ලංකාවට අයිති මුහුදේ කොබෝල්ට් ගවේෂණයක්? W3Lanka ශ්‍රී ලංකාවේ නීතිමය බල ප්‍රදේශයට අයත් විය හැකි කොබෝල්ට් බහුල අක්වෙරළ නිධියක් සඳහා ඉන්දියාව ගවේෂණ අයිතීන් ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ.බැටරි, ජෙට් එන්ජින් සහ ගෑස් ටර්බයින සඳහා භාවිතා කරන කොබෝල්ට්, ලැප්ටොප්, ස්මාර්ට්ෆෝන් සහ විදුලි වාහන සඳහා ද ඉතා වැදගත් වේ.ඉන්දියාව සිය වෙරළේ සිට කිලෝමීටර් 1,350 ක් පමණ දුරින් මධ්‍යම ඉන්දියන් සාගරයේ අෆනාසි නිකිටින් මුහුදු කන්ද ගවේෂණය කිරීම ...
දුස්තොරතුරුවලට මිස්තොරතුරුවලට අප සම්බන්ධ වෙන හැටි. W3Lanka ගිය සතියෙ කාර් එකක් හැපීම නිසා කැඩී ගිය වතුර බටයේ පිංතූරයක් ලෙස ෂෙයා කරපු මේ බටය තායිලන්තයේ එකක්ලු. පිංතූරය අරගෙන තියෙන්නෙ 2016දි. එය වෙනුවට වෙනත් බටයක් යෙදූ බව තායිලන්ත බලධාරීනුත් කිව්වා. (Fact Checking මූලාශ්‍රය AFP 1 කමෙන්ටුවේ ඇත)මෙවැනි දුස්තොරතුරු බෙදාහැරීම පසුපස මොන වගේ අරමුණු තිබෙන්නට පුළුවන්ද?1. රජය, යටිතල පහසුකම් හා සමාජ ක්‍රමය පිළිබඳ අවිශ්වාසය පැතිරවීමේ අරාජිකවාදී දේශපාලන ...
ණය ප්‍රතිව්‍යූහගතකරණය දැන් කොතැනද? W3Lanka ශ්‍රී ලංකාව සිය ද්වි පාර්ශ්වික විදේශ ණය කළමනාකරණය සඳහා රටවල් කිහිපයක් සමඟ ගිවිසුම් බදාදා අත්සන් කිරීමට නියමිතය. මෙය බරපතළ ආර්ථික අර්බුදයකින් පසු රටේ මූල්‍ය තත්ත්වය ස්ථාවර කිරීමට උපකාරී වන විශාල පියවරකි. විදේශ අමාත්‍ය අලි සබ්රි මාධ්‍යවලට පැවසූ පරිදි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳුදා මෙම ණය සැලැස්ම පිළිබඳව සිය කැබිනට් මණ්ඩලයට දී ඇත.ණය සැලැස්මට කැබිනට් මණ්ඩලය එකඟ වී බව කැබිනට් ප්‍රකාශක ...
ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතා සහ ජූඩිෂියල් කැනිබාලිසම් W3Lanka ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතා සහ ජූඩිෂියල් කැනිබාලිසම්Posted on June 23, 2024June 23, 2024 by adminඅජිත් පැරකුම් ජයසිංහ“ජූඩිෂියල් කැනිබාලිස්ම්” යන යෙදුම විධිමත් ලෙස ස්ථාපිත නීතිමය යෙදුමකට වඩා රූපකාර්ථ සහිත ප්රකාශනයකි. එහි පවතින්නේ අධිකරණයට හෝ අධිකරණ පද්ධතියට අදාළ “අධිකරණ” යන වචනය සහ “තමන්ගේම වර්ගයා ආහාරයට ගැනීම” යන අරුත දෙන වචනවල සංකලනයකි.මෙය ‘අධිකරණමය මිනීකෑම’ ලෙස ...
LGBTIQ+ යනු කුමක්ද? W3Lanka ස්ත්‍රී සමලිංගික – වෙනත් කාන්තාවන්ට ආකර්ෂණය වන කාන්තාවන් විස්තර කිරීමට භාවිතා කරන යෙදුමකිපිරිමි සමලිංගික – වෙනත් පිරිමින් වෙත ආකර්ෂණය වන පිරිමින් හැඳින්වීමට භාවිතා කරන යෙදුමකිද්විලිංගික – පිරිමි සහ ගැහැණු යන දෙඅංශම වෙත ආකර්ෂණය වන පුද්ගලයින් විස්තර කිරීමට භාවිතා කරන යෙදුමකි.සංක්‍රාන්ති ලිංගිකයන් – උපතේදී පවරන ලද ලිංගිකත්වයට නොගැලපෙන ස්ත්‍රී පුරුෂ සමාජභාවයක් විස්තර කිරීමට භාවිතා කරන ...
වැනිසියේ විප්ලවය W3Lanka 1956 දී වැනීසිය සියවස් ගණනාවකට පසු ප්‍රථම වරට එහි සුප්‍රසිද්ධ ඇළ මාර්ග පිරිසිදු කිරීම සඳහා “Svolte di Popolazio” නමින් ප්‍රධාන ව්‍යාපෘතියක් දියත් කළේය. එහි අරුත මහජන විප්ලවය යන්නයි.ඇළ මාර්ග රොන්මඩ, සුන්බුන් සහ අපද්‍රව්‍යවලින් පිරී තිබූ අතර සෞඛ්‍ය අවදානම් ඇති කළේය. වැනීසියේ ගෘහ නිර්මාණ ශිල්පයට හා සුන්දරත්වයට අවදානමක් විය. ඉංජිනේරුවන්, කම්කරුවන් සහ ස්වේච්ඡා සේවකයන් විසින් ජලය පොම්ප මගින් ඉවත් ...
විප්ලවයද? මැතිවරණද? W3Lanka අජිත් පැරකුම් ජයසිංහවිප්ලවය පිළිබඳ අදහස මුලින්ම පැනනැගෙන ඇරිස්ටෝටලියානු යුගයේදීයි. ඒ කාලයේ එයින් අදහස් වූයේ ආණ්ඩු ක්‍රමවල චක්‍රීය වෙනස්කම් පිළිබඳවයි. එහෙත්, නූතන යුගයට එන විට විප්ලවයෙන් අදහස් කරනු ලබන්නේ පෙර පැවති දේශපාලන පර්යායට අභියෝගයක් වන රැඩිකල් ලෙස වෙනස් වූ නව පිළිවෙලක් ස්ථාපිත කරනු ලැබීමයි. ඉතිහාසයේ මහා විප්ලවයන් ලෙස සැලකෙන ඉංග්‍රීසි, ප්‍රංශ සහ රුසියානු විප්ලවයන්වලදී ආණ්ඩු ක්‍රමය ...
මිහිරේ මිහිර W3Lanka – අජිත් පැරකුම් ජයසිංහමිහිරේ මිහිර තිබුණේ එහි තිබූ කතන්දර, කවි, විශේෂාංග ලිපි, ඔන්න බබෝ සහ යෝධයා වගේ චිත්‍ර කතා, කවි, කමලක්කගෙන් අහන්න වගේ සංසද එක්ක. අපි සතියක් පුරා කියවලා ඊළඟ සතියෙ පත්තරේ ආසාවෙන් ගත්තෙ, ඒවා එකතු කළේ ඒ මිහිර නිසා.මම අද ජීවත් වෙන්නෙ ලිවීමෙන්. පොත් ලියලා සම්මාන ලබලා නැති වුණාට මං රස්සාවට කරන්නෙ ලියන එක, පරිවර්තනය කරන එක. මං එක්සත් ...
මෝදිගේ ජයග්‍රහණය ලංකාවට කොහොම බලපායිද? W3Lanka මෝදිගේ ජයග්‍රහණය ලංකාවට කොහොම බලපායිද?Posted on June 12, 2024June 12, 2024 by adminනරේන්ද්‍ර මෝදි තුන්වන වරටත් ඉන්දියාවේ අගමැති ලෙස තේරී පත් වුණා. එහෙත්, එය ඔහු බලාපොරොත්තු වුණ අන්දමේ ජයග්‍රහණයක් නෙමෙයි. ඔහුගේ පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයට සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්‍රාදේශීය දේශපාලන පක්ෂවල කේවල් කිරීම්වලට යටත් වෙන්නට සිදු වෙලා.ඒ වගේම ඔහු බලාපොරොත්තු වුණාට වඩා උසස් ...
‘මතක ගිනි පුපුරු’ නිවී යන්නට පෙර හා බැද්දෙගෙදර ප්‍රහාරය ගැන මතක W3Lanka අජිත් පැරකුම් ජයසිංහදැනට බ්‍රිතාන්‍යයේ ජීවත් වන ගාමිනී මුතුකුමාරණ සහෝදරයා ලියූ ‘මතක ගිනි පුපුරු’ පොත 1989 කැරැල්ල සහ ජවිපෙ ඉතිහාසය සම්බන්ධ හොඳ මූලාශ්‍රයක්. එහි බොහෝ කරුණු විවෘතව සාකච්ඡා කරනවා. උදාහරණයක් විදියට, විජය කුමාරතුංග ඝාතනය වැනි දේ වෙනත් අයගේ ඇඟේ තවරන්නට නොගිහින් එම තීරණය ගැනීමට හේතු වුණ තත්වයන් පැහැදිලි කරන්නට ඔහු උත්සාහ කරනවා.පොතේ ගාමිනී මුතුකුමාරණ සහෝදරයා බොහෝ දේ ලියන්නෙ නැහැ. ඒක ...
ආපදා වාර්තාකරණය හරියට කරමු W3Lanka අයිතිය උදෙසා මාධ්යවේදියෝපසුගිය දවසක හිරු ටීවී ආයතනය මල්වානේ ගංවතුර වාර්තා කරද්දී තරුණ මාධ්‍යවේදිනියක් පපුව මට්ටම දක්වා දියේ බැස වාර්තා කරන ආකාරය ගැන මහත් ආන්දෝලනයක් ඇති වුණා. ඒ අවස්ථාවේදී නිවේදිකාව පමණක් නොව සමස්ත කණ්ඩායමම ඉන්නට අත්තෙ ගංවතුරෙ බැසගෙන. එමගින් ගංවතුරේ තරම ගැන මනා සන්නිවේදනයක් වුණා වගේම මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව ගැනත් සංවාදයක් ඇති වුණා. ගංවතුර මට්ටම ගැන කියන්න වතුරේ බහින තරම් අවදානමක් ...
මල් පිපිය යුතු චම්පකය W3Lanka අජිත් පැරකුම් ජයසිංහචම්පික රණවක සමග උපුල් ශාන්ත සන්නස්ගල සිදුකළ මහජනමුත්තා පළමු සංවාදය දේශපාලනිකව ඉතා වැදගත්. චම්පික රණවක දේශපාලන නායකයකු ලෙස ඉදිරියෙන් සිටින බව කිසි සේත්ම ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යයක්. දත්තයක්.දේශපාලන නායකත්වය දක්වා ගොඩනැගීමේදී චම්පික ගහපු ගේම් අනෙක් අය ගහපු ගේම්වලට වඩා සුවිශේෂ නැහැ. ඒ වෙලාවෙ ඒ ගේම් ගැහුවෙ චම්පික විතරක් නෙමෙයි. ඒ වගේම චම්පික නොහිටියා නම් වෙන කවුරුහරි ඒ ...
ඩොප්ලර් රේඩාර් කතා වස්තුව W3Lanka 2004දි මහා දැවැන්ත ස්වාභාවික ආපදාවක් සිදු වුණා. මේ ස්වාභාවික ආපදාවෙන් දසදහස් ගණනක් ජනතාව මිය ගියා. දැවැන්ත දේපල විනාශයක් සිදු වුණා. එවැනි ආපදාවලින් සිදු වන හානි අවම කර ගන්නට, නිවැරදි කාලගුණ දත්ත ලබා ගන්නට ඩොප්ලර් රේඩාර් පද්ධතියක් මිළ දී ගන්නට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කළා.අවශ්‍ය ජාත්‍යන්තර උපදෙස් ලබා ගන්නට, මිළ දී ගන්නා උපකරණය බලන්නට ආදී දේවලට නිලධාරීන් විදේශයන්ටත් ගියා. 2007දී ...
පොලිසිය තල්මස් වමනය අත්අඩංගුවට ගන්නේ ඇයි? W3Lanka අජිත් පැරකුම් ජයසිංහරුපියල් කෝටි පහක් පමණ වටිනා ඇම්බර්ග්‍රිස් (දුර්ලභ තල්මස් වමනය) කිලෝග්‍රෑම් 30ක් සමඟ බේරුවල, කරදගොඩ ප්‍රදේශයේ ධීවරයෙකු අද (26දා) අලුයම අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය පවසයි.මෙම ඇම්බර්ග්‍රිස් තොගයේ නියැදියක් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයට (නාරා) ලබාදීමට නියමිතය.සැකකරු මැයි 27දා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට ...
ගුරුවරුන් වන්දනීයද? පූජනීයද? W3Lanka අජිත් පැරකුම්හරිනි අමරසූරිය ගුරුවරුන්ට දෙන පොරොන්දුත් සජිත් ප්‍රේමදාස දැක්ක දැක්ක අයට දෙන පොරොන්දු වගේ නොවෙන්නට නම්, මේක කරන්නෙ කොහොමද කියලා අනුර කුමාර දිසානායක කියන්නට ඕනැ.ගුරුවරුන්ගේ ගැටලුව වැටුප විතරක් නෙමෙයි. ඒක පටන් ගන්නෙ ලංකාවෙ විෂයමාලාවන්ගෙ ඉඳලා. ගුරුවරුන් බඳවාගන්නෙ විෂයමාලාවන්ට අනුව.විද්‍යා පීඨ ඩිප්ලෝමාධාරීන්ට අවශ්‍ය නම් උපාධිය ලබාගන්නට විධිමත් වැඩපිළිවෙලක් නැහැ. රනිල් යෝජනා කරන්නෙ ...
ඉඩම්වල සින්නක්කර අයිතිය දෙන එකට විරුද්ධ වෙන නරුමයෝ W3Lanka අජිත් පැරකුම් ජයසිංහපුරවැසියන්ට නොමිලේ ඉඩම් අයිතිය පිරිනමන දකුණු ආසියාවේ එකම ජාතිය ශ්‍රී ලංකාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනය දිස්ත්‍රික්කයේ ඊයේ (24) පැවති සින්නක්කර ඔප්පු ප්රදානය කිරීමේ උත්සවයේදී පැවසුවා.“උරුමය” වැඩසටහන යටතේ ඔවුන්ට ලබා දී ඇති ඉඩම් අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කරන ලෙස ඔහු ඉල්ලා සිටියා.යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15ම ආවරණය වන පරිදි සින්නක්කර ඔප්පු ...
ආට්ෆුල් ඩොජර්ලා හමුවේ අව්‍යාජ කලාව හඳුනාගැනීමේ පුරවැසි කලාව W3Lanka අජිත් පැරකුම් ජයසිංහමාකට් එක අදාළ කරගන්නෙ නැතුව මොන කලාවකටවත් පවතින්න අමාරුයි. සිනමාවට හොඳටම අමාරුයි. ලංකාවෙ සිනමාව කියන්නෙ එන්ජීඕ ව්‍යාපෘති, ඩයස්පෝරා සල්ලි, මනි ලෝන්ඩරිං, සිංහල හරි දෙමළ හරි ජාතිවාදය, ඊනියා ජාත්‍යන්තර සම්මාන ආදියේ අච්චාරුවක්. කලාවත් නැත්තෙම නැහැ. බොහෝ කලාකරුවන් හොඳටම දන්නෙ කලාවට වඩා කොණ්ඩෙ කපන කලාව. මේවා අපි කියන්න ඕනැ නැහැ. දැන් කාලෙ මේවා හංගගෙන ඉන්නත් බැහැ. සෝෂල් මීඩියා ...
හොරු ඇල්ලීම හෙවත් ප්‍රභූවාදය පරාජය කිරීම W3Lanka අජිත් පැරකුම් ජයසිංහජනතා විමුක්ති පෙරමුණ හෙවත් ජාතික ජන බලවේගයේ නැග්ම පසුපස ඇති ප්‍රධාන ප්‍රවාදය හොරු ඇල්ලීමයි. ආර්ථිකය සම්බන්ධයෙන් පැහැදිලි විකල්ප අදහසක් ඇති බවක් නොපෙනේ. ජවිපෙ හා ජාතික ජන බලවේගය අතර යෝජිත විවාද නොකෙරෙන වෙදකමක් වන්නට හේතු වන කෝඳුරු තෙල් හත් පට්ටයට අතිරේක ‘තවත් ටික’ වන්නේ මේ විකල්ප අදහස් නැතිකමයි. මේ විවාද නොපවත්වන තරමට හොඳය. මේවා පැවැත්වූවොත් මේ අනාගත නායකයන් වීමට ...
ජවිපෙ No Stopping or Turning W3Lanka අජිත් පැරකුම් ජයසිංහජවිපෙ නායකයකු වූ ලාල් කාන්ත විසින් පසුගියදා පැවති ජාතික ජන බලවේගයේ මැයි දින රැලියකදී කරන ලද කතාවක් දැඩි ආන්දෝලනයට තුඩු දී ඇත. ඔහු පැවසුවේ, ජාතික ජන බලවේගය බලයට පැමිණි විට, දැනට ප්රභූන්ට විශේෂත්වයක් දක්වන වත්මන් අධිකරණ පද්ධතිය වෙනුවට යුක්තිය පසිඳලීම සඳහා අධිකරණ බලය ගමේ ජනතාවට ලබා දෙන බවයි.දැන් පවතින අධිකරණ පද්ධතිය ප්රභූන්ට විශේෂත්වයක් දක්වන්නේ යයි කීම එක් අතකට ...
ඩයනා ගමගේ, ගෝඨාභය රාජපක්ෂ, කුමාර් ගුනරත්නම් W3Lanka අජිත් පැරකුම්ඩයනා ගමගේ, ගෝඨාභය රාජපක්ෂ, කුමාර් ගුනරත්නම් තුන්දෙනාම එක වගේ. මේ තුන් දෙනාම විදේශ රටක පුරවැසිභාවය ගත්තාට පස්සෙ අහිමි වුණ ලාංකීය පුරවැසිභාවය නැවත ලබා නොගත් නිසා ප්‍රශ්නවලට මුහුණ දුන් අය. මෙවැනි තවත් අය ලංකාවේ ඇති.යම් කිසි කෙනෙකු ස්වකැමැත්තෙන් විදේශ රටක පුරවැසිභාවය ලබාගත්තාම ලංකාවේ පුරවැසි පනතේ 20(5) වගන්තිය අනුව මෙරට පුරවැසිභාවය ඉබේම අහිමි වෙනවා. නැවත ද්විත්ව පුරවැසිභාවයට අයදුම් ...