බුදු දහම සහ මම හෙවත් මගේ සත්‍යය ගවේෂණය - 2 කොටස අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මේ තියෙන්නේ මුල් කොටස . ඒ කොටස කියවල මේ කොටස කියවන්න පුළුවන් නම් වඩා හොඳයි ඉතිරි ටික ලියන්න කලින් තව පොඩි දේවල් ටිකක් ලියල ඉන්නම් . කලින් කතාවට ඌණ පුරණයක් විදියට මට මගේ හිත ඇනලයිස් කරලා බලන්න පුළුවන් .. මම මගේ හිත තේරුම් ගන්න උත්සාහ ගන්න ඇත්තේ සමහරවිට ඔය තාත්තගේ මරණෙන් පස්සේ වෙන්න ඇති . සරලම උදාහරනේ තමයි ඊට පස්සේ ...
බුදු දහම සහ අපේ දැක්ම අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මේ ආගම් අප තුල තියෙන ස්භාවික බවට, අවබෝධයට, සංතෘප්තියට , ජිවිතයේ විඳීමට, සතුටට කරන බලපෑම ගැන හිතල බලල තියෙනවද කවදාවත්... මේක ලියන්න හේතු වුණේ මගේ ඥාති සහෝදරයෙක් දැන් ටික දවසකට කලින් කියපු දෙයක් නිසා.. මම හිතන්නේ ගොඩක් අය The Matrix චිත්‍රපටය නරඹල ඇති.. දැන් අවුරුදු 20කටත් වඩා පැරණි මේ චිත්‍රපටිය ගැන විවිධ විචාර එහෙම ලියවිලා තියෙනවා.. ලංකාවේ එහෙම ලියවෙච්ච විචාර ...
කාල යක්ෂ — පුජා අන්තර්ජාලයේ මගේ බිත්තිය.. ජඩ් ඇලෙන්ඩිව විශාල ප්‍රතිමාව ඉදිරියට කැඳවාගෙන ආවේය.මේ ඉන්නේ ස්කෘලොක් කියල නේද ඔබ හිතුවේ…? ඇලෙන්ඩිට කිසිවක් පැවසීමට ඉඩ නොතබා ඔහු ඇසීය.“ඔව් .. දැවැන්ත ප්‍රතිමාවේ හිස දෙස බලමින් ඇය කීවාය..“ඇයි එහෙම හිතුවේ ?”ඉතිරි ටික මෙතනින් අවුරුද්දකට පස්සේ ඔන්න ලිව්වා... කොහොම හරි 2022 එකක් ලියා ගන්න හිතුවත් බැරි උනා ..දැන් මේ පටන් ගන්න ඕනේ හින්ද ටිකක් ලියල දැම්ම.. ආයේ මතක් කරලා ගන්න ...
Toastmasters ලාගේ පබ්ලික් ස්පිකින් අන්තර්ජාලයේ මගේ බිත්තිය.. වේදිකාවක් උඩ නැගල කතාවක් කරන්න කොච්චර පුරුෂ මෙව්වා එකක් (ගෑනු අයට නම් මොනවා තියෙන්න ඕනේ ද කියල මම දන්නේ නෑ) ඕනේ ද කියල ඔය බැරි වෙලා හරි එහෙම කතා කරපු අය දන්නවා ඇති. ඔන්න කතාවක් කරන්න ඕනේ කියල සෙට් වෙද්දී මුලින් ම හිතෙනවා ආ ඕක මොකක් ද ... ඔය දන්න ටික කියල දාන එක නේ කියල පොර වගේ ලැස්ති ...
ISS හි සිදුවූ අමුතු පරීක්ෂණ අන්තර්ජාලයේ මගේ බිත්තිය.. අපි හැමෝම දන්නා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කියන්නේ මිනිසුන්ට වාසය කරන්න පුළුවන් විශාල කෘතීම චන්ද්‍රිකාවක්. ((habitable artificial satellite). විවිද වර්ගයේ විද්‍යාත්මක පර්යේෂණ සිදුකරන තැනක් තමා මේක. පෘථිවියේ තියෙන අභ්‍යවකාශ ආයතන 5ක් එකතුවෙලා නිපදවපු දෙයක් මේ ISS එක. NASA (United States), Roscosmos (Russia), JAXA (Japan), ESA (Europe), CSA (Canada)මෙන්න මේ ආයතන වල සහයෝගිතාවයෙන් තමා ISS එක වැඩ කරන්නේ. මේක ඇතුලේ සිදුවන ...
බාලි සංචාරය - 1 අන්තර්ජාලයේ මගේ බිත්තිය.. ඉන්දුනීසියාවට අයත් බාලි දුපත පිහිටලා තියෙන්නේ ඉන්දුනිසියාවටම අයත් ජාවා දුපතට නැගෙනහිර දෙසින්. වර්ගකිලෝමීටර් 5,780 පමණ වන බාලි දුපතේ ජනගහනය ආසන්න වශයෙන් මිලියන 5ක් විතර වෙනවා. බහුතර හින්දු ආගමික ජනතාවක් වෙසෙන බාලි දුපතේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙන්නේ සංචාරක කර්මාන්තය. සංචාරක ආකර්ෂණය වෙනුවෙන් මනා පහසුකම් සපයල තියෙන බාලි දේශය අඩු වියදමකින් ගිහින් විනෝද වෙලා එන්න පුළුවන් කදිම තැනක්.බාලි දුපතේ ප්‍රධාන නගරය Denpasar. ...
පන්තිය පිටින් පැන යාම... අන්තර්ජාලයේ මගේ බිත්තිය.. ඉස්කෝලෙන් පනිනව කියන එක තරම් ආතල් වීරක්‍රියාවක් නම් ඉස්කෝලෙ කාලේ කොල්ලෙකුට වෙන නැතුව ඇති... ඊට පස්සේ ගෙදර ගිය වෙලාවේ ඉඳන් පණ බයේ ඉන්න වෙන එක වෙනම කතාවක්..හැබැයි පස්සේ කාලෙක නම් ඊට වඩා ආතල් එකක් වෙන නෑ... මම උ.පෙ ට එනකම් නම් ඒ වගේ ඇඩ්ඩ්වෙන්චර් කරල නෑ.. ඔය ස්පෝට් මීට් දවස් වලට .. ටීචර්ලගෙ රැස්වීම් දවස් වලට ෂේප් එකේ මාරු වෙලා ...
කලින් සැමරූ ඇනිවසරිය අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මේ අවුරුද්දේ ඇනිවසරි එකත් ඇවිල්ලා ගියා. අවුරුදුම 4ක්. ඇනිවසරිය ගෙවිලත් මාසයක් විතර වෙන්න ආවා. වැඩිය ඉතින් කියන්න දෙයක් නැති වුනාට අපි දෙන්නා බොහොම හොඳින් අතරමැද වලි, ලෙඩ, වැඩ පිස්සු, විකාර ආදී සියලු දේ සමග මේ අවුරුදු 4 ගෙවල දැම්ම. ඔය දෙන්නා 3න් දෙනා වෙන එක ගැන පස්සේ කොමෙන්ට් වලින් අහන්න ඉන්න වැඩිහිටියන්ට මේ මුලින් ම කියල ඉන්නේ අපි මේ යහපාලන ...
ප්රාග් ඓතිහාසික ගුහා සංචාරය - The Dark Cave අන්තර්ජාලයේ මගේ බිත්තිය.. ගිය දෙසැම්බරයේ පවුලේ කට්ටිය ආපු වෙලාවේ ගිය පොඩි සංචාරයක සටහනක්. මැලේසියාවට එන ගොඩක් දෙනෙක් බලන්න යන ප්‍රසිද්ධ තැනක් තමයි මේ Batu Caves කියන්නේ . ක්වාලා ලාම්පුර් නගරයේ සිට කිලෝමීටර් 15-18 ක් විතර දුරින් තමයි මේ ප්රාග් ඓතිහාසික ගුහා සංකීර්ණය සහිත කඳු ගැටය පිහිටලා තියෙන්නේ . ඒ ප්‍රදේශය අයත් වෙන්නේ Gombak කියන දිස්ත්‍රික්කයට . ඒ වගේම තමයි මේ නම හැදිල තියෙන්නේ ...
ගූග්ල් කාඩ්බෝඩ් සමග සියුම් නයෙක් අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මම කොහොමත් මේ මහපොළවේ පය ගහල ඉන්න ඒ තරම් කැමති එකෙක් නෙවෙයි . ඒ කියන්නේ හුදී ජනයාට තියෙන ගොඩක් ප්‍රශ්න මට නෑ ... ඒ ඇවිල්ල මම හිතන විදියට මගේ මොලේ එක අයි.සී එකක පින් එකක් වැරදියට පාස්සල වෙච්ච අවුලක් වෙන්න ඇති . තාම හරියටම දන්නේ නෑ .. දයාබර බිරින්දෑ මේ දවස් වල මගේ වයර් මාරු නිවැරදි කරන ගමන් ඉන්නේ ... ...
සැබෑ ආදරය ටැබූ ද විය හැකිය අන්තර්ජාලයේ මගේ බිත්තිය.. සැබෑ ආදරය හරි අපූරු විදියට අපිට හමු වෙනවා. ගොඩක් වෙලාවට ඔය හමුවෙන ආදරය තේරුම් ගන්න අපිට තේරෙන්නේ නෑ. සැබෑ ආදරය නම් මෙන්න මෙහෙමයි කියල අපේ සමාජය අපිට උගන්නල තියෙන රාමු වලින් එහාට ආදරය දකින්න අපිට නොහැකි වෙලා තියෙන එක හරිම අපරාදයක්. රාමු වලින් තොර වෙච්ච කුඩා දරුවන්ගේ ආදරය අපිට කිසි අඩුවකින් තොරව දැනෙන්නත් අනෙකුත් බොහෝ සම්බදතා වලදී විවිධ කොන්දේසි ...
New Scientist ඇසුරෙනි අන්තර්ජාලයේ මගේ බිත්තිය.. ඉස්සර ඔය වචන තුන විදුසර පත්තරේ දැක්කම ඒ ලිපිය නොවරදවාම කියවනවා .. අවුරුදු 20-25 කට විතර කලින් ඒ කියවපු දේවල් හරියට නොතේරුණත් , හිතන පතන විදිය වෙනස් වෙලා, අලුත් දැනුම හොයන්න කුතුහලයත්, යල්පැන ගිය බොරු සංකල්ප වලින් නිදහස් වෙන්නත් ඒ කියවපු ලිපි හේතු වෙන්න ඇති..ඒ දවස් වල සතිපතා පත්තරේ ගන්න හැකියාවක් තිබ්බට සඟරා අරන් කියවන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ ...
දවල් හීන අන්තර්ජාලයේ මගේ බිත්තිය.. නිකන් ඉන්න වෙලාවක බලාගෙන කුරුටු ගාපු චිත්‍රයක් මේ තියෙන්නේ ඔරිජිනල් එක .වෙලාව යනවා දැනෙන්නේ නෑ ..ඉන්නේ කොහෙද කියල මතක නෑ ..කෑවද බිව්වද කියල ගානක් නෑ .. වටේ පිටේ ඉන්න මිනිස්සු ගැන නිනව්වක් නෑ ..පටන් ගන්න තැනක් නෑ ඉවර වෙන තැනක් නෑ ..මුළු සක්වලේම ඇවිදින්නත් පුළුවන් නැත්නම් අල්ලපු ගෙදර කෙල්ල ගැන හිතන්නත් පුළුවන් එත් නැත්නම් රට හදන්න පුළුවන් හොරු අල්ලන්න පුළුවන් ...
21 වසරක් අන්තර්ජාලයේ මගේ බිත්තිය.. ඉරි වැටුණු සරමයි අත්කොට ෂර්ට් එකයි , නැත්නම් අත්දිග ෂර්ට් එකයි කලිසමයි එක්ක කලුපාට ලෙදර් බෑග් එක. බයිසිකලේ උදේ හවස ගමන් බිමන් ගිය, තනි අතින් ගෙදර දොරේ හැම වැඩම කරලා, පුදුම රසට උයල, ගෙදරට එන ඕනේ කෙනෙකුට කන්න බොන්න නොදී ආපහු යන්න නො දුන්න , යාලුවන්ගේ, නෑයන් ගේ , ගමේ අයගේ , දන්න කියන ඕනේ කෙනෙකුගේ වැඩකට බෑ නොකියා උදව්පදව් ...
බයිසිකල් මතක අන්තර්ජාලයේ මගේ බිත්තිය.. අප කුඩා කල අප හට තිබුණු එකම සහ ලොකුම වාහනය බයිසිකලයයි. තාත්තා සෝමපාල මාමා සමග මේසන් වැඩට ගියේ බයිසිකලයෙනි. තාත්තා ගියේ අත් උදව් වැඩටය. තාත්තාගේ යාළුවන් සෙට් එකටම බයිසිකල් තිබුණු නමුත් ගාමිණි මාමා සයිකල් පදින්න පුරුදු වුයේ බොහෝ පසු කාලයේය. මාව මොන්ටිසෝරියටත්, අක්කාව ඉස්කොලෙටත් බයිසිකලේ ගිහින් ඇරලවන තාත්තා ඉන්පසුව අම්මාට බස් එක ගැනීමට බෝගහ මුල හන්දියට ඇයව බයිසිකලයෙන් රැගෙන ...
පෙබරවාරිය පාළු නොවනු පිණිස... අන්තර්ජාලයේ මගේ බිත්තිය.. ලියන්නට කිසිවක් ඉබේ මතක් නොවූයෙන් ද සිතා මතා කිසිවක් ලියන්නට තරම් ඉස්පාසුවක් නොමැති වූයෙන් ද ප්‍රියකරන පෙබරවාරිය තනි නොකරණු පිණිස මේ පද සතර මෙසේ ලියා නිදාගමි. ...
කාල යක්ෂ - 9 - පුජකයා සහ මායාව අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මෙතෙක් කතාව Sombrero චක්‍රාවාටය පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 31.1 පමණ දුරකින් පිහිටි ඇත. එහි වූ පැරදිසෝ නම් වූ ලොවක පිහිටි පෙරදිග රාජ්‍යය නෙමින්දෙර් රජු විසින් පාලනය කරනු ලබයි. නෙමින්දෙර් රජු සාමකාමී, තාක්ෂණයට ලැදි, සිය ජනතාව සහ රටේ සංවර්ධනය ගැන සිතන පාලකයෙකි. රසායනික මුලද්‍රවය මත දිවෙන ආර්ථිකයක් ඇති පෙරදිග රාජ්‍යයේ මුහුදු බඩ සහ පහතරට ප්‍රදේශ මේ වන විට තාක්ෂණිකව ඉතා ...
AI ආතල් අන්තර්ජාලයේ මගේ බිත්තිය.. කාලෙන් කාලෙට අපිට ආතල් ගන්න විවිද දේවල් හම්බවෙනවනේ .. මේ දවස් වල AI. ඔය AI කියන්නේ අවුරුදු 60-70ක් තිස්සේ දියුණු වෙච්ච තාක්සනයක් .. මේ වෙද්දී පොදු ජනතාව වන අපිට පාවිච්චි කරන්න පුළුවන් මට්ටමේ AI ටූල්ස් එලි බහිමින් තියෙනවා .මිට අවුරුදු 20කට විතර කලින් ඔහොම AI ටූල් එකකට කියල මම දැනන් හිටියේ Eliza කියල පොඩි සොෆ්ට්වෙයා එකක් .. දැන් මේ අද ...
කාල යක්ෂ - 12 අන්තර්ජාලයේ මගේ බිත්තිය.. 10 වෙනි කොටස ඉවර වුනේ මෙහෙම "ඇලෙන්ඩි ගැන මොනවත් හොයා ගත්තද තාත්තෙ?""මම හිතන්නෙ ඇලෙන්ඩි ඉන්න තැන මම දන්නවා... බලමුකො..""අහ්.. කොහොමද හොයා ගත්තෙ..?" පුදුමයට පත් ෆෝමැටෝ එකවරම ඇසීය..රජු ඔහු දෙස තියුණු ලෙස බැලුවා මිස කිසිවක් නොකියා පහලින් පෙනෙන නගරය දෙස බලා සිටියේය..මොහොතක නිහැඬියාවක් තිදෙනා තුලම මද අපහසුවක් ඇති කළේය.ෆෝමැටෝ ද තමාගෙ දෑස් දෙස කෙලින් බලා සිටි නීෂාගෙ දෑස් මඟ හැර ...