එනව නේ මගෙ පෝරු නැකතට අකූ කල්පෙටත් දෙදොහකට පස්සේඈව හම්බුනෙමගුලට බුලත් දෙන්න ගිය දවසේඒ දවස්වල පැනල යද්දීඈට තිබ්බාස්ටිකර් මිටි දෙක තුනක්උඹට වැඩියෙන් හොයල ඇති මමඒත් හම්බුනේ නැහැ තවත් සනුහරේ ගෑවුනු දැලීඇගෙ අතේ නම් ගෑවී නැතීලිපට නම් ඉනු කඳුලැලීදැලි වී නොවී පිටවෙන්නැතීඑකුන් තිස් වූ වයසටවිඳපු විඳවපු හැටියටජීවිතේ නම් කවි ලියා ගොස්අගමුලක් නැති එළිවැටක් නැතිඇගේ ඇඟ සම හරහටඑනසල් ගාල් කන්දේඉස්සරඋඩහට දුව දුවාවසාවාසී ඇහිලුවාහේවීරිය වරින් වරඋපදවාගත්තාද අක්කේහැමදාම එකවගේ තඹ ...
මනුසත් වෙරළ අකූ ඉර අවරට යත හෙමිහිටඅවසන් එළි බිඳ සමගිනඑය නොගනිති උහු සිතකටසිත්ලූ වෙරළේ හිඳිමිනපය ඈතින් කර ඉක්මන්හිරු දිවයයි ගිලෙනු රිසිනකෙසරු මිටින් දිය පොඟවානා පීරා අවුල් හරිතරළ නැවතුනි ඉර නැවතුනිමඳ අසුරක් ඔහේ ගෙවුනිමුහුද මහා පොකුණක් බඳුමුඩුම විලස බලා හැරුනිහාත්පසම අඳුර විදුනිමූදුබඩම දම් දුල දුනිඅන්තිම බසයත් ගිලිහුනුසෙයකින් හිරු රවා රැඳුනිලත් අවසරයෙන් කැලඹුනුඅවුල් කැරලි හිසකේ ඇතිහම් බෑගය වෙරළ තබාපොකුණට පා නැගි මිනිසෙකිදණක් දියේ නොම නැවතීඉඟක් ...
ගඟක වත අකූ අනියම්ය ප්‍රේමය විටෙකඑකම උල්පත නොම සොයන්නටබැතිමත්ය ප්රේමයඑකම ඌලක පැහැ සොයන්නටවිධිමත්ය ප්රේමයහතර මායිම් පැන නොයන්නටසිහිමදය ප්රේමයවිදුලි වැට උව ඉක්මවන්නටපතිනිබර කදුරුදපාමුලට යන ගැඹුරු දෙනිවලඉතා නිහඬව ගලා යනවාකොයියම්ම අතුගඟක් අබිමුවඑහෙමමත් දවසකදෙගම්මැදි බිම්වලසරු පස පලා මතුවෙනසුවඳ මල් පුසුඹටදුවන හිතකට මදු තියමු තව ? ...
මුල් අකූ දමා යා යුතුයමහ නගර මිනිසාට මිනිසා ලං කරනහඹා යායුතුය වන පියස් තණ පළස්මුල් පොකුරු පොට්ටනි රැගෙනහොඳම තැන මුල් අදින
ත්‍රිමා අකූ ඉදින් නුඹ ගිය මගඇවිරුණා උස තණපත්යා නොහෙන තරමටමග අතිර වන විලසටනැවී ගිය තෘණපත්හිස යොමන අයුරටතිබිය යුතු ඒ මග තවකියා ඔවදන් දෙන මෙනිසොහෝයුර ඉනු මැනඅපේ සෙවනැලි ඉද්දරනුඹ පියෙන් ඉපැදුනුපියුම් පිට අප රැගෙන යන්නට ...
මායා මැතිනිය අකූ මායා මැතිනියෙනිබොන්සායි කල මැනමාවත්මේ කඳු අතරහැමදාමත් වහිනදිය ගලනදෙණි අතරකාලය දියවසමබිමේ ගලන අපූරුවපිල්ලමකුදු නොහෙලාබලා හිඳින්නට
උඬඟු කවි අකූ පෙම් කවියක් ඇඬුවාලුදෙනියක් කෙලවර ගලමුදුනක් පිටඇද කරපු හින්දාඋඬඟු කවියක් එන අතරමගහැමෝගෙම බඩ පිරුණුරොමෑන්ටික හීන රටකටතොලොංචි වෙයන් කිව්වාලු දුක කියනවා ඇහුන මලකට ...
වංශයක කඳුල අකූ ලැටිස් හිල් අතරින්බේරෙන එලිය බිඳකින්තෙත මුඩු පොලව මතගොම්මන වෙනකම්මදුවන ඉර ලප දැකල ඇති මටබරාඳය එතැනමමාත් හැම දා මෙතනමසිලිබිලි හිනා හඬමාලි කිරි දෙන විටදි නවතිනමොලකැටි අත් දෙපානොදැන මෙය මතු තම උරුම වගකුස්සි දොර පලුවෙන්එබී ලැජ්ජා හිනා පූදිනදැන් ඩග්ලස් ගොහින්හෙටට අවුරුදු දෙකත් පිරුනමවාසගම මුදලිඳුඉතුරු කරගිය පුතෙක් නැතුවමඉඳහිටත් දවසකතුවාලේකට සැරහුමක් මිසකොන්ඩිස් කුප්පියත්හිඳිල පතුලට මගේ හිත මෙනඉතින් ගම උන්හටකුමන පල වෙදනාකි දොස්තර හාමු තව ...
ඕඩි වා අකූ ඉරිමාවෙ දාවලේහීන හිත හූරත්මසවනොත්ය" ඕඩි වා ඕඩි වා ඔරු ආමේ... ඕඩිවා "කිළිටි කකුල්, උකුසු දෑස්නොඉඳුල් සොටුයෙනසැරහූ පුටැති නාසාකුණු කානු දියේකලතා අම සොයන විලසරූරා බැසි මෑලි දියෙනඋණපත් පල්වූ දුගඳිනමත්වූ ඉදිබු සේයා..බොඳවීය කොලුන කෝටු සරිනපිච්චෙන්නට වන ලපැත්තමැවී මැවීකටුවට ඇලි ලේ වැකි මස...දැනුනු සෙයකිපුලුටු සුවඳගල ඉද්දර සෙවන සොයාතැත සැඟවී යන්ට නොදී" පලයව් පලයව් අහකට අහකට තිරිසන් කොල්ලනේ ඕක මරන් කන්නෙ නැතුව "හළ කෙවිටි ...
කොළඹ අහසට අකූ සාපදී ඇතිමුත්අතොරක් නැතිවදුෂ්ටිය යැයිපලමු මහලේ සිටදුටිමි නුඹත්පැලඳ උන් කඳු මිණි මෙවුළසත්වැනි මහලටපිළිපන් සඳඅපරිමිත නුඹබෙදා වෙන්කලමෝහයට තවසාප දුනි මම ...
පිටපත මගෙ නොවේ අකූ බලා ඉන්නට නැතිමුත්ප්රේක්ෂක කැළතක්නොනැවතී රඟමි මම්වළාකුළුවලටත් ඉහලින්ගැලරියේ පුටුහිස් නැතය අනුමානයෙන්
විස මධු අකූ දෂ්ට නොකරන්න පෙම්වතනිකරුනේ ඔතරම්ඉතිරි කරගන්න මටත්විස බිංදුවක් මනරම්නිර්වින්දනය වී මියැදෙන්නමමයි සූදානම්
ඉබ්බෙක්මි අකූ දියෙන් එපිට වනපෙත ගිනිගෙන ඇතකටුව යටට හිස පමණකි දියමතඅඩක් දැවුනු පත් දියට වැටෙන සඳමදක් දුමැති නල රැළිති හමනු වෙදමගේ පොකුණු දිය තවදු බොරව නැතදැවුනු වදුලු මත තණ පූදිනු ඇතනොවෙද සිතූ මේ මහලු ඉදිබු තෙමගැඹුරු හුස්ම ගෙන පතුලට කිමිදෙත ...
උහු ප්රතාපවත්ය අකූ වයර පරිපථ කබා ඇඟලාහෙණ්ඩු කැලලිද වැසෙනාජංගම තොරණ් රජිඳාසන්නිපාත දන මැදිනාතෙදවත්ව පා තබනාවිලංගුව සිහි ලිහුනාදිගු අඩිම පා තියනාඑකෙණෙහිම පා සිරවීප්රතාපවත් කෙටි අඩිම තැබෙනාතිරස් බඩ සිවු පයට නොහෙනාබුදුරැස් පිටෙන් විදුනාධාතු පිට නැගි පවින් හෙවුනාසංවරව පා නැගුනාතුන් සීලයට ඔබිනාගජනා නුඹේ කයිනාහිත උනන සුසුමාසහස් බැති නෙත් එබැව් නොම දකිනාබුදු මග නොයන උනටාබුදුරැස් හිසට ඕනාපසඳමින සව් අෂ්ට ලෝ දම්එරැස් අඳිනට තැවෙමින රැයේ කෙටි අඩි තබනා ...
ප්‍රාදූර්භූත අකූ වැහි අඳුරු හවසකඉදිමුනු පයද සහිතවවාට්ටුව මුල්ලකඅහෝ හේ මට හමුවියවිසුළු හැඩ කෙහෙ ඇතිකැපුම් කැළලින් විසුළැතිපොරවගත් සම ඇතිඑහැම පරදන සිනා මුහුණැතිඔසවා සරම ඉණටමපෙන්වා නහර පිරි සමබිඳකුදු නොදෙඩු මුව තමරිදුම් සඟවා සිනාසුනු බැමපෙයර් ක්රිෂ්ණන්මිවන්දාරමුල්ලේ උනිමීපොළොන්නරුවෙන් ආමීඅපහසුව මැද අසා ගතිමීපය අහිමි වූ සඳමල් මදින්නේ කොහොමදනැසුවේ මම වෙදකවදනම් උඹ ගමට යනවදදත් දෙමළ මද වියගම තතු අසාගන්නටතනියෙන්ද මවු තවඔත්පළ ඈට කොහොමදහිත කිනිති ගස්සනපැනයත් අරන් පහුදිනගිය නමුදු ...
පළඟැටිච්චිය අකූ නොකල්හි ළතැවෙනතෘණපත් අතර සැඟවෙනළපැටි පළඟැටි තෙමපිරිමදී තටු නුවුමනා ලෙසඑතණ බිස්සෙම අන් කොන"අහා ඉමිහිරි සුගැයුම"මුමුණමින පොඩි පළඟැටිච්චියදවස'රියි ඉන් දිරි ගෙනඅහෝ උන් පස් වනතුරුමුණගැසුනු වග අසා නැත තව ...
වැහි අකූ කඳු අග්ගිස්සෙන් පාව ආපු වැහි සරයක් ඇද හැලුනීයුවතිය තව තව කිටි කිටියේ ඔහු තුරුලට වී වැදුනීකෝඩය තද වෙද්දී ඇය සඟවා ඔහු වෙනතක ඇදුනීවැස්සෙන් හංගා රැක්මට නුඹ නැති මම කුමකට දුවමී ...