STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA (http://uorunionnews.blogspot.com/) Latest Posts Most Popular Posts
රුහුණ සරසවි ගී පැදුරට සියල්ල සූදානම්...... STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA සරසවි ජීවිතයේ අප ලබන සුන්දර අත්දැකීම් අපමණය.ඒ අතරින් අප සැම තුළ සරසවි සංස්කෘතියේ කලාංගයන් කෙරෙහි තිබෙන්නේ සුවිශේෂී වූ උනන්දුවකි.පහත දක්නට ලැබෙන්නේ ඊට කදිම නිදසුන් කිහිපයකි.එනම් රුහුණ සරසවියේ 2011/08/25 දින පවත්වන විහඟ සැදෑව ගී පැදුරට ලහි ලහියේ සූදානම් වන ප්‍රථම වසර සහෝදරත්වයේ එකමුතුවයි. ...
නේවාසිකාගාර බද්ධ රු 4800.00 යී. STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA නේවාසිකාගාර නොමැති කම නිසා රුහුණ සරසවි සිසුන් පෞද්ගලික කුලි නවාතැන්වල දුක්විදිති. තමන් නොයෙකුත් අපහසුතා මධ්‍යයේ අඩු මුදලට පෞද්ගලික නවාතැන්වල කාලය ගත කිරීම නිසා දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙනබව සිසුවියන් බොහෝ දෙනෙකු පවසන කරුණකි. යම් අපහසුතාවයන් පෞද්ගලිකත්වය නිසාම හෙළි නොකර සිටින අවස්ථාවන් ද ඇත.නේවාසිකාගාර නොමැතිකම නිසා දහසකුත් පීඩාවන්ට සිසුන් මුහුණ දී සිටිය දී වසර දෙකකට පමණක් නේවාසිකිගාර ලබාදීමේ ප්රතිපත්තියක පිහිටා කටයුතු කිරීමට ...
අගෝස්තු 30ට පෙර විසඳුම් අවශ්‍යයි,ලංකා ගුරු සේවා සංගමය. STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA අගෝස්තු 30ට පෙර ගුරුවරුන්ගේ ගැටළු විසඳීමට කටයුතු නොකළහොත් නැවත දැනුම්දීමකින් තොරව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කරයි.09 දා පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා මේ බව පැවසීය.පසුගිය ජූනි 06 වන දින අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන,අධ්‍යාපන ලේකම් එච්.එම්. ගුණසේකර මහතා ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී එකඟ වූ පරිදි මෙම ගැටලු ...
අධ්‍යාපන පෞද්ගලීකරණයට, ශිෂ්‍ය සුබ සාධන පහසුකම් කප්පාඳුවට සහ ශිෂ්‍ය මර්ධනයට එරෙහි රුහුණ සිසුන් වීදිබසී... STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතුලූ පෞද්ගලික උපාධි කඩවලට හා නේවාසිකාගාර වලින් මුදල් අයකිරීමට එරෙහිව 2011.10.06 දින රහුණ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් දැවන්ත උද්ගෝෂණයක් පවත්වන ලදී.මේ සඳහා රුහුණ විශ්වවිද්‍යාලයට අයත් සියලූම පීඨවල සිසුන් දෙදහසකට අධික පිරිසක් සහභාගීවිය.මෙහිදී රැස්වසිටි පිරිස අමතමින් රුහුණ විශ්විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නන්දික ගුණසේකර සහෝදරයා
පෞද්ගලික උපාධි කඩ වලට එරෙහිව රුහුණේ සිසුන් අදත් වීදි බසි. STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA පෞද්ගලික උපාධිකඩ අරඹමින්,රාජ්‍ය උපාධිය විකුණමින්,නිදහස් අධ්‍යාපනය වැනසීමේ ගමනක වත්මන් ආණ්ඩුව නිරතව සිටී.දේශීය සිසුන් 1074කට සරසවි වරම් අහිමි කර විදෙස් සිසුන්ට මුදලට උපාධිය විකිණීම,මාලඹේ හොර උපාධි කඩයෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ලබා දෙන උපාධියම ලබා දීමට කටයුතු කිරීම හරහා මෙන්ම කෝටි ගණනක් වියදම් කර නායකත්ව පුහුණු ලබා දීමේ මුවවෙන් සිදුකරන හමුදා පුහුණුව,ජනතා මුදල් වින
ඉඩෝර බිම නිවාලන කදුරැල්ල,රුහුණ සරසවි කලා උළෙල 2011 STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA මීට වසර කෝටි 500කට පමණ පෙර බිහිවු පෘථිවිය මත සිදුවු දාව්‍ය සංවර්ධන කි‍්‍රයාවලියේ අවසන් කුඨප්රාප්තිය වන්නේ මිනිස් විඥානයයි.මිනිස් විඥානය වනාහි විෂය මුලික ලෝකය මිනිස් මනස් තුල පරාවර්තනය වීමයි.එහි විශේෂය වන්නේ විඥානය නිර්මාණාත්මකව අවට ලෝකයට බලපා එය වෙනස් කරීමයි.කලාව වූ කලී මෙහි විඥානය මත ප්‍රකෘතිය බලපා එමගින් බිහිවන සෞන්දර්යාත්මක ප්‍රතිනිර්මාණයයි.මින් වසර 40000කට පමණ පෙර මිහ
සරසවි මිලිටරිකරණයට එරෙහිව රුහුණ සරසවි ආචාර්යවරුන්, අන්‍යධයන සේවකයන් හා සිසුන් වීදි බසී.. STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA රට පුරා ක්‍රියාත්මක වන මිලිටරිකරණයේ පියවරක් ලෙස සරසවි අභ්‍යන්තර කාර්යන් ආරක්ෂක අමාත්‍යංශය යටතට ඈදා ගැනීමට ආණ්ඩුව මේ වන විට පිබුරුපත් සකස් කරමින් සිටි.ඒ අනුව 2011 අධ්‍යන වර්ෂයට සරසවියට ඇතුලත් වීමට නියමිත නවක ශිෂ්‍ය කණ්ඩායම සහ හමුදාව එක්ව 2011/10/22 දින ශ්‍රමදානයක් සරසවි භුමිය තුල සිදු කිරීමට කටයුතු සංවිධානය කර ඇත.තවද සරසවි ආරක්ෂක අංශය රක්න ලංකා නැමැති ආරක්ෂක අමාත්‍යංශයට අනුබද්දිත පෞද්ගලික ආරක්ෂක ...
රුහුණේ කෑම පෝලිම........ STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA ඉහත දැක්වෙන්නේ රුහුණ සරසවියේ පීඨ 4කට අයත් සිසුන් ආහාර ගැනීම සඳහා භාවිතා කරන ප්‍රධාන ආපන ශාලාවේ දහවල් කාලයේ පවතින කෑම පෝලිමේ අවස්ථාවකි.ආපන ශාලාවේ එක් කෙලවරක සිට අනෙක් කෙලවර දක්වා විටක මෙම පෝලිම දිගු වෙයි.සිසුන් 3500කට පමණ ආහාර ගැනීමට ඇති මෙම ආපන ශාලාවේ මේ වන විට ඇත්තේ පුටු 165ක් හා මේස 28 ක් පමණි.විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඉහත ආපන ශාලා ...
නේවාසිකාගරයේ සිවිලිම සිසුන්ගේ ඔලූවට...... STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA රුහුණ විශ්වවිද්‍යාලයීය එළියකන්ද පිරිමි නේවාසිකාගාරයේ සිවිලිමේ කොටසක් සිසුවකුගේ හිස මතට කඩා වැටීම නිසා රෝහල් ගත කරන්නට සිදුව ඇත. විද්‍යා පීඨයේ සිසුන් නේවාසිකව සිටින මෙම නේවාසිකාගාරයේ ප්‍රමිතිය පිළිබඳව මීට පෙර ද අවස්ථා කිහිපයක දී ම පරිපාලනය සමග කළ සාකච්ඡා වලදී මෙම තත්ත්වය පිළිබඳව අවධානය යොමුකරන ලද බව සිසුන් විසින් පවසන ලදි.මෙම තත්වය පිළිබඳ අදහස් දක්වා සිටි සිසුන් පවසා ඇත්තේ පරිපාලනයට මෙම ...
විහඟ සැදැව 2011 STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA සරසවි සිසුන් යනු කාලකණ්නින් පිරිසක් යැයි නම් කර ඇති වකවානුවක,ඉතා සංකීර්ණ කාල සටහනක් තුළ කටයුතු කරන සරසවි සිසුන් පාසල් සිසුන් පරිදි මෙහෙයවීමට පාලකයන් කටයුතු කරන අවධියක,එම අභියෝගයට සාර්ථකව මුහණ දෙමින් රුහුණ සරසවි ප්‍රථම වසර සිසුන් සංවිධානය කරනු ලබන ගී පැදුර 2011/08/25 දින පැවැත්වීමට සියලූ කටයුතු සංවිධානය කර ඇත.කලාව සංස්කෘතිය ඉතිහාසය අමතක කර යාන්ත්රක සිසුන් ...
2004 දී බලයට ගෙනාපු පර්සිගේ ආශ්චර්ය STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA රාජපක්ස රෙජීමය 2005 සිට 2014 දක්වා නොකරපු යහපාලනය දින 10 කුලුදුල් ආණ්ඩුවෙන් බලපොරෝතුවෙනව අනේ මේ JVP කාලකන්නි,බයියාගේ සංදර්ශන දැකල මේ අය ඒවාට අනුගත වෙලා සාක්ෂි නැති වෙන්න කලින් පරීක්ෂණ පටන් ගන්න ඕන කියන එක අපි දන්නවා...කඩිනම් පියවර ගත හැක්කේ විධායක බලයෙන්..නමුත් මෛත්‍රී ජනපති බිහිකලේ විධායක බලතල පාවිච්චි නොකිරීමට.ඔහුව පත් කල ඔබලාම ඔහුට තවත් මහින්ද කෙනෙක් වෙන්නටයැයි කීම වැරදියි...ලන්කාවේ නීතිය ...
පෞද්ගලික උපාධි කඩ වලට අවසර දීමට එරෙහිව රුහුණේ සිසුන් වීදි බසී... STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA රුහුණ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් 2011/09/05 දින මාලඹේ පෞද්ගලීක වෛද්‍ය විද්‍යාලය ඇතුලූ ආණුඩුවේ අධ්‍යාපන සංහාරයට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කරන ලදි. ආණ්ඩුව තම ආර්ථික නොහැකියාව හමුවේ රටේ ජනතාවට බොරු සංවර්ධනයක් මවාපාමින් අධ්‍යාපනය විකිණීමට කටයුතු කර ඇති බව එහිදි එම උද්ඝෝෂණයට සහභාගී වු සිසුන් පවසා සිටියේය.එහිදි අදහස් දැක්වු මහා ශිෂ්‍ය
රුහුණ සරසවි පරිපාලන හා අනධ්‍යයන සේවක එකමුතුව උද්ඝෝෂණයක. STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA රුහුණ සරසවි පරිපාලන හා අනධ්‍යයන සේවක එකමුතුව විසින් අද දින එනම් 2011/09/07 දවහල් උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානයකර තිබුණි.සරසවි පද්ධතිය පුරාම පරිපාලන හා අනධ්‍යයන සේවකයන්ගෙ වැටුප් විෂමතාවයන් හා ඒ සා කරුණු රාශියක් නිසා දැඩි ලෙස පීඩාවට පත්ව සිටින සරසවි පරිපාලන හා අනධ්‍යයන සේවකයන් අද දින උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරතව ඇති බව වාර්තා වේ.වැටුප් ප්‍රශ්නයත් එම ගැටලූව හමුවේ විශ්වවිද්‍යාල ...
ගෝඨාභය ලඟ මෝරුන් ඉන්න බව ඇත්තද?? STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA ගෝඨාභය ලඟ මෝරුන් ඉන්න බව ඇත්තද??ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ගල්කිස්ස නිවස තුළ මෝරුන් ඇති කරන බව අද යම් වෙබ් අඩවි කිහිපයක දැක්කෙමි. කළකට පෙර නිවැරදි තොරතුරු නැතත් මේ පිළිබඳව පුවතක් පළ වුනේ ඉරිදා ලංකා පුවත්පතේය..ඒ මීට වසර තුනකට පමණ පෙරදීය.මේ පිළිබඳ මට මුලින්ම තොරතුරක් ලැබුනේ මීට වසර එකහමාරකට පමණ පෙරදීය..එහි පළමු තොරතුර හමු වූයේ දිනපතාම වැල්ලවත්ත මුහුදූ සීමාවෙන් ...
RIP බොදු බල සේනා STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA බොදුබල සේනාව යනු සිංහලයන් වෙනුවෙන්වත්, බෞද්ධයන් වෙනුවෙන්වත් පෙනී සිටින සංවිධානයක් නොව, මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඡන්ද එකතු කරන කැන්වසින් ව්‍යාපෘතියක් බව අප කීවේ අද ඊයේ නොව දැනට වසර ගණනකට පෙර ය.. ඒ කාලයේ අපව ආමන්ත්‍රණය කරනු ලැබුවේ මෙන්න මේ වචන සෙට් එකෙනි.. "අවජාතක පරයා, රට ජාතිය ආගම පාවා දෙන බත්බැලයා, දේශද්‍රෝහියා, කාලකන්නියා, කවලමා, පරයා, සංකරයා, හම්බයාගේ හොර ෂොට් එක" සහ ...
විමල්ගේ ගෝලයෝත් විමල් හැරදා මෛත්‍රීට එක්වෙති! STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇමතිවරයාගේ පක්ෂයේ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ජයන්ත විජේසේකර මහතා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. තම පක්ෂය විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යෝජනා 12 විමල් වීරවංශ ඇමතිවරයා පාවාදී ඇතැයිද ආන්ඩුවේ රෙදි සේදීමේ කොන්ත්‍රාත්තුව බාරගෙන සිටින තම පක්ෂයේ නායකයාට වඩා පිවිතුරු හෙටක් සංවිධානයේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට කෂේරුකාවක් ...
ඔබ නොදන්න කෙප්ප සුමනේගේ කතාව STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා නියත වශයෙන්ම ජය ගන්නා බවට ජෝතිෂ්‍යෙව්දී සුමනදාස අබේගුණවර්ධන මහතා විසින් පසුගිය කාලයේ අනාවැකි පළකරන ලදී. ඒ අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම, ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය, ජනාධිපතිවරණය දා හිටපු ජනපති විසින් ඡන්දය දැමිය යුතු වෙලාව ආදිය සියල්ල සකස් කරනු ලැබුවේ සුමනදාස අබේගුණවර්ධන මහතා විසිනි.හිටපු ජනපතිවරයාට තව වසර දෙකක ධූර කාලයක් ඉතිරිව තිබියදීත් හදිසි ජනපතිවරණයක් කැඳවුයේ ජෝතිෂ්‍යවේදී සුමනදාස ...
මහින්ද රාජපක්ෂ යනු මෙතෙක් බිහිවූ විකෘති මානසිකත්වයක් ඇති එකම ජනධිපතිවරයා බව ..... STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA මහින්ද රාජපක්ෂ යනු ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ විකෘති මානසිකත්වයක් ඇති එකම ජනධිපතිවරයා බව දැන් ඔහුගේ ක්‍රියා කලාපයෙන් මනාවට පැහැදිලි වේ.නීතිය ඔහුට අවශයය පරිදි වෙනස් කරගන්නා මේ ඒකාධිපති පාලකයාගේ වෙස් මුහුණ ගැලවී ගොස් හමාරය. 'මමයි යුද්ධය ඉවර කළේ' කියලා මහ ලොකුවට පංපෝරි ගැහුවට සැබෑවටම යුද්ධ කළේ ඔහුද.යුද්ධය ඉවර උනේ මහින්ද රාජපක්ෂ ජනාධිපති උනාට පස්සෙ බව හැබෑය.එහෙත් සැබෑ ලෙස යුද්ධ කලේ ...
එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය ලියන මම STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA ශ්‍රී ලංකාවේ නූතන දේශපාලන ඉතිහාසය පිළිබඳව ලියන කියන කෙනෙකුට කීමට හා ලිවීමට ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය බවත් එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය ලියන කියන කෙනෙකුට ලියන්න කියන්න ඇත්තේ ශ්‍රී ලංකාවේ නූතන දේශපාලන ඉතිහාසය බවත් බොහෝ දේශපාලන විචාරකයින්ගේ පොදු මතයයි. 1946 සැප්තැම්බර් මාසයේ 6 වනදා ආරම්භ වන එක්සත් ජාතික පක්ෂය ලාංකීය දේශපාලන කුස තුළ පිළිසිඳ ගන්නේ ඊට දශක කිහිපයකට පෙරයි. ...
මේ වන විට 40000 කට අධික රැකියා විරහිත උපාධිධාරීන් ප්‍රමාණයක් රැකියා විරහිතව පීඩා විඳිනවා. STUDENTS' UNION OF THE UNIVERSITY OF RUHUNA ආණ්ඩුව උපාධිධාරීන්ට රැකියා ලබාදෙන බව පවසා සම්මුඛ පරීක්ෂණ සහ තරඟ විභාග වලට යොමුකර ඔවුන්ගෙන් මුදල් ගසාකන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටින බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු දිනිදු සමන් හෙන්නායක සොයුරා ප්‍රකාශ කළේය.ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (12)කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ය.වැඩිදුරටත් අදහස් දැක්වූ දිනිදු සහෝදරයා,ජනාධිපතිතුමා සිය පලමු ධූර කාලයට පත්වන විට ඉදිරිපත් කළ මහින්ද චින්තන ...