මගේ පලමු ආදර කතාව... UNSAID-නොකී දෑ (කතාව කියවන අය කතාවට පුන්චි හරි කොමෙන්ටුවක් දාවි කියලා බලාපොරොත්තුවක් හිතේ කොනක තියෙනවා. )පලවෙනි ආදර කතාව සිද්ධ වුනේ වයස් පරාසයක් ඇතුලත.පටන් ගැනීමක් සහ අවසානයක් නැති කාල පරාසයක් තුල.ඊට පස්සෙ හුගක් කතාන්දර ආවා ගියා වුනාට "ආවෝ ගියෝ මෙරු" වගේ දැනෙන නොදැනෙන ස්වබාවයක් තමයි ඒ කතන්දර වලට තිබුනෙ.කුටුම්බයක් ඇතුලෙ ප්‍රේම කතාවක් නැහැනෙ.අපි අපිට හරි ආදරෙයි කියලා පෙන්නන්න හදන නෝනලා මහත්තුරු හුගක් අය ...
නවකතාවක් ලියමුද?ඉක්මනින් ජනප්‍රිය වෙන... UNSAID-නොකී දෑ මා විසින් කියවන ලද ලිපියක් ඔබ සමග බෙදා ගන්නට සිතුවා. මෙම ලිපිය ලියා තියෙන්නේ Randy Ingermanson විසින්. ඔහුගේ නවකථා හයක්ම ඉතාවටිනා සම්මානයන්ට පාත්‍ර වෙලා තියෙනවා.සම්මන්ත්රන වල ඔහුවිසින් සාකච්චා කරන ලද නවකථා ලිවීමේ ක්‍රමවේදය ඔබට කියන්නටයි මම මේ සූදානම් වෙන්නේ. ඔහු මෘදුකාන්ග නිර්මාණශිල්පියෙක් විදියට තමන් විසින් පරිගණක මෘදුකාන්ග නිර්මාණයට යොදා ගන්නා ලද ක්‍රමවේදයන් තමයි නවකථා නිර්මානයටත් යොදාගෙන තියෙන්නේ.ඒ ක්‍රමය සාර්ථක වෙලා ...
තේ මල.... UNSAID-නොකී දෑ තේ ගස් අතර කලුපාට සිරියාවඅත් මැසිමෙන්තේදලු නෙලන....සුදුපාට තේ මල්තොල් අතර රදවානඋදෑසන වඩිනානොකුලුදුල් ප්‍රේමය....වැසි වලටඅව්කාෂ්ඨකේටතෙමී වේලෙනපඩිපත....උණ්ඩි කොටඅත් අතර,තේ මල් සිනා වස්සනලෙච්චමී නොවනතේ මල.... ...
සුරූපී සහ විරූපී UNSAID-නොකී දෑ මට දවස් තුනක් තිබුනේ නැහැ.මට තිබුනේ එක දවසයි.ඊයේ විතරයි .අද දවසට පස්සේ මට තව දවස් එන්නේ නැහැ .අද මම නැහැ ..හෙටත් නැහැ..අසම්මතව මම නැතිවෙනවා.. .මගේ නැති වෙන්නේ හිත විතරයි .මම හැමදාම ඉන්නවා හිටියා වගේම .හිනාවෙනවා ඇස් වලින් නැතුව කටින් විතරක්... ඒකත් යන්තමට ....මම ඔයාව හරියටම අදුරන්නේ නෑ වගේ ...අදුරන්නේ නැති කෙනෙක් එක්ක මම හිනාවෙන්නේ හරිම පරිස්සමට .ඒත් මම හිනා වෙනවා ...
පුනරුක්ති....(පොතක් කියවූ පසු...) UNSAID-නොකී දෑ ගැහැණුවිකෙනෙති...ගැනුම්කරුවන් ඇති තුරු...චිත්‍ර තුලචිත්රපට තුලපොත් තුල...අතීත කසල කපුටන්ට විකුනති...කපුටන් සල්ලි දී ගති...(ගැහැනු විකිනුනාට කමක් නැත(අබිමතයට අනුව )....නමුත් අන් ගැහැනුන්ගේ අබිමානය ,අතීතය නොවිකනිය යුතුව ඇත...) ...
තාත්තට තෑග්ගක්.... UNSAID-නොකී දෑ ආදරයමිලට ගෙනඔතාකොලයකසුරුවමට...ගෙනාවෙමි...සුව නැතත්ඇන්දාම හැඩ ඇතිආදරය...බොහෝ කඩදාසි කොල ගෙවාගෙනාවෙමි...කුඩා කලපැණි රස කෑම වල..රසවත් කතා වලඔතා ගනැවිත් දුන් ආදරය...ආපසු ගෙනාවෙමි...ඇගලා බලනු මැන ආදරය.... ...
ෆැන්ටසිය.... UNSAID-නොකී දෑ ඔබ එදා වාගෙම එන්න...පෙනී නොපෙනී සිනාසී යන්න...කහපාට මල්පිපුන මග දිග දෙ අත් පටලමින් යන..ෆැන්ටසිය රැගෙන ගොස්...ඔබ එදා වාගෙම එන්න...පෙනී නොපෙනී සිනාසී යන්න...සිනමා සිත්තමකනලුවා නිලිය වෙතසෙනෙහසේ හාදුවක් දෙනෆැන්ටසිය රැගෙන ගොස්...ඔබ එදා වාගෙම එන්න...පෙනී නොපෙනී සිනාසී යන්න...හිනාවත් තහනම්ව තිබු විසි වසක් එහා අතීතයහොරෙන් අත තැබු ලියමනකතිබු සුමිහිරිබව රැගෙන..ඔබ එදා වාගෙම එන්න...පෙනී නොපෙනී සිනාසී යන්න...කුස උපන් දියනියටපෙම් නොකලයුතුබව කියාදෙනඅද වගේ දවසක...ඔබ එදා වාගෙම ...
නෑයෝ UNSAID-නොකී දෑ නෑයෝ කියන්නේ හරි පුදුම ඈයෝය.මිනිස්සු නෑයෝ ලබා ගැනීමට ප්‍රිය කරති.සමහරවුන්ට නෑයෝ බොහොමයක් ඇති අතර සමහර අයට ඇත්තේ ටිකකි.නෑයෝ බොහොමයක් සිටීම හයියක් වුවද කරදරයක් වන අවස්ථාද නැත්තේ නොවේ.නෑ කම් විවිධය. උපතින් ලැබෙන නෑ කම් අප විසින් වෙනස් කල නොහැකි නෑ කම්ය. අම්මා හෝ තාත්තා අපට උවමනා වුවද වෙනස් කල නොහැක.පුන්චි අම්මා වෙනස් කල නොහැකි අතර පුන්චි අම්මාගේ තේරීමේ හැකියාව නොහැකියාව ...
යාළු මාළු UNSAID-නොකී දෑ කාලෙකට පසුව හමුවූඉස්සර යාළුකම්ලෙන්ගතුව හිනාවෙන...අම්මලා වූ අය පොඩි පුතාලා ඇති අයගෙදර යන්නට මග බලන අය...අළුත දෑගිලි බැදි අයවට පිටේ ගැන වගක් නැති අයඋනුන්ගේ ලෝකවල ඉඩ හොයන අය...හොද යාළුවෝ වෙලා හිටි අයඑහෙම බව දැන් මතක නැති අයදැක්කා නොදැක්කා වගේ යන්තමට හිනාවෙන... කතා නොකරම හිටි අයලගට ඇවිදින් කතා කල අයසම සමව සිටි හෙයින් රිදී නොරිදුනු හිත පිරිමදිමි මම... යාළු මාළුන් අතර හිදසතුටුවීදුක්වීනිවස්නට ...
------කරදාසි ------- UNSAID-නොකී දෑ සල්ලි හරි ගනන්...මිනිස්සු හරිම මෝඩයි..කරදාසි කොල වලට වැඩ කරන....දහඩිය හෙලන මිනිසුන්අඩුවෙන් ලබන....සීතල කාමර ,වැඩි පුර ලබන.....කරදාසි කොල,හරි මෝඩ.....
ෆැන්ටසි..... UNSAID-නොකී දෑ පහදන්ට නැති...සබැදුමක් පතමි...කිසිදා මා නොවන,අනිකෙකු සමග....ඔහුද මා නොවන,මාද ඔහු නොවන....නමුත් අපි අපේ වන...ෆැන්ටසියක ඇවිද යමි
නගරය සෝබා කරන්නිය... UNSAID-නොකී දෑ සුරගනක්මිහිබට...සලු ඇද...ලිහිල්වට...කවි කියාතාලයට...පෙම් බස් කියා...මිනිස් දුව නොකියන...පෙම්වත්තු නලවති...පැයට දාහයි...
වීදුරු.... UNSAID-නොකී දෑ බිදුන බදුන ඇලවීමි...බිදුන තැන නොපෙනෙන්ට..."ඔය ඉතින්,ඔහොම බිම දැම්මාම හරියයිද...ආයෙමත් එතනින්ම නොවැ බිදුනෙ...පරිස්සමින්...."Rasika Gunawardana .නීරස ජීවිත.වෙන තැනකින්වත්බිඳුණි නම්රසවත් වෙන්න ඉඩ තිබුණි!...Samitha B. Atuwabendela .බිඳුණු තැන හොඳය.දැන් හිත සැහැල්ලුය.ආයේ නැතිවෙන්නට දෙයක් නැතිය !Kurulu Niskalankaබිඳුනම දුකක් දැනෙනවනම් හිතටබිඳෙන බඳුන් රැකගන්නේ කුමට.. ...
(සෑම හාදුවකටම ) UNSAID-නොකී දෑ නියමිතපාටක්දහැඩයක්ද සුවදක්ද ඇති...හැමදාමඑකම අයෙකුටවුවඑකිනෙකින් වෙනස්ව...
නූපා සාන් සහ හිතේ සිටිනා පෙම්වතා...(සුමිත්‍රා රාහුබද්ධ යෙන්ගේ 'කන්දක් සේමා ඇසුරින් පබැදුමකි'') UNSAID-නොකී දෑ නුපා සාන්...හිත් යහන පුරවන ආදර මතකපිරිමි හිත් වල නැත...හිතේ ඇති පිරිමි සිත තුල මිස...සිතින් නිර්මිත පෙම්වතා පෙම්කරනු ඇත,ආලින්ගන.... නෙත්වසා ගත් කල,කා සමග වුව කල හැක...ගැහැනු සිත තුලනිර්මිත පිරිමි සෙනෙහස,පිරිමින්ට නොදැනෙති...අන් පුරුෂයෙක් නොවන කල,අනාචාරයේ හැසිරීමක්ද නැත... ...
බිරිදගේ නිබ්බුත පද... UNSAID-නොකී දෑ ඔබ කවි නොලියනකතන්දර නොකියවනමම ප්‍රබන්ධ කියවනාතුරුරහස් පරීක්ෂක කතන්දර කියවනඅපි හරිම විරුද්ධ...අපිටම හිතෙන...මමඉදහිටකනෝක්කාඩු කියන...මුකුත් නොකියාමනිහඩවන...දුක හිතෙන බවමුහුනෙන් පෙනෙන..රෝගීව වැදහුන් කලකවන්නේපොවන්නේබෙහෙත් ගෙන දෙන්නේ...කිසිවිටකතරහක් නොසිතන්නේ...නුඹ මටමව්දපියදසොයුරද වන්නේ....සෙනෙහෙ ගගමහවැලිය දෙවෙනි කොට ගලන්නේ... ඔවැනි සැමියෙකු ලබන්නියබෝ වාසනා කොට ඇත්තී...දිවි දෙවනි කොට නුඹට පෙම් කරන්නී... ...
පාට පාට සාරි UNSAID-නොකී දෑ සාරියක් ඇදගෙනවත්තෙ වැඩ කරනවා"හරි පවුමේ දරුවාඅම්මා දකින්නෙමඑහෙම වෙන්නැති...."මොකද්ද ඒකෙ පව...???අම්මා පාට පාටසාරි අදිනවනෙ...ඉතින්ටීචඅදින්නෙත් සාරිනෙ...පව්...ටීචට,අම්මට වගේ පාට පාට සාරි නැති එක...පොඩි එකා කියුවේය"ටීචට මම අම්මගෙ ලස්සන සාරි ඉල්ලලා දෙන්නද???" ...
මම බිමින් යමි... UNSAID-නොකී දෑ කාර් සහ බයිසිකල්බැලුම් එල්ලන් උඩ යනනොකියුවාට හරිම බයානකපිපිරෙන්න දෙහි කට්ටකුත්සෑහෙන....ඉගිල්ලෙන්නට කලින් හිතන්නට බොහෝදේ ඇතකුරුල්ලෙක් කරකාර බැදගත්තාම නම්කමක් නැත...මට නම් කොහොමටත් කුරුල්ලොත්බැලුනුත්අවිශ්වාසය...ඉතින් මමබිමින් යමිඉගිල්ලෙන්නටනොසිතමි.... ...
කහ සිවුර UNSAID-නොකී දෑ මම මාලුවෙක්....මම ඉපදුනේම වෙනස් විදියට. homo sapien sapien කියලා ජීව විද්යාසත්මකව හැදින්වුන අපේ මාලු ජාතිය හිටියෙ මූදේ එක කොනකටම වෙන්න (මූද ගෝලාකාරයි කියල කියවලා දැන කියාගෙන හිටියට මගේ බාවනා කිරීමෙන් ලද බුද්ධිය හේතුකොටගෙන මම අවබෝධකරගත්තා මූද හතරැස් බව)මම දැන් වෙනස් .මම මගේ කොරපොතු එකින් එක පාට පාටින් පාට කරගෙන.ලුමිනස් පාටට තමා මම වැඩිපුර කැමති.ඉස්සර මගේ කොරපොතු තනිකරම රිදී පාට.අව්ව වැටුනම ...
කඩේ යෑම... UNSAID-නොකී දෑ කඩේ යන ගමන් මං...ලස්සන රූපෙකට...සීනි තේකොලහාල් තුනපහනොගෙනෙනා මුත්කඩේ යන්නෙමි මං...අපි විහිළු කරගන්නවාහිනා වෙනවාමම ලගදි කියුවාඅම්මලා මට හොයනවා..."හොයාදෙන්නට උදව් වෙන්නද මමත්?අපි දන්න හොද අයත් ඉන්නවා..."කීව කට කපන්නට හිතුනාඒත් කම්මුල් රතු වුනා...මමත් බැද නැත...උඹත් බැද නැත...පේනා හැටියකටමා බදින්නට උඹ කැමති නැත...ඒත් තවමත් කඩේ යමි මම... ...