මහාචාර්ය පියසීලී විජේගුණසිංහ අපෙන් සමුගනී අග්නි - විද්‍යුත් සඟරාව වසර 40 කටත් අධික කාලයක් කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ මානව මානවිකාවන්ට මහත් කැපවීමෙන් ඥාණ ප්රතිපාදනය කල, ග්රී ලංකා මාක්ස්වාදී සාහිත්‍ය විචාරය අරභයා පුරෝගාමී මෙහෙවරක් කල, වීර කාලීන ට්‍රොට්ස්කි වාදිනියක වූ, සමාජවාදී සමානතා පක්ෂයේ ලේකම් විජේ ඩයස් සහෝදරයාගේ භාර්යාව වූ මහාචාර්ය පියසීලී විජේගුණසිංහ අපෙන් සමුගත්තාය. දැනට දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර [...] ...
“පියසීලී විජේගුනසිංහ සමාචාර” කෘතිය දොරට වැඩුම සැප්තැම්බර් 14 මහවැලි කේන්ද්‍රයේදී අග්නි - විද්‍යුත් සඟරාව මහාචාර්ය පියසීලී විජේගුණසිංහ උපහාර ග්රන්ථයක් පියසීලී විජේගුනසිංහ – සමාචාරනමින් 2011 සැප්තැම්බර් 14 සවස 330ට මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවනාගාරයේදී එලි දැක්වේ. මෙම අවස්ථාවට ඩේවිඩ් වෝල්ශ් ගේ හා දර්ශන මේදිස් ගේ දේශන ද්විත්වයක් ඇතුලත්වේ. ...
කොරින් විලියම් රෙඞ්ගේ‍්‍රව් (1939-2010) රංගනයේ පරිත්‍යාගය අග්නි - විද්‍යුත් සඟරාව (මෙම ලිපිය මැයි 16 ‘රාවය’ පත්‍රයේ පළ විය. අග්නි බ්ලොග් අඩවිය තුල මේ පලවන්නේ එම ලිපියේ සංස්කරණය නොකල පිටපතයි) එංගලන්තයේ සුප්‍රකට හා ජනාදරයට පත් නළුවකු වු කොරින් විලියම් රෙඞ්ගේ‍්‍රව් හෑත්තෑඑක් වියට එළඹිමට තෙමසක් තිබිය දී අපේ‍්‍රල් හයවැනිදා නිරිතදිග ලන්ඩනයේ පිහිටි සාන්ත ජෝර්ජ් රෝහලේ දී මියැදුණි. 2005 වසරේ දී රැස්විමක් අමතමින් සිටිය දී තදබල ලෙස හෘදයාබාධයකට ගොදුරු වු ඔහු මියගියේ පුරස්ථිති ...
“පියසීලී විජේගුනසිංහ සමාචාර” කෘතිය දොරට වැඩුම සැප්තැම්බර් 14 මහවැලි කේන්ද්‍රයේදී අග්නි - විද්‍යුත් සඟරාව මහාචාර්ය පියසීලී විජේගුණසිංහ උපහාර ග්රන්ථයක් පියසීලී විජේගුනසිංහ – සමාචාරනමින් 2011 සැප්තැම්බර් 14 සවස 330ට මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවනාගාරයේදී එලි දැක්වේ. මෙම අවස්ථාවට ඩේවිඩ් වෝල්ශ් ගේ හා දර්ශන මේදිස් ගේ දේශන ද්විත්වයක් ඇතුලත්වේ. ...
මරන්දන්ගේ පුරාජේරුව” 18 දා එලි දැක්වේ අග්නි - විද්‍යුත් සඟරාව “මරන්දන්ගේ පුරාජේරුව” මනෝ ප්‍රනාන්දුගේ නවතම පරිවර්තනයයි. මෙය විලියම් නයිටෝල් 1854 දී රචිත “ලක්දිව වන සැරිය” කෘතියේ දෙවන වෙළුමයි. 2011 මැයි මස 18 දින පෙ.ව 9.30 ට ජාඇල ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයේ ශ්‍රවනාගාරයේදී මෙම කෘතිය එලි දැක්වේ. මෙහිදී දේශකයන් වශයෙන් මහාචාර්ය සුසන්ත මහඋල්පත, විශේෂඥ වෛද්‍ය ආතර් යූ. ගමගේ හා ජස්ටින් පියසේන සහභාගි වෙති. “මරන්දන්ගේ පුරාජේරුව සූරිය ප්රකාශනයකි. ...
මහාචාර්ය පියසීලී විජේගුණසිංහ අපෙන් සමුගනී අග්නි - විද්‍යුත් සඟරාව වසර 40 කටත් අධික කාලයක් කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ මානව මානවිකාවන්ට මහත් කැපවීමෙන් ඥාණ ප්රතිපාදනය කල, ග්රී ලංකා මාක්ස්වාදී සාහිත්‍ය විචාරය අරභයා පුරෝගාමී මෙහෙවරක් කල, වීර කාලීන ට්‍රොට්ස්කි වාදිනියක වූ, සමාජවාදී සමානතා පක්ෂයේ ලේකම් විජේ ඩයස් සහෝදරයාගේ භාර්යාව වූ මහාචාර්ය පියසීලී විජේගුණසිංහ අපෙන් සමුගත්තාය. දැනට දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර භූමදානය සැප්තැම්බර් 06 වන සදුදා ...
1956 : බමුණු කුලය බිඳ වැටුණා ද? අග්නි - විද්‍යුත් සඟරාව ‘බමුණු කුලය’ වශයෙන් වික්‍රමසිංහ හැඳින්වූයේ 1956 වන තෙක් අප පාලනය කළ ‘සුදු මිනිසුන් හා ඔවුන්ගේ ශ්‍රාවකයෝ ලෙස උගැන්ම ලැබූ සිංහලයන් අත ලොස්සක්’ බව ඔවුන්ගෙන් වැඩි දෙනෙක් සිංහල සිරිත පහත් කොට සලකන සිංහල නොදත්තෝ ය. බමුණු කුලය වැටීම පිළිබඳව හේතු සෙවීමට මහ ගත්කරු පෙළඹුණේ 1956 එක්සත් ජාතික පක්ෂය ලත් මැතිවරණ පරාජය නිසා ය. ආසන හැට පහක් දිනා ගන්නා අදහසින් තරඟ බිමට ...
කොරින් විලියම් රෙඞ්ගේ‍්‍රව් (1939-2010) රංගනයේ පරිත්‍යාගය අග්නි - විද්‍යුත් සඟරාව (මෙම ලිපිය මැයි 16 ‘රාවය’ පත්‍රයේ පළ විය. අග්නි බ්ලොග් අඩවිය තුල මේ පලවන්නේ එම ලිපියේ සංස්කරණය නොකල පිටපතයි) එංගලන්තයේ සුප්‍රකට හා ජනාදරයට පත් නළුවකු වු කොරින් විලියම් රෙඞ්ගේ‍්‍රව් හෑත්තෑඑක් වියට එළඹිමට තෙමසක් තිබිය දී අපේ‍්‍රල් හයවැනිදා නිරිතදිග ලන්ඩනයේ පිහිටි සාන්ත ජෝර්ජ් රෝහලේ දී මියැදුණි. 2005 වසරේ දී රැස්විමක් අමතමින් සිටිය දී තදබල ලෙස හෘදයාබාධයකට ගොදුරු වු ඔහු මියගියේ පුරස්ථිති ...
සිංහල නවකතාවේ අවාසනාව අග්නි - විද්‍යුත් සඟරාව කෘතිය : සවාසනා කර්තෘ : තිලක් ජයරත්න මිළ : 400/- ප්රකාශනය : ෆාස්ට් පබ්ලිෂින් ලිමිටඞ් අවුරුදු සියගනනකටත් වැඩි ඉතිහාසයක් ඇති සිංහල නවකතාව විශ්ව නවකතාව හා සංසන්දනය කළහොත් තවම ඇත්තේ ළදරු අවධියකය. 19 වෙනි සියවස ලෝක නවකතාවේ සියවස වීය. එම යුගයේ යුරෝපා නවකතාව විශිෂ්ට ලෙස වර්ධනය වීය. නමුත් නවකතාවේ විශාලතම උද්දීපනය ...
සංස්කෘතිය ගැන අග්නි - විද්‍යුත් සඟරාව පසු ගිය දාක අපි ෂැතුරා විදුලි බලාගාරය විවෘත කළෙමු. වගුරු බිමක් මත තැනූ එය අපගේ හොදම ඉදිකිරීම් වලින් එකකි. මොස්කව් සිට ෂැතුරාවට ඇත්තේ කිලෝමීටර් 100 ක පමණ දුරක් පමණි. එය දෙතැන සිට අතට අතදී ගත හැකි තරම් ස්වල්ප දුරකැයි කියන්නට පුළුවන. එහෙත් තත්වය අතින් මහත් වෙනසකි. මොස්කව් නුවර යනු කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ මධ්‍යස්ථානයයි. එතැන් සිට කිලෝමීටර් තිහහතලිහක් ගිය කල්හි හිමෙන් වැසුනු ...
සත්‍ය වසන් කිරීම අරමුන කොටගත් කාටූන් දැක්මක් අග්නි - විද්‍යුත් සඟරාව දේශපාලන කාටුන් ශිල්පියෙකු වූ විනී හෙට්ටිගොඩ ගේ කාටුන් ප්‍රදර්ශනය “මහමෙර සැලුනද නොසැලෙන ස්ථාවරය” නමින් 2009 ජූලි 17-18 දිනයන්හි කොළඹ කලා භවනේදී පැවැත්විනි. මේ කාටූන් ප්‍රදර්ශනය ජනවාර්ගික ගැටලුව පිලිබඳ දේශපාලන දැක්මක් විය. ජනතා විමුක්ති පෙරමුන හා බෞද්ධ භික්ශූන්ගෙන් සැදුම්ලත් දේශහිතෛශී ජාතික මධ්‍යස්ථානය ඊට අනුග්‍රහය දක්වා තිබුනි. සැබවින්ම එය කාටුන් ශිල්පියෙකුගේ කලාත්මක ප්රයන්තයක් නොව, සිය දේශපාලන අරමුනු ගෙනයෑම සඳහා දැක්මක්ව සිදුකල ප්‍රදර්ශනයක් ...
ශෙල්ටන් පයාගල – ධනවාදය තුල කලාකරුවාගේ ශෝකාන්තය අග්නි - විද්‍යුත් සඟරාව සමාජය පුරා පවතින්නේ නිහැඩියාවකි. මිනිසුන් කිසිවක් ගැන කිසිවක් කතා නොකරති. වැඩ බිම්වල සියලු පීඩනයන්ට පිලිතුර නිහැඩියාවයි. නමුත් නිහැඩියාව තුල නොසිටි මිනිසුන්ද සිටියහ. එහෙත් ඔවුන්ට ඔවුන්ගේ ක්ශේත්‍ර තුල හඩ නැගීමේ ඉඩකඩ ඇහිරී තිබිණි. ඔහු නිපදවූයේ සිනාමාකෘති ද්විත්වයක් පමණි. පලමුවැන්න චන්දුරත්න මාපිටිගම සමඟ ඒකාබද්ධ අධ්‍යක්ශනයක් ලෙසිනි. එහෙත් එම සිනමා කෘති තුල ඔහු සිය සලකුන ලාංකීය සිනමාව මත තැබීය. ඔහු නව සිනමා නිර්මානයන් ...
ප්‍රවීන සිනමා අධ්යක්ශ තිස්ස අබේසේකර අභාවප්‍රාප්ත වේ අග්නි - විද්‍යුත් සඟරාව ප්‍රවීන සිනමා අධ්යක්ශ තිස්ස අබේසේකර අප්‍රේල් 18 දා අභාවප්‍රාප්ත විය. සාහිත්‍යධරයෙක්, තිර රචකයෙක්. නිවේදකයෙක් හා ටෙලි නාට්‍ය අධ්‍යක්ශකවරයෙක් ලෙසටද ප්රකටව සිටි මේ කලාකරුවාගේ අභාවය පිලිබඳව අපි බලගතු ලෙස සංවේගයට පත් වන්නෙමු. ක්ශේත්‍ර කිහිපයක සිය දායකත්වය දැක්වූ අබේසේකර රසික අවධානයට වඩාත්ම ලක්වූයේ තිර රචකයෙකු හා සිනමා කරුවෙකු ලෙසය. “රේඛාව” සිනමා නිර්මානය පිලිබඳව සිදුකල විචාරයක් තුලින් එහි අධ්යක්ශ ලෙස්ටර් ජේමිස් පීරිස් සමඟ ...
මරන්දන්ගේ පුරාජේරුව” 18 දා එලි දැක්වේ අග්නි - විද්‍යුත් සඟරාව “මරන්දන්ගේ පුරාජේරුව” මනෝ ප්‍රනාන්දුගේ නවතම පරිවර්තනයයි. මෙය විලියම් නයිටෝල් 1854 දී රචිත “ලක්දිව වන සැරිය” කෘතියේ දෙවන වෙළුමයි. 2011 මැයි මස 18 දින පෙ.ව 9.30 ට ජාඇල ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයේ ශ්‍රවනාගාරයේදී මෙම කෘතිය එලි දැක්වේ. මෙහිදී දේශකයන් වශයෙන් මහාචාර්ය සුසන්ත මහඋල්පත, විශේෂඥ වෛද්‍ය ආතර් යූ. ගමගේ හා ජස්ටින් පියසේන සහභාගි වෙති. “මරන්දන්ගේ පුරාජේරුව සූරිය ප්රකාශනයකි. ...
1956 : බමුණු කුලය බිඳ වැටුණා ද? අග්නි - විද්‍යුත් සඟරාව ‘බමුණු කුලය’ වශයෙන් වික්‍රමසිංහ හැඳින්වූයේ 1956 වන තෙක් අප පාලනය කළ ‘සුදු මිනිසුන් හා ඔවුන්ගේ ශ්‍රාවකයෝ ලෙස උගැන්ම ලැබූ සිංහලයන් අත ලොස්සක්’ බව ඔවුන්ගෙන් වැඩි දෙනෙක් සිංහල සිරිත පහත් කොට සලකන සිංහල නොදත්තෝ ය. බමුණු කුලය වැටීම පිළිබඳව හේතු සෙවීමට මහ ගත්කරු පෙළඹුණේ 1956 එක්සත් ජාතික පක්ෂය ලත් මැතිවරණ පරාජය නිසා ය. ආසන හැට පහක් [...] ...
කොරින් විලියම් රෙඞ්ගේ‍්‍රව් (1939-2010) රංගනයේ පරිත්‍යාගය අග්නි - විද්‍යුත් සඟරාව (මෙම ලිපිය මැයි 16 ‘රාවය’ පත්‍රයේ පළ විය. අග්නි බ්ලොග් අඩවිය තුල මේ පලවන්නේ එම ලිපියේ සංස්කරණය නොකල පිටපතයි) එංගලන්තයේ සුප්‍රකට හා ජනාදරයට පත් නළුවකු වු කොරින් විලියම් රෙඞ්ගේ‍්‍රව් හෑත්තෑඑක් වියට එළඹිමට තෙමසක් තිබිය දී අපේ‍්‍රල් හයවැනිදා නිරිතදිග ලන්ඩනයේ පිහිටි සාන්ත ජෝර්ජ් රෝහලේ දී මියැදුණි. 2005 වසරේ දී රැස්විමක් අමතමින් සිටිය දී තදබල ලෙස හෘදයාබාධයකට [...] ...
සිංහල නවකතාවේ අවාසනාව අග්නි - විද්‍යුත් සඟරාව කෘතිය : සවාසනා කර්තෘ : තිලක් ජයරත්න මිළ : 400/- ප්රකාශනය : ෆාස්ට් පබ්ලිෂින් ලිමිටඞ් අවුරුදු සියගනනකටත් වැඩි ඉතිහාසයක් ඇති සිංහල නවකතාව විශ්ව නවකතාව හා සංසන්දනය කළහොත් තවම ඇත්තේ ළදරු අවධියකය. 19 වෙනි සියවස ලෝක නවකතාවේ සියවස වීය. එම යුගයේ යුරෝපා නවකතාව විශිෂ්ට ලෙස වර්ධනය [...] ...
සංස්කෘතිය ගැන අග්නි - විද්‍යුත් සඟරාව පසු ගිය දාක අපි ෂැතුරා විදුලි බලාගාරය විවෘත කළෙමු. වගුරු බිමක් මත තැනූ එය අපගේ හොදම ඉදිකිරීම් වලින් එකකි. මොස්කව් සිට ෂැතුරාවට ඇත්තේ කිලෝමීටර් 100 ක පමණ දුරක් පමණි. එය දෙතැන සිට අතට අතදී ගත හැකි තරම් ස්වල්ප දුරකැයි කියන්නට පුළුවන. එහෙත් තත්වය අතින් මහත් වෙනසකි. මොස්කව් නුවර යනු කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ මධ්‍යස්ථානයයි. එතැන් සිට කිලෝමීටර් [...] ...
සත්‍ය වසන් කිරීම අරමුන කොටගත් කාටූන් දැක්මක් අග්නි - විද්‍යුත් සඟරාව දේශපාලන කාටුන් ශිල්පියෙකු වූ විනී හෙට්ටිගොඩ ගේ කාටුන් ප්‍රදර්ශනය “මහමෙර සැලුනද නොසැලෙන ස්ථාවරය” නමින් 2009 ජූලි 17-18 දිනයන්හි කොළඹ කලා භවනේදී පැවැත්විනි. මේ කාටූන් ප්‍රදර්ශනය ජනවාර්ගික ගැටලුව පිලිබඳ දේශපාලන දැක්මක් විය. ජනතා විමුක්ති පෙරමුන හා බෞද්ධ භික්ශූන්ගෙන් සැදුම්ලත් දේශහිතෛශී ජාතික මධ්‍යස්ථානය ඊට අනුග්‍රහය දක්වා තිබුනි. සැබවින්ම එය කාටුන් ශිල්පියෙකුගේ කලාත්මක ප්රයන්තයක් නොව, සිය දේශපාලන අරමුනු [...] ...
ශෙල්ටන් පයාගල – ධනවාදය තුල කලාකරුවාගේ ශෝකාන්තය අග්නි - විද්‍යුත් සඟරාව සමාජය පුරා පවතින්නේ නිහැඩියාවකි. මිනිසුන් කිසිවක් ගැන කිසිවක් කතා නොකරති. වැඩ බිම්වල සියලු පීඩනයන්ට පිලිතුර නිහැඩියාවයි. නමුත් නිහැඩියාව තුල නොසිටි මිනිසුන්ද සිටියහ. එහෙත් ඔවුන්ට ඔවුන්ගේ ක්ශේත්‍ර තුල හඩ නැගීමේ ඉඩකඩ ඇහිරී තිබිණි. ඔහු නිපදවූයේ සිනාමාකෘති ද්විත්වයක් පමණි. පලමුවැන්න චන්දුරත්න මාපිටිගම සමඟ ඒකාබද්ධ අධ්‍යක්ශනයක් ලෙසිනි. එහෙත් එම සිනමා කෘති තුල ඔහු සිය සලකුන ලාංකීය සිනමාව මත [...] ...