මගේ කව SRIshanu - ශ්රීශානු වසන්තයේ එක දවසක සිටනිදිවරා මුළු සෘතුවමවැරදි වැරදී පිටු ගාණකකුරුටු ගෑවුණුමගේ කවග්රීෂ්මයත් මුදුන් වීතවමත් පෑන ඇදි ඇදීපැටලි පැටලී දැන්තවත් ලියවෙනඒ කවපමාවෙන් නොරස වීවිඩාවෙන් බර වීනොලියූ කලෙක මෙන්අරමුණත් නැතිවූඋඹට ලියූ කවයැවුවා තැපෑලෙන්පත්තර කන්තොරුවට ...
උදව්ව! SRIshanu - ශ්රීශානු රෑ ජාමෙ වෙනකං වැඩ කරන එක පුරුද්දකට ගිහින්ද මන්දා. එදා රෑ කන්තෝරුවෙන් එළියට බහිද්දි 12ත් ඩිංගක් පහුවෙලා. කෝල් කරල ගෙන්නගත්තු කැබ් එකත් මං එනකං පොඩි නින්දක් දාගෙන.මිනිහවත් කූද්දල මං වෑන් එකේ පස්සෙ දොර ඇරගෙන ගොඩවුණා. වාහනේට නගිද්දි ඡායාවක් වගේ දැක්කද මන්ද පේමන්ට් එක දිගේ කවුදෝ මේ පැත්තට ගාටනව.“කොහාටද යන්නෙ?“ අර දැක්ක වගේ මතක ඡායව අහපි!මං පොඩි කාලෙවත් නෙමෙයි, අපේ අච්චිල ...

බලාපොරොත්තුව SRIshanu - ශ්රීශානු කඳුළක දියවීරූටා පතිතවීවියළුණු මහ පොළවටඋරා සැඟව ගියබලාපොරොත්තුවමේ මහ පොළවේමකොහේ හෝරැඳී ඇති බවම පමණක්දනිමි!

(ඉතාම) කෙටි දෙබසක්. SRIshanu - ශ්රීශානු "මචං මේක අහල තියනවද? මරු සිංදුව නේ?""කෝ බලමු""නිකං මාර විදිහට වදිනව නේ?""හ්ම් අහල බලමු""මූ අළුත් පොරක්. හැබැයි මාර ඩයල් එක. සමාජෙට තමා ගහන්නෙ.""හ්ම්...""මුගේ මේ සිංදුවත් සිරා. ඉන්ඩකො තාම ලෝඩ් වෙනව""බලමු""එහෙම තමා සිරා. සමාජෙ වැරදි තමා කියන්න ඕනෙ. නැද්ද!""හ්ම්...""මේක සිරාවට වදිනව නේ. නිකං කාල් මාක්ස් වගේ තමා සමාජෙට දෙන්නෙ""හිහ්!""ඇයි?""නෑ... උඹ කාල් මාක්ස් ගැනත් දන්නවද?""ඇයි ඉතිං එහෙම අහන්නෙ..... කාල් මාක්ස් කියන්නේ.......... විප්ලවයක් ...

නාට්‍ය උළෙල දෙකක් ගැන ඔත්තුවක්! SRIshanu - ශ්රීශානු රාජිත දිසානායක නාට්‍ය උළෙලසහඅභිනයන: සම්පත් - රත්නා රංගභූමිකාවේදිකා නාට්‍යයක් බලනව කියන එකත් ලේසි නෑ අද කාලෙ. නාට්‍යයකට වෙලාවක් වෙන් කරගන්න එක සෑහෙන්න අභියෝගයක් වෙන්නෙ චිත්‍රපටි වගේ එක තැනක මාසයක් හමාරක් නාට්‍ය පෙන්වන්නෙ නැති නිසා. යන්න පහසු රඟහලකට, බලන්න කැමති නාට්‍යක් එන්නෙ කාලෙකට වතාවක්. ඒ එන එකම වතාවට මේ කාර්යබහුල ජීවන රටාව අස්සෙන් පොඩි චාන්ස් එකක් හොයාගන්න පුළුවන් කියන්නෙ ඉතිං පූරුවෙ ...

ගංකරේ ගිය මුණුබුරා SRIshanu - ශ්රීශානු ඈත දීපංකරේ නෑදෑ ගෙදරකවරෙං පුතේ යන්ඩඋන්ට නොකිය කොහොමදපුංචි අම්මගෙ කසාදෙ!මාවත් එක්කරං අත්තම්මනැගගෙන බස් එකකටගියා මගුලට බුලත් දෙන්නටඑකින් එකට මාරුවෙවීදොර දෙකේ බස්තනි දොරේ බස්අන්තිමට දොර පළුවකුත් නැතිවහලෙ උස වෑන් කබලකගිහින් බැස්සා වෙලක් අද්දරවෙල දිගේ ගුරු පාරෙඅත්තම්මගෙ පොඩිකාලෙමතක දිග ඇරගෙන දුවයිඅතින් ඇදගෙන මාවගල් දෙබුක්කාවක නාන ළිඳ ලඳු කැලෑ - රබර් වතුපහුකරං එක හුස්මටඅන්තිමේපාරකට දෙකකට වඩා නොදැකපුනෑගෙදර නෑදෑයොආගිය මග කතාතේ බිස්කට් සංග්රහමගුල් ආරාධනා!වැටී ...

කියුබානු සිනමා දැක්ම SRIshanu - ශ්රීශානු ජනවාරි 01 දාට යෙදී තිබුණු කියුබානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා කියුබා ජාතික සහයෝගීතා කමිටුව මගින් සංවිධානය කරනු ලබන ‘කියුබානු සිනමා දැක්ම‘ මේ මස 23 - 24 - 25 දිනයන් වල පැවැත්වේ.ස්ථානය: සුදර්ශී ශාලාව වෙලාව: සෑම දිනකම සවස 5.30 ටජනවාරි 23The Eye of the Canaryby Fernando Pérezජනවාරි 24Casa Vieja (Old House)by Léster Hamletජනවාරි 25Red Hot Cityby Rebecca Chávezලිපිය ලියන වෙලාව ...

පේනා කන්ද මුදුනේ රන් මලක් ඇතී... SRIshanu - ශ්රීශානු තිබුනත් කන්ද පාමුල මල් සුවඳ දිදීලැබුණත් නෙලාගන්නට මල් මිටෙන් මිටීරුඳුනොත් ඕම ඉවසං සිල් පදෙන් වැටීපිදුරුත් යසයි මේ මල් මිටි කුමට වටීපේනා කන්ද මුදුනේ රන් මලක් ඇතීනෑ අන් කිසිත් ඒ මල හා සමයි සිතීගේනා පිණිස නෑ මගකුත් සුමුදු සැදීපානා විරිය ඇත්නම් දිය කුදුයි සිතීඅඩියෙන් අඩිය ගලපාලා මගක් සොයාපවුරෙන් පවුර රිද්දාලා සවිය සදාදාදිය බිඳු සලා ආ මග යොදුන් ගෙවාරන් මල හොවා රන් ...

ඊළඟට... SRIshanu - ශ්රීශානු අහසෙ දිග ඇදි වළාකහ ගහල එහෙ මෙහෙන්ඉඟි පපා ගොම්මනකඩුල්ල ළඟටම ඇවිත්දැං පනී දැං පනීසැලී හිත ගැහෙන හැටිආසනෑ ආයෙමත්ආවොතිං ඉනි උඩිංඊළඟට පැල් කොටේවටකරං මුළු මිදුලඑන්න දත මදින්නේහද්දා කළුවරමනං... ...

බුදු පොතට... SRIshanu - ශ්රීශානු ගිණි පිඹින මහ පොළවෙදෙපා අදිමින් ඔහේඅඩවන්ව පියැවිගත්දෑස් නොදකින ඉමේරක්ත වන් දුමාරයෙගැලී මත්වී ලෙසේඉබාගාතේ දිවෙනසොඳුරු නූතන යුගේමිරිඟුවෙන් සැබෑ දියවෙන් කරන පාඩමේඅ යනු ආ යනු යළිත්රැව් දෙන්න බුදු පොතේබිඳෙන් බිඳ සිත් සතන්සැනහෙන්න මේ ලෙසේසත් දනෝ පොදි බැඳන්සැරසෙන්න මේ දිනේ ...

චීන චිත්‍රපට උළෙලක් කොළඹ දී SRIshanu - ශ්රීශානු චීන තානාපති කාර්යාලය සහ ජාතික චිත්‍රපට සංස්ථාව එක්ව සංවිධානය කරනු ලබන චීන චිත්‍රපට උළෙලක් හෙට සිට දින හතරක් පුරා පැවැත්වේ. චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේ දී නොමිලේ ප්‍රදර්ශනය කරන මෙහි චිත්‍රපට පෙළගැස්ම පහත දැක්වේ.නොවැ 27 4.00pm Gimme Kudos 6.00pm Crouching Tiger Hidden Dragonනොවැ 28 4.00pm Li Mi Conjecture 6.00pm Cell Phoneනොවැ 29 5.30pm The Volunteersනොවැ 30 5.30pm The Knot ...