STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA (http://uorunionnews.blogspot.com/) Latest Posts Most Popular Posts
පිස්සු වඳුරෙකු නිසා දුක් විඳින රුහුණ සරසවි සිසුන්........ STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA පසුගිය මාස කිහිපයකට පෙර රුහුණ සරසවියට කඩාවැදුන වදුරකු මේ වන විටත් සරසවිය තුළ සිටීම නිසා සිසු ජීවිතවලට විශාල තර්ජනයක් එල්ලවී ඇති බව අවස්ථා කිහිපයකදීම සරසවි පාලනාධිකාරිය දැනුවතකර ඇත.සරසවි කාන්තා නේවාසිකාගාර තුළට ඇතුල්වී එහි ඇති ගෘහ භාණ්ඩ විනාශකර ඇති අතර සිසුවියකගෙ ලැප්ටොප් පරිගණකයකට ද හානි කර ඇති අතර,රූපවාහිනි යන්ත්‍රය සම්පුර්ණයෙන්ම විනාශකර ඇත. මේ පිළිබඳව අදහස් දැක්වු කාන්තා නේවාසිකාගාරවල සිසුවියන් ප්‍රකාශකර සිටියේ,සිසුවියන් පිටුපස ...
අපේ පාසැල් වලට මොකද වෙන්නෙ. STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA අධ්‍යාපන අමාත්‍යංශය විසින් අසාර්ථක පාසල් ලෙස පෙන්වා වසා දමන පාසල්වල යුද හමුදා කඳවුරු පිහිටුවීමට ආරක්ෂක අමාත්‍යංශය පියවරගනිමින් සිටින බව මේ වන විට පැහැඳිලි වේ.තිහගොඩ, වටගෙදර අත්තදස්සී කණිෂ්ඨ විද්‍යාලයේ යුද හමුදා කඳවුරක් ස්ථාපිත කර ඇති අතර තුන්වන ගැමුණුහේවා බල ඇණියේ බී කණ්ඩායම එහි කඳවුරු ගොඩනැගීමේ කටයුතුවල නිරත වෙයි.සපිරි පාසල් ව්‍යාපෘතිය යටතේ ද්විතීක පාසල් දහසක් සංවර්ධනය කිරීමට තෝරාගන්න බව පවසමින් තවත් පාසල් ...
ආණ්ඩුව උසස් අධ්‍යාපනය මුළුමනින්ම විනාශකිරීමේ වැඩපිලිවෙලක, STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA ආණ්ඩුව විසින් උසස් අධ්‍යාපනය මුළුමනින්ම විනාශකරන වැඩපිළිවෙලක් දියත්කරමින් සිටින බවත් මේ ආකාරයේ අසාර්ක පාඨමාලා ආරම්භ කරමින් අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරන සොච්චම් මුදලත් විනාශකරමින් මේ දියත් කරන්නේ උසස් අධ්‍යාපනය විනාශකිරීමේ න්‍යය පත්‍රයේ එක් අංගයක් බවත් අද දින(10)නිපෝන් හෝටලේදී පැවති මාධ්‍ය හමුවේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා පැවසීය.වැඩිදුරටත් අදහස් දැක්වූ සංජීව බණ්ඩාර සහෝදරයා, ‘‘අපි දන්නවා ඉංග්‍රීසි හා පරිඝණක පාඨමාලාවන් ආරම්භ ...
බොදු බල සේනාවත් එක්ක කිසිම කතාවක් නෑ.. STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA බොදු බල සේනාවත් එක්ක කිසිම කතාවක් නෑ. ආණ්ඩුව විපක්ෂේ දෙමල මුස්ලිම් ච්රිසිටන් ක්‍රිස්ටියානි චන්ද කඩා ගන්න කරන බොරු වලට ඇසු නොවන්නබොබසේ මෛත්‍රීට හේත්තු කර කපන්න බැරි අත ඉඹින්න යයි: පොදු අපේක්ෂකයාගේ සුළු ජාතික ඡන්ද කැඩීමට ගෝඨාගේ කුමන්ත්‍රණයක්: නිකම් දුන්නත් බේබදු සිවුරුකාරයන්ගේ සහාය එපා -පොදු සන්ධාන ප්‍රකාශකයෙක් කියයි--- (ලංකා ඊ නිව්ස් -2014.නොවැ.25, ප.ව.3.00) ජාත්‍යන්තරය ත්‍රස්තවාදී සංවිධායනයක් ලෙස නම් කර තිබෙන ...
ජනපතිගේ අදූරදර්ශී ක්‍රියාපිළිවෙත ඉතා පිළිකුලෙන් හෙළාදකිනවා STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA ජනපතිගේ අදූරදර්ශී ක්‍රියාපිළිවෙත ඉතා පිළිකුලෙන් හෙළාදකිනවා ඉන්දීය හෙරොයින් ඡවාරම්කරුවන්ගේ මරණ ද`ඩුවම අහෝසිකොට පිටුවහල් කිරීමට ජනාධිපතිවරයා ප්රමුඛ රජය ගත් ක්‍රියාමාර්ගය පිළිකුළෙන් හෙළාදකින බව ජාතික හෙළ උරුමය අවධාරණය කරයි. එම පක්ෂයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ඒ ගැන මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙය ඉන්දීය මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන්ට දුන් පිටුබලයක් බවයි. එකී චූදිතයින් නිදහස් කිරීම වූ කලී විධායක ජනපතිට කළ නොහැකි ...
මර්දනයට එරෙහිව බුද්ධශ්රාවක භික්ෂුවක් උපවාසයක. STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA බුද්ධශ්රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන වැලිපිටියේ බුද්ධසිරි හිමියෝ මේ වන විට විශ්වවිද්‍යාලය ඉදිරිපිට උපවාසයක නිරතව සිටි.එයට හේතුවී ඇත්තේ විශ්වවිද්‍යාල පාලන අධිකාරිය විසින් කිසිදු හේතුවකින් තොරව උන්වහන්සේගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීමට කටයුතු කිරීමයි.''මේ පිළිබඳව අදහස් දැක්වූ සංජීව බණ්ඩාර සහෝදරයා''බුද්ධශ්රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ දී මෙවැනි අත්තනෝමතික ලෙස පංති තහනම් කිරීම් මීට පෙරද දිගින් දිගටම සිදු වුණා.ඒ අනුව පසුගිය මාස 4ක කාලය ...
හමුදා පුහුණුව සරසවි සිසුවියක් බිලිගනී. STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA බලහත්කාරී හමුදා පුහුණුව ආරම්භ කරන මොහොතේදීම අපි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලට විදියට රටටම පැහැදිලි කළ බවත්,මේ පුහුණුව විශ්වවිද්‍යාල සිසුන්ගේ ජීවිතවලට විනාශය ගෙනෙන පුහුණුවක් බවත් අද පැවති මාධ්‍ය හමුවේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා පැවසීය.වැඩිදුරටත් අදහස් දැක්වූ සංජීව සහෝදරයා,‘‘මේ වනවිට එය තවදුරටත් තහවුරු වෙලා තියෙනවා.පසුගිය ජූලි 28 වනදා බදුල්ල මහරෝහලේ දැඩිසත්කාර ඒකකයේ දී ශිෂ්‍යාවක් මියයනවා.ඇය මිය යන්නේ සෙම් ...
අපේ ඉරණම තීරණය කිරීමේ අයිතිය වෙනුවෙන් අපි සටන් කරනවා... STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA (අන්තරේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර)‘‘පසුගිය කාලය පුරාවටම මේ සමාජ ක්‍රමය විසින් අපේ ඉරණම තීරණය කිරීමේ වගකීම එක එක අයට භාරදීල තියෙනවා.බලයේ ඉන්න පන්තිය තමයි දිගින් දිගටම අපි අඳින්නෙ මොණවාද කන්නෙ මොණවාද අපි ගෙවල් හදන්නෙ කොහොමද අපි ආදරේ කරන්නෙ කොහොමද කියන මේ සියලූ දේ පිළිබඳ තීරණ ගත්තෙ.මේක ඉතිහාසයේ ඉඳලම පන්ති සමාජය බිහිවෙච්චදා ඉඳලම සිදු වෙච්ච දෙයක්.අද අපේ රටේ තත්ත්වයත් මීට වෙනස් නෑ ...
නවක සාදය 2011 STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA පසුගිය වසරේ රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයට හා කළමනාකරණ හා මූල්‍ය පීඨයට ඇතුලත් වූ නවක සිසුන් සඳහා සාම්ප්‍රදායිකව සංවිධානය කරන සංස්කෘතික වැඩසටනක් වන නවක සාදයවැඩසටහන 2011-08-05 දින දිනය පුරා රුහුණ විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.ඕනෑම සරසවි සිසු සිසුවියකගේ සරසවි ජීවිතයේ අමරණීය අවස්ථාවක් වන නවක සාදයට කළමනාකරණ හා මූල්‍ය පීඨයේ සහ මානව ශාස්ත්‍ර හා සමාජීය ...
රාජ්‍ය නවක වදය බිල්ලක් ගනී. STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA නවක සිසුන් සඳහා ලබාදුන් නායකත්ව පුහුණුව අතරතුර රෝගාතුර වූ සහෝදරියක් බදුල්ල රෝහලේදී මියගොස් තිබේ.මෙසේ මියගොස් ඇත්තේ දියතලාව යුද හමුදා කඳවුරේ පුහුණුව ලැබූ නිෂාන්ති මධුෂානි නැමති ශිෂ්‍යාවයි.නායකත්ව පුහුණුවේ පළමු අදියරට සහභාගී වු මැය ජුනි මස 29 වන දින රෝගාතුරව බදුල්ල රෝහලට ඇතුලත් කොට තිබේ. පසුව ඇය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා තිබේ.ඇයගේ මරණ පරීක්ෂණ වාර්තාවේ දැකවෙන්නේ අධික දූවිලි සහිත පරිසරයක ...
රුහුනේ සිසුන්ගේ නඩු දිනය... STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA ඊයේ(2011-08-01)දින රුහුණ විශ්වවිද්‍යාලයේ සිසුන් 28 දෙනෙක් මාතර දිසා අධිකරණය ඉදිරියේ පෙනී සිටියහ.මේ අතර පසු ගිය 2005 වසරේ විශ්වවිද්‍යාලයේ ඇති වූ සිදුවීමක් සම්බන්දයේන් පොලීසිය විසින් චෝදනා ගොනු කළ සිසුන් 5 දෙනෙකුද වූහ.මොවුන් මේ වන විට විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු හමාර කර ඇතත් තවමත් විශ්වවිද්‍යාලයේදී සිදු වූ සිදුවීමක් පිළිබඳව මෙසේ අධිකරණයට වාර්ථා කිරීමට සිදු වී මෙන් මොවුන් බරපතල අපහසුතාවන්ට පත් වී ඇතයි ඔවුහු ...
සරසවි සිසුවියගේ රන් මාලය සොරාගෙන.... STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA රුහුණ විශ්විද්‍යාලයීය මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ දෙවන වසර අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍යයාවකගේ රන් මාලය, අද එනම් 2011/07/31 දින උදෑසන ඇය නවාතැන්ගෙන සිටි පෞද්ගලීක කූලි නවාතැන්පළේ දී සොරාගෙන ඇත.පෞද්ගලික නවාතැන්වල ජීවත්වන සිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නැවත වරක් අවධානය යොමුකළ යුතු තත්ත්වයක් නිර්මාණය කරන මෙවැනි සිදුවීම්, සිදු වු ප්‍රථම අවස්ථාව මෙය නොවේ. මින් පෙර ද මෙවනිම වු සිදුවීම් කිහිපයක්ම සිදුව තිබුණි. ...
නවක සිසුන් ලියාපදංපදිංචිය... STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA මේ දිනවල දිවයිනේ සියලූම සරසවි වල මීලග අධ්‍යන වර්ශය සඳහා නවක සිසුන් ලියාපදිංචි කටයුතු සිදුවේ මීට සමගාමීව රුහුණ විශ්වද්යාලයේත් එහි වැල්ලමඩම පරිශ්‍රයේදී එම ලියාපදිංචි කටයුතු සිදු වේ.ඒ පිළිබඳ මෙවැනි සටහනක් තබන්නට අපට සිත් වූයේ එම ලියාදිංචි කටයුතු සඳහා තම දරුවා කැඳවාගෙන ආ දෙමාපියන් අපට කළ අදහස් දැක්වීම නිසාවෙනි.අදාල ලියාපදිංචි කටයුතු සඳහා දිවයිනේ නන් දෙසින් මොවුන් පැමිණ සිටි අතර මොවුන්ට තිබූ ...
සුසන්ත බණ්ඩාර සැමරුම් දෙවන දිනයටත්... STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA පසුගිය වසරේ රුහුණ සරසවි නේවාසිකාර අරගලයේදී දිවි පිඳු මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලැබූ සුසන්ත අරුණ බණ්ඩාර සොයුරා සිහි කරමින් 2011.07.25 දින රුහුණ සරසවි විරු සිසු ස්මාරකය අභියස සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබුණි.ඒ සඳහා සහභාගී වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සොයුරා ඇතුලූ විශ්වවිද්‍යාලයේ සිසුන් සුසන්තගේ ඡායාරූපයට පුෂ්ප උපහාර දක්වමින් සැමරුම ආරම්භ කළ අතර එහිදී ...
නුඹ විරුවෙක්ය පණ සටනට මුදා හළ . . . STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA ‘‘හොඳ දෙයක් වෙනුවට හොඳ දෙයක් කිරීමට ඕනෑම අයෙකුට පුළුවන නමුත් නරක දෙයක් වෙනුවට හොඳ දෙයක් කළ හැක්කේ අධිෂ්ඨානශීලී මිනිසුන්ට පමණි’’මීට හරියටම වසරකට පෙර 2010-07-23 දින රුහුණ විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් දියත්කර නේවාසිකාගාර අරගලයේ දී නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවිදුන් රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨයේ ඉගෙනුම ලැබූ සුසන්ත අරුණ බණ්ඩාර සොයුරා සිහිපත් කරමින්,අද දින(2011.07.24)රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් එහි සියලූම ...
පෝස්ටර් කන කාකි එළුවෝ STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA අද දින (2011.07.12) රුහුණ විශ්වවිද්‍යාලය ඉදිරිපිට සහ මාතර අවට රාජ්‍ය උපාධිය විකිණීමට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලය මගින් අලවා තිබූ පෝස්ටර් පොලීසිය විසින් ගලවා දමා ඇත. මේ අතරම අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති මහා සම්මේලනය විසින් සිය වෘත්තීය ඉල්ලීම් ලබා දෙන ලෙස ඉල්ලා අලවා තිබූ පෝසටර්ද ගලවා දමා ඇත. දේශීය සිසුන් 1074කට විශ්වවිද්‍යාල වරම් අහිමිකර රාජ්‍ය උපාධිය විකිණීමට එරෙහිව විශ්වවිද්‍යාල සිසුන් ...