බලා සැනසෙන්නට අකූ සොඳුරදැන් ගෙට ගන්නමම නුඹට අව්වේ වේලන්නට කියා දුන්හම ගසාලූමගේ හෘද සාක්ෂියතව ටිකකින්ඔවුන් මෙහි එන්නට පෙරපුලුන් පුරවාදිස්නෙ ගල්වාසාලයේ කනප්පුව මතතබාලමු අපියන එන්නන්ට තුටු පහටුවඅතගා බලාසැනසී පිටවනු පිණිස ...
කුජීත කෙසරිඳු අකූ කුණු කෙල වේලිලාකේසර හැඩපලු ගෙතිලාදත් පණුවො කාලාවසුරු දුගඳින් ගුහා පිරිලාගුහාවේ බාල් නටනවානැට්ටත් ඕං පෑගෙනවාතාමත් ඉසුරුමත්ලකකට හීන දකිනවාඇතුන් වල ගොඩ ලූ පයෙනිසීනු තාමත් වවුල් බෙටි පිරිහේනේ පඹරාළ වනු පෙරමුදවු සිහරද ගුහා සිත්දොර ...
පුතා තව නුඹ අකූ යදැල් ඇස් අතරින් රුවා හිතපිසින්නට නෙතගේ මිදුනු දුකහොවා උකුලේ මුදා සීතෙන්කවි නැතද නලවාලමීරෑට කලුවර යකුට බයවීදෙපය එල්ලී ඉකිගැසූ නුඹමළ පුඩුව අස නිසල වූයේමක් නිසාදැයි නොදනිමීමා ළමැද කිරි සිතුම් ඇඳලූසිනිඳු මොළකැටි සුදු දෑල්ලටඅන් සුසුම් උදුරා දමන්නටහැකි උනාදැයි නොදනිමී ...
කකුලු මාර්තා අකූ උන්නේ තනියමඇල්ලුවෙ කකුලුවොඔරුවෙ තමා ගෙනාවෙ..ඇදේට ඇවිදිනහින්දා දඩයමදානව ඈ රබර් පටි..ඉරිදට පල්ලියෙවැරදුන් නෑමයිඋදේට මාර්කට් එකේ..මිනිහත් ගියාලුදූ මැරුනෙ ගිලිලලුනෑ හරි විස්තර මුකුත්...කබරයො කොනහලපුපුරන්න ඉදිමිලතිබුනලු කඩොල් ලානේ...එලාපු දැල් ටිකගොඩ කල් තිබ්බාපේන්න දැන් නෑ වගේ...තොටුපල වැල්ලේඇදේට ඇගෙ අඩිනොතිබ්බ ගානයි අනේ... ...
සැවොම එක්වෙමු අකූ ඉන්දු ලංකා ගිවිසුමේ සිටමේක උන්ගේ ප්ලෑනකීඅපේ රට පහලට දමන්නටඅටවාපු මර උගුලකීවෙනද හරියට බක් මහේ මැදමියුරු නද දුන් රජ කොහාදුරුත්තේ රෑ දෙගොඩහරියේඉඳන් මරහඬතලනවාවෙනද අපි කෝ කෝ කොහෝකියපුවම ලෙංගතුකමින්දුන්න පිළිතුර නම් නොවේ අදදෙන්නෙ අද හොරිකඩ කොහාඅවුරුද්දෙ සංකේතයසිංහලේ අභිමානයවට්ටවා අප භංග කෙරුමේ'රෝ' කුමන්ත්රණයකි මෙයඅපේ සංස්කෘතිය විනාශ කිරීමේ ඉන්දියානු කුමන්ත්‍රණයට ඔබත් විරුද්ධ නම් මෙය SHARE කරන්න. ...
අවසන් වැසි සමය අකූ මතකද නුඹ පෙරදා කීවා මගෙ ගී මිහිරි වගනුඹ නොදනී තාමත් ඒ හදවත පෙම් කලෙ නුඹට වගකඳු අගිසි සිප... ළිහිණි පිළ මත...එතේ වැහි සළු...මේ උයන් වට...යමු අපි තුරුපත් තුරුල සොයාහිරු මියැදී ගිලෙනා කඳු අතරේ අප තනි කර ඇදෙනාරැය සීතල වැස්සෙන් පිරෙනා වග අසරණ හිරු දන්නාතරු සිඟිති පිපී...රැය සිහිල මැකී...වැහි අඳුර ඉරී...නුඹ සිහින පිරී...එනමුදු හෙට රිවි නැගෙනු නැතීමතකය කල්පයකී...හීන අසුරු සැනෙකී...නුඹේ සිතැඟි ...
විදුහල අප මවු ධර්මාශෝකා.... අකූ කඳුලු සිනහ පිරි කුරුලු සමය අගඅත්තටු සිඳලූ විහඟ කැළව අපනොතිත් ලොවට පියඹා යන මොහොතකමතක සිතිජ ඉම එකලු කරන්එළි විදා ළහිරු කැන් යලිඳු එබෙනු ඇතඅම්මේ නුඹ ලඟ තවම උණුහුමයිඋකුලත්තාවේ ඉඩත් නැතීකෙවෙනි ඉකි සළයි,කඳුලම සුළඟයිමා තටු හයියයි,අහස අඬගසයිපියඹායන්නට හිතක් නැතීඅඹමල් පිපේවි හෙටත් අද වගේසුවඳ විඳින්නට අපිත් නැතීමාලති පුසුඹේ විඳ සැනසෙන්නටතවත් පුතුන් එයි ඔය සුව ළමැදටමේ පුතු ගියාට කමක් නැතීතුදුස් වසකි නුඹ සෙවනැලි ...
නොගිය පාර අකූ ඉස්සර දවසකපා අවසඟ වීනොහැරුනු පාරක්හමුවිය එසැනෙනඅත් හල අත්තලඅද දෑඟිලි බැඳනුදුටියි නොසිතමිඅප අන්සතු මුදු
ලෙඩුන් බලන වේලාව අකූ ඒ පැය තුලදීඈ දෑස් නම් නොහැරවූවායවැරදිලාවත් හැරුනොතින්සිරගත උනු ඉරියව්වට වහාම ආවායඒ සිහින දවස එන තුරුමහලු ඇඟිලි ගැන්නායවහින්නටවත් හිතක් නැතිකොළඹ අහසට දොස් කීවායඑදාට අඬන්නටකඳුලු අරපරෙස්සම් කලායතුන් වරුවේම දෑහට වද දෙන්නටඑන උනට වෙර බැන්දායබොරුවට ලෙඩ ගන්නඅනික් උන්ටත් බැන්නායතුන් මසක් මුලුල්ලේබලන්නට නො ආ පුතුට වෙර නොබැන්දායහැමදාමත්හෙට නම් ආ යුත්තේ යැයිස්වයං නිශ්චයේ යෙදුනායප.ලි. කපුටන්ටත් වවුල්ලුන්ටත් මේ කිසිවක වගක්වත් නොවීය රෑ බෝවත්ම වෙනදා මෙන්ම අහස ...
විරු මග ලකුණ අකූ ගත් මග පියවරඅඩි සළකුණු ඇත...එගං දෙගම්බඩනුඹ සෙවනැලි නැත...පැදූ දියවරපවස නිවන අද...එදිය විසෙහි ලාබොර කරවන්නට...තනන උනුන් හාසයුරත හමුවී...යුතුකම් දියකඳමුදන අපත් හා..එනු උරෙනුර වැදදෑත් එකට බැඳ...(ඔක්තෝම්බර් 22 දිනට යෙදුනු පද්මසිරි ත්රීමාවිතාන සොයුරාගේ ගුණානුස්මරණය නිමිත්තෙනි ) ...
ඉතින් සොහොයුර අකූ සොහොයුර,පොලොවෙන් එසවුනුපස් කණ්ඩියකට යටවනිදා නො ඉන්නනුඹ නාසා සිදුරුපිරීගත් පස් බිඳිතිසරු පුසුඹඉව කරන්නයන්න බෝ මුල් අතරින්කටු මැටි පාදම් යටින්ගංගාධාර පස තුලින්මේ බිමේ පස පීර පීරාගාලු මුවදොරනුඹෙ සම්මාන පැලඳන්අවු කූටකේ ඉකි ගසනඇවිදින නුඹෙ සොහොන් කොත වූවැන්දඹු ඈ යටින්සැතපියන් මඳකටටිකකින් යන්නහැරී උතුරටනුඹෙ ලෙය සරින්සරු වූ පස යටින් පිහිනාදාගැබ් පාදම් යටින්මහා වාපී බැමි තුලින්වම් ඇලයට නිදනමුතුන්මිත්තන් අතරින්යන්න පිහිනාපස යටින් උතුරටසොයාගන්නනුඹෙ වතවත් නොම දැකනුඹේ ලය ...
පින් මද මවු අකූ මල්ලි නොවී උඹෙ අක්කල තුන්පොලටයන්ට උනේ පස් මහ බැලුමේ පවටඋඹේ පයට පූදින්නට පියුම් නැතීආවේ මොකද අම්මට පවු පුරවන්ටදවස් කුලිය ලෙවකන්නට මදිගානේබීගත් අප්පාට ගානක් නෑ වාගේහූරල නොදා උඹ ඇඬුවොත් මේ වාරේවලට තුන්වලක් සිකුරුයි එන වාරේකකුල් පල්ලෙ උඹ බේරුනු ඒ ජාමේමුලු හිත පැලී හිරිවැටුනා සියවාරේදෙතනගලම කිරි තදකර ඇඬුවාවේහිරිකටු ඔය දිගට මයෙ දුක පිපුනාවේ ...
වණ්ණුපථ අකූ වඩිනාගල හිට වැඩියා අපෙ ගමට ඉටි මල්ලයි සිවුරයි තිබ්බා කරටබන්ට් එක ලඟ කැලේ බෝගහ මුල අවටඅටවා පුංචි පැල දම් දෙසුවා අපටමතක බණේ දානෙදි තනි කලේ නැතීඅසනීපයකදී නම් වැරදුනේ නැතීවන මැද ගංකරේ කාටත් පිහිට වෙවීකාගෙත් ගෙදර බුදු වී උනි සුමන හිමීනියඟෙට කරවුනා මුලු විල්පත්තුවමපුංචි දිවුලෑව හිඳුනා පතුලටමතිබාසේට ගිනිකණ වැටිලා ගමමදියහෑරුවා සිහි එලවුනු හැම තැනමබෝසත් සිතින් ලීවත් ඩීආරෝටලොකු නල ලිඳක් දෙන්නැයි මේ ...
කොට්ට කිලංගු අකූ කඳේ හිල් තුලිනදෑස් මානා සතුටිනඑය වසා තවත් බදාම හැන්දකිනපාග ගත් පයඑහෙම්මම තවතනි පියල්ලේ දලුදවසක ආයෙබට්ටො වෙන බව දැන දැන
අලු සෙනසුරාදා අකූ කාමරේ මකුලු දැලවියපු මකුලුවො නැතී...දැලි බැඳීපංකාවෙ තාලයටහරි හෙමින් හෙලවෙතී...ගෙට වෙච්චි ඉර කෙලීඉඟි පානයුරු දැනී..පරවි වා කවුලු මතපුස් බැඳුනු තටු ගසාපියාඹනු සැරහෙතී...සඳලු මත ගුලි වෙවීතවම මං නං නිදී... ...
මතක් උනා මතක් උනා අකූ අපිට මතක් උනාපොටෝ ගන්න...සූම් කර කරපොටෝ ගන්න...අපිට මතක් උනාපලු යනකං බනින්න...කාලකන්නි කොටි හැත්තටමේ කොරාපු අපරාදෙට...අපිට මතක් උනාපින් අනුමෝදන් කරන්න...අපේ රජතුමාටසාමෙ වැඩැම්මෙවුවට...අපිට අමතක උනානිකමට අහන්නතිබාසෙට බීගන්නකොයින්දැයි වතුර උඹලට ...
කිංසි පාර ගං ඉවුරේ.... අකූ පහුගිය නොවැම්බර් 30වැනිදා කොළඹ වෛද්‍ය පීටය වාර්ෂිකව පවත්වන "නින්නාද" කලා උළෙල අතිඋත්කර්ෂවත් විදිහට ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවෙදි පැවැත්වුනා.මෙවර එහි සංවිධානය කෙරුනෙ උසස් පෙළ 2007 කණ්ඩායම අතින්.වෛද්‍ය පීටයේ උඩ පහල බැච් සේරෝම වගේම රාගම,ජපුර,යාපනය,නැගෙනහිර වගේ වෛද්‍ය පීටවල සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවොත් මේ උළෙල අලංකාර කරන්න එකතු උනා.ඒ ගැන පුරාජේරුව වෙනම වෙලාවක විස්තර කරන්නම්කෝ.ඒ විස්තර පහළින් ඔයගොල්ලන්ට බලාගන්න පුලුවන්."නින්නාද 11" ෆේස් බුක් පිටුවට ...
මුමුණන්න මිහිදුමට අකූ මිහිදුමෙන් පිරි මාවතේසීත පමණකි මා වටේමැටෙන වැහි බිඳු හා එතීතනිය තනිවී හිනැහෙතේරැහැයි සුසුමක සැඟවිලාපහන් කණු සෙවනට වෙලාතනිව මුමුණමි ඔබේ නම මමමං පෙතේ ඉවුරට වෙලා ...