අද දවස... VOicE of a HiPo... වැසි බර අහසකි..වැඩ නැති පුටුවකි...නොතේරෙන පොතකි...නිදි බර දෑසකි...කම්මලි බවකි..ඉන්නට නොහැකි...යන්නට තව වෙලා ඇති...එනතෙක් ඉන්නෙමි..
සතුට නම් කිම.... VOicE of a HiPo... සතුට නම් කිම....ලොක්කා නැති දවස සතුටකිඋපන් දිනය සතුටකිඋසස් විම සතුටකිඅලුත් දේ ලැබීම සතුටකිලොක්කා නැති දවස සතුටකියහලුවන් සතුටකිකෑම බීම සතුටකිප්රියයන් දැකිම සතුටකිලොක්කා නැති දවස සතුටකිඅද සතුටකි....ලොක්කා නැත...ලොක්කා නැත...ඔහු නැත...මෙහි නැත...හා හා... ...
ආලය ඔබයි ... VOicE of a HiPo... හැඩයක් නොපෙනුනත් අප හැඩයක් මවනපැහැයක් නැතිවුනත් දුටු කල පැහැ මතු කරනසුවඳක් නොදැනුනත් ලෝ සත මනමත් කරනආලය ඔබයි දහසක් සිත කළඹ වනලැබුනත් අනේ වර වර දුක් ඇති කරයනැතිවු විටත් සිත සුවයක් නැති කරය කොපමන ලැබුනත් කිසිවෙක් තුටු නොවෙය ආලය ප්රේහෙලිකාවකි විසදුම් තව නැතියහීසර තලෙන් වෙයි ආලයෙ මුල පෙරුමපලුදෙන් සැදුනු ...
තනිය ඔබ සබඳ... VOicE of a HiPo... අඳුරු මායිමේපාලු නිවහනේනිහඩ යාමයේතනිය මෙහි ඇතේමාගේ මිතුරේඔබය ඇත්තේමගේ නවාතැනේපාලු මකන්නේතනිය වේ ඔබමිතුර වේ ඔබලොව මෙහි නැතත්ඔබ සිටි ලඟ....
මගෙ සිත .... VOicE of a HiPo... නැත කිසි විට අවනත මාහටද ඔබකොපමන වැරකරත් බොවිට අන්සතුයමද සුලඟක් සේ සුවබර ඔබෙ පහස වරෙක සැඩ සුලඟක් සේ හැඟෙයි මටපොඩි දෙයකින් වුව ඔබ ගෙනදෙයි කඳුලුඑවුවත් නැත කිසි විට මා වෙයි සතුරුඔබවෙයි මට තනි නොතනියෙ සිටින ගුරුමගෙ සිත ඔබයි, සමදාමත් මගෙ මිතුරු ...