Tech-Handiya (http://www.tech-handiya.com/component/content/frontpage.html) Latest Posts Most Popular Posts
Mission Impossible තාක්ෂණය සැබෑවටම Impossible ද ??– Part 1 Tech-Handiya Mission Impossible කියන්නේ ලොව වටා ප්‍රේක්ෂකයන් රැසක් අමන්දානන්දයට පත් කරපු සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක්. Tom Cruise රංගනයෙන් දායක වන Mission Impossible චිත්‍රපට ලංකාවේ තරුණ පරම්පරාව අතර අතිශය ජනප්‍රිය වුන චිත්‍රපට මාලාවක්. MI චිත්‍රපට මාලාවේ සිවු වැන්න පසු ගිය දෙසැම්බර් 21 වනදා ලොව පුරා තිරගත වීම ඇරඹුනා. මේ ලිපිය ලියන විට “MI4: Ghost Protocol” , Box Officeවාර්තා අනුව ඉතා ඉහල ආදායම් ...
කොම්පියුටරය ඇතුලෙ තවත් කොම්පියුටරයක් - VMware Tech-Handiya අද අපි කතා කරන්න යන්නේ Virtualization ගැන , එහෙම නැතිනම් අපේ තියෙන Physical computer එක ඇතුලෙම තව computer එකක් Virtually හදන විදියයි. මේකට මම පාවිච්චි කරන්නේ "VM-ware" කියන මෘදුකාංගය. මේකට ජාවා Virtual Box කියන මෘදුකංගයත් යොදාගන්න පුලුවන් , ඒත් ඒකට වඩා මේ "VM-ware" කියන මෘදුකංගය ගොඩාක්ම ප්‍රචලිත තත්වයෙන් තියෙනවා. අපි යොදා ගන්න බලාපොරොත්තු වෙන්නනෙ "VM-ware" 7 සංස්කරණයයයි... ( 8 ...
තෙල්! Tech-Handiya ලොව දැවැන්ත බල කදවුරු සියල්ල සිය අණසක පතුරුවා ගැනීමට නිහඩව යුධ වදින මේ සම්පතට වසර 4000ක පමණ අතීතයක් තිබුණද තාක්ෂණික ලොව තුළ තෙල් වල වැදගත් කම ඉස්මතු වීම ඇරඹෙන්නේ Ignacy Łukasiewicz විසින් 1850 දශකයේදී බොර තෙල් වලින් භූමි තෙල් ආසවනය කිරීමේ ක්‍රමවේදය සොයා ගැනීමෙන් අනතුරුවය. එතෙක් බොරතෙල් වල කාර්යභාරය ඉටු කරනු ලැබූයේ තල්මස් තෙල් වලිනි. 20 වන සියවසින් පසු ...
MikroC වලින් PIC ප්‍රෝග්‍රෑම් කරන හැටි ඉගෙන ගනිමු...(6) Tech-Handiya ඔන්න අදත් අපේ වැඩ කටයුතු ආරම්භ කරන්නයි හදන්නේ. අපි පසුගිය ලිපියෙන් SSD එකක් සහිත පරිපථයකට ප්‍රෝග්‍රෑම් එකක් ලියන ආකාරය පිළිබඳව කතා බහ කළා. ඒ ලිපිය අවසානයේ පොරොන්දු වූ විදිහට තවත් ආකාරයට එම ප්‍රෝග්‍රෑම් එක ලියන ආකාරය පිළිබඳව අද අපි කතා කරන්නයි යන්නේ. ...
මොකක්ද මේ sopa ? Tech-Handiya ඔබත් තාක්ෂණික ප්‍රවෘති ගැන නිතර අවදානයෙන් ඉන්න කෙනෙක් නම් SOPA ගැන දැනටමත් අහල ඇති! SOPA කියන්නෙ ඇමරිකාවෙ සම්මත වෙන්න යන අන්තර්ජාල වාරණ පණතක්. අමරිකාවෙ මොනා උනත් අපේ ISP ල කියන ස්පීඩ් වලින් ඉන්ටනෙට් දෙනවනම්ි ඒ ඇති කියල සමහර විට ඔබත් හිතාවි. නමුත් මේ පණත ලෝකයේ සෑම අන්තර්ජාල පරිශීලකයෙකුටම බලපෑම් ඇති කරන පණතක්. පහල තොරතුරු සටහන බලල ඔබටත් මේ ගැන ...
හෙට ලොව වත්මනට ගෙන එන ස්මාර්ට් තාක්ෂණය Tech-Handiya සෑම තැනම භාවිත වන නමුත් ඉතා කුඩා වූත් බොහෝ විට අවදානයට ලක් නොවන්නා වූත් අප සැමදෙනාගේම ජීවව රටාව අසමසම ලෙස වෙනස් කරන්නට සමත් වී ඇති ඒ අපූරු නිර්මාණය වන මයික්‍රෝප්‍රොසෙසරය නිර්මාණය වී දශක හතරකටත් වඩා ගතවී අවසන් ය. මේ පුංචි බලවතාට අද වන විට අප භාවිත කරන සෑම උපකරණයකටම තාර්කික සහ බුද්ධිමත් තීරණ ගැනීමේ හැකියාව ලබා දෙමින් අපගේ එදිනෙදා ...
දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිසීමට පෙර ... 2 Tech-Handiya අළුතින් ඉදිකරපු දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කරල මසකට ආසන්න වෙද්දි වෙලා තියන මාර්ග නීති කඩකිරීම් ප්‍රමාණය අති විශාලයි. අධිවේගී මාර්ගයෙහි ගමන් කරමින් තිබූ මෝටර් රථයෙන් බැස අවට සිරි නරඹමින් සිටි සහකාර කථිකාචාර්යවරයෙකු කිලෝ මීටර් අසූව කණුව අසලදී පෙරේදා (15) සවස අත්අඩංගුවට ගත් බව දක්ෂිණ අධිවේගී මාර්ග කොට්ඨාසය කියයි. http://w3lanka.blogspot.com/2011/12/blog-post_17.html දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කල දිනයේ සිට මේ දක්වා කාලයතුල ...
තෙල්! Tech-Handiya ලොව දැවැන්ත බල කදවුරු සියල්ල සිය අණසක පතුරුවා ගැනීමට නිහඩව යුධ වදින මේ සම්පතට වසර 4000ක පමණ අතීතයක් තිබුණද තාක්ෂණික ලොව තුළ තෙල් වල වැදගත් කම ඉස්මතු වීම ඇරඹෙන්නේ Ignacy Łukasiewicz විසින් 1850 දශකයේදී බොර තෙල් වලින් භූමි තෙල් ආසවනය කිරීමේ ක්‍රමවේදය සොයා ගැනීමෙන් අනතුරුවය. එතෙක් බොරතෙල් වල කාර්යභාරය ඉටු කරනු ලැබූයේ තල්මස් තෙල් වලිනි. 20 වන සියවසින් පසු ...
GPS ගැන දැන ගනිමු - All about GPS - I Tech-Handiya ගෝලීය ස්ථානීකරණ පද්ධතිය ( Global Positioning System) එහෙම නැත්තම් දන්න සිංහලෙන් කියනවනම් GPS කියල කියන්නේ ලෝකේ කා අතරත් ජනප්‍රිය, ඒ වගේම බොහොම ප්‍රයෝජනවත් තාක්ෂණික පද්ධතියක්. 1960 දශකයේදී එක්සත් ජනපද නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව සිදු කල පර්යේෂණ පෙළක ප්‍රතිපලයක් ලෙස 1973 දී කරලියට ආපු මේ ගෝලීය ස්ථානීකරණ පද්ධතිය මුලදී භාවිත උනේ යුධමය කටයුතු සදහායි. මෙහි ඇති ප්‍රයෝජනවත් ...
MikroC වලින් PIC ප්‍රෝග්‍රෑම් කරන හැටි ඉගෙන ගනිමු...(5) Tech-Handiya අපි පසුගිය ලිපියෙන් ස්විචයක් සහිත පරිපථයකට ප්‍රෝග්‍රෑම් එකක් ලියන හැටි කියල දුන්නා. මේ ලිපියෙන් අපි කියල දෙන්න බලාපොරොත්තු වන්නේ සප්ත ඛණ්ඩ දර්ශකයක් (Seven Segment Display) සහිත පරිපතයකට ප්‍රෝග්‍රෑම් එකක් ලියන හැටියි. ...
දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිසීමට පෙර ... 1 Tech-Handiya අළුතින් ඉදිකරපු දක්ෂිණ අධිවේගී මාර්ගය ගැන ලංකාවෙ බොහෝ දෙනෙක් මේ දවස් වල කථා බහ වෙනව. අධිවේගී මාර්ගයක් සාමාන්‍ය මාර්ගයකට වඩා තරමක් වෙනස්. ඒ ධාවන වේගය පැත්තෙන් විතරක් නෙවෙයි. ධාවන නීති රීති සහ සිරිත් විරිත් ගත්තත් අධිවේගී මාර්ගවලදී සාමාන්‍ය මාර්ග භාවිතයේදී අනුගමනය කරනවාට වඩා වෙනස්. මෙම නීති රීති ආදිය අවබෝධයෙන් තොරව කටයුතු කරොත් දඩ ගෙවීම කෙසේ වෙතත් ජීවිතයෙන් පවා වන්දි ...
MikroC වලින් PIC ප්‍රෝග්‍රෑම් කරන හැටි ඉගෙන ගනිමු...(3) Tech-Handiya පසුගිය ලිපියෙන් අපි mikroC වලින් ප්‍රෝග්‍රෑම් එකක් ලියද්දි භාවිතා වෙන statements කීපයක් ගැන කතා බහ කළා. අද අපි සූදානම් වෙන්නේ අපේ කුළුදුල් ප්‍රෝග්‍රෑම් එක ලියන්නයි. ඔයාලට මතකද බට්ටි ගේ ලිපි මාලාවේ දෙවන ලිපියෙන් PIC එකකින් වැඩක කරන හැටි ගැන කියලා දුන්නා. නමුත් එතනදී එයට අදාල ප්‍රෝග්‍රෑම් එක ලියන හැටි කියල දුන්නේ නැහැ. අපේ පලවෙනි ප්‍රෝග්‍රෑම් එක විදිහට අපි තෝරාගත්තේ ...
කැමරාවක් තෝරා ගනිමු -1 -කැමරා ප්‍රබේධ Tech-Handiya කැමරාවක් තෝරා ගනිමු -1 -කැමරා ප්‍රබේධ කැමරාව දැන් අප හැම දෙනාටම නැතුවම බැරි උපකරණයක්. හැබැයි දැන් ඉතින් ආධුනික/ ප්‍රවීණ හැමෝම අතේ තියෙන්නෙ ඩිජිටල් කැමරා තමයි. විශ්ව විද්‍යාල වල ඡායාරූපකරණය හදාරන සිසුන්නම් බොහෝ විට සේයා පටල යොදන කැමරා භාවිතා කරනව. සේයා පටල කැමරා භාවිතය අභාවයට යමින් ...
Tech-Handiya කතා බහ -1 (හැදින්වීම) Tech-Handiya කරන කරන වැඩ ඉහලින් සිදු වේවාපතන පතන පැතුමන් සැම ඉටු වේවාසතුටෙන් සෙනෙහසෙන් සැම මුව සැරසේවාලැබූ වසර කිරි පැණියෙන් ඉතිරේවා අද අපි එකතු වෙන්නෙ ටෙක් හංදියෙ 99 වන ලිපියත් එක්කයි. මුලින්ම කියන්න ඕනෙ 2012 වසරෙ අපි ඒතරම් ක්‍රියාකාරී විදියට ලිපි යාවත්කාලීන කරේ නෑ කියන එක! ඒකට සමාවට කරුණු කියනවට වඩා ලැබූ අලුත් අවුරුද්දදෙ දී නැවතත් එවැනි දෙයක් නොවන ලෙස කටයුතු ...
රථ ගාය -1 ටර්බෝ චාජර් ගැන දැන ගනිමු Tech-Handiya රථ ගාය තියෙන අය බොහොමයක්ම අපිත් එක්ක එකතුවෙලා ඉන්නවනෙ, මේ ලිපි පෙලෙන් අපි කතිකා කරන්නේ ඒ අයට ගැලපෙන මාතෘකා කිහිපයක් ගැනයි... 1. ටර්බෝ චාජර් "Turbocharger" මොකක්ද මේ "Turbocharger" කියන්නේ?... අද කාලේ හැමෝම "sports" කාර් ගැන කතා කරද්දි කියවෙන වචනයක් තමා මේ ටර්බෝ කියන්නේ. ගොඩ දෙනෙක් නම් මේ ගැන දන්නව ඇති. ඒ ගොඩක් කොම්පියුටර් ගෙම්ස් වල වුනත් මේ ගැන කතා කරන ...
කොම්පියුටරය ඇතුලෙ තවත් කොම්පියුටරයක් - VMware Tech-Handiya අද අපි කතා කරන්න යන්නේ Virtualization ගැන , එහෙම නැතිනම් අපේ තියෙන Physical computer එක ඇතුලෙම තව computer එකක් Virtually හදන විදියයි. මේකට මම පාවිච්චි කරන්නේ "VM-ware" කියන මෘදුකාංගය. මේකට ජාවා Virtual Box කියන මෘදුකංගයත් යොදාගන්න පුලුවන් , ඒත් ඒකට වඩා මේ "VM-ware" කියන මෘදුකංගය ගොඩාක්ම ප්‍රචලිත තත්වයෙන් තියෙනවා. අපි යොදා ගන්න බලාපොරොත්තු වෙන්නනෙ "VM-ware" 7 සංස්කරණයයයි... ( 8 ...
ඉලෙක්ට්‍රොනික්ස් සරල බසින්...!!! (නවවන පියවර) Tech-Handiya ඉලෙක්ට්‍රොනික්ස් සරල බසින්...!! - ට්‍රාන්සිස්ටර් - 2 සතියක විරාමයකට පස්සේ අදත් අපි හමුවෙනවා ඉලෙක්ට්‍රොනික්ස් ගැන අපේ කතා බහ ඉදිරියට ගෙනයන්න. පසුගිය සතියේ ඔබ වෙතට ගෙන ආ ලිපියෙන් අපි ට්‍රාන්සිස්ටර ගැන කතා බහ ආරම්භ කළා. මේ ලිපියත් ඇතුළුව ඉදිරි ලිප
වටිනා ලිපිගොනු රැක දෙන Data Backup Utilities - ii Tech-Handiya Backup Utilities ගැන පෙර ලිපියෙන් මූලික හැදින්වීමක් අපි සිදු කලා. බැකප් කිරීම සඳහා එකම දෘඩ තැටියක් භාවිතය නුසුදුසු බවත් අප එම ලිපියෙන් මතක් කලා. මෙසේ කිරීම නුසුදුසු වෙන්නෙ ඇයි කියන එක බැකප් ක්‍රියාවලියෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද කියන කාරණය ගැන දෙපාරක් හිතුවොත් තේරුම් ගන්න පුළුවන්! බැකප් කරීමකින් බලාපොරොත්තු වෙන්නෙ හදිසි දත්ත නැතිවීමකදී දත්ත නැවත ලබා ගැනීමට ඒවා වෙනත් තැනකත් ...
mikroC වලින් PIC ප්‍රෝග්‍රෑම් කරන හැටි ඉගෙන ගනිමු.....(1) Tech-Handiya PIC එකක් කියන්නේ මොකක්ද, ඒකෙන් මොනවද කරන්න පුළුවන් කියන කරුණු කාරණා ගැන ඔයාලට බට්ටිගේ “
ඇත්ත නැත්ත 5 (මව් සෙනෙහස මිනුම් ඒකකයකින් මැනිය හැකි ද?) Tech-Handiya පෙරවදන: අද අපි ගෙන එන්නේ ටෙක් හංදියේ පලවන 50 වන ලිපියයි. විද්‍යා සහ තාක්ෂණික මාතෘකා මුල් කරගෙන, සාම්ප්‍රදායික තාක්ෂණික බ්ලොග්කරණ රටාවට කොටු නොවී, නැවුම් අත්දැකීමක් ගෙන එන්නට අප දැරූ උත්සාහය සාර්ථක වුණා කියල අපි විශ්වාස කරනවා. විභාග කටයුතු වලින් කාර්යබහුල වී ඇති නිසා මේ අවස්ථාව සුවිශේෂී ආකාරයෙන් සමරන්නට නොහැකි වුනත් 15000 කට ආසන්න අපේ පාඨක නැරඹුම් (Page Hits) තුලින් අපව දිරිමත් ...