ගොලු හදවත අකූ බෙරු ගස් ගාල් අස්සේතන මත්තක් දියේ එරෙමින්සොවින් නරඹනු දුටිම්සිහින ගිජිඳුගෙ ආලවට්ටම්කිමිද විල්ලුව දියේහැංගුනු නුඹ බලන්නටසොඬ පමණකිය දිය මතනුදුටුව බවට සැක නැතඉර ගිනිගත්ත කාලේවළවේ වැලි තලාවේනුඹ තෙමන්නට මඩ ගොහොරුඉඹේ මැවුනා යැයි සිතුවාදමඩ දිය බිඳිති ඉසිමින්මා ඩා බිඳු වැස්සේපෑ නිය රිදුම් දෙද්දීනුඹ නම් නොවේ හිටියේඕලු වැල් හොඬගෙනඔහු මග නගා පා පොඩිමගක ඉකිබිඳි නුඹහැරුනාද හැඬුවා මිසකහඳවල් හත අටක දුරගිනි බිඳුනාය එක්පයගිජිඳියෙ මා සිහින ...
මිදෙන දුක අකූ සඳ නෑවිත් අද තනියටතරු යායම දුල් විදිමුත්දැනුනා හිත් අහස බරටරෑ අඳුරේ වියෝ කඳුලුනුඹේ නමින් ගලා නොගියඋනා නෙත් කෙවෙනි අග මිදි
වෙඩි තියපන් ගෲෂා අකූ නිමිත්ත :- ගුරුවරියට පාසලේදීම වෙඩි තැබූ පෙම්වතා ඒ අවියෙන්ම සිය දිවි හානි කරගනී.නුඹට උනත්අද අමතක වෙන්න තිබ්බනුඹම හැරුනු තැනින් හැරෙන්න...නිරාමිසවආදරේ අතාරින්න....යන්න දීල ආදරේ කරන්න...මෝහිනීගෙ රෙද්ද හදනඕලාරික ෂයිලොක්ලාඋඹට උනත් විස පොවාවි,ආදරේට වෙඩි තියලාකොකත් නුඹම ගස්සගන්න.... ...
කළල දිය බැලුම අකූ බොහෝ කලියෙන් කිරිවරාසෙනේ පිට කර ගත නොහීසසර දික් කර ගනිති මවුවරුපුතුන් ගැවසෙන පොළෝ තලයමකළල දිය බැලුමය සිතා
සඳෙක මහා වැව්කම් අකූ එක වැහි කෝඩෙටඋතුරා යන්නටබලා හිඳින්නෙමි මම්එක අව් රැල්ලටඉරී තැලෙන්නටඅසරණ වූදා මම්ඔබගේ තෙපුලෙන්සිහි එලවාගමිසඳෙක මහා වැව්කම්දියවර මුදනටසිත් හෝදිසියටවාන් දමා සැනසෙම් ...
විවාපත් මිතුරියක කී කව අකූ මිතුරපෙමකින් මෙහාසහෘදත්වයෙන් එපිටහතැනක් මෙදියත වේදඅපට මිතුරන් විය හැකිනො එසේනම්වෙනමවූ ශ්රිතයකදිදිගෙලි වෙන බැඳුමක්දහිමි තුරුල සුව සදයිදිවි සැරිය ඔහුත් හාපානගමි එය සැබැයිඑතෙකදු අනිෂ්ටවඅපට ගල් ගසාවීයැයි භයින්තවත් මිතුරු නොවී හිඳිමුදඑහෙව් සුරැකි තෝතැන්නකපෙමට මෙහා මංකඩෙකදිනෙක හිරු ගිලෙන්නට පෙරවහමුවෙලා වෙන්වෙන්න හැකි වේදහැකි නේද ...
මා මැරෙන හොඳම තැන අකූ උපන්නේ කොයිබින්දඅමතකව ගිය හිතකපාවෙනව ඇර දුරකඅරමුණක් තිබුනෙහිදහමායනවිට අහකදුර කියා හිතු දුරකනොකමැතිය නවතින්නනන් සුවඳ මුහුම් කොටසකිය මා පෙර භවයසුළඟක්ය ටක්කෙටමමැරුණමත් නලෙක් මිසඅන් පණක් මට කොහිදභවයක්ම සොයාගොස්තෝරාපු හොඳම තැනමම මැරී ඇද වැටෙමිපතා මද මුදු ඉසිඹුසුළි සුළං පැල නොවනමා මැරෙන හරිම තැනදැන උන්නු හැම ඇවිත්බුම්මාන සේ ඉන්නනොසොයන්න පොළව යටසකිය මා එහි නොමැතබර සුසුම් ලිහා දාමා දුරක් ගොස් ඇතිය ...
පොලොවෙන් අහසට අකූ බිත්ති පාදම් මත නැගූඔබේ ලෝකය බිඳ වැටීවළපිනා හඬ මට ඇසේඉතින් අහසේ මා තැනූසිහින කූඩාරම මගෙයිමහපොලව මත නොම රඳයිඑන්න පාරක් සොයාගත්තොත්කූඩාරමට ඔබ වැඩි නොවෙයි ...
Untitled Post අකූ අප කී දේද කල දේදසිතා උන් හැමදේදඅකුරක් නෑර ලියවෙනපොතක් තිබෙනා යැයිනොදැන මෙපමණ කලක් උන්නෙදඒ ලොග් පොත තියෙනතෙත ගල් ගුහාවටඅද මට යන්න ලැබුනා අහම්බෙන් මෙනඅසල්වැසි ජීවිත කතාවලඅමුතු තැන් මගෙ වගෙම තිබුනාදවස ගෙවුනා අඳුර වැටුනාගොම්මනේ අන්තිම එළිය බිඳඋදව්වෙන් මගෙ පිටුව මැකුවාහ හා හිතුවද ඔබත් යන්නටමගේ අඩි සලකුණුත් මැකුවා ...
නුඹත් ඇයත් අකූ එසඳ සිහිනයන් වියනුඹත් සිටිමාත් සිටිමහ කලක් ගතවුනානුඹත් උනිමාද හුනිදැනුදු සිහිනයන් වේනුඹත් නැතිමාත් නැතිසීනයේ තැන් වේයනුඹ නොමැතිමාම ඇතියථා ලෝ පොළෝ මතඈද ඇත මාද ඇතගැබ්බරිත සිහිනවලඈ සිටිතමාද ඇතඇය මෙමට හිමි බවදඈද දත්මාද දත්මා ඇයට අහිමි බවඈ නොදත්මා පමණක්ම දත් ...
පෙම්වත් මිණිබිරිය අකූ සත්වසක් මුලුල්ලේබ්රහ්ම දණ්ඩණය ලද්දීගම ආවායසත්සයුරු මතින් පියඹාතටුවෙන් වහන් උන්නත්වළාකුලු සීතට ගුලි ගැහුනුකිරිලි පුළුන් බෝලයක් හැලුවායබුම්මාන අහක බලා උන්සීය තාත්තාගේ සරමේ ඔඩොක්කුවටකාංසාවෙන් සිර කරං උන්දුකටපත් ගර්වයඋණු වීය දිය වීයපැටි කිරිල්ලීගෙ තොදොලටඉතින් ඉන් පසුකැදලි මිදුලේ උන් තණපෙත්තෝස්ව කැමැත්තෙන්ම අවුත්ගාල්වූහගෙඹි ටිකිරිත්තෝවහ වහා පොල් කටු යටට වීපැටි කිරිල්ලිය එනතුරුනො ඉවසිලිමත් වූහදෙනියෙන් නියරටදනියරෙන් පේර ලානටදමහලු අත්තටු කිහිල්ලට වීඑහෙ මෙහෙ පියෑඹුවායඉනික්බිතිඑළඹුනු දිනෙන් සත්වැන්නේසුළං යළි හැරුනෙන
Untitled Post අකූ මෘදු සිහින් ස්වරයකින්නින්නාද අඩ සිහිනෙකතැලෙයි කිණිහිරක්ගව් කීපයක් එපිටඊයේ වාගේමනොපහන් ස්මරණයකි රිදුම් දිය යුතුමිහිදුමක හොල්මන් කරන "රිදුනාම මට මොකද"ආඛ්‍යානයෙන්...ඝන අදුරු කවි පබලු නිම්නයේ විසිරුවනනූන සේ මේ කිසිත්දුක්මුසුම තානයකතැලෙයි ඒ කිණිහිරමඑක් දහස් එක් රැයම ...
Untitled Post අකූ ගැඹුරු දියකට ගලක් විසිකරරළක් නම් තව ඉපදුනේ නැතතවත් ගැඹුරට එයත් ගිලගෙනකිසිත් නූනා සේම ඉනු හැර
කඳු මුදුනත වෑ කොමළිය:සෙම්බුවත්ත වැව අකූ අද කියන්න යන්නෙ ලඟදි ගියපු තවත් ගමනක් ගැන.මේ ගමන ගියේ නං ඇල්කඩුවෙ සෙම්බුවත්ත විල බලන්න.ගමනට එකතු වුනේ මගේ යාලුව සංගීතුයි මමයි. පාන්දරම අස්ගිරියෙන් පිටවෙලා හතයි තිහ වෙනකොට වත්තෙගමට ආව.වත්තෙගමින් ඇල්කඩුව බස් එකක් තිබ්බෙ අටයි තිහට.විනාඩි හතලිස් පහක විතර ගමනකින් පස්සෙ ඇල්කඩුව හංදියට ආව කියමුකෝ.මට කැමරාවට අහුකරගන්න නම් බැරි උනා.ඒත් ඇල්කඩුවට මෙහා බස් එකේ එද්දි සමහර තැන් වලදි ඈතින් කඳු ...
මගේ සඳ අවරේ ගිලුණු වග අකූ දෙසුම් හල පංකා විලාපය සිහිල නොගෙනේ දැවෙන සිතකටඇවිරි කවුළුව ඈත අහසට වැහි ගෙනා සුව මකා දමමිනඇහැළ මල් පිපි පාලු මාවත පා තැබූ අඩි මැකී නැත තවවහින වැස්සට හමන හුළඟට අපි කියූ කවි මතක නැත තවසීත වැහිබර සැඳෑවක අග වදුලු තුරුලේ සැඟව උන් අපගං ළමැද කිති කැවූ උණ දලු සේ හද සරය විඳිමිනඒ ගඟම අද සුළි නගා කැරකී සොයයි නුඹ දෑල ...
Untitled Post අකූ පිපී ඇති රොබරෝසියාගලහ පාරේ තැන තැනතුටු පහටු සැනසිල්ලකදුටුවෙ නැති මුත් දන්නවා මමහරියටම ඔබ වාගෙම
අතීතකාමය අකූ අතීතයට මුහුණලානඇවිද යමිපසුපසට...ඉඳහිට හැරීබලමිපෙරමං ලකුණු මතකෙන්මා අන්ධයැයිකිව නොහැක නුඹ හටජීවිතය හැමදාම තිබුනේපරණ පහුවුන මතක ගොන්නකයන්න යන්නමඅතීතය බර වැඩිඋනා මිසඅනාගතයක්නොපවතී ලොව ...