8 වසරක් සිංහලෙන් බ්ලොග් ලියා... අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මම නොකඩවා එක දිගට මෙච්චර කාලයක් කරපු එකම වැඩේ මේක. ඒ කියන්නේ ඔය කන බොන නිදාගන්න වගේ දේවල් වලට අමතරව අතරමග නතර නොකර කරපු එකම වැඩේ.. මටම සමහර විට නිකන් හිතා ගන්න අමාරුයි ඇයි මට මේකේ මොනවා හරි ලියන එක එපා නොවුනේ කියල... එකට හේතුව මේ බ්ලොග් එක ලිවිම කිසිම හේතුවක් හෝ අරමුණක් ඇතිව කරන දෙයක් නොවෙන නිසා වෙන්න ඇති. ...
බාලි සංචාරය - 2 අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මුල් කොටසපසුගිය කොටසින් බාලි නගරය ගැන පොඩි හැඳින්වීමක් කලානේ. අද අපේ බාලි අත්දැකීම් ටිකක් ලියන්නම්. අපි දෙන්නා බාලි ගියේ පසුගියදා යෙදිච්ච Hari Raya Aidilfitri නිවාඩුවට. බහුතර මුස්ලිම් රටක් වෙච්ච මැලේසියාවේ මිනිස්සුන්ගේ අවුරුදු කාලය තමයි මේ Hari Raya සමය. ලංකාවේදී මම මේ Hari Raya කියන වචනය දැනගෙන හිටියේ නෑ... ලංකාවේදී අපි මුස්ලිම් අවුරුද්ද හඳුන්වන්නේ වෙන විදියකටනේ. Hari Raya කියන්නේ festival of ...
කොළඹ ගමයාගේ රාවණා හමුව අන්තර්ජාලයේ මගේ බිත්තිය.. දැන් ටික දවසකට කලින් අපේ හිතවත් අජිත් ධර්ම හෙවත් කොළඹ ගමයාට වෙච්ච අකරතැබ්බයක් ගැන මෙන්න මේ පෝස්ට් එක දාල තිබුනනේ අර කට්ටකාඩු උන්නැහේගේ වැඩකට ලන්ඩන් කෞතුකාගාරේට ගිහිල්ල ඒක අස්සේ හිර වෙච්ච සිද්දියක්. මේ කොරෝනා කාලේ මිනිස්සුන්ට වෙන දේවල් ... ඔය සිද්දිය අස්සේ අජිත් අයියට මාවත් මතක්වෙලා මේ රාවණා රජ්ජුරුවෝ මොන මොනවා පෙන්නයි ද කියල පුළුවන් නම් ලියන්න කිව්වනේ. මං හිතන්නේ ...
ඉස්කෝලේ කාලේ කතා - කෙල්ලන් සමග 1 අන්තර්ජාලයේ මගේ බිත්තිය.. ඉස්කෝලේ කාලේ කතා කිව්වම කාට වුනත් තියෙන්නේ හරි ලස්සන මතක. ටික ටික වයසට යනකොට ඒ කාලේ නැවත මතක් කර කර සතුටු වෙන එක හරිම ආශ්වාද ජනක දෙයක්. මම කොහොමත් ඒ හැටි දඟ හෝ වල බහින ටයිප් නොවන හැබැයි හෙනම අපතයෙකුත් නොවන අතර මැද වගේ චරිතයක්. දැන් සහ ඒ කාලේත් එහෙම තමා. ඒ නිසා ඉස්කෝලේ කාලේ ගැන තියෙන මතක මාධ්යස්තයි. ගුටි ...
ප්‍රේමය... අන්තර්ජාලයේ මගේ බිත්තිය.. ආදරය, ප්‍රේමය ගැන එපා වෙනකම් අපි කතා කරනවා . ප්‍රේමය වෙනුවෙන් නොකරන දෙයක් නැති තරම් . සතා සීපාවා, ගහකොළ මේ හැමදේටම ප්‍රේමය අවශ්‍යයි. මොකක් ද මේ ප්‍රේමය . කෙනෙකුට මේක ලෞකික බැඳීමක් කියන්න පුළුවන් . තවත් කෙනෙක් ජීවයේ පැවත්මට වර්ගයා බෝ කිරීමට අවශ්‍යය තව එක් දෙයක් විතරක් විදියට හදුන්වන්න පුළුවන්. තව කෙනෙක් බොහොම සරලව දෙදෙනෙකු අතර තියෙන ආදරය, සෙනෙහස විදියට ...
නිකන් ඉන්න ගමන් කරන්න වැඩක් - The quick brown fox jumps over the lazy dog අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මේ විස්තරේ මම සම්බන්ධ වෙලා ඉන්න සිංහල යුනිකෝඩ් ගෘප් එකට ලැබුණු පණිවිඩයක්. අපි අතරේ ඉන්න නිර්මාණශීලි, සිංහල දැනුමැති බ්ලොග් කරුවන්ගේ දැන ගැනීම උදෙසා මේ සටහනක් විදියට දාන්නේ. මේ තියෙන්නේ සමුහයට ආපු ඊමේල් එකේ තියෙන විස්තරේ.ඔන්න නිකන් ඉන්න ගමන් වැඩක්... Google Fonts වලට මේ අවුරුද්දේ සිංහල එකතු වෙනවා. එතකොට ඒ ෆොන්ට්ස් පෙන්නන්න අපිට sample text එකක් ඕනේ. English වලට 'Quick Brown ...
කාල යක්ෂ - 2 අන්තර්ජාලයේ මගේ බිත්තිය.. පළමු කොටසට ගැහැණුන් ව විතරක් නෙවෙයි යක්ෂයො පිසාචයොත් වෂී කර ගන්න ස්කෘලොක් ට පුළුවන් කියල මම අහල තියෙනව.”නෙමින්දෙර් රජ්ජුරුවෝ හිතන් ඉන්න රට එයාට ලැබෙන්නේ නැහැ මෙහෙම ගියොත්. අසල තිබු වියලි දර කොටුවකින් කොටසක් කඩා ගත් සිම් එය ගඟට විසි කළේය.කොහොමටත් මේ අලුත් වෙළඳ ගිවිසුම හින්දා රජ්ජුරුවෝ ඕවා ගැන හිතන්නේ නැහැ. එයාට කවදත් ස්කෘලොක් කියන්නේ මිත්‍යාවක්. අපි ගෙදර යමු. දැන් රෑ ...
‘මම’ සිටියි ද? නොසිටියි ද? අන්තර්ජාලයේ මගේ බිත්තිය.. ආදී කල්පික මිනිසා:‘සිටින්නේ අපේ ගෝත්‍රයයි‘මා’ කියා කෙනෙක් මෙහි නැත.’පශ්චාත් ආදී කල්පික මිනිසා: ‘මා’ යනුවෙන් මෙහි පුද්ගලයෙකු සිටින බව වරින් වර දැනේ. එහෙත් වැදගත් වන්නේ ගෝත්‍රයයි. ගෝත්‍රයට එරෙහි වීම, පුද්ගලයකුට කිසි සේත් කළ නොහැකිය.’මධ්‍යකාලීන මිනිසා: ‘මම සිටිමි. මම සංස්කෘතිය අනුව ක්‍රියා කළ යුතු වෙමි. සංස්කෘතිය ඇති සැටියෙන් පිළිගත යුතු ය.’නවීන මිනිසා: ‘මම සිටිමි. මා ජිවත්විය යුත්තේ මට ඕනෑ හැටියට ය.’සත්‍ය ගවේෂක ...
කරදරකාරී ඇනෝ ඊමේල්-කොමෙන්ට්ස් අන්තර්ජාලයේ මගේ බිත්තිය.. දැන් ටික දවසක ඉඳන් noreply-comment@blogger.com කියන ඊමේල් එකෙන් ඇනෝ කොමෙන්ට්ස් වැටෙන අවුලක් තියෙනවා. මේ ලෙඩේ තියෙන්නේ සමහර පෝස්ට් වලට විතරයි. මම හිතුව මට විතරක් ආපු අවුලක් කියල නමුත් තවත් කිහිප දෙනෙකුට මේ අවුල තියෙනවා කියල දැන ගන්න ලැබුණ. මේ ඊමේල් ඇඩ්රස් එක අපි spam විදියට මාක් කලොත් දාන අනිත් කොමෙන්ට්ස් ඔක්කොමත් spam විදියට තමයි අඳුර ගන්නේ.මගෙන් උත්තරයක් හොයන් ආපු තිස්ස ...
වෘකයාගේ ආගමනය !!! අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මොකුත් ලියන්න දෙයක් ඔළුවට එන්නේ නැතුව ඔපිස් එකේ වැඩට හිර වෙලා ඉන්න අතරේ එකපාරටම මෙන්න ආයෙත් වෘකයා එනවා කියල නිවුස් එකක් දැක්ක. ඕ ... මයි ..වෘකයා !!!!!! ..මේ වෘකයා ගැන ඉතින් අලුතින් කියන්න දෙයක් නෑනේ .. දන්නේ නැති අය මෙතනට ගිහින් විස්තරේ බලා ගන්න ..ගිය සැරේ ගත්ත පොත් සෙට් එක කන්දක් වගේ ගොඩ ගහගෙන ඉන්න අතරේ මෙන්න මේකා ආයේ අපේ ...
සෙල්ලම් කාලේ - 1 අන්තර්ජාලයේ මගේ බිත්තිය.. අපේ ගෙදර තිබ්බේ ප්‍රධාන පාරෙන් කිලෝමීටර් එකක් විතර ඇතුලේ... ගෙදරට යන්න පැති දෙකකින් පාරවල් දෙකක් තිබුන. එයින් කෙටි පාර තමා ඔය කිලෝමිටරේ . අනිත් පැත්ත මං හිතන්නේ කොහොමත් කිලෝමීටර් 2-3ක් වත් දුර ඇති. කෙටි පාරෙන් ආවොත් එක කන්දයි, දුර පාරෙන් ආවොත් කඳු දෙකයි. මම අර බයිසිකල් මතක පොස්ට් එකේ ටිකක් ලිව්වනේ අපේ ගෙවල් පළාතේ විස්තර. දැන් මේ ගෙයක් අස්සට ...
ඉස්කෝලේ කාලේ කතා 3 කොටස - කෙල්ලන් සමග කපුටා සහ ICQ චීන නංගි අන්තර්ජාලයේ මගේ බිත්තිය.. කලින් කොටසේ කිව්වනේ මගෙයි යාලුවගෙයි චැට් කිරිල්ල ගැන... දැන් අර A ළමයගෙ සීන් එක ඉවර වෙලා ආපහු එකක් හොයා ගන්න ට්‍රයි කර කර හිටියේ. කලින් කිව්වා වගේ මගේ යාලුවට තිබුනේ කොහොම හරි පිට රට ඉන්න කෙල්ලෙක් සෙට් කරගන්න එක. ඌ වැඩි හරියක් ICQ එකේ. මම කපුටා සහ ICQ දෙකේම හිටියා. ඉතින් ඔන්න ඔහොම ටික ...
කාල යක්ෂ - 6 - පොළොවේ අයිතිය. අන්තර්ජාලයේ මගේ බිත්තිය.. පස් වෙනි කොටසට "හ්ම්ම්... මම ... හයිලැන්ඩර් නෙමේ . මම සෙන්ට්‍රිනොගේ කුලී හමුදාවේ . උපන්නේ හොවාග් වල ... නම ඩාකි " "හාහ් ... හොවාග් වල උඹලත් දන්නවද ශුද්ධ මන්තර ... මම හිතාන උන්නේ කඳුකරේ අපිට විතරයි භූත බලපෑම් තියෙන්නේ කියල ... " වැල් ජෝන් නොසැලකිලිමත් ලෙස සිනා සෙමින් පැවසිය. අද එතැන් සිට ..."සේනාව කැළේ ඇතුලට ගනින් සෙන්ට්‍රිනෝ.. මේ මීදුම එච්චර ...
මරණය සහ දුක අන්තර්ජාලයේ මගේ බිත්තිය.. කාලෙකට පස්සේ හිත කම්පනය වෙලා ගිය කවියක් ෆේස්බුක් එකේ දැක්ක. ඒ එක්කම පහු ගිය ටිකේ දන්න කියන කිහිප දෙනෙක් ගේ මව් පියන්ගේ මරණ ගැන අහන්න ලැබුණා. පෙබරවාරි 7 වෙනිදට තාත්ත නැති වෙලා අවුරුදු 17ක් පිරුනා. ඒකත් එක්ක ඉතින් මේ වෙනකොට මරණය සහ දුක මට දැනෙන්නේ කොහොමද කියල කලපනා කරලා බැලුවා.කවිය කියවල ඉන්නපුරුදු පාරේම අදත් යනවාඒත් වෙන ගමනක් පුතේගොඩක් අය ...
ත්‍රිමාන - 2 කොටස අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මුල් කොටසට මෙතනින් යන්නජනාධිපතිතුමනි, දැන් අපි මොකද කරන්නේ?තවදුරටත් ජනගහනය වර්ධනය වුණොත් අපි විනාශ වෙනවා ස්ථිරයි. රාජ්‍ය ලේඛම්වරයා පැවසීය.“මම ඕස්ට්‍රේලියාවටයි, අප්‍රිකාවටයි කතා කළා. ඒගොල්ලෝ කියන්නේ කඳුකර බිම් හැර අනෙක් සියලුම ස්ථාන ජනාවාස වෙලා, නමුත් දැන් සම්පූර්ණයෙන්ම ජනගහන වර්ධනය වීම නතර කරලා නිසා ඒ රටවල ආයේ ජන වර්ධනයක් ඇති වෙන එකක් නැහැ කියල. ජන අතිරික්තයක් ඉන්න රටවල මිනිස්සුන්ව එහි පදිංචි කරවන්න කියලා ...
පරිණාමයේ වේදනාව II අන්තර්ජාලයේ මගේ බිත්තිය.. පලමු කොටස මෙතනින් කියවන්නපෙර වදන,කීර්ති විමලසුරිය නම් රසිකයෙකු විසින් පෙර කොටසේ ලිපියට පිළිතුරක් ලෙස පුවත්පතට ඒවා තිබුණු ලිපියක් හේතුවෙන් මෙම දෙවන කොටස ලියැවිණි. නමුත් මේ කොටස මම පත්තරයට යැව්වාදැයි හරි මතකයක් නැත. ඔහුගේ එම ලිපියෙන් උද්දාමයට පත්ව මෙහි එන දෙවෙනි කොටස ලිව්වෙමි. මතකය නිවැරදි නම් ඒ වන විට මම පොත ලිවීමේ තීරණයට පැමිණ කතා ලියමින් සිටි කාලයයි.එම ලිපිය යුනිකේත කිරීමට ...
ත්‍රිමාන - 1 කොටස අන්තර්ජාලයේ මගේ බිත්තිය.. “අධිරාජ්‍යයාණෙනි, දිය බල්ලන්ගේ ලෝකයේ දොරටු විවෘත කරගන්න ඊයේ අපට හැකි වුණා. දැන් ඔබතුමා එහි සැපත් වී දිය බල්ලන්ගේ ලෝවැසියන්ට ඔබගේ ආඥාවන් දැන්විය යුතුයි.” පුරෝහිතයෙක් ලෙස ක්‍රියා කළ සේවකයා අධිරාජ්‍යයාට පිටුපා සිට පැවසීය.“එසේය සේවකයාණෙනි” අධිරාජ්‍යයා දණක් බිමට නවමින් පැවසීය. සේවකයා නික්ම ගියේය. අධිරාජ්‍යයා නැගී සිටියේය.සේවකයන්ගේ ලොවෙහි තත්වය මෙයයි. අධිරාජ්‍යයාට සියළු බලතල ඇත. නමුත් ඔහු සිය අතවැසියන්ට ගෞරව කළ යුතුය. එනම් මෙහි ...
නාසා එකෙන් ලියුමක් අන්තර්ජාලයේ මගේ බිත්තිය.. හදිසියේම මේ කෙටි සටහන ලියන්න හිතුනේ පහුගිය දවසක අපේ ඉස්කෝලේ සියවෙනි සංවත්සරය වෙනුවෙන් තිබ්බ ප්‍රදර්ශනයෙදී ඉස්කෝලේ මල්ලි කෙනෙක් හදපු රොකට් එකක් ගැන ජනාධිපතිතුමා ටිකක් සීරියස් අරගෙන පොඩි ප්‍රසිද්ධියක් දීල තිබුණු නිසා.ඒක ගැන විස්තර ටිකක් මේ පහත ලින්ක් වලින් බලාගන්න පුළුවන්මේකේ තියෙනවා විස්තරේ https://www.pressreader.com/sri-lanka/daily-mirror-sri-lanka/20181015/281539406922002මේකෙත් කෙටියෙන් තියෙනවාhttp://www.dailynews.lk/2018/10/15/local/165510/presidents-support-student-launch-rocketමේක ගැන ජනාධිපතිතුමා ප්‍ර
බුකී බුක් චැලේන්ජ් හෙවත් කැමති පොත් වලින් 7ක් අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මම ඔය ෆෙස්බුකියේ පැය 24ම ඔන්ලයින් හිටියට, (මම කිව්වට අපි දෙන්නම ඉන්නේ මගේ නමින්.) මලාට කාත් එක්කවත් චැට් කරන්නේ නැති, කිසිම දේකට සම්බන්ද වෙන්නේ නැති, යාන්තමට ලයික් එකක් දාල, කලාතුරකින් කොමෙන්ට් එකක් දාල, ඊටත් වඩා කලාතුරකින් මිනිස්සුන්ගේ උපන්දින වලට විශ්කරන, ඔප දුප ටිකක් විතරක් බලල යන, නුතන ඔන්ලයින් වර්ගීකරණ වල හැටියට මෙලෝ රහක් නැති ඔන්ලයින් චරිතයක්. මොකක් දෝ කම්මැලි ...