Wednesday, July 14, 2010

මගෙ සිත ....

Posted by Hipo at 7/14/2010 04:02:00 PM
නැත කිසි විට අවනත මාහටද ඔබ
කොපමන වැරකරත් බොවිට අන්සතුය
මද සුලඟක් සේ සුවබර ඔබෙ පහස
වරෙක සැඩ සුලඟක් සේ හැඟෙයි මට

පොඩි දෙයකින් වුව ඔබ ගෙනදෙයි කඳුලු
එවුවත් නැත කිසි විට මා වෙයි සතුරු
ඔබවෙයි මට තනි නොතනියෙ සිටින ගුරු
මගෙ සිත ඔබයි, සමදාමත් මගෙ මිතුරු

8 comments:

Shadow/හේමලයා on July 14, 2010 at 4:22 PM said...

හිත හිත
මයෙ හිතවත........
රිදවන්ට එපා
ඔය හදවත.......
යන්ට එපා
දුර ඈතට.........
සිතුවිලි තනිකොට
මා ලඟ....

Hipo on July 14, 2010 at 4:41 PM said...

@Shadow/හේමලයා

හිත හිත....
එකතුකරයි...
රැකදේ...
ආරක්ෂා කරයි..
මිතුරණි මගේ...
හිත තුල...

රවා on July 14, 2010 at 9:55 PM said...

මගෙ හිතත් මෙවගෙ තමයි අක්කෙ, ඉතින් අපි එ දෙය ආරක්ෂා කරගන්න ඔනා නෙද..? අදත් ආවා මෙ පැත්තෙ..

Jay on July 14, 2010 at 10:29 PM said...

ඔන්න මමත් ආවා..

Anonymous said...

බොහොම ලස්සන පද පෙලෙක්
/ක්‍රෙත් ගමා

වැප් on July 15, 2010 at 9:09 AM said...

වෙනස් නොවන මිතු දම[ ආදර දම :D ] ....

Pippi Longstocking on July 17, 2010 at 4:41 PM said...

අපූරු කවි පෙලක් සහො !! මම කවදත් ඔබෙ කවි ආර ප්‍රිය කරනවා. ඔබෙ අදහස් පැහැදිලිව ඉදිරිපත් වෙනවා මේ කවි පෙලෙන්.

Anonymous said...

If some one wants expert view about blogging
and site-building afterward i recommend him/her to go to see this web site, Keep up the good job.


Also visit my weblog ... xtrasize

Post a Comment

 

VOicE of a HiPo... Copyright © 2010 Designed by Ipietoon Blogger Template Sponsored by Online Shop Vector by Artshare