මහල්ලෙක් විය හැක අකූ නැලවෙන පාලමෙහි යටකල්පනාවෙනි මහවැලිය තවඈ නෙලූ මල් ගෙන ගියවීසි කළ ගල් තුරුලෙ රැකගෙනඉස්සර වගේ දවසකගංදිය දෙබෑ කරගෙනඅත්ලේ මතක වජ්රයහොවා ගත් කිඳුරියක එනතුරුතැවෙන වියපත් නෙතකි අනිමිස ...
Untitled Post අකූ වෙඩි ගැට සහසවසා ලියලයි ඇඟ මසරිදුම් දහසත් එක් රිදුමකියිසිතා සැනසෙයි මසැසඑසැවුනු සොඬඳපොවන ගංදිය ගැඹුරකඑකලාව ඇදුමභාවනාවකි සුමිතුරඅකුරු නොකරම පැසවූනලෙක මුසුකල පවසහුදෙකලා වෑ පිටි තලාවකමුදා හැරියෙමි හවස ...
Untitled Post අකූ ඉපිලෙනා හිත උණුහුමයි තවඔබේ සුසුවඳ දොලොස් මහ පහනයිවසං කරගෙන ප්‍රේම කල මැනඋන්මාදිනිය ඔබගෙයි...ලයාදරයාණෙනීඋන්මාදිනිය ඔබගෙයි...මීදුමට සැලි ගංදියේ අගකල්පෙකින් හෙට හමුවෙලා...තුරුල් කරගත් කතා සහසකසසැලෙනා කුමරිය මෙමා...ලිහිණියක වී පියඹමීමේ නිම්නයේ මධු විසිරුනූ...බීරිමෙන් ආතුරව ඉගිලෙමිදෑස් නුඹ හමුවන තුරූ.. ...
Untitled Post අකූ බොළඳ චිත්‍රපටියක ඉස්සරරඟපාපු නලු තෙමේ හවසකකොතෙක් හාදු තිබුනාද උණුසුම්දෙබස් අමතක මිහිරි මතකෙකඊට මහ කාලෙකින් පස්සට සීතලෙන් ගල් ගැහුණු කොපුලිනඑකම ගංතෙර අසබඩතවම චරිතය හොය හොයා යත ...
දොලොස් මහ පූංජය අකූ තත්පර කිහිපයක් හෝ අසුරු මොහොතක්උදෙසා මහ දුරක් ඇවිදීම ජීවිතය නම් වෙත්එබඳු වූ දවසකමතක ගිනි දලු පුපුරක්ලයතුර රුවා අදරින්ගිනි තපී අර අතන යුවලක්නොගිණිය හැකිම නොවෙතත්කොයි කිරීටක කෝෂිකාවෙත්කදෝ පැණි සරි එලියක්දොලොස් මහ පහනක්ව දැල්වෙත්ඒ පූංජය වටාහරිබරි ගැහීගිනි තපිනවා අර තවත් යුවලක් ...
Untitled Post අකූ ගුවන් තොටකුත් ඇති....ජින් උගුරු දෙකකුත් ඇති.....පරණ යැයි හිතෙන තරමට කලු සුදු නමුත් පැහැදිලිඅයිස් කැට මතකයකෙවෙනි පැස් පුරවනකොටඅනිශ්චිත පැයක හිරවෙන සියක් හිත් මැද....සතුටු හිතෙනා හුදෙකලාවකිලාව්හිරුගෙ එලියෙන් මැකී යාමට නියමිත ...
Untitled Post අකූ තාමත් ඉරට තරහට ගුලිවෙනවාද කෙටි පණිවිඩවලට ඇස් පොඩි වෙනවාද"ටයිපින්" කියා වැටුනම පොපියනවාදපාර බලන් සීතට ඔරවනවාද
Untitled Post අකූ මනමේ මැරුණේ කඩුව දෙද්දිමකුමාරිය වැදි රජෙකුට...පාවදෙද්දී බැන්ද ප්රේමයලය පැලී සත් කඩකට...අසුරු මොහොතක පලායා හැකිප්රේමයක් රැකි වරදට....කඩුව විනිවිද ගියේ හෙමිහිට පැලී අහවර හදවත..... ...
Untitled Post අකූ සෑම අක් වැස්සකටම පසුසියක් වස් හංගාන උන්ප්රේමයේ බිජුවටඉබේ පැලවීසෙමෙන් මැළවී යයි... පැල නොකරන්නෙමියිකොතෙක් කල් දත් මුත්යනෙන තැන්වල තවමත්උසුලා ඇදෙමිප්රේමියප්රේමය ...
Untitled Post අකූ පහසු නෑ සොඳුරියසියලු භග්න ඉච්චාසංතාපදෝමනස්සආදර දෙබස්මෘදු වූ ඇවිටිලි දැවටිලිඑකම එක වචනෙකටලඝු කොට "කෑවාද? " යිඇසීම
Untitled Post අකූ යුවතියකි පලමු හාදුවෙන් පසුමිත්තාවට පියා සලනපියගැට මතිනපොත් අහුරකිප්රේමයේ මධු නොවිසිරී එක්කාසු කලරෝමයක් ගානේ මිහිදුමටවත් නොසැලිආහ්ලාදයෙන් උජ්වලිත ...
Untitled Post අකූ පින්තාරුව වී මා හදෙහී සේයාඒ රැය දුර නිසාකන්තාරුව වී මා ලය සැනසෙනාප්රේම ගීතිකාමායා දිලෙනා මා හා වෙලෙනාමතක සිලු නිවාඅතීතෙන් පියඹා සීතේ සතපාඒවිදෝ සොයාමා හා උන් ගං තීරෙමරෑ බෝ උනු හැන්දෑවකඒ හීනෙම කැන්දාගෙන ඒදෝ සිතුනාමා හා උන් ගං තීරෙමරෑ බෝ උනු හැන්දෑවකලන්තෑරුම් එලි පාරක ඒදෝ සිතුනාලා මන්දාරමේ වැහි බීරමේ ගෑවී ගෑවීඒ හාදුත් අරන් කාටත් කලින් පාවී ඒවීවාවනු නොහෙනා තනිකම් තිබුනාසිතක ...
Untitled Post අකූ වෙලාවකට දිගවැඩියි ජීවිතයමහන්සියි හිතින් හති ඇරලාමනොකියාම නොහිතාම ඇවිදීමනැවතීම තමයි හරි බුදුවීමකවුලුවක් නැති ටැමක තනිවීමපතුල් නැති සයුරු තෙර කිමිදීමමං මැකුනු වන පෙතක සෙල් කවක් වාගේමනොකියවී ඇස් දුරින් වැලලීම හිම්වීම ...
ආයෙමත් නොගැලුවත් ගඟ අකූ මුඩු තැනි පසු කරද්දී ගඟහැඬුවේය පෙර මතකෙකඅතීතේ කඳු උයනකමීදුමෙන් ඇවිලුනා මතකදඅල්පවු දුරක් ඔබ්බේකරදිය විසව මියැදෙනබව හොඳින් දැන ගෙනකල්පනාවේ ගැලී ගමනෙක ...
Untitled Post අකූ සමහරක් විටඅප හුන් ගස් යටගං ඉවුරු මතබංකු යටදමා ආවා විය නොහැකිදප්රේමයඅහුලානොගත්තේ නංතිබිය යුතු නේද තව
Untitled Post අකූ අඳුර වෙත විහිදෙනවැහි මේ කුළුය තැන තැනඉඳහිට මගක වැලපෙනපහන් කණු කේඬෑරි සුසුමිනවිසල් අහසකි පරිමිතකඩා හැලෙනට නියමිතරාත්රිනියේ නපුරු බැල්මෙන්අන්තිමම එළි බිඳත් සඟවනමමම විතරක් මොකටදනුඹෙන් එලි ලද ලොවකටමතක ශේෂය සූර සූරාරැගෙන ගුලි වෙමි අඳුරු විජිතෙක ...
Untitled Post අකූ නොකල්හි මුල් සිඳගත්තුරු පවා තාවර වෙත්දරා සියලුම දොම්නස්මද නලක් දැක මුල් සිඳී බොහෝ කල් ගියමුත්ඇතැම් තුරු ඉවසාන පැවතෙත්මඳ නලක් එන බවක් පෙනුනොත්දෝස පවරා මුලින් ඉදිරෙත් ...
Untitled Post අකූ මා ඉන්න තැන අඳුරුයඔබට ඒ ගැන නොදැනීම සොඳුරුයනුඹද ඉන්නේ අඳුරක විය යුතුයඒත් මේ අඳුර ඉතාම අඳුරුයමාව නොපෙනේ මටපාර නොපෙනේ මටනුඹව නොපෙනේ මටනුඹවත් උන්නා නම් සොඳුරියපැතූ සියල්ලසිතූ සියල්ල දියවී වැගිරෙන මේ මොහොතේසියලු දේ අඳුරුයමේ මරණයද විය හැකකිසිත් නොපෙනෙනකිසිත් නොහැගෙන නුඹත් නොම එනමීට වැඩි රුදු තවත් නම් යම් මරණයක් වෙද ...