සුවසේ නිදමු! අන්තර්ජාලයේ මගේ බිත්තිය.. ඔක්ටෝ බරයේබොහෝ දේ සිදුවිය.සියල්ල නොවැම් බාරයට දමාමම නිදමි.නොවැම් බාරයේ ඇති දේදෙසැම් බාරයට දීමනොවැම් ගේ වැඩකි.මට අදාළ නැත.ජන වාරියබාරයට කිසිත් නොගන්නා බැවින්දෙසැම් කරන දේඌට බාරය.පෙබර වාරියජන වාරියසමග උගේ වැඩබලා ගනු ඇතමාර්තුව ට යෙදෙන කාර්තුවේදීඅලුත් දේ සිදුවී තිබෙනු ඇත.මාර්තු කාර්තුව ගැනපසුව බලා ගත හැක.අප්‍රේලය කෑමට සහ බීමටවෙන් වන බැවින්ලිවිමට තැනක් නැත.මැයි ඇයිලියයි නොලියයිදැන් ම කීමටකල් වැඩියිජුනියා,ජුලියාකෙලින මල ජුලි වලට ඉඩ තබාඔහේ සිටින්නට ...
මගේ පුංචි රොබොට්ටා සහ තවත් කතා.... අන්තර්ජාලයේ මගේ බිත්තිය.. කොරෝනා කාලේ සිද්ද වෙච්ච නරක ගොඩ අතරින් වෙච්චි හොඳම දෙයක් තමා වැඩි පුර සහ කොටින්ම එපා වෙනකම් ගෙදර ඉන්න පුළුවන් කම ලැබීම. ගිය මාර්තු මාසේ ඉඳල මේ අද වෙනකම් මං ගෙදර.ඔය ගෙදර හිටපු කාලේ ඔන්න මුල් ටික පොඩ්ඩක් තක්බීර් වෙලා වගේ හිටියා මොකක් ද යකෝ මේ ලෙඩේ , මාර සීන් එකක් නේද ? කවද මැරෙයි ද දන්නේ නැහැ . ඉන්ඩ ...
බුදු දහම සහ මම හෙවත් මගේ සත්‍යය ගවේෂණය අන්තර්ජාලයේ මගේ බිත්තිය.. ආගම ගැන මම මේ බ්ලොග් එකේ කවදාවත් ලියල නෑ ... හේතුව සමහරවිට මට ඒ සබ්ජෙක්ට් එක ගැන තියෙන උදාසීන කම නිසා වෙන්න ඇති . මේ සටහන ලියන්න මම සෑහෙන කාලයක් හිතුවා . ලියනවද නැද්ද කියල තීරණේ ගන්න බැරුව මම හිතන්නේ අවුරුදු 3-4ක් වත් ඉන්න ඇති . ඒකට ප්‍රධානම හේතුව මේ වගේ මාතෘකා ගැන කතා කරන්න තරම් මම මොනවාද දන්නේ කියන ...
ජීවිතය අන්තර්ජාලයේ මගේ බිත්තිය.. හරිම සරලයිඔබ ජිවත් වෙන්නඅනෙකාට ජිවත් වෙන්න ඉඩ දෙන්න.එච්චරයි...ඔබ දකින ලෝකය ඔබේ මිසඅනෙකාගේ නොවෙයි.අනෙකාට ඇත්තේ ඔබට කිසිදිනෙක නොවැටහෙනලෝකයක් විය හැකිය.ඔබ අනෙකා ගැන සිතන්නේඔබ නිසා මිස, අනෙකා නිසා නොවන බවඔබට පිළිගත හැකි නම්දෙදෙනාම සතුටු වනු ඇත.සතුට ඇත්තේඔබ අනෙකා වෙනුවත්අනෙකා ඔබ වෙනුවෙන් වත්ජිවත් නොවීම තුලයි.ජිවත් වීමගැටලුවක් වන්නේඔබ තුලින් අනෙකාවඔබට දකින්නට නොහැකිවූ විටයිඅප සැවොමඑකම හේතුවකින් හටගෙනඑකම හේතුවකින් නැතිවී යයිහේතුව හැමදාම එකමයිඅවසානයේඔබ සහ අනෙකා යනුඑකම ...
බ්ලොග් ෂෝර්ට්ස් - වචන 100යි ! අන්තර්ජාලයේ මගේ බිත්තිය.. අපි මැවුම්කාර දෙවියාට හෝ මැරෙණ උපදින යාන්ත්රණයට බයේ ජිවත් වෙනවා . ආදම් හා ඒවා මැව්වේ දෙයියා උනාට මේ දැන් ඉපදිච්ච දරුවාව මවන්නේ දෙයියා නෙමේ . හැමදේම කවදාහරි විනාස උනාට, අපි ජිවත් වෙන පුංචි සීමාව අපි ඉන්නකම් විනාස වෙන්නේ නැහැ . අපිට ඉන්නේ මේ මහා පොළොවේ ඉන්න ජීවියෝ ටික විතරයි! හාස්කම් කරන්නේ දෙයියා හෝ ප්‍රාණයක් නැති විශ්ව බලය නෙමේ. මේ ලෝකේ ...
වතුරෙන් චාර්ජ් වීම... අත්දුටුවයි,ප්‍රත්‍යක්ෂයි.. අන්තර්ජාලයේ මගේ බිත්තිය.. වතුර තරම් ලේසී සහ ලාබදායි වෙන කිසිම ඉන්ධනයක් අපිට නෑ නේ... අපි වතුරෙන් වැඩ ගන්න පටන් ගත්තේ ඒ කාලේ ඉඳලනේ.. (ඒ = ඉස්සර). එදිනෙදා ජීවිතේ අපිට අත්‍යාවශ්‍යයෙන් කර ගන්න ඕනේ වැඩක් ලේසියෙන් පහසුවෙන් කර ගන්න වතුර පාවිච්චි කරන්න පුළුවන් අත්දුටු ක්‍රමයක් තමයි මේක... දැනට ම පාවිච්චි කරන, දන්න අය එහෙම ඉන්නව ඇති නොදන්න අයටයි මේක දාන්නේ... දැන් ඔය හදිසි ට්‍රිප් ...
ඕස්ට්‍රේලියාවයි මායි ශිව දෙවියොයි අන්තර්ජාලයේ මගේ බිත්තිය.. ඕස්ට්‍රේලියාවයි මායි හම්බවෙලා දැන් අවුරුදු 2ක් ඉවරයි . හ්ම්ම් වෙන ඕනෙම හමුවීමක් වගේ මේකත් ආතල් සහ බෝරින් ..ආතල් ගැන කිව්වොත් එහෙම හම්බකරන සියල්ල ජිවත් වෙන්න වියදම් කරලා ගෙයක් ඇතුලට වෙලා කාගෙන්වත් කරදරයක් නැතුව ඉන්න පුළුවන් .හම්බ කරන එක මදි කියල හිතෙනවා නම් රස්සාවල් 3-4ක් හරි කරන්න පුළුවන් සහ අනිත් ඔය දියුණු රටවල තියෙනවා කියන පහසු කම් අඩු වැඩි වසයෙන් තියෙනවා ...
මලක්කා, ඉපෝ, මලක්කා, බුකිට් ෆ්රේසර් සහ රවුබ් අන්තර්ජාලයේ මගේ බිත්තිය.. සුබ අලුත් අවුරද්දක් වේවා!මම හිතන්නේ තාම මේ අවුරුද්ද අලුත් අවුරුද්දක් කියල සලකන එක වලංගුයි... මලක්කා සමුද්‍ර සංදිය ගැන ඉස්සර නම් ඉස්කෝලේ සමාජ අධ්‍යනය පොතේ තිබුනා. දැනුත් ඇති..මේ තියෙන්නේ විකිපීඩියාවේ තියෙන විදියමලක්කා නගරය පිහිටලා තියෙන්නේ මැලේසියානු අර්ධද්වීපයේ දකුණු කොටසට වෙන්න. මලක්කා සමුද්‍ර සංදිය කියන්නේ මැලේසියාව සහ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපත අතර තියෙන කිලෝමීටර් 805 ක් විතර වෙන පටු මුහුදු තිරයට. පළල ආසන්න ...
ලියනවා ලිවිල්ලක් අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මේ අව්රුද්දෙ නම් බ්ලොග් ලියනවා ලිවිල්ලක් .. ඔන්න බලන් ඉන්ඩකෝ ..එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වේවා !අනුර අයියට හොරු අල්ලලා , හොරුන්ගේ සල්ලි වලින් හාල් පොල් අරන් , රිලව් මරල , ලංකාව සුද්ද කරලා , බස් වල කෑලි ටික ගලවල , 33 කෝටියක් දෙවියන්ට ඉස්පිරිතාල හදනවට නඩු දාල සිරි ලංකාව දියුණු කරලා ඔහෙලට නිදහසේ මං ලියන බ්ලොග් කියවන්ඩ හේතු වාසනා වේවා ...
කාල යක්ෂ - 5 පුරාවෘත්තයේ පැවැත්ම අන්තර්ජාලයේ මගේ බිත්තිය.. හතර වන කොටසට "හ්ම්ම්ම් ... ඔයා කියන්නේ මේ අපි දකින්නේ ස්කෘලොක් ගේ ලෝකය කියල ද ?""ඔව් මීට දවස් ලක්ෂ 20කට විතර කලින් පෙරදිග රාජ්‍යය මෙහෙම තිබිල තියෙනවා. මීට අමතරව අපි මේ කාලෙට අයිති තවත් අපූරු බඩුවක් හොයා ගත්ත""නෙම්සි , අංක 13 විවෘත කරන්න...අංක 13 විවෘත කරන ලදී ...සේප්පු බිත්තියෙන් මතු වූ ත්‍රිමාණ රුව දුටු ඇලෙන්ඩිගේ මුව විවර වීය... "මොකක් .... ...
උඩු යටිකුරු වී ත්‍රිමාණ වුණු ඇනිවසරිය අන්තර්ජාලයේ මගේ බිත්තිය.. හොඳට හිතල බැලුවොත් හැම දවසක් ම සමරන්න ඕනේ. මොකද ආයේ කවදාවත් ඒ දවස එන්නේ නෑනේ.. ඔය උදේ හවස කන පැලෙන්න බොන මිනිස්සු ඒ අතින් හරි. මොකද ඒ ගොල්ල හැම දවසම සමරනවා. දැන් එකට අපි, ඒ කිව්වේ මේ උදේ හවස කන පැලෙන්න ඔය පොඩ්ඩක් කචල් වෙන ජාති නොබොන මිනිස්සු ඔය සැමරීම කරන්නේ අවූරුද්දකට සැරයයි නේ.. අනේ මන්ද කොහේ හරි අවුලක් වෙලා ...
කංචායුධ සමග මගේ ගේම් ගැසීම - ලාංකීය ගේම් එකක් අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මම ගේම් ගසන්නට කැමති නමුත් ගේම් වලට ඇබ්බැහි නොවූවෙකි. මගේ ගේම් ඉතිහාසය ගැන කෙටියෙන් යමක් කියා පොඩි නොස්ටලිජික් ආතල් එකක් ගැනීම ගේම් ගැසීමට වඩා ආතල් ජනක වැඩකි.කලුසුදු ටීවී එකකින් ආරම්භ වී පසුව කලර් වුනු අපේ ටීවී එක පුදුමාකාර උපකරණයක් විදියට මාව මවිත කලත්, ටීවී එකේ ගේම් ගසන්නටත් හැකි බව දැන ගත් වහාම නිකම්ම නිකන් ටීවී බැලීම වැඩක් නැති වැඩක් ...
අධික බුසී හෙවත් හෙන වැඩ අන්තර්ජාලයේ මගේ බිත්තිය.. රට්ටු නම් කියයි කොච්චර වැඩ තිබ්බත් බ්ලොග් එකක් ලියන්න වෙලාවක් හොයා ගන්න පුළුවන් කියල ... හැබැයි රට්ටු දන්නේ නැහැ මම අලුතින් දාපු දේවල් කියවන්න කියල මාසයක් විතර බ්‍රව්සරේ වහන්නේ නැතුව තිබිච්ච බ්ලොග් එකක් රිෆ්‍රෙස් කරලා, ඒක රිෆ්‍රෙස් වෙන ටිකට වෙන වැඩකට ගිහින් ආයේ අර රිෆ්‍රෙස් වෙච්ච එක බලන්න ආවේ දවස් තුනකට පස්සේ කියල ... වෙන කොහෙවත් ගිහිල්ලා නෙමේ .. ...
Skype එකෙන් ලව් කිරීම කෙසේද යත් .. අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මේක මේ කොල්ල කාලේ කරපු පොඩි ආතල් ජනක වැඩක්.ස්ථානය : මම මුලින් ම වැඩ කරපු කොම්පැනියකාලය: 2004 හෝ 2005 වසරේ එක්තරා දිනයක්චරිත : මම සහ ඒ දවස් වල මම කරපු කෝස් එකක හිටපු ලස්සන ගෑනු ළමයෙක්චරිත ගැන කෙටියෙන්:මම : හොඳ හැදිච්ච කොල්ලාA ළමය : අපි සෙට් එකත් එක්ක හෙන ෆිට්. ටිකක් සෝෂල් චරිතයක්. හෙන හොඳයි. මම වගේම හොඳ හැදිච්ච ගුණ ...
කාල යක්ෂ අන්තර්ජාලයේ මගේ බිත්තිය.. අහස් කුස සිසාරා සිහිල් සුළං රැළි හමා ගියේ වසන්තයේ සුවදායක බව පෙරදිග රාජ්‍යයට ගෙන එමිනි. කඳු ප්රපාතය පහලින් වූ ජල තලය කම්පනය කරවමින් අධ්වේගී මයින්ඩ්ජෙට් යානා ඒ මේ අත ඇදී ගියෝය. සිතුවමක් බඳු වූ හාත්පස දර්ශනය සිය උදෑසන ව්‍යායාමය සිත පිනායන ක්‍රියාවක් බවට පත්වීම ගැන ඇය සිටියේ ප්‍රබෝධයෙනි. නිල් පාට ආකාශයේ නිකැළැල් බව, කඳු පෙළ සහ මහා සයුරේ අපූරු සුසංයෝගය ...
සියුම් අන්තර්ජාලයේ මගේ බිත්තිය.. සියුම් තැන්ගැන සියුම් සිතුවිලිවසාලන සඳ දුවන සිතදුරස් වී යයිසහන හැඟුමන්සිහිය මගහැරසිතට මුල්තැනඑකක් පසු පස තව එකක් ලෙසගැටළු පැන එයිදිවිය රළු කොටගැඹුරු දේ ගැනවෙහෙස වන විටපුංචි සිතුවිලි පසෙකලාඋදම් වී එයිමාන හැඟුමන්පිටට පෙන්වනමවාගත් බවදකින්නට හැකි වනදිනක මතු යම්නිසල වී යයි සැලෙන සිතහොඳයි නම් මමදනට පිනට ලැදි නම් සිතබණත් දහමත්පරතෙරට දැනනිවන් මග ඒවි විවරවසැබෑ සත්යයදකින්නට නම්ඔබත් ලොවත් යනුඑකක් මිස දෙකක්නොවන වගදනට පිනට ලැදිබණෙන් ...
මීඩියම් මුල සිට සරලව අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මුල සිට සරලව කියල පටන් ගත්තට මම දන්නෙත් මේ ටික විතරයි. කමක් නැහැ කොහෙන් හරි පටන් ගන්න ඕනේ නිසා දන්න ටික ලියල දාමු.අපි කලින් කොටසේ පොඩ්ඩක් මීඩියම් ගැන කතා කරපු හින්ද කැමති කෙනෙක් ඉස්සෙල්ල ඒක බලල එන්න මේ මොකක් ද කියල අදහසක් ගන්න.හරි මෙතන ඉඳල පින්තූර ටිකක් දාන්නම්. අනිත් හැමදේටම වගේ මීඩියම් එකටත් අපිට එකවුන්ට් එකක් හදා ගන්න ඕනේ. ...
කාල යක්ෂ - 3 අන්තර්ජාලයේ මගේ බිත්තිය.. දෙවන කොටසට “මම එහෙනම් දැන් යන්නම් නිෂා. මට දවල් වෙලා පොඩි සාකච්චාවක් තියෙනවා. “ ෆෝමැටො යන්නට හැරෙමින් පැවසිය. "හරි එහෙනම් 119 දා ආයේ මෙහෙදී කන්න එනවනේ. අහ් අද 116 නේද? මට අමතක වුනානේ. මට දැන් යාලුවෝ ටිකක් හම්බ වෙන්න යන්න තියෙනවා. මමත් එන්නම් ඔයත් එක්ක යන්න. "ඔවුන් දෙදෙනා පියාගෙන් සමුගෙන සිය මයින්ඩ් ජෙට් යානා ගියෝය.අද එතැන් සිට ...ස්ප්ලේන්දි මාළිගාව පිහිටි ...
කාල යක්ෂ - 8 - සතුරු මිතුරු අන්තර්ජාලයේ මගේ බිත්තිය.. හත් වන කොටසට"අනිත් එක ... වැඩිය කල් නොදා අර චක්‍රාවාට සංගමේ වැඩේ බලනවා. මොකද ඒක අපි නොහිතන තරම් වැදගත්. මිනිස්සුන්ව මිත්‍යාවෙන් ඈත් කරන්න නම් ඒ මිනිස්සුන්ට ඊට වඩා රස ටොපියක් දෙන්න වෙනවා කන්න. මේ දවස් වල නැගලම යන්නේ සක්වල සංචාර." වෙරිමතින් සිනාසෙමින් ඩෙලෝ පැවසිය. "ඩෙලෝ ඒක මම බලා ගන්නම්... මට අර උදව්ව කරලා දෙනවා. ""හරි හරි ...ඕක මහ දෙයක් ද ...
අපි මීඩියම් යමුද ? අන්තර්ජාලයේ මගේ බිත්තිය.. මම මේ බ්ලොගේ ලියන්න අරං දැන් අවුරුදු 14ක් වෙනවා. ඒ දවස් වල සිංහල අකුරු වලින් ඉන්ටර්නෙට් එකේ කියවන්න දේවල් ඒ හැටි නොතිබුණු නිසා ආසාවට ලියන්න අරන් කොහොම හරි අද වෙනකම් ඇදගෙන ඇවිල්ල මටත් නොදැනිම.කාට හරි මේ සිංහල බ්ලොග් සහ යුනිකේත වල ඉතිහාසේ ගැන සරල විස්තරයක් දැන ගන්න ඕනේ නම් මෙන්න මේකේ මම දන්නා දේවල් ටික ලිව්වා . අද මේ ...