මටත් දෙන්න තරු කුමරෙක් [Lyrics] Thambaru Wijesekara's Blog අහස් කුස නිසලයි සඳ කැළුම් නොවැටුණු ගණ අඳුරේ පහනක් සේ දිලෙනා සිනහ එළි මුවග නගනා මටත් දෙන්න තරු කුමරෙක් තනි මකනා කල් ගෙවිලා ආදර ලොව මකුළු දැල් බැඳී වැසුණා ලැබුණෝතින් තරුවක් මට ඒ දැලෙකින් පවන් සලන්නම් සුසුම් සරින් ගිමන් නිවන්නම් මල් මැකිලා සියුමැලි වත පරිණත දැහැනින් බැඳුණා ලැබුණෝතින් තරු කුමරෙක් ඒ දැහැනින් මව් සෙනෙ දෙන්නම් ආදරයෙන් … Continue reading "මටත් දෙන්න ...
ගුණවත් මල්දම [Lyrics] Thambaru Wijesekara's Blog සසර නොපතා පෙරුම් දම් දැහැනක අයාල ගමනේ හමුවූවා ඔබෙ ගුණවත් මල්දම් සිහිනයකි මට මෙලොවේ කිමිදෙමි විඳිමින් නිදහසේ ඔබ මට මැවු ඒ ආදර ගඟුලේ උල්පත මහ ගංගාවක ඇරඹුම සත් මුහුදක් වී කෙළවර කරනා පතනෙම් සෙනෙහස නුරා කුමකට නව මන දිවි ගමනක් තනනා කැකුළකි බිඟුවන් මන පිනවාලන සත්සිය දහසක මල් ගොතනා මිලිනව යන රුව කුමකටද මට ගුණ … Continue reading "ගුණවත් මල්දම ...
ගොඩයාගේ මඟුල් ගෙවල්වල යෑම Thambaru Wijesekara's Blog මේ මහ ගිරීස්මේ අත් දිග ෂර්ට් එකේ අත් වලයි උඩට ම යනකම්ම බොත්තං දාලා හොඳ හැටි හිර කරලා ටයි පොල්ලකුත් දාලා තද කරලා ෂර්ට් එක බාච්චු කලිසමට යට කරලා බෙල්ට් එකක් දාලා ඒකෙන් ඉණත් හිරකරලා කකුල් දෙකට හිර මේස් දෙකකුයි සපත්තු දෙකයි දාලා ෆුල් සීල් පිට ලේන්සුවෙන් දාඩිය පිහිද පිහිද දෙයියනේ කියලා මහ පතරංග හෝටලේකට … Continue reading "ගොඩයාගේ මඟුල් ...
සයිටම් නොව කෑම ද මුදලට නොදෙව් Thambaru Wijesekara's Blog ප්‍රමිතියක් නැතිව අපේ වෙළඳපොළේ අහක දැමිය හැකි දෑ බොහෝ ය. විශ්ව විද්‍යාල ආපනශාලාවල කෑම බීම පමණක් නොව එදිනෙදා ගන්නා හැම දේක ම දැන් ඇත්තේ මල ජරාව මිසක් කෑමට හොඳ දෙයක් නොවේ. ඒ අතර ය මේ වෙළඳපොළට සයිටම් එක ආවේ. ඒකට මෙච්චර නහිනවා නම් කුඹුරු ද කොටන්නට සිදු වන තත්වයකි තිබෙන්නේ. සාමාන්‍යයෙන් අප අසා ඇත්තේ ප්‍රශ්ණයකට … Continue reading "සයිටම් නොව ...
අපේකම සුළඟේ ගසාගෙන ගියාවත් ද? Thambaru Wijesekara's Blog හිස් මුදුනේ තබාගෙන අපි හැම කෙනෙක් සතුවම, අතීතය ගැන චිත්‍රයක් තිබෙනවා. එය බොහෝ විට බහුතරයක් සතුව ඇති පොදු එක ම සිතුවමක් වෙන්නට පුළුවන්. මේ මනෝ චිත්‍රය කවදාවත් දැකපු දෙයක් නෙවෙයි. සමහරවිට නැවත ගොඩනැගිය හැකි දෙයක් කියලාවත් විශ්වාසයක් නැති දෙයක්. ඒත් අපිට දැනට තියෙන හැමදේම නවත්තලා ඒ වෙනුවෙන් සටන් වදින්නට, එකිනෙකාට බැණ ගන්නට සහ එය අපෙන් … Continue reading "අපේකම සුළඟේ ...
කැන්දගෙන (නො)යාම Thambaru Wijesekara's Blog හැන්ද ගෙන කබල් ගාන්ට වංසයක් සෙයා තබනට මට අමතකවිය එහෙත් නුඹ කියනවාම නම්, නිවහන මාවතේ සකුරා මල් පෙති අැතිරුණු විට අටවක සූර්යයා පායා ඇති සෞම්‍ය සැඳෑවක අසුන් නැති අස් රියකින් කැන්දා එමි මුදා හැර බැමි The post කැන්දගෙන (නො)යාම appeared first on Thambaru's Blog. ...
මලෙහි අවනඩුව Thambaru Wijesekara's Blog අනේ කොහිද මට මධු තැටියක තබා හද සුකොමලව වඩින බඹරු මේ දිවිය නිසරුයි පරවී වැටෙන යාමෙට බඹරෙක්මි, ගෙන ආමි නුඹට නැති මධු මුළු ලොව ම ගෙන දෝතින් හිස් මුදුනින් බිසෝ කොට මල් අතර අගතැන් කරනට නුඹ කවුරු මට එවන් කරනට මේ මුකුලිතව වියැකෙන දිවිය හොඳයි අනේ එහෙත්.. කොහිද මට මධු සුකොමලව වඩින බඹරු The post මලෙහි අවනඩුව appeared first ...
චිරස්ථිය නැති ලොවක බිණුවට අරුතක් නෑ Thambaru Wijesekara's Blog ගිම් නිවනා මංසලක කාලයේ සැඩ මාරුතයේ අතීත හැඩතල සුණුකොට යනහැටි නැවතී බිණුවා අරුතක් නෑ හැරගත් සැණෙහි බඹර තටු දැඟිලි නොමන දවසක කුටුම්බවත් තම නාමය සිහි නැති කාසි සොයා හැම පිම්මේ සිපගත් මලෙහි නටුවේ කටු නෙතැඟිලි තෙමන අරුමෙක බසවත් සළරූ භාවය කිසි නැති තාලය නව ගී රිද්මේ ඔන්න ඒ විධියට පළවෙනි කෙටි කථාවට පස්සෙ පළවෙනි සිංදුවත් ලිව්වා. … Continue reading "චිරස්ථිය නැති ...
පිය කේතය Thambaru Wijesekara's Blog මියගිය රැයෙක සිහිල් පවනට මුහුවණ රැහැයි හඬ නැත සවන් රැහනට බැඳෙන ටක් ටක් හඬක් ඇඟිලි තුඩු වැදී රැව්දෙන තාලය තියන ජීවන ගීයක වරින් වර නැගෙන බිළිඳු සර පරයන මව් නැළවිල්ල නිදිබර කරයි මා දෙනෙත නිදිකරනට උන් දෙනෙත විවරව සැලෙයි මා ඇසිපිය කේත කාව්‍යයේ ඉහළ සිට පහළට නන්නාඳුනනවුන් සතපන්ට කුහුඹුන්ට වරදක් නැතිවුන් නිදිවරයි මම ද කුහුඹුන්ට … Continue reading "පිය කේතය" ...
පිය කේතය Thambaru Wijesekara's Blog මියගිය රැයෙක සිහිල් පවනට මුහුවණ රැහැයි හඬ නැත සවන් රැහනට බැඳෙන ටක් ටක් හඬක් ඇඟිලි තුඩු වැදී රැව්දෙන තාලය තියන ජීවන ගීයක වරින් වර නැගෙන බිළිඳු සර පරයන මව් නැළවිල්ල නිදිබර කරයි මා දෙනෙත නිදිකරනට උන් දෙනෙත විවරව සැලෙයි මා ඇසිපිය කේත කාව්‍යයේ ඉහළ සිට පහළට නන්නාඳුනනවුන් සතපන්ට කුහුඹුන්ට වරදක් නැතිවුන් නිදිවරයි මම ද … Continue reading "පිය කේතය" ...
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් නෙවෙයි පාඩම් කරන්න Thambaru Wijesekara's Blog වෙසක් කාලෙට දන්සල් තියෙනවා. ආයෙ අහන්නත් දෙයක්යැ? පන්සලක් කාලා දන්සලක් වැඳගෙන එන අපිට කියන්න එනවා මෙතන දන්සල් තියෙනවා කියලා.
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් නෙවෙයි පාඩම් කරන්න Thambaru Wijesekara's Blog වෙසක් කාලෙට දන්සල් තියෙනවා. ආයෙ අහන්නත් දෙයක්යැ? පන්සලක් කාලා දන්සලක් වැඳගෙන එන අපිට කියන්න එනවා මෙතන දන්සල් තියෙනවා කියලා.
සිංහයන් වඳ කරනු [කෙටි කථාව] Thambaru Wijesekara's Blog බලන්නටවත් බැරි තරම් දීප්තියකින් යුත් සිරුරකින් යුතු හෙතෙම පෘෂ්ඨිමත් කයෙකින් හා විවිධ සළුපිළියෙන් සැරසී සිටියෙකි. බාහුවල රන් පැහැයටත් වඩා අග්‍රගණ්‍ය පැහැයකින් දිලිසෙන ආභරණ, ගෙලවට මිහිපිට නොදුටු විවිධ මාණික්‍යාදියෙන් සරසන ලද නම නොදන්නා මාලයක්, හිස වටා රසදිය පැහැ ජටාවක් බැඳ සිටි හේ කොළ පැහැති යමෙක නිල් පැහැයෙන් තිත් තබමින් සිටියා. සාමාන්‍ය රෙදි හැඩ වැඩ දමන්නෙකුටත් දින කිහිපයක් යන … Continue reading "සිංහයන් වඳ ...

Viber වෙත සිංහල Sticker ඇවිත් Thambaru Wijesekara's Blog පසුගිය දවස්වල අහම්බෙන් රේඩියෝ එකෙන් අහන්න ලැබුණා අමුතු ජාතියෙ වෙළඳ දැන්වීමක්. සාමාන්‍යයෙන් අපිට අහන්න ලැබෙන්නෙ එක එක සබන් වර්ග, ජ්‍යෝතිෂ්‍ය අනංමනං, බිස්කට් වගේ දේවල් ගැන නෙ. හැබැයි එක දවසක් මෙන්න චැට් ඇප් එකක ඇඩ් එකක් යනවා. කොනිත්තගෙන බලන්න හිතුණා මේ වෙන සමාන්තර ග්‍රහලෝකයකටවත් ගිහින් ද කියලා. කොහොමහරි ඒකෙ කියන විධියට වයිබර් ඇප් එකට සිංහලෙන් ස්ටිකර්ස් … Continue reading "Viber වෙත ...
Viberවලට සිංහල Stickers ඇවිත් Thambaru Wijesekara's Blog පසුගිය දවස්වල අහම්බෙන් රේඩියෝ එකෙන් අහන්න ලැබුණා අමුතු ජාතියෙ වෙළඳ දැන්වීමක්. සාමාන්‍යයෙන් අපිට අහන්න ලැබෙන්නෙ එක එක සබන් වර්ග, ජ්‍යෝතිෂ්‍ය අනංමනං, බිස්කට් වගේ දේවල් ගැන නෙ. හැබැයි එක දවසක් මෙන්න චැට් ඇප් එකක ඇඩ් එකක් යනවා. කොනිත්තගෙන බලන්න හිතුණා මේ වෙන සමාන්තර ග්‍රහලෝකයකටවත් ගිහින් ද කියලා. කොහොමහරි ඒකෙ කියන විධියට වයිබර් ඇප් එකට සිංහලෙන් ස්ටිකර්ස් … Continue reading "Viberවලට සිංහල ...
ට්විරෙට ලියූ නිසඳැස් Thambaru Wijesekara's Blog පහුගිය මාස කීපයේ ම බ්ලොගේ නිසඳැසක් දැම්මෙ නැති වුණාට ට්විටර් එකේ දකින දකින දේවල් එක්ක නම් කවි, නිසඳැස් කීපයක් ම ලිව්වා. අනික ඒක ලේසියි බ්ලොග් එක අදිනවට වඩා, නිතර දෙවේලෙ ඉන්න තැනනෙ. ඒත් බ්ලොග් සෙට් එකටත්, පස්සෙ කාලෙක මටත් ලේසියන් බලාගන්න පුළුවන් හින්දා පහුගිය කාලෙ ලියපුවා මෙහෙම එක්තැන් කරනවා. කතාවක් තියෙනවානෙ, ප්රබන්ධකාරයෙක්ගෙන් ඇත්ත ජීවිතේ ගැන ප්‍රබන්ධ තුළින් දකින්නට … Continue reading "ට්විරෙට ලියූ නිසඳැස්" ...

Memes බලන්න ෆේස්බුක් නෙවෙයි 9GAG යන්න Thambaru Wijesekara's Blog ඔබ විවිධාකාරයේ image posts බලන්න පාවිච්චි කරන්නේ ෆේස්බුක් නම් ඒක හරියට ගමරාලගෙ අමුඩෙන් මඤ්ඤොක්කා තම්බනවා වගේ වැඩක්. ගැලපෙන දේට ගැලපෙන දේ එපෑය පාවිච්චි කරන්න. ඉතින් මේ 9GAG ගැන බොහෝ දෙනක් නොදන්න නිසා මම හිතුවා ඒ ගැන ලියන්න. මොකද ඔය ෆේස්බුක් එකේ ඔබ දකින Memes 80%ක් ම විතර මේකෙන් සම්භවය වුණු ඒවා තමයි. අනික ඒකට වඩා මේකෙ ඒවා බලන එකත් … Continue reading "Memes බලන්න ...