පුංචි එකාගෙ රචනාව: සමනල රෑන Thambaru Wijesekara's Blog සමනලාලාට ලත්තන පිහාටු තිනවා. මං ආසයි සමනලය පිහඹනවා බලනන්. එයලා මල්වල වසලා පැණි බොති. ඔලුවෙ අං දෙකකක් තිබේ. තව සමනලයාවෙක් දැක්කම තව කත්ටිය අඩගහන එයාලා ගොඩරියක් සිරීපාදෙ වඩින්න යනෝලු. අපේ රටේ ජනාඩිමති සිරී මාමාත් සමනල්ලුන්ට මං වගේම ආසයි කියලා අප්පච්චි කියපු ඇහුනා. සිරී මාමිගෙ පාදෙ වඩින්න ඒලා යනවා ඇති කියලා මට හිතුනෙමු. ඒත් එහෙම කූවම අයිය මට බැන්නාය. සමනලා ...
eSports TDM එකේ CoD ගැහිල්ල Thambaru Wijesekara's Blog (gamerant.com)ගේම් ගහන එක ලංකාවෙ නෙවෙයි කොයි රටෙත් බැණුම් ඇහිල්ලෙ මුල් පුරුක. බණින සද්දයක් ඇහෙද්දි ඒ බණින්නෙ අම්මද නැත්තං බැඳපු මනුස්සයාද කියලා හිතාගන්න ගේම් ගහන එකාට වරුවක් යනවා. හැබැයි ඒක හිතන්නවත් මල්ටිප්ලේයර් ගේමක් pause කරන්න බෑ. අන්න ඒක ළඟට ඇවිත් කෑ ගහන කෙනා දෙයියන්ගේ නාමෙට තේරුම් ගන්නට ඕනෑය. මංතුමාත් මේ ටිකේ කාලයක් අතෑරලා දාලා හිටපු Call of Duty 4 ආයෙ ...
eSports TDM එකේ CoD ගැහිල්ල Thambaru Wijesekara's Blog (gamerant.com) ගේම් ගහන එක ලංකාවෙ නෙවෙයි කොයි රටෙත් බැණුම් ඇහිල්ලෙ මුල් පුරුක. බණින සද්දයක් ඇහෙද්දි ඒ බණින්නෙ අම්මද නැත්තං බැඳපු මනුස්සයාද කියලා හිතාගන්න ගේම් ගහන එකාට වරුවක් යනවා. හැබැයි ඒක හිතන්නවත් මල්ටිප්ලේයර් ගේමක් pause කරන්න බෑ. අන්න ඒක ළඟට ඇවිත් කෑ ගහන කෙනා දෙයියන්ගේ නාමෙට තේරුම් ගන්නට ඕනෑය. මංතුමාත් මේ ටිකේ කාලයක් අතෑරලා දාලා හිටපු Call of Duty 4 ආයෙ ...
දවස සාර්ථක කරගන්න ප්‍රායෝගික ක්‍රම 5ක් Thambaru Wijesekara's Blog අපිට උදේට රේඩියෝ එක දැම්මාම එකේක කටහඬවල් වලින් අද අහවල් ග්‍රහ පිහිටීම නිසා අරක වෙනවාය, මේක වෙනවාය කියලා අපිව පහතට හෙලන්න ගොඩක් දෙනෙක් බලාගෙන හිටියත් අහසේ තියෙන ග්‍රහලෝක වලට එහෙම්ම ඉන්න කියලා (ඒපාර ඒවායේ පරිභ්‍රමණයත් නවතීවිද දන්නෑ) අපි අපේ පාඩුවේ අපේ වැඩ ටික හරියට කරගන්නට ඕනේ. මෙන්න මේකට උදව් වෙන ප්‍රැක්ටිකල් ක්‍රම 7ක් තමයි මේ: 1. උදේ නැගිට්ටාම ඇක්ටිව් ...

Odd Sinhala Translations – ඔත්තේ සිංහල පරිවර්තන Thambaru Wijesekara's Blog සිංහල පරිවර්තන කරද්දී ඇතැම් වගකිවයුතු ආයතන පවා විකාර කරනවා. සමහරවිට ගූග්ල් ට්‍රාන්ස්ලේටර් එකෙන් ගත්තුවාද දන්නේත් නෑ. හැබැයි ඉතින් මේ ටික නම් ඉංග්‍රීසි ඇති හැටියෙන්, ගෙඩිය පිටින්ම පරිවර්තනය කරපු ඒවා. බලන්න ඔබට ඒවා යට හිටගන්න පුළුවන්ද කියලා (See if you can understand them) Let’s start by scratch අපි එහෙනම් කැහිල්ලකින්ම පටන් ගමු. What’s up? උඩ මොනවාද? How ya doing? ඔබ ...

දෙනුවන් රැහැන් බැඳ [Lyrics] Thambaru Wijesekara's Blog දෙනුවන් රැහැන් බැඳ සිසිරයේ සිසිල බින්දා කිසිවෙකුවත් නොපැතූ සිත මා සොරකම් කළ රුවැත්තී මුවග මුතු සිනහව සරසා නෙතගින් මුකුළුව කථා මවා නුඹ සිත් අසපුව කොහිදැයි නොකියා ඇයි මට ඇරයුම් එව්වේ සිත අයදී රන් රුව ඔබගේ පෙම් පිරුණා මධුවිත දෙතොලේ ගිනි ඇවිලුණු සිත මා දිවා රෑ උමතුවෙලා ඔය දෑත පතා මෙම ගීතය ගායනයට අවශ්‍ය නම් විමසන්න. Image Courtesy: ultraupdates.com The ...

සඳ එළියේ පිපුණු සුවඳ මලී [Lyrics] Thambaru Wijesekara's Blog සඳ එළියෙ පිපුණු සුවඳ මලී සමනල් නැහැ නුඹ දුටුවේ කැන්දන් එමි දෝලාවෙන් කණාමැදිරි පාර දිගේ දහවල නෙක් මල් දුටුවා නෙත් දසුනේ රූ හැමුවා හැම දෙන දුටු ඒ මල්වල සුවඳ කොයින්දෝ පිපුණු මලේ සඳ එළියේ සමනලුන්ගේ පාට ගත්ත බඹර කැළෙන් ගුමු අහන්න තනිව පිපුණු ඔය දෙකොපුල රූසිරි තහනම් සුවඳ මලේ සඳ සෙවණේ මේ ගීතය ඔබට ගායනයට අවශ්‍ය නම් විමසන්න. Image ...

හිත තියෙන්නේ හදවතේ ද? මොළයේ ද? Thambaru Wijesekara's Blog (wearechange.org) ලොව වෙසෙන සෑම මහාජීවී සත්ත්වයෙක්ට ම හදවතත් මොළයත් විවිධ ආකාරයට පිහිටා තිබෙනවා. බටහිර විද්‍යාව විසින් සත්ත්වයන් ඡේදනය කරමින් ඒවායේ හැඩයන් සහ ප්‍රමාණයන් පිළිබඳව මෙන් ම ක්‍රියාකාරිත්වය පිළිබඳව ද බොහෝ දේ සොයාගෙන තිබෙනවා. ඒ අතරේ බුදු දහම ඔස්සේ කය පමණක් නොව, සිත කියා දෙයකුත් මේක අස්සේ තිබෙනවා ය, නානත්ත කායා නානත්ත සංඥා ආදී වශයෙන් එකිනෙකාගේ චර්යාවන් වෙනස් ය කියාත් පැහැදිලි ...

ඔහෙලා ඔපීසියේ ලොක්කන්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් 7ක් Thambaru Wijesekara's Blog තමන්ගේ දක්ෂතාවයන්ට කෙසේවෙතත් සුදුසුකම් වලට හරියන ජොබ් එකක් හොයාගන්න එක පුතේ ලේසි පහසු කර්තව්‍යයක් නෙවෙයි. වෙන රටවල ඒවා නම් කැල්කූලස් උත්තමයාණෝ දන්නේ නෑ. හැබැයි මෙහේ නම් අමාරුයි. වැඩිය ඕන නෑ, ජොබ් එකක් ගන්න ඇසිපීරියැංස් තියෙන්න ඕන – ඇස්පීරියැංස් ගන්න නම් ජොබ් එකක් තියෙන්න ඕන කියන එකෙන් ම වැඩේ කෝමද කියලා ඔහේලා දන්නවා ඇති. හැබැයි ඉතින් කොච්චර අමාරුවෙන් වැඳලා වැඳලා ජොබ් ...

නිස්සාර සිහිනය [Lyrics] Thambaru Wijesekara's Blog නිස්සාර සිහිනය කතරේ සඳ කැල්මන් මත පිබිදේ තරු රේඛා අතරෙ රැඳී හුස්මක සිරවී ගොළුවී උණු කඳුළැල් ගලා හැලී නෙතු කැල්මන් සිරගත්තේ පාළු රැයේ තනි කුසුමන් අතරේ එන ඔබෙ සුවඳේ හද ගැගෙනා නිම්නෙක තනිවී සෙනෙහස් මල් නිදාවැටේ සිසිලස දෙන්නට ගුලිවී සිහින මවා යළි පිපෙන්න මෙම ගීතය ගායනයට අවශ්‍ය නම් විමසන්න. Image Courtesy: deviantart.net The post නිස්සාර සිහිනය [Lyrics] appeared first on ...
නිසල දිය මත විල් තෙරේ [Lyrics] Thambaru Wijesekara's Blog නිසල දිය මත විල් තෙරේ ඔබේ සිනා මල් කැන් පිපුණා ඒ මල් යහනේ දෙව්ලිය වඩිනා හද විල දිය රැලි නෙක නැගුණා දෝතට ගත් දිය මල් පෙති අතරේ කඳුළක රස මා නැහැ දුටුවේ නෙලාගන්නට සිතුණේ නෑ ඔබ ඉවුරේ හිඳගෙන හැඩ බැලුවා සුවඳින් මා මන මත්වීලා දෑස පියවී දෙව්ලොව මැවුණා දෝතට ගත් ඒ ස්වප්නය අතරේ කඳුළක රස මා නැහැ දුටුවේ ගුම්දෙන ...
හාස්‍යජනක මාර්ග සංඥා Thambaru Wijesekara's Blog මේ දවස්වල කැල්තුමා ඩ්‍රැයිවිං ලැයිසොම ගන්න පාඩම් කරනවා. ඉතින් ඒ අතරේ ඔළුවට ආපු බහුබූත සංඥා අර්ථ දැක්වීම් ටිකක් බ්ලොගේට දාන්න හිතුවා. බලන්න ඔබටත් මෙහෙම හිතිලා තියෙනවාද කියලා? වාහනය නයිට් රයිඩර් එකේ වගේ උඩින් පැන්නවිය හැකි ස්ථානය ඉදිරියෙනි. නැවතී වළක් කැපිය යුතු ස්ථානය ඉදිරියෙනි. වාහනය වතුරට දමා ගත හැකි ස්ථානය ඉදිරියෙනි. හරකෙක් වගේ පාරේ යා හැකි ස්ථානය ඉදිරියෙනි. වම් පැත්තෙන් කුඤ්ඤයක් ...
සුවහස් කලක් කෙතරම් හොඳ කළත් [Lyrics] Thambaru Wijesekara's Blog සුවහස් කලක් කෙතරම් හොඳ කළත් එක මොහොතකින් ඒ මැකී යන්නේ කිමද මේ මිනිසුනේ කළගුණ ද ගිලිහී ගියේ පුතේ නුඹ දැනගන් කළ හොඳ ම පමණක් ඉතිරිවේ සති දෙකක මතකයේ නොමිනිස්කම හද රැඳේ දුවේ නුඹ රැකගන් සිල් බිඳුණු දා කිසිවෙක් නෑ ලොවේ දිවි ගමන යහගුණේ මෙතින් මෙත සංසිඳේ The post සුවහස් කලක් කෙතරම් හොඳ කළත් [Lyrics] appeared first on Thambaru's Blog. ...
සුණු කිල්ලෝට Thambaru Wijesekara's Blog ආවෝ – ගියෝ උන් මෙරු පෙළක් මෙන් බලා සිටියෙමි උත්තරීතර පිවිතුරු බව අහසින් බසින තුරු ඒ සේරම එක ය ඉවක් බවක් නැතිව දිවිය සුණු කරගත්. මන්ද, හැම කිල්ලෝටයේ ම හුණු ය! The post සුණු කිල්ලෝට appeared first on Thambaru's Blog. ...