එළියට ගන්නත් ආදරේට පුළුවන් කිව්වොත් හරි කියල හිතෙනවා....මම දන්නේ නැහැ අනිත් ආයට මේක කොහොම දැනෙනවද කියලා....මගේ ජීවිතෙත් ඒ වගේ ආදරෙන් ගලාගෙනගිය ලස්සන කාලයක් තිබ්බ කියන්න පූළුවන්...ලෝකෙම මං ගාව වගේ දැනෙන ගොඩක් ජීවිතේ සතුටින් ගෙවනව කියල හිතගෙන හිටිය කාලයක් ...
ජීවිතේ ! අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor හරිම පුදුමදෙයක් කිව්වොත් හරියටම හරි..මිනිස්සුන්ව ජීවත් කරවන්නත් ජීවත් නොකරන්නටත් බොහොම දක්ෂයි..එක් වෙලාවකට මිනිස්සුන්ව නැගිට්ටවන්නටත් එයාට පුළුවන් කිව්වොත් හරි..අදවෙනකොට මිනිස්සු ජීවිතේ ගොඩක් වෙලාවට කරන්නෙ විඳවන එකයි...අපිටවත් අයිති නැති ලොකෙක අපි ජීවත්වෙනව කියන්නත් පුළුවන්...මට වෙලාවකට හිතෙනවා....ඇත්තටම අපේ ලොකෙත් පිටසක්වල ජීවින්ගෙ එක් පරික්ෂණයක එක් සොයාගැනීමක්ද මන්ද ??? ලොකේ ගොඩක් දේවල් වෙනස්වෙනවා බොහොම ඉක්මනට...එවගේම ඒව ගොඩක් වෙලාවට ඒක මනුස්සයන්ට හනිකර විදියට සිද්ධවෙනව දකින්නත් පුළුවන්,කොහොම ...
අර කථාවට කියනවා වගේ ආදරෙත් හරියට පැණි පොල් වගේ අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor අද දවස නම් පස්ට දවසක් ඇහ්....නිටඹුව අද පස්ට විදියට කාර්ය බහුලයි මොකද අද එයාලගේ පොළ දවස. හැමෝම හිස් ලු ලූ අත දිවයයි. මාද ඒ රොත්ත මැදින් ගොස් ගිරිඋල්ල බලා ඉබිගමනින් නිටඹුවෙන් එළියට ඇදෙන බස්රියකට ගොඩවීමට උත්සහ කරත් නොහැකි වීම හේතුවෙන් ආපසු ගිරිඋල්ල බස් රථ ගාල දෙසට ඇදෙන්නට විය.. උදේ සිට ගාමන්ට් ජනතාවගේ දුක්ක දෝමනස්සයන්ට උර දී කෙලවී සිටි මාගේ මනට ...
මා නොදත් මගේ මනෝ ලෝකය ! (මන්දබුද්ධිකභාවය නම් නොවෙයි) අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor හ්ම්...අපි හැමෝටම හීන ලෝකයක් තියෙනවා. සමහරු ඒ ලෝකෙ ජීවත් වෙන්න සැබෑ ලොකේ ජීවිතයත් එකක් පොර බදනවා.හැබැයි ඒ හැමෝම ටික වෙලාවකට හරි සැබෑ ලොකෙන් මිදිලා මනෝ ලොකෙ රවුමක් දාන වෙලාවකුත් එනවා.. අපි හැමෝම එහෙමයි.. මොනදේ වුනත් අපි අපේ මානෝ ලොකෙට ආදරේ කරනවා.... වෙලාව හවස 5.05යි වෙනදට හවස 5.45 විතර වෙනකන් ඔෆිස් එකට වෙලා පිස්සු කර කර ඉන්න මම අද කවදාවත් නැතුව ...
බුදු පුතේ .......! අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor බුදු පුතේ වෙසක් සඳ වාගෙයි අපෙ බුදුගේ පහනමගෙ හිතේ කඳුළු දියවෙනවා රහසින් හැමදාමඔබ වැරදි කලත් සමාව දෙන වෙසක් පෝයදාටසිල් ගන්නේ නුඹෙ පියත් වැලිකඩ හිරගෙයි දොර ගාවඅවවාද කරනවා - අකුරටත් යවනවා රජ කරවන්නට පුතාලා - මහ පොලොවෙ හැපෙනවානුඹ වැරදි කරනවා - මං සමාව දෙනවාරත්තරං පුතේ තාත්තා හැමදාම හඬනවා...සිහිවන්න බුදු ගුණ - කියවන්න බණ පොත මිනිසෙකුගෙ තියෙන වටිනාකම දැනෙයි පුතුටමබුදු පුතෙක් උනේ ...
ඉස්කොලේ යන වයසේ කොලුගැටයාගේ මැජික් ! අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor අද උදෙන්ම නිට්ටඹුවෙන් බැස මා වැඩ කරන වැඩපල වෙතයාමට කිරිඳිවෙල බලා ඉබිගමනින් ඇදෙන බස් රථ දෙසට ඇවිද ගෙන යන්නට විය. මම දන්න විදියට අද දින නිට්ටඹුවට පොළ දවසකි. මම බස් රථය වෙත පියවර මනින විට මා අසලින් පොඩි එකෙක් පෑන් මිටියක් අතතිව උස් හඩින් මෙසේ කියමින් බස් රථ ගාල දෙසට ඇවිද යන්නට විය."පෑනක් රුපියල් 10යි""පෑන් දහයක් එකසිය දහයයි ....එක පෑනත් ...
සොරි මල්ලි පොඩි වැරැද්දක් ! අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor වෙලාව උදෑසන 7.30 විතර ඇති. උදේ පාන්දර 5.30 විතර රඹුක්කනින් කොළඹ දෙස නිදිමතේ ගාටන දුම්රියකට ගෙඩවී නැග *රිගමට පැමිණ නිදිමතේම බැස **ල්දෙණිය බලා යාමට තුන්සක රියකට ගොඩවිය....සිංහලෙන්ම කියනවා තිරිවීල් එකකට ගෙඩවියවීල් අයියා - "මල්ලි කොහාටද යන්න ඕනි"මම - (නොදකින් හිපාටුව යකො..ඉස්සරහට යන්න ඕනි..!) "ආහ් අයියේ *න්දරට යමු".ඔන්න ඉතින් අයියා ටුක් ටුක් එක ඉදිරියට අද්දන්නට විය.. ගත්ත ගමන්ම පාර දු කබරයින් ...
"තමුසෙ ඇයි මගෙ කෙල්ල දිහා බලාගෙන ඉන්නේ " අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor මේක මට අහන්න ලැබුනු සීන් එකක්...හිතුවා ඔයාලත් එක්ක බෙදාගන්නඑකොමත් එක රට තියෙන්නේ කොහෙද ? දන්න අය ඉන්නවා නම් අත් උස්සන්න බලන්න... කෝ දන්න අය නැද්දහපොයි ...... එකොමත් එක රට කියන්නේ ලංකාව යකෝ එකකවත් දන්නේ නැහැනේ...ඔන්න මේ රටේ හිටියා කොල්ලෙකුයි කෙල්ලෙකුයි... ඒ දෙන්න බොහොම ආදරයෙන් උන්නු දෙන්නෙක්..බොහොම කියන්නේ කොල බොක්කෙන්ම සිරාවටම ලව් කරපු දෙන්නෙක් .... ඔන්න ඉතින් මේ දෙන්නා බොහෝම ආදරෙන් ...
අයියා ඉක්මන් කරලා යන් එහෙනම් ! අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor මේක අපේ ගොයියෙකුට උනු සිරා සීන් එකක්..දැනට සතියකට විතර කලින් උනේ.. කට්ටිය දැකලා ඇතිනේ නැනෝ ටැස්සි.. අන්න එව්වා එළවන පොරක් සම්බන්ධ කේස් එකක්ඔන්න එදා අපේ පොරට මගුල් ගෙදරක යන්න සිද්ධ වෙලා නැනෝ බට්ටෙක් ගෙන්නගෙන ගමන් යන්න පිටත් උනාලු.... දැන් ඔන්න පෑලියගොඩ හරියේ යනකොටඅපේ පොර - මල්ලි ටිකක් ඉක්මන් කරල යං බං.... පුළුවන් ඉක්මනටටැක්සි බුවා - හරි බොස් අනිවාර්යෙන්ම..දැන් නැනෝ බුවා ...
ඇත්තටම දෙයක් ඇත අනාරාධිත ආගංතුකයා | The Unknown Visitor බ්ලොග්කරුවන්ගේ සුහද හමුව අහවර වෙලා ගෙදර එන්න එනකොට අතර මගදී පොඩි කල්පනාවකට වැටුනේ මටත් නොදැනිමයි. මීට අවුරුද්දකට කලින් මේ බ්ලොග් එක ලියනකොට මට මේ ගැන හරි හැටි දැනුමක්වත් නැහැ.. ඒත් මේ බ්ලොග්කරුවන්ගේ සුහද හමුවෙන් පස්සේ මගේ යටගියාවට ආයෙත් පණ ලැබුනා කිව්වොත් හරි. ඇත්තටම කිව්වොත් ගෙට්ටුව පට්ටය. අයිය මලෝලා දකිද්දි ඇත්තටම නෑදෑයෝ දැක්ක වගේ තමා. කොහොම උනත් මේ බ්ලොග් රෝල ඉස්සරට ...