කාක්කෝ අකූ ගෝල් ෆේස් හුලඟේමුහුද දිහා බලානමුලු ඇඟේම විරියෙන්එකම තැන ඉන්නත් තටු ගහනකාක්කන් නොවෙමුද අපි.....?
ස්ත්‍රී ලිංගික ක්‍රියා පද අකූ ඩාලිං...අද පාඩම තමා,ස්ත්‍රී ලිංගික ක්‍රියා පද...හා ඔයා දන්නවනං කියන්න බලන්නඋදාහරණ දෙක තුනක්හොර කෙල්ල දැන දැනත් කියන් නෑ නේදඇයි....උයනවා.....!හෝදනවා............!අස් කරනවා..........! ...
මැඩම් ටුසෝඩ් කලාගාරයේදීය අකූ ඉරිදාටබස් එකේ දුර යන දාට විතරක්මෘදුම කිරි කිරියකින්හරිමි ආගාරයේ දොරපලුමා තනිව ආ බව දතත්සීරුවෙන් අඩි තැබෙනවාපණ පිහිටුවාවී බියෙන්මතකයේ නිදි කුමරියන්කාලයත් ප්‍රේමයත් උණු කොටසීරුවෙන් ඇඹුණූඅපේ ඉටි පිලිරූතෘණ තලා මතගං ඉවුරු මතහාදු ආලිංගනාරූඪවවැතිරගෙන සොඳුරූපසු කරමි එක අසුරූහැම දාම මම වාඩිවෙන තැනකවුරු හෝ හිඳ නැගිට ගිය බවපිණි මැකුණුතණ පතක් පැවසීවිපිළිසර විමිඔත්තුවෙන් ලදකවුරු නම් ආවාද ප්රේමියඅපිම විතරක් පාර දැන උන්අතීතේ මේ වංකගිරියට ...
රෑ බදුල්ලෝ අකූ (පුවතක්:-සටන් විරාම සමයේ ආරක්ෂක වලල්ල හරහා තම පෙම්වතිය හමුවූ සෙබලා අත් අඩංගුවට )♂-ඔයා මට ආදරේද...?♀-හ්ම්ම්...♂-හරි වැරදිලාහරි අපි දවාලෙ හම්බුනොත් ඇටෑක් එකකදි ඔයා මට වෙඩි තියනවද?♀-නැතුව...♂-හෙහ් ආදරේට වෙන්නැති එහෙනං වෙඩි තියන්නෙ...♀-ඔව්.. හැබැයි නිජභූමියට♂-බම්බු නිජභූමිය.. මං යනව යන්න♀-හෙට රෑටත් එනව නේද...?♂-හ්ම්ම්..... දවල්ට ඔයයි මායි හම්බ නූනොත් ...
Rank your love අකූ වර්ල්ඩ් රෑන්කින්ස් මොක උවතරඟයේ වීරයාවෙනස් වෙනවාමයිඔපේට තෝරාපු නුඹටපිච් එක පරණ වෙද්දීබෝලෙ හම යද්දීstaying on the crease iswhat matters only
ඇති තාත්තේ අකූ මදුරන්කුලියටඑන්න පුලුවන්දමම මුතු කුමාරියෙඋඹව බලන්න එන දාට..උඹ කියන්නහේ"විස්ස විජ්ජාලෙට"මම තේරුනු දවසෙඇස් දෙකෙන් වැක්කෙරුනුතාත්තකම අරන්..මෝදර පුංචිලටඋඹව මගෙන් වෙන්කරන්න ඉඩදුන්නුකොටහලුවට වෛරයි මංදාල ගිය අම්මට වඩා...හොස්ටල් එකටඑහෙමත් දාක ඇවිත්බිම බලාන ඉඳලදාහෙ කොලයක දෙකකගුලිකරල යනඋඹෙ අසරණකමවිසි කරපන් තාත්තෙ පොල්වලකට..මැද්ද මල් සාක්කියිදෙය්යො උඩ සාක්කියිඅපෙ කඳුලු තෙලිජ්ජට..බාල සංදියෙ වගේටීච දෝණිට සෙල්ලම් බයි උයන්නකඩොල් කුරුල්ලොත් අරගෙනමදුරන්කුලියටඑන්න පුලුවන්දමම මුතු කුමාරියෙඋඹව බලන්න එන දාට.. ...
මෛථුන පියාසැරියට කලින්... අකූ අද ඉර බහිද්දිමං නොපවතීවි..නුඹ මට වඩාකලක් ඉඳීවි..ඒත් නුඹත් දවසකඑක ඉරක් එක්කබැහැල යාවි..මේ ජීවන දහරෙඅසුරක මොහොතකහී තුඩ පමණ නේදඅපි..තරංගය අනවරතයිනොනැවතීම ඇදේවි..නුඹේවත් මගේවත් නමට නෙවෙයිවරිගෝන්නතියට සවුදිය පුර පුර..ඊලඟ තත්පරේ මරණයත්ඉරිසියාවෙ පැලේවිමගෙවිභව තණ්හාවෙ තරමට..ඔය මදෑ සොඳුරිය 'අට' ගැහුව'ට්‍රයල්' දෙන වෙලාවත් ඇවිත්..ගිලෙමු අපිඅපෙ සසඟෙනිරාමිස රුතියෙන්මේඅනියත අහස් ඕවිල්ලේ... ...
වෙද කඩේ ෂයිලොක්ලා අකූ ඇඟ ලේ බිඳිති කිරි කරලා දුන් මවටමැනලා වී පුදන පුතුනුත් සිටින කලඅම්මා මවු කිරත් මැන මැන දෙන රඟටනියතයි රාත්තල රුහිරෙන් පුතු යදිත ...
කිසාගෝතමිය වළපී අකූ පොල් පේලි අතර තණකොල හොයන කිරිදෙන්නුවේලි දෙල් කොල උඩිං ගොර අදින කර හුලංඉරි තැලුනු වෑ පිටියෙ පණ අදින නෙලුම් දලුහෝන් කොත් වගේ මට දැනෙනවා හැම දේමමාන්කුලමෙදි මිසිං උන අයිය හොයාගෙනපොඩි එක ගොහිං දැන් මහ කලක් ගත උනා"අම්මෙ මං ඕකුන්ව මරාගෙන මැරෙනවා"එදා මළ ඉර තාම වැව උඩින් පිපෙනවාබොල් අහසෙ තටු ගාන වරා මල් බල බලාමැටි කට්ටෙ දූවිල්ල තවත් උඩහට ගියාඋඹෙ සොවට ...
අහස නුඹ අකූ හිත බර වෙලාවටහති හලන්නවත් ඉඩක් හම්බුනාමමම මුලින්ම හැරෙන්නෙ උඹ දිහාවටඋඹ කරුණාවන්තයිඅපෙ හැම ඊයම් බරුවමලොකුවට හරි පොඩියට හරිඅහසෙ කොනකවත්වළාකුලු තීන්තෙන්අඳුරගන්න පුලුවන් තාලෙන් ඇඳලහිතට එකම කැඩපත වෙන්න තරංකරුණාවන්තයි උඹ ...
හිතක වැහි අකූ හීතලට ගුලිවෙනවැහි පොදට හැංගෙනමීදුමට රිංගනමහනුවර ඔබමය... සැඩ නලිති මැද්දේකලු අහසෙ තටු ලනහන්තානෙ ගිම්ලනළිහිණි පිළ මා මය... ...
වස්සාන දියවර 2012-කැලෑගම අපේම මිනිසුන් වෙනුවෙන් අපේ මිනිසත්කමේ යුතුකම අකූ කැලෑගමේ මල්මේ පුංචි රටේ දස අතේ විසිරිලා ඉන්න දහස් ගාණක් වෙන ජීවිතවල අයිතිකාරයො නොනවතින අරගලයක හැම නිතරම නිරතවෙමින් පුලුවන් උපරිම හොඳින් ජීවත් වෙන්න දත කනවා.මේ සටන ගමේ නගරයේ කියල වෙනසක් නැතුව අනවරතව ඉදිරියට ගලාගෙන යනවා.රටේ නගර අවට බහුතර සැප පහසුකම් මැද්දෙ අපි අපේ ජීවිත සටන ගෙනියන වෙලාවක මේ කතා කරන්න යන්නෙ මේ රටේම තවත් කොනක මූලික මිනිස් අවශ්‍යතාවනුත් අහිමිව තමන්ගෙ ...
කුමරි පැන්න ගල අකූ මේ ගමන කියන්න යන්නෙ යන්නෙ බලන්න ගියපු තවත් තැනක් ගැන.අපේ බැච් එකේ නං බහුතරයක් දෙනා මේ තැනට ගිහින් තියෙනව.මෙතනට ළඟාවෙන්න පුලුවන් හොරණ ඉඳන් 420 බස් පාරෙ කලුතරට යන අතරමග.හොරණ මතුගම බස් එකෙනුත් ලඟා වෙන්න පුලුවන්.රෙමුණට එන පාරබස් පාර ආසන්නයෙම වගේ රෙමුණ හරියෙදි දකුණු පැත්තෙන් වංගුවකුත් සමගම මේ පර්වතය මුණ ගැහෙනව.ඒ හරියටම කලුතර මතුගම පාරවල් බෙදෙන්න ටිකකට කලින්.1;50,000 සිතියමේ කියන විදියට ...
රිටි පන්නේ අකූ මාලුනේ....අනේ පින්සිද්ද වෙයිපිලිගනින් මේ ඇමසුද්දිගෙමේ පොටෝ එකට විතරක්පොඩි එකීගෙටියුසන් පීස් ගැන හිතලවත්... ...
ගුරුත්වාශ්චර්යය අකූ ඕං ආයිබෝංමේක අපේවිල මැද බංගලාවෙ ඇත්තොන්ගෙකනේ එහෙමතියනව නෙවෙයි...නැත්තංඋන්නාන්සෙලශුෂ්ක කලාපෙ අපරාදෙ කියලඔටුවො ගෙන්නෙව්ව වගේහඳට යන්නඅටල්ලක්වත් හදන්න හිතුවොත්..හත් ඉලව්වෙමොන දෙයියන්ට කියන්ටද ...
නැවක් කතා කරයි අකූ නැවක් වේද යම් මුහුදේ යා යුතුබැහැ නවතිනු එක පහන් ටැඹ නමින්මග දැනගනු ඇර වේද අන් පලක්දැක තිබේද නුඹ ටැඹ අස වෙරළේගිම් නිවනා එකකුදු නෞකාවක්නැහැ නැහැමක් නිසාදයත් එලෙස පැතූ නැව්පතුල සිඹින්නා මුහුදට ගව්දුරනැත්නම් කුළු මත හැපී ගිලෙනු ඇරකාටත් සුබ වේ නැව තම ගමනේතුති හැඟුමන් හදවත පුරවාගෙන ...
මගේ අනිමිසය අකූ නිසතු යුගයකකෙවෙනි අයිනේනමට නුඹගේකඳුළු තිබුණත්කඳුළ දෙපදෙකරුවා රහසිනවිලි දැරූමුත්නොදිටි නුඹ නෙත්මතක මාවතඉවුරු අයිනේනුඹට අවසඟවීය හද තත්එවෙණ සොම්නස්සෙනෙන් අදරිනවයන පන්සිළුකුමරි අබිසෙස්ළමැද සයනේනිදන සුවසේනුඹට අනිමිසපුදමි මේ ලෙස්ජීවිතය වීදෝත් මලසුනපිපුණ ආදරකුසුම නිකෙලෙස් ...
Guidelines For Love අකූ බෙදන්නයි ඕනෙ බදනවට වඩා..ප්රාශ්වාසයයි ඕනෙ ආශ්වාසයට වඩා..නකුට වනන්නයි ඕනෙ ලෙවකනවට වඩා..තරුවක් වෙන්නයි ඕනෙ හඳක් වෙනවට වඩා..දිගේලි කරන්නයි ඕනෙ කූඩු කරනවට වඩා.. ...
නික්මීම අකූ පලමු බඹරා නොවෙමි නුඹෙ සුවඳ පෙති පතපූසියක් බඹරුන් ඒවි හිත් මලේ රූ දැකපූඑකම බඹරා මමය නුඹ කඳුලු ගැන හිතපූපෙති රිදේ යැයි තැවෙමින් දුක් නොදී හැර ගියපූ ...
මිනිස්සු අකූ මාර ගස් පතර පැතිරීහැඳෑ අව් රැළී...තෙමාලනු රිසින නෙක හිස්කරයි විමසිලී... පියාලූ වෙහෙසැති තටුබරිනමුදාලූ සරතැස් වසුරිනසක්මන් මළුවේ රටා වියනකපුටනී බලාපව් පහල වළාකුළු බැම්මේ වාරු පිට දීපොරි කරත්තේ පිස හමායනනල අඹාලන රූම් පෙතිවලහීන ඔතරම්ම හෙමිහෙමිහිටකැරකෙන සන්සුන් විලාසෙටබවුන් වැඩෙනවාද නුඹට මරාලමින කල්සෝ දුම්ගුලි මුදමිනඅතටම පිච්චෙන දුම්වැටි කොටයටත්දුකම හිතිලාඇහැරෙව්වාය හැඳෑ හීනෙන් දැවී හළුවෙන ජීවිතේගසාලාලයි වළා බැමි පුවරුවේ සිපියි දිවි සුණුනුවර වෑ තලපොරිය හිතමිනදේය් බැට ...