බැච් ෆිට් එක , දත් තිස් දෙක සහ දරුදැරියන්ගේ අපේක්ෂාව ~ මකර රජදහන ~ .පහුගිය කාලෙ ආන්දෝලනාත්මක මාතෘකාවක් වෙලා තිබ්බෙ විශ්ව විද්‍යාල වලට සුදුසුකම් ලබපු අයට ලබා දීපු නායකත්ව පුහුණුව. මේ තියෙන්නෙ ඒ පුහුණුව ලබපු පළවෙනි කණ්ඩායමේ දෙන්නෙක් ඒ ගැන ලියපු ලිපි .1. මධුශාන් පුහුණුවට යන්න පෙර ලියූ ලිපිය2. මධුශාන් පුහුණුව නිමාවූ පසු ලියූ ලිපිය1. මාලන් පුහුණුවට යන්න පෙර ලියූ ලියූ ලිපිය2. මාලන් පුහුණුව නිමාවූ පසු ලියූ ලිපියමධුශාන් සහ මාලන් කියන විදිහට එයාල ලබල තියෙන පුහුණුව හොඳ එකක්ලු. ...
බූරු කෙල්ල ~ මකර රජදහන ~ ඔන්න ඉස්සර කාලෙ බරණැස් නුවර බඹදත් රජ්ජුරුවො දැහැමෙන් සෙමෙන් රාජ්‍ය කරන කාලෙ ඒ රජ්ජුරුවන්ගේ මාළිගාවෙ බර වැඩ කරල දෙන රාජකීය බූරුවෙක් හිටියලු. මේ රාජකීය බූරුවා යාලු වෙලා හිටියලු බොහොම ලස්සන බූරු කෙල්ලෙක් එක්ක. බූරු කෙලී හරි ලස්සනයිලු. දණහිස ලඟට දිග නැට්ටක් තිබ්බලු. ඔය උඩ ඉන්නෙ ඒ බූරු කෙල්ල.ඔය බූරු කෙල්ල එක දවසක් දැක්කලු මනුස්ස කෙල්ලො රංචුවක් කනේ මල් ගහගෙන ගං ...
හඳට හාවෙක් ආපු හැටි ( විශ්මලන්ත ජන ප්‍රවාදයක් ) ~ මකර රජදහන ~ ඔන්න එකමත් එක නලාවක හා උන්නැහේ කෙනෙක් උන්නා. ( ඔව් ඔව් නලාවක තමයි. කැලෑවක නෙවෙයි. මේක ඇවිල්ලා විශ්මලන්තයනෙ ). ඒ හාවට ගවුවක් දිග නැට්ටක් තිබ්බා. ( ඔව් ඔව් ගවුවක් . කිලෝමීටරයක් නෙවෙයි ) .මේ ඉන්නෙ ඒ හාවා. පේනව නේද නැස්ටෙ දිග :-oඔය හාවගෙ නැස්ටෙ අග්ගිස්සෙ හිටියා කිනිතුල්ලෙක් . පේනව නේද කිනිතුල්ලගෙ සයිස් එක.ඔය කිනිතුල්ලා හැම පැය 23යි විනාඩි 54යි තත්පර ...
කුකුල් හොරා ~ මකර රජදහන ~ .අත්තාපල්මුත්තාපල්කුකුල් හොරාකොස්තාපල්1. මේ කොස්තාපල් ලංකාවේ පොලිස් කොස්තාපල් කෙනෙක් නොවේ. ලංකාවේ පොලීසියේ අය මේ වගේ සුළු හොරකම් කරන්නේ නැත.2.මේ දේ සිද්ධ වෙච්ච රටේදි මේ කුකුල් හොරකමේ වගකීම පැටවුණේ පොලිස් පොඩ්ඩෙක් වන කොස්තාපල් කෙනෙකු පිටය. කුකුල් හොරකමට අණදුන් ආරක්ෂක ලේකම් නිදැල්ලේය. ඒ රටවල් වල හැටි එහෙමය.ඕං බලමුකො ඒකෙත් හැටි !!![ 08 - Jun - 2011 ]යොමුව : http://status-chanaka.blogspot.com ...
ටෑන් ටෑන් ටෑන් ටෑන් || Tan Tan Tan Tan ~ මකර රජදහන ~ අද උදේ පාන්දර සිංගාරප්පුවට අලුත් ජනාධිපති කෙනෙක් ලැබුණා. ඒ තමයි ආචාර්ය ටෝනි ටෑන් . ඒ ඊයේ පැවැත්වුණු ජනාධිපතිවරණයේ ප්‍රතිපල අනුව. සිංගප්පූරුවේ ජනාධිපතිවරණයක් පැවැත්වුණේ සෑහෙන කාලෙකට පස්සෙලු. මීට පෙර හිටපු ජනාධිපතිවරයා සෙල්ලප්පන් රාමනාදන් 1999 සහ 2005 දෙවාරයකදීම නිතරඟයෙනුයි ජනාධිපති ධුරයට පත් වෙලා තියෙන්නෙ. කාලෙකට පස්සෙ මෙවර පවත්වපු ජනාධිපතිවරණයට අපේක්ෂකයො 4 දෙනෙක් ඉදිරිපත් වුණා. ඒ හතර දෙනාම ටෑන්ලා. ඒ අය තමයි ..1. ආචාර්ය ...
මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක් ~ මකර රජදහන ~ මම කලින් කිවුවනෙ පහුගිය සති දෙකේ සිංගප්පූරුවේ මැතිවරණ උණුසුම ඉහළ ගිහින් තිබ්බ හැටි. ඔන්න ඊයෙ ඒක ඉවරයි . ප්‍රතිපලය ආණ්ඩු පස්සයට මන්ත්‍රීවරු 81 යි විපස්සයට මන්ත්‍රීවරු 6 යි. මෙච්චර ගොඩක් තිබිලත් 1965 න් පස්සෙ බිහි වෙච්ච දුර්වලම ආණ්ඩුවලු. පවූඌඌඌඌ කියල හිතෙනවා නේද ?රජ්ජුරුවෝ උඩයි උඩයිමේකත් බලන්නඅවුල් පාර්ලිමේන්තුව[ 08 - May - 2011 ]යොමුව : http://status-chanaka.blogspot.com ...
මම ජනාධිපතිනම් ??? ~ මකර රජදහන ~ මම ජනාධිපතිනම් SMS යව යව ඉන්නෙ නෑ. 8.30 ඉඳන් 9.30 වෙනකම් ලයිට් කපන්න කියල විදුලිබල මණ්ඩලේට නියෝග කොරනවා.[ 30 - Mar - 2012 ]යොමුව : http://status-chanaka.blogspot.com
ජලාර්දයේ අසුරයෝ ? ~ මකර රජදහන ~ ජලාර්දය , විශ්වයේ ඈත කෙලවරක තියෙන මීදුමේන් වැසී ගත්ත නිල්වන් පලාවන් ලස්සන ග්‍රහ ලෝකයක් . හරියට අවතාර් වල පැන්ඩෝරා ග්‍රහ ලෝකේ වගේ. ජලාර්දයේ ජීවත් වුණේ අසුරයෝ. අසුරයෝ කීවට එයාලත් මිනිස්සු කොටසක්මයි. අභ්‍යවකාශ යුගයේ තාක්ෂණික දියුණුවෙන් හෙම්බත් වෙච්ච නිස්කලංක ජීවිතයක් හොයපු මිනිස්සු වරින්වර විශ්ව පාලන අධිකාරියේ නීති රීති වලින් නිදහස සොයා ජලාර්දයට පැන ගියා. වටිනා කියන ඛනිජ වර්ග කිසිවක් නැති නිසා ...
කාලීන මාතෘකා වනාහි මෙන්න මේවාය ! ~ මකර රජදහන ~ .මගේ ලෝකය ලියන රංගගෙ මහා බ්ලොග් විචාරයෙදි මකර රජදහන ගැන කියල තියෙන්නෙ මෙන්න මේ විදිහට. "චානක ලියන මකර රජදහන තමා ඊලඟ බ්ලොග් එක. මේකෙත් විවිධත්වයක් තියෙනවා. ගොඩක්ම කාලීන මාතෘකා ගැනතමා ලියල තියෙන්නෙ. ඒ ඇරෙන්න බුවා ඉන්නෙ සිංගප්පූරුවෙ නිසා ඒ පැත්තෙ විස්තරත් ගොඩක්ම ලියල තියෙනව. මේ තියෙන්නේ මකර රජදහනට යන පාර."අපි බලමු මේ කියන කාලීන මතෘකා මොනවද කියල. ඔන්න කාලීන මතෘකා ඔක්කොම එකම වහලක් ...
මේ මොන මළ විකාරයක්ද ? ~ මකර රජදහන ~ .සරසවි වලට සුදුසුකම් ලැබූ සිසුන්ට දෙන නායකත්ව පුහුණුව ගැන ලිපියක් ලියලා කට ගන්න හම්බ වුණේ නෑ. මෙන්න ඉස්කෝල වල විදුහල්පති වරුන්ටත් රන්ටැඹේදි මාස 3ක නායකත්ව පුහුණුවක් ලබා දෙන්න යනවලු. මේ කතාව මුලින්ම ඇහිච්ච වෙලේ මට හිතුනේ මේක ආණ්ඩුවට විරුද්ධව මඩක් කියල . හැබැයි කතාව ඇත්ත වගේ. එකිනෙකට විරුද්ධ දේශපාලන මතිමතාන්තර දරන වෙබ් අඩවි තුනක්ම මේ ගැන එක හා සමාන විදිහටයි ...
මා දුටු සිහිනයක් ~ මකර රජදහන ~ ග්‍රහකයෙන් කැඩී ගිය කොටසක් වැදීමෙන් ක්‍රෙම්ලිනයට ගිනි ඇවිලුණි. ග්‍රහකයේ ඉතුරු කැබලි ක්ෂිතිජයෙන් ඔබ්බෙහි අතුරුදහන් විය. වරින් වර මහ පොළොව දෙදරුම් කනු දැණුනි. ග්‍රහකයේ ඉතුරු කැබලි තවත් බොහෝ තැන් වලට පහර දෙන්නට ඇත.ක්රෙම්ලිනයෙන් ඇරඹි ගින්න හාත්පස පැතිර යන්නට විය. බොහෝ මිනිස්සු ගින්න නිවා දමන්නට උත්සාහ කළහ. පොළොව මතුපිටින් පමණක් නොව පොළොව අභ්‍යන්තරයේ උමං මාර්ග ඔස්සේද ගින්න
හොර පූසෙක් කස තැලුම් කකා .. ~ මකර රජදහන ~ හොර පූසෙක්, කස තැලුම් කකාදංගෙඩියට ගෙන යන ගමනේතඩි මීයෙක් දැක, මස් රස සිහි කරපුරු පුරු පුරු ගෑවාලු //අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්සත්තුනි ලැබේද ඉන් සැනසීමක්වහු පැටවෙක් පිඹ..ගෙන ආවෝතින්දෙන්නට වේ යැයි සැක සිතලාපිදුරු ගොඩේ හිඳ , තඩි බලු දණ්ඩෙක්බුක් බුක් බුක් ගෑවාලූ //අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්සත්තුනි ලැබේද ඉන් සැනසීමක්ගල් ඉබ්බෙක් ගිරි කුලකින් විසිවීමහ පොළොවට පාවී එද්දීඅහසින් ගිය ඉබි ...
පාතාල මර්ධනය ~ මකර රජදහන ~ නිති නිරිඳුගෙ රැකවලෙහි .........නියුත්තෝරුති ලෙස රුපුනොද බිඳ ජය....... ගත්තෝපැති රෙන වෙණ නද බැඳුණු.....සිතැත්තෝඅති නවි ගිලිහෙන බව නොම.........දත්තෝ- ගුත්තිල කාව්‍යයෙන් -[ 19 - Aug - 2011 ]යොමුව : http://status-chanaka.blogspot.com ...
ඕං ග්‍රීං කට්ටු කට්ටු - ග්‍රීස් යකා මට්ටු මට්ටු ~ මකර රජදහන ~ දෙවිවරු සිටිනවානම් යක්ෂයන්ද සිටිය යුතුමය. ආසනික් දෙවියන්ගෙන් පසුව අලුත්ම ප්‍රවණතාවය ග්‍රීස් යක්කුය. ග්‍රීස් යක්කු මිස ග්‍රීස් යකින්නියන් නැත. මෙය ග්‍රීස් යක්කු ඕපපාතික බවට හොඳම සාක්ෂියකි.ග්‍රීස් යක්කු එන්නේ යකාගේ කම්මලේ සිටය. ඒ අය යක්ෂ කම්මලේ බර වැඩ කර ජීවිකාව කර ගන්න අහිංසක යක්කුය. කම්මල් වැඩ මුරය ඉවර කර ග්‍රීස් ගෑවුනු ඇඳුම් පිටින් ගඟට යන යක්කුන්ට මිනිස්සු බය වෙනවාය. සමහර අයනම් කියන්නේ ග්‍රීස් ...
ෆෝන් ෆෝබියා ~ මකර රජදහන ~ මේ චූටි හතරැස් කෑල්ලකොයි වෙලේ හරි ට්‍රීං ට්‍රීං ගාලාමගේ හිත අවුල් කරයිද කියල මම හරිම බයෙන් ඉන්නෙඇල්බට් අයින්ස්ටයින් කියල තියෙන්නෙ මේ ලෝකෙන් මී මැස්සෝ වඳ වෙලා ගියොත් එයින් අවුරුදු 4ක් ඇතුළත මිනිස්සු වඳ වෙලා යනවා කියලා. පරිසර පද්ධති වල බිඳ වැටීම නිසා මේ කියන දේ ඇත්තටම වෙන්න පුළුවන්.මී මැස්සන්ට අද තියෙන ප්‍රධානම තර්ජනයක්ලු ජංගම දුරකථන සඥා. ඒවා මී මැස්සන්ගෙ ගමන් මාර්ග ...
ඊට පස්සෙ වෙච්ච දේ ? ~ මකර රජදහන ~ හිතන්න පුළුවන්ද මේ ෆොටෝ එක අරන් මොහොතකට පස්සෙ වෙච්ච දේ ?.......................[ 17 - Jul - 2011 ]යොමුව : http://status-chanaka.blogspot.com
අසම සම , ප්‍රති නිර්මාණය ~ මකර රජදහන ~ මහාචාර්ය විස්කම් කැන්ටිමේ පැත්තක වාඩි වෙලා ලොකු කල්පනාවක. මොකක් හරි ලොකු ප්‍රශ්නයක් වෙන්න ඇති. මට හිතුණා ගිහින් කතා කළොත් හොඳයි කියලා. මට සර්ව හම්බ වෙන්න පොඩි ඕනෙ කමකුත් තිබ්බා."සර් , බිසීද , සර්ව හම්බ වෙන්න පොඩි උවමනාවකුත් තියෙනවා" "හ්ම්" සර් අහක බලාගෙන ආයෙත් කල්පනා කරන්න පටන් ගත්තා. සර්ට තරහ ගියාවත්ද ? විස්කම් සර් එහෙම තරහ යන කෙනෙක්නම් නෙවෙයි. අපි එක්ක ...
අදත් වෙනද වගේම එකමත් එක දවසක් ~ මකර රජදහන ~ [ 26 - Jan - 2012 ]යොමුව : http://status-chanaka.blogspot.com
ඤායියා ~ මකර රජදහන ~ .මම පොඩි පැටියා කාලෙ පූසට කිවුවෙ ඤායියා කියලලු. හැබැයි අපේ ගෙවල් ලඟ ඉන්න අංකල් කෙනෙක් ඤායියා කිවුවෙ මටලු :) . ඉතින් ඒ අංකල් අපේ ගෙදර ගාව පාරෙ යනකොට සමහර වෙලාවට අහනවලු කෝ ඤායියා කියල. ඒ අහන්නෙ මම ඉන්නවද කියල. ඉතින් එතකොට ගෙදර අය මට කතා කරල කියනවලු මෙන්න අංකල් අහනව ඤායියා කෝ කියල කියල.ඉතින් මම දුවගෙන දුවගෙන ඇවිල්ලා , ඇඳන් ...
භූත ගුණේගේ තුන්මස් සමරුව ~ මකර රජදහන ~ .මහා වීර දේශ බන්ධු භූත ගුණේ දැයෙන් සමු ගත්තෙ මීට මාස තුනකට කලින්. භූත ගුණේ ගැන අහල නැත්තන් සඳරු ලියපු භූත ගුණේගේ ජීවිත කතාව මෙතනින් කියවලා ඉන්න .වල් අලි පහරකට ලක්වෙලා දැයෙන් සමුගත්තත් භූත ගුණේගේ කතාව එතනින් ඉවර නෑ. මෙන්න ඊට පස්සෙ වෙච්ච දේ.===භූත ගුණේගේ මරණය දැනිලාසක්කර පස්සත් උණු වූවා.ප්‍රයිවට් රියදුරු මාතලි කැඳවාගුණේව ගෙන එන්නට කීවාසක් ආරක්ෂක භටයින් සමඟින්මාතලි ලක් දෙරණට ...