නුඹ දුරින් හිඳිනු ඇයි [Lyrics] Thambaru Wijesekara's Blog නුඹ දුරින් හිඳිනු ඇයි අත පොවනු බැරි මහ අහස් කුස සඳ සේ දුහුල් වළා අතර සැඟවී මදෙස හොරෙන් බලා රහසේ දිය පිපාසෙන් කතරේ ඇවිද ආවෙමි නුරා දැහැනේ මිරිඟුවකි පෙනි පෙනී ඈත යන පෙළමින් මහද රිදවා සසරේ අතවනා සිට එහා ඉවුරේ කැඳවා මා මැද සැඩ පහරේ සිහිනයකි මා වශියෙන් පිබිදූ දෙනෙතින් කඳුළක මුතු ඇමිණූ මා රචිත මෙම ගීතය ඔබ නිර්මාණයකට යොදා ...
මනුලියකට නොපවසන මුසා Thambaru Wijesekara's Blog ඡායාරූපය huffpost.com වෙතිනි දෙව්දුවක් නොදැක කෙසේ දෙව්ලියකැයි කියම් මුසා? මිහිපිට ම උපන් උත්කෘෂ්ට මනුදුවක් නුඹ.. දෙවියන් අතරත් උපමා ලබනා The post මනුලියකට නොපවසන මුසා appeared first on Thambaru's Blog. ...
පරාජය ජයග්‍රහණයක් කරගන්නේ මෙහෙමයි Thambaru Wijesekara's Blog ඡායාරූපය yourbestmoment.com වෙතිනි ජීවිතේ අපි කරන හැමදේම සාර්ථක වෙන්නේ නැහැ. ලොකු ලොකු දේවල් විතරක් නෙවෙයි, ඔබ හාපුරා කියලා ඡායාරූපකරණයට බැහැලා අරගෙන ෆේස්බුක් පළ කරපු ඡායාරූපයකට හිතපු තරම් ප්‍රතිචාර නොලැබුණු අවස්ථාවක්, වීඩියෝ එකක්, වෙබ් අඩවියක්, ඇප් එකක් හදලා ඒක එළියට දැම්මාට හිතේ තිබුණු හීනවලට ලං වෙන්න තරම් ඒක සාර්ථකත්වයට පත් නොවුණු දෙයක් වුණත් වෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් ඔබ දහසක් පැතුම් හිතේ ...
අහසේ සොමිවත බැබලී [Lyrics] Thambaru Wijesekara's Blog අහසේ සොමිවත බැබලී අඳුරේ මා තනිකෙරුවා කළු වළා පෙළ ඉගිලුණා දෑසින් මහ වැසි ඇදහැලුණා සඳට නම් සිත බෝ දුරයි සඳ කිරණ නම් මා ළඟයි තනි තරුව ඈතින් ඉකිබිඳියි වළා ගැබට ඈ දුක කියයි නෑවිත් නොනිඳන සිත තැවේ සඳ කවදත් නැහැ මෙහි සැතපුණේ කිළිපොළා ගිය සිහිලැල් හුළඟේ උණුහුමක් සිත තව යදී The post අහසේ සොමිවත බැබලී [Lyrics] appeared first on ...
හිතේ අමාරු වලින් ඇතිවන විෂාදයෙන් මිදෙන හැටි Thambaru Wijesekara's Blog යමක් හෝ කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ, හරියන්නේ නැහැ කියලා ඇතිවෙන හැඟීමත් එක්ක කල් යාමේදී විෂාදය (depression) හටගන්නවා. ඒ සිංහල වචනයේ තියෙනවා වගේ ම ඒක හරිම විෂක්. ඊට වැඩි කාලයක් ලක්වීමෙන් බඩ පපුව දැවිල්ල සහ ගැස්ට්‍රයිටීස් දක්වාම දිවෙන්නට පුළුවන්. මේ පිළිබඳව මනෝ විද්‍යාත්මකව වෙනත් ලිපියකින් පැහැදිලි කළ නිසා ඒ සඳහා ධර්මය හරහා පැහැදිලි කිරීමක් ලබා ගන්නටයි මේ … Continue reading "හිතේ අමාරු ...
කොච්චර කළත් ඉතිරි වන්නේ අවසාන දේ පමණයි Thambaru Wijesekara's Blog අපිට එදිනෙදා බොහෝ දේවල් අන් අය වෙනුවෙන් කරන්නට සිදු වෙනවා. රැකියාව හරහා සේවා සැපයීම, ආදරණීයයන්ට සැලකීම, යහළුවන්ට උදව් කිරීම ආදී වශයෙන් අන් අය හා මුහු වෙමින් විවිධ දේ ඔවුන් වෙනුවෙන් කරනවා. ඒත් ඔබ කොච්චර කළත් එක වගේ ද? ඒකට හේතුව අවසානයට කළ දේ පමණක් සිත් වල ඉතිරි වීමයි. කේක් කෑලි කාගෙන කාගෙන ගිහින් අවසානයේ කරවිල කෑල්ලක් කාලා බලන්න ඔබට … Continue reading "කොච්චර කළත් ...
සිප් දුන්න ඔය දෑත [Lyrics] Thambaru Wijesekara's Blog තවමත් මතකයි එදා බැඳුණු හැටි නෙතු අතරේ සිහිනෙන් වුවත් ඔබමයි මා සිත් දැහැනේ ලං වෙන්න බැරි හින්දා සිප් දුන්න දෑත ඔබේ සිපගන්නෙ කොහොමද මා කියන්න මා සොඳුරේ ළඟින් හිඳ පෙන්වා ලොව සනසද්දි හිස අත ගා අකුරු අතර ඔබ දකිනවිට ඉලක්කම් මට සරදම් කළා දුරයි මට ඔබේ ලය නැළවෙන්න හිස තබා කුමක් කරන්නද ඔබ තහනම් ප්රියාණනි … Continue reading "සිප් දුන්න ...
ට්විටර් #ApeAwurudu සුහද හමුව 2017 Thambaru Wijesekara's Blog ට්විටර් එකේ ඔන්ලයින් අවුරුදු උත්සවේ Ape Awurudu මේ සැරෙත් 4වැනි වතාවට කරන්න පුළුවන් වුණා. මුලදී ජයග්‍රාහකයන්ට විනෝදයයි, followersලායි තෑගි විධියට දුන්නත් ගිය අවුරුද්දේ පටන් Dialog එකෙන් ත්‍යාගවලට අනුග්‍රහය දෙන්න පටන් ගත්තායින් පස්සේ කලින් තෑගි දෙකට අමතරව එයාලාට ජීවිත කාලෙට ම තියාගන්න පුළුවන් දෙයකුත් ලැබුණා. මේ වතාවේදී අපි ත්‍යාග ප්‍රදානෝත්සවයටත් එක්ක ම Mini TweetUp එකක් මුල්වරට සංවිධානය කළා. … Continue reading "ට්විටර් #ApeAwurudu ...
අපිව පහතට හෙලන අපේ ම මෝඩ ලොජික් 4ක් Thambaru Wijesekara's Blog වැඩක් කරන්න ගියාම ඒක අපි හිතපු විධියට ම කවදාවත් කෙරෙන්නේ නැහැ. එහෙම වුණා නම් ඒ පොඩි කාලෙදි හීනෙන් washroom එකක් පෙනුණු වෙලාවක ම තමයි.
කාලෙට ගැලපෙන්න බුදු දහම මාර්කට් වීම Thambaru Wijesekara's Blog “මල්ලි මම ඕනෑම කුණු ගොඩක් මාර්කට් කරනවා” කියන කාලෙක බුදු දහමත් ඒ එක්ක ම මාර්කට් වෙන එක අපි ගොඩක් දෙනෙක්ට, විශේෂයෙන් සෝෂල් මීඩියා දායක සභාවට උහුලන්න බැරි දෙයක්. ඒ වුණාට කරුණු කාරණා බැලුවා ම ඕක වෙන්නේ අද විතරක් ම නෙවෙයි, ඒ කාලෙත් ඕක ම වෙලා තියෙන බව තමයි පේන්න තියෙන්නේ. කාලෙන් කාලෙට ඉන්න මිනිස්සුන්ගෙ අදහස් වෙනස්. මේ … Continue reading "කාලෙට ගැලපෙන්න ...
ඔබ සමාජ ආශ්‍රයට අකමැති කෙනෙක්දැයි හඳුනාගන්නේ මෙහෙමයි Thambaru Wijesekara's Blog ඔබ වැඩිය සමාජ ආශ්‍රයට අකමැති කෙනෙක් නම් හෝ එවන් යහළුවන් දන්නවා නම් ඒ පිළිබඳ තේරුම් ගැනීම ඉතා වැදගත්. යහපත් සමාජයක් ගොඩ නැගීමේදී සමාජයේ තිබෙන විවිධ ආකාරයන් පිළිබඳව අපිට හඳුනාගැනීමට සිදුවෙනවා. ඕනෑම කෙනෙක් සමඟ ඉතා සුහදව සිටීමට එය උපකාරී වන අතර අන්‍යෝන්‍ය අවබෝධය හරහා දෙපාර්ශවයට ම ඉන් විශාල සහයෝගීතාවක් ඉන් ගොඩනගාගන්නට හැකිවෙනවා. Introvert හෙවත් අන්තර්වර්තික ගති ලක්ෂණ හඳුනාගැනීමටයි … Continue reading "ඔබ සමාජ ...
සිංහල සින්දුවල සැඟවුණු හාස්‍යමය රහස් Thambaru Wijesekara's Blog නිතර ඇහෙන සින්දුවල පද පේලි අතරේ හැංගුණු රහස් ඕනෑතරම් තිබෙනවා. ඒවා ටිකක් කල්පනා කරලා බිඳලා ගත්තා ම පිස්සු හැදෙන ලොජික් තමයි ඒවයි තියෙන්නේ. මේ ඒ වගේ අන්ධභූත කථා තියෙන සහ කථා හදන්නට පුළුවන් පරණ සින්දු ටිකක්. ලස්සන රත්තරන් බබෝ මුතු ඇටයක් නේද බබෝ සුවඳ මලකි ඔයා බබෝ දෙයියො දුන්න පුංචි බබෝ මේ සිංදුවේ බබා … Continue reading "සිංහල සින්දුවල ...
සටන් ගීතය [Lyrics] Thambaru Wijesekara's Blog රැකගන්න ජයගන්න නැගීසිටිමු පෙළගැසෙමු ඒ මගේ දේ නොව ඒ අපේ දේ සෙනෙහසින් මතු දිනය වන්නේ කඳුළු මැද ලේ වැකෙන කොපුලේ හඬ නගයි අයිතිය අපේ මිහිතලය මත නැගෙයි දසඅත එකෙකු නොව අපි එකා සේ නැගෙන හද ගැබ බිඳේ බාධා හෙට දිනය අප හැම අතේ නැගීසිටිමු දැන් දිවි පුදන්නට එකක් නොව මහ දැයක් සේ මා රචිත මෙම … Continue reading "සටන් ගීතය ...
නවතින්නට පෙර නැවතීම. Thambaru Wijesekara's Blog නවතින තැනට පෙර නැවතීම් බොහොම තැබුවොත්…. එය තව තවත් යන්නට රුකුලක් ම පමණෙකි. The post නවතින්නට පෙර නැවතීම. appeared first on Thambaru's Blog.
දැනමුත්තා අවුරුදු වැස්සේ ගෙදර ආ හැටි Thambaru Wijesekara's Blog හොඳට ගිනි ගහන මද්දහන මැද්දට මිනිස්සුන්ට රෙදි ටිකවත් වේලගන්න බැරි වෙන්න හතර වටෙන් කළු කරගෙන ආවේ හරියට බර්ත්ඩේ එකට සර්ප්‍රයිස් පාටියක් දෙන්න බලාගෙන ඉන්න යාළුවො ටිකක් වගේ. ආ! මේ ලංකාවෙ අපේ ගංවල කොහෙද ඒවා. අපේ අම්මණ්ඩි ඉස්සර කියන්නට වගේ මැරෙන්න ගියාම වතුර ටිකක්වත් දෙන්න නැති කෙනෙක් නොඉද්දි අපිට මොන සැරපයිස්ද. අනික මේ කළු කරගෙන ආවේ … Continue reading "දැනමුත්තා අවුරුදු ...
ඔබේ ජීවිතය අසාර්ථකද? Thambaru Wijesekara's Blog මගේ ජීවිතය මහා අසාර්ථක එකක්. කරන කිසිම දෙයක් හරියන්නේ නැහැ කියා ඔබට ඕනෑතරම් සිතී ඇති. අනෙක් අයට සංසන්දනය කරමින් අහවලා සාර්ථක පුද්ගලයෙක්, මෙයා අසාර්ථක පුද්ගලයෙක් ආදී වශයෙන් වර්ගීකරණය කරන්නත් සමාජයේ බොහෝ දෙනෙක් මිනුම් දඬු අතේ පුරවාගෙනයි ඉන්නේ. ඒත් ඇත්තටම සාර්ථක පුද්ගලයෙක් වෙන්නේ කොහොමද? සාමාන්‍ය සමාජ මතය නම්, සල්ලි වැඩිපුර තිබෙන අය සාර්ථක බවයි. ඔව්, මුදල මිනුම් දණ්ඩ කළාම … Continue reading "ඔබේ ජීවිතය ...
සයිටම් ගැන අපි නොදන්නා පැතිකඩ Thambaru Wijesekara's Blog අපිට නිතරම අහන්නට ලැබෙන්නේ “සයිටම් හොර උපාධි කඩය”, “ලක්ෂ 120ට MBBS විකුණනවා”, “Abolish SAITM” ආදී වශයෙනුයි. ඊට වෛද්‍ය සිසුන් මෙන් ම වෛද්‍යවරුන් ද මේ දිනවල දැවැන්ත අරගලයක නිරත වන නමුත් සාමාන්‍ය ජනතාව වන අපිට එහි පෙනෙන්නේ වැරදි අදහසක්. මීට පෙර සාමාන්‍ය ජනතාවගේ ඇසින් සයිටම් ගැන ලියපු මම, අනෙක් පසින් එනම් වෛද්‍ය සිසුන්ගේ දර්ශනයත් තවත් ලිපියකින් නියෝජනය කරන්නට … Continue reading "සයිටම් ගැන ...
බූට් නැති සූට් නැති නිදහසේ ජීවිතේ [Lyrics] Thambaru Wijesekara's Blog සූට් නැති බූට් ඇති ඔය ලව් අපිට මොකටද ආතල් ඇති බේගල් නැති නිදහසේ ජීවිතේ පඩිය පිටින් අතේ ගාණ ඕන එකක් කරගනින් පරක්කු වුණාට මැසේජ් නොදැම්මට බැණුම් නෑ බං කමක් නෑ [කාපන් අරගෙන ඕන සයිස් එක ඇඳපන් ඕනෑ හැටියට ගැම්මට අඬ අඬ දැන් උඹ වරෙන් ගැන්සියට ඉන්නට පුළුවන් ඕනෑ හැටියට] වැලන්ටයින් අපට මොකට ගුලිවෙලා නිදාගනින් ෆේස්බුක් ගියාට … Continue reading "බූට් නැති ...
තමාට ම පෙම් බැඳීම Thambaru Wijesekara's Blog තනිව, සමාජයනේ වෙන්ව නිදහසේ සිටිනා විටෙක හුදෙකලාව සැපතකැයි ඔබට හැඟී ඇත්නම් ඔබත් තමාට ම පෙම් බඳින්නෙක්. යහළුවන් පිරිසක් සමඟ විනෝද චාරිකාවක් යාමෙන් ලැබිය හැකි විනෝදයට වඩා මුහුදේ හඬ වැනි ඒකාකාරී ඝෝෂාවකට හෝ කන් වලින් “කීං” හඬ එනතෙක්වූ නිශ්ශබ්දතාව ඇති පරිසරයක සිට හුදෙකලාවේ සුවයක් ලැබීම එහි හැටියි. බාහිරව හුදෙකලා වුවත් අභ්‍යන්තරය මෙහිදී තොරතෝංචියක් නැතිව දොඩවන්නට පටන් ගන්නවා. මනෝ … Continue reading "තමාට ම ...
නොලැබෙන දෙයක් ගැන ඇතිවන දුකෙන් මිදෙන මඟ Thambaru Wijesekara's Blog තියෙන දෙයෙහි වැරදි හොයමින් එය මෙහෙම උනා නම් හොඳයි කියා සිතීම බොහෝ දෙනෙක් හරහා සමාජයේ පිළිඹිබු වන දෙයක්. එසේ සිතීම නිසා ඉදිරියට යාම, දියුණු වීම සිදුවෙන එක හොඳ නමුත් බලපෑමක් කර හදාගත නොහැකි ඇතැම් දේවල් ගැන දුක් වෙමින් සිටීම නම් තමාට ම වළක් කපා ගන්නවා වගේ වැඩක්. මොකද, අපිට දේවල් කරගත හැකි සීමාවක් තිබෙනවා. විශේෂයෙන් තෙවන පාර්ශවයක … Continue reading "නොලැබෙන දෙයක් ...