චීන චිත්‍රපට උළෙලක් කොළඹ දී SRIshanu - ශ්රීශානු චීන තානාපති කාර්යාලය සහ ජාතික චිත්‍රපට සංස්ථාව එක්ව සංවිධානය කරනු ලබන චීන චිත්‍රපට උළෙලක් හෙට සිට දින හතරක් පුරා පැවැත්වේ. චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේ දී නොමිලේ ප්‍රදර්ශනය කරන මෙහි චිත්‍රපට පෙළගැස්ම පහත දැක්වේ.නොවැ 27 4.00pm Gimme Kudos 6.00pm Crouching Tiger Hidden Dragonනොවැ 28 4.00pm Li Mi Conjecture 6.00pm Cell Phoneනොවැ 29 5.30pm The Volunteersනොවැ 30 5.30
පෙම් කෙලිය SRIshanu - ශ්රීශානු කකියනව ඔලු ගෙඩියහිතලම උඹ ගැනවෙන කිසිම දේකටඉස්පාසුවක් නෑ...කැකෑරෙන ගොඩක් දේහිත ඇතුලෙ පොදි ගැහෙනහම්බුවෙන ටික මොහොතමදි හින්ද කියාගන්නනින්දෙනුත් සාමීචියෙඋඹ එක්ක...හොඳ - නරක වාදෙහැමදාම වගේ...ඒත් මොකද ඉතිංපෙරේද බලපු හින්දියෙ වගේඅන්තිමට හැමදේමසතුටෙන්ම අහවර වේවි...! ...

ඔබේ දෑසින්... SRIshanu - ශ්රීශානු අද දිනට යෙදී ඇති අනගාරික ධර්මපාල උතුමන්ගේ 146 වැනි ජන්මදිනය වෙනුවෙනි...ඔබේ දෑසින්අපේ හෙට දැකයෙදූ දහිරියදැයේ සත වෙතදෑත් දිගු කරවැළඳ ගත්තද අප?කට කොනින්ඉඟි බිඟි සිනා පාඅවඥාවන් පොදි වලින්දමා ගැසුවා පමණමැයි...විරු දැයක් බිහිකරන්නටඅරා දෙරණමනැගූ ඒ හඬයළි ඇසේ කවදාකඅහෝ! විස්සෝපෙන්අප තවම යදිනවාදෑත පා...[පැරණි ලිපියක් - http://srishanu.blogspot.com/2007/09/blog-post.html] ...

මගෙ ආලෙ... SRIshanu - ශ්රීශානු බඩගින්න හැරයන්න නැති උන්ට බත් කටක්නොසෝදපු මූණු පොඩි ඇති උන්ට පොත් දෙකක්අත්වාරු කරගන්න බැරි උන්ට කාසියක්දීගන්න හිත වයන හැටි! අරුම ආලයක්!!

මගෙ ආලවන්තී... SRIshanu - ශ්රීශානු ලේ තැවරුව කඩදහියකලියන්නෙ නෑ කුරුටු ගීතකඩෙන් ගත්ත රෝස මලකසුවඳ කෝම ඉවසන්නදසත්කුළු පව් නැග එන්නටසත්සමුදුරු බැස එන්නටඑහෙම ඕනෙ නොවුණු නුඹටමගේ ආලකම දැනෙන්ටප්රශස්තියක් කියාගන්නඅවසරයක් නොදුන්නාටහතර පෙලක් ඇටෙව්වාමකියවාපන් වෙමින් කෝල! ...

රාජිත දිසානායකගේ නාට්‍ය තුනක්...! SRIshanu - ශ්රීශානු ඔන්න නාට්‍ය ඔත්තුවක් බොහොම කාලෙකට පස්සෙ... මේ ගැන බොහෝ දෙනෙක් දැනටමත් දන්නව ඇති.මේ වසරෙත් රාජිත දිසානායකගේ නාට්‍ය උළෙල පැවැත්වෙනවා ගිය වසර දෙකේදීම වගේ. ගිය අවුරුද්දෙ “නාට්‍යක්... නෑ හතරක්... බලමුද?“ කිව්වට බලන්න වුණේ එකයි. මං බලන්න ගිය එකම නාට්‍ය වෙච්ච ‘ආපහු හැරෙන්න බෑ‘ බලන්න අපේ දසුන් මලයත් ආව.මෙවර වේදිකා ගත වෙන්නෙ නාට්‍ය තුනක් පමණයි.ලයනල් වේන්ඩ්ට් නාට්‍ය උළෙලේ කාල සටහන මෙසේයි.අගෝ 5 ...

රටා මැව්වට... SRIshanu - ශ්රීශානු හිතේ නලියනමගේ කතාවලියාගන්නපායනකන් බලා ඉන්නදතවත් තරුවක්රටා මැව්වටකතා හැදුනටඈත දිලෙන තරු රෑනෙනැගෙන ගින්දරමට ඕනෙද?ගෙදර ගින්දරමොලවගන්නටපාර දකින්නඑළිය කරන්නබියකරු අඳුරු අහසේපායාපංඅලුත් තරුවක් ...

පරිවර්තන මැරතන් තරගය - 2010 අප්‍රේල් SRIshanu - ශ්රීශානු ශ්‍රී ලංකාවේ පළමු වරට පරිවර්තන මැරතන් තරඟයක් 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00 සිට 2010 අප්‍රේල් මස 28 වන දින රාත්‍රී 12.00 දක්වා පැවැත් වේ.මෙහි අරමුණ වන්නේ දැනට අතුරු මුහුණතේ පරිවර්තන කටයුතු අවසන් වූ Openoffice.org සිංහල නිකුතුවට අදාල උදව් පිටු සිංහලින් සකස් කිරීමයි.Openoffice.org සිංහල නිකුතුව සඳහා වචන 96,000 කට වඩා වැඩි ප්‍රමාණයක් සිංහලට හැරවීමට තිබු ...
පරිවර්තන මැරතන් තරගය - 2010 අප්‍රේල් SRIshanu - ශ්රීශානු ශ්‍රී ලංකාවේ පළමු වරට පරිවර්තන මැරතන් තරඟයක් 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00 සිට 2010 අප්‍රේල් මස 28 වන දින රාත්‍රී 12.00 දක්වා පැවැත් වේ.මෙහි අරමුණ වන්නේ දැනට අතුරු මුහුණතේ පරිවර්තන කටයුතු අවසන් වූ Openoffice.org සිංහල නිකුතුවට අදාල උදව් පිටු සිංහලින් සකස් කිරීමයි.Openoffice.org සිංහල නිකුතුව සඳහා වචන 96,000 කට වඩා වැඩි ප්‍රමාණයක් සිංහලට හැරවීමට තිබු අතර මෙම උදව් පිටු ...
කුරොසාවා සිනමා උළෙල - AK100 SRIshanu - ශ්රීශානු අද්විතීය ජපන් සිනමාකරු අකිරා කුරොසාවා ගේ සිය වැනි ජන්ම දිනය නිමිතිකරගෙන කුරොසාවා සිනමා උළෙලක් AK100 නමින් මෙම මස 5 සිට 7 දා දක්වා පැවැත්වේ. මෙය සංවිධානය කරනු ලබන්නෙ කොළඹ සිනමා කවය විසිනි.චිත්‍රපට පෙළගැස්ම:අප්‍රේල් 54:30 pm - Rashomon7:00 pm - Late Autumnඅප්‍රේල් 64:30 pm - Equinox Flower7:00 pm - Sanjuroඅප්‍රේල් 74:30 pm - The Makioka Sisters7:00 pm - Ikiruස්ථානය: ජෝන් ද ...

රෑ පිපුණු කුමුදිනී... SRIshanu - ශ්රීශානු කුමුදිනීසිනාසීමද පවන්සර විඳීතාල නූ පත් වැනීරඟන්නී...බඹර ගී මවන්නීබඹර සුව සොයන්නීඒවි හිරු සමගිනීසිහිනයෙන් දොඩන්නී...පාන්දර එළිය වීසිනා කැන් සලිත වීමුකුලිතව පතිත වීසිහිනයේ මරු දුටී...ගුමු ගුමුව නොඇසිනීහිරු එළිය නොවැටිනීහිරු නොදිටි කුමුදිනී... ...

රුසියානු සාහිත්‍යයෙන් නිමැවුනු රිදී සිත්තම් SRIshanu - ශ්රීශානු අග්‍රගණ්‍ය රුසියානු සාහිත්‍ය කෘති ඇසුරෙන් නිර්මාණයවුණු රුසියානු චිත්‍රපට පෙළක් මේ දිනවල රුසියානු සංස්කෘතික කේන්ද්‍රයේදී ප්‍රදර්ශනය කෙරේ.The Flightලියෝ තෝල්ස්තෝයි, මැක්සිම් ගෝර්කි, ඇලේක්සැන්ඩර් ඔස්ත්‍රොව්ස්කි, ඉවාන් තුර්ගෙනෙව්, ඇන්ටන් චෙටකොෆ්, පියෝදෝර් දොස්තයෙව්ස්කි, මිහායිල් බුල්ගාකොව්, මිහායිල් ෂෝලහව් ආදී විශ්ව සාහිත්‍යයේ නොමැකෙන සළකුණක් සටහන් කල රුසියානු ගත්කතුවරුන්ගේ කෘති ඇසුරෙන් නිමැවුනු මේ සිනමා සිත්තම්ද ලෝක සිනමාවේ විශිෂ්ඨ නිර්මාණ ගණයෙහිලා සැළකෙයි.චිත්‍රපට පෙළගැස්ම මෙසේයි...Nest of the Gentry (ඉවාන් ග