Untitled Post අකූ අනිශ්චිත තෙත් නිසල රැයවල්විසි හතර පැය පනින දිගු දිනමතකයට වෙඩි තියයි...ලේ හැලෙයි...නිහඬවම ඉකි ගැසෙයිචිතකයේ දර පවා නොම ඇවිල, හිඳ තැවෙයි
Untitled Post අකූ මීටත් වැඩිය අඳුරුවිය නොහැකි යැයි සිතුනුකාලයකදී පිපුනුපහන් එලියට බැඳුණුදෑස් ගිණිකණ වැටුණුකාන්තිය මග නිවුනුඅතරමංවී හසර නොම දැනරැයට බැන බැන හැඬුනුපිලිස්සී තටු සිඳුනුකදෝ කිමි තෙම රිදුනුබැඳුනු ප්‍රේමෙන් මිදෙනු නොහැකිවරැයේ තුරුලට වැදුනු ...
Untitled Post අකූ මතක බණක් නොබිනූසොහොන් කොතක් නොතැනූසමුගැන්මක් ලැබුනේ නැතිආදර මල් හැලුනූගං ඉවුරට ඇදුනූපෙම්වත් සිත් තුරුණූසාගරයක් ලද පසුවත්ගං නැතිවෙද හැරුනූ
Untitled Post අකූ නොකියවා විසි කල කවිකාලයේ ඇවෑමෙන්ගසා විත් හුරු පුරුදු වෙරළටමඅහම්බයක්මැයිවීසි කල තැනටම
Untitled Post අකූ එහෙමමත් දවසකකලාතුරකින් හවසකඅකුල් මං කටු හැරබෙහෙත් වැල් මුල් හාරාවලාකුලු ගිරි හිමේ පීරන නාඳුනන්නියකට අහුවෙන ලෙසවන ගුල්ම මැද ගිලුණු දොරුවක ගැඹුරු කදුරකමා දෝමනස්සයන්සඟවා තබමිඔවි නුඹ ලිහිණි අක්කේ යැයි හඬතැලිය යුතු නැතකවුරු හෝ පැමිණීමමත් ඇතිඅහන්, ආ ගමනම ගියත් ඇති ...
අවසාන ප්‍රේමය අකූ අවසානයේදෙවියන්මා වෙනුවෙන්ම වූ ප්‍රේමය අඹා හමාර කොට තිබුණි.සෙනෙහස සොයා ගිය මග කෙලවරහැල්මේ දිවුම අවසනඉසිඹු සුසුමකඅවසරය ගමි.මා දුටුවන නෙත් අගින්නිනව්නැතිවමඋතුරන ප්‍රේමය,දෙනෝදහසක් මැද උවනොපැකිලිව හාදු දෙනප්රේමය,එසැනක ඉඟියකින්හිස මද මුදු සරින්ඇඟිලි තුඩු මත සතප්පනප්රේමය,මගේ බොරු හැඬුමටකෝකටත් රිදුනාදැයිවිපිලිසර වෙනප්රේමය,පරෙස්සම් සහගතව මා සොයාවිත් තිබුනි.ඉතින් සුහදිනි,අප ඉනික්බිත්තේ ඇතිජීවිතය කෙබඳුදැයිවිටින් විටබිය ගනී මා සිත.ඒත් මේ තත්පරයෙතාවර වෙවී නුඹ අසප්රේමයෙන් මුසපත් වනු මිසකවර නම් අන් සැපතක්වේවිදැයි මේදි
Untitled Post අකූ මැදින් නොකියවා අත් හැරීගිය පොතක...දහසකුත් එකක් වූ අවසානයන් එකක...මා සොයාගත හැකිය එන්න හිත ඇති නුඹට...නමුත් ඔබ ආයුතුමයැයි නියමයක් නොමැත....
Untitled Post අකූ දන්නවා ඇති සරුංගල්... හැරෙන බව කොයි සුළඟත්නොතේරුන සේ ඉන්නවා ඇති දුක හිතේවියි නලටත්අකාලික වූ යමක් නැතිමය එය සනාතන දහමක්පොලොව සිඹිනා ඉරණමම මිස බැඳුන හුය නොම බ්ඳුනත් ...
Untitled Post අකූ එලිසමය පැන නොගිය සරලතම හවස්පේලි හතරකුත් ඇති එහෙම උනු දවස්කාලයේ තැනි බිමේ එලාගෙන පලස්වැතිරිලා එලලුවා ආදරේ හිඩැස්
"බුදුවීම" අකූ හිතුවොතින් හුලඟකුත්මා හමන්නේ මන්දැයිකෝ කවුරුවත්නොකියන්නේ මක්නිසාදැයිනොදිටීයි නොසිතමිනූස් පඳුරැති බිම්වලකල්පනා කරන නල සුළිහමායම්දෝ කොයිබට නොසිතාම නොසොයාමමග නොදැන ඇවිදීමඋරුමයය හැඳිනීමතමයි සකි "බුදුවීම" ...
Untitled Post අකූ වාවගමි හිත්බඳනොඉක්මන සේ බැමි තදවැසි වටද පැල් බැඳවාන් නොදමා රැළි නගමි මදනොපෙනෙතියි #
Untitled Post අකූ සඳද නැති අමාවක් රෑකමුහුද මැදට ගිය ගල් වැටියක කොනකවාඩිලා කලුම කලු සිතිජය දිහාවටමුහුණ දෙදණ මැද හොවාඉකිබිඳිද්දීප්රදීපාගාර තෙමේ සම්බ වියඅතෝරක් නැති සයුරමං කියා මුලු රැයමහිරු එබෙන්නට පෙරවඉසිඹු හැඬුමකි නිහඬකවම කවදාකවත්ප්රදීපාගාරයක්ලඟ රැඳුනු ප්රේමයක්නොවෙන බව දැන දැනත් ...
Untitled Post අකූ සියලු මාර්ග ඵල දිග්විජය කල පසුඒ ඉසිවරු වැඩ උන් ගඳකුටියඅමදිති හැමදාම මෙන්අතුනොගා ඉතිරි කල රොඩු බොඩු සම්භවේ දුහුවිලි පමණක් හැඬූ කඳුලෙනිහැමදාම අතු ගෑවී යනසොවින් ...
සඳ රෑ අකූ සඳ නොම දුටුවද සයුරත දිලි රැළිඅපි දුටුවෙමු තුටු වෙරළත නැග සැලිලොව උනි නිසසල අඳුරක ගැලි ගැලිගැන ගැන උනි මා නලලත කෙහෙරැළි
යථාවාදී තථාකාරී අකූ මහත්තයෝ,ඔය ඉඩ තියෙන හැටියකට ඈඳි ගත්තනං. මහත්තයට කියන්න මහත්තයෝ මම මේ ගමේ මනුස්සයෙක් නෙවෙයි.උපන්නෙ බලපිටියෙ බ්රාහ්මණවත්තෙ.කිරිබත්ගොඩ මගෙ ලොකු හමුදුරුවො ගාව තමා පැවිද්ද ලැබුවෙ.ටික කාලයක් එතන ඉන්නකොට මට තේරුනා මම භික්ෂුවක් විදිහට ස්වාධීනව ඉන්න ඕනෙ කියල.මම මොකද කරේ,දැම්ම පත්තරේ ඇඩ් එකක් වැහීගෙන ගෙන යන පන්සලක් තියෙනවනම් ඇවිත් දියුණු කරනව කියල.මට ආව ලියුම් එකසියගානක්.ඒවයින් මම තෝරගත්තෙ මේ ගම තමා මහත්තයො. ...
රුපියල් දෙක අකූ ආනේ මයෙ පුතේඋඹමද මංද හිටියෙපෙරෙයිදාදොලහෙ කණුවට ගත්තු ටිකට් එකේරුපියල් දෙකක්අඩු උනා නෙව බාංආපෝ ආතම්මෙතියාගනින් උඹෙ දෙක ඕංදෙකට පහක්ම මේංමා පුතේමේ මොකෑමං නෙව දෙක දෙන්න තිබ්බෙඋඹෙන් මොකටෝතව පහක් ඈ ...
ගැරිසන් සොහොන අකූ කපිතාන් මැක්ග්ලෑෂන්ගේ සොහොන් ඵලකයඔහු නමින් කපිතාන් ජේම්ස් එඩ්වර්ඩ් මැක්ග්ලෑෂන්.වෝටලූ සටනෙදි වගේම බසාකෝ,ඇල්බියුරා වගෙ සටන්වලදි රැජිනගෙ 19වැනි රෙජිමේන්තුව වෙනුවෙන් සටන් වැදුනු සම්මානලාභී රණ ශූරයෙක්.දරුණු සතුරු බලමුලු මැද්දෙ ජීවිතේ බේරගෙන යුධ වැදුනු බ්‍රිතාන්‍ය සෙන්පතියෙක්.1817දි 1වෙනි සිලෝන් රෙජිමේන්තුවට අනුයුක්ත වෙන කපිතාන් ජේම්ස් ටිකක් මුරණ්ඩු හිතුවක්කාරය.තමන්ගෙ සගයො එපා කියල දහ අතේ අනතුරු අඟවද්දි කපිතාන් ත්‍රිකුණාමලේ ඉඳන් නුවරට පයින්ම එන්න පිටත් වෙනව.එන ගමන හරිම දුෂ්කරයි.විශේෂයෙන්ම ...