අපි ජීවත්වන්නෝ -274 ඇයි ඔහු ගැන මට නොකිව්වෙ? Sinhala story Blog කාමරයේ අනිත් කොනේ වික්ටර් මරීෂාගේ වළලුකරයෙන් ඇද්දේ ය. ඇයව පැත්තකට ඇදගෙන යමින්, රහසින් කොඳුරමින්, ඔහුගේ සුදු පැහැයෙන් වූ තොල් ඇයගේ කණට ළං කරමින් මෙසේ පැවසුවේ ය: “පර මෝඩි! ඇයි ඔහු ගැන මට නොකිව්වෙ?” ඇය මිමිණුවා ය, ඇසිපිය ගැහැව්වා ය, ඇයගේ දෑස් කඳුළු වලින් පිරී ඇත. “මම ඊට බිය වුනා. මම දැනගෙන හිටියා ඔයා කැමති වෙන්නෙ [...] ...
අපි ජීවත්වන්නෝ -273 අපේ දරුවන්ගේ සතුට වෙනුවෙන් අපි සව්දිය පුරමු Sinhala story Blog “මගේ ප්‍රියාදර හිත මිතුරනි,” වික්ටර්ගේ වදන් පැහැදිලි ය, ඔහුගේ උණුසුම් අනුන් නතු කරගන්නා කටහඬ ජවයෙන් ප්‍රමුදිත ය, “මගේ ජීවිතයේ මේ වැදගත් දවසේ ඔබ සැවොම මට දක්වන කරුණාවට ස්තූති පූර්වක බව විස්තර කරන්න මට වචන නැහැ. මගේ හදවතට සමීප වූ ප්‍රියාදරයෙක් වෙනුවෙන් සව්දිය පතන්නට අපි එකතු වෙමු, ඥාතියෙක් පමණක් නෙවෙයි, ප්රශස්ත උදාහරණයක් සංකේත කරන මිනිහෙක්, අප [...] ...
අපි ජීවත්වන්නෝ -268 මට හරි ම සතුටක්, මගේ ප්‍රියාදර දරුවා Sinhala story Blog ඩුනේව් කෑම කාමරයේ භාජනයක් තුල බහාලූ ඇස්ටර් මල් පොකුරකි. කෑම මේසයට අසල වූ රාක්කයේ ඩේසි මල් පොකුරකි. දැවැන්ත පියානෝව උඩ නැස්ටර්ට්රියම්ස් මල් පොකුරකි. පියානෝව කුලියට ඉන්නා අයගෙන් ඉල්ලා ගත්තකි. එය දොරෙන් ඇතුලට ගෙනා පාර පෙන්වන සලකුණු කාපට් මත සටහන් වී ඇත. තද පැහැති නිරංහකාර සූට් කට්ටලයකින් සැරසී සිටි වික්ටර් තුරුණු විය පිළිබිඹු කරවන නිරහංකාර බැල්මකින් [...] ...
අපි ජීවත්වන්නෝ -281 මොකක් ද කෙනෙක්ට මේ දවස්වල කරන්න තියෙන්නෙ? Sinhala story Blog වාවා මිලොව්ස්කේයා ව මහ මඟ දී කීරාට මුණ ගැසිණ. ඇය හඳුනාගත නොහැකි තරමට වෙනස් වී සිටියා ය. කීරා වෙත බයාදු ලෙසකින් පැමිණියේ වාවා ය. “කොහොම ද සැප සනීප, කීරා?” ඇය මිමිණුවා ය. තම පියාගේ ඩාර්බි තොප්පියක පරණ වෙල්වට් වලින් මහන ලද තොප්පියක් වාවා පැළැඳ සිටියා ය. එහි වට රවුම නැවී තිබුණි. දවස් කිහිපයකින් සුද්ද කර [...]
අපි ජීවත්වන්නෝ -279 රස්සාවක් නැති බුර්ජුවාසියෙක් Sinhala story Blog වික්ටර් ගෙදර ආවේ ය. තම කබාය ගලවා ඇතුල් වන තැනම වූ පුටුවකට විසි කරමින් තම වරුසා සපත්තු ආවරණ කාමරයේ කොණකට විසි වන්නට පයින් ගැහුවේ ය. වරුසා සපත්තු ආවරණ වැදි කුඩ රඳවනය හඬ නඟමින් බිමට පෙරලී වැටිණ. එය අහුලන්නට වික්ටර් නතර නොවීය. කෑම කාමරයේ, විවෘත කරගත් පොත් වෙළුම් ගොඩක් මැද මරීෂා වාඩි වී සිටියා ය. පැත්තකට [...]
අයින් රෑන්ඩ් රචනා තරඟ – ඩොලර් දහ දාහක් පළමු තෑග්ග Sinhala story Blog අයින් රෑන්ඩ් රචනා තරඟ ඕනෑම රටක වාසය කරන අයෙකුට විවෘත ය. භාෂාව: ඉංග්‍රීසි “ඇට්ලස් හැකුළුණි” රචනා තරඟය 12 වැනි පංතියටත්, ප්‍රථම උපාධි අපෙක්ෂක හා ඉහළ උපාධි අපේක්ෂක සිසු සිසුවියන් සඳහා ය. පළමුවැනි තෑග්ග $10,000; $2,000 බැගින් දෙවැනි තෑගි තුනකි. $1,000 බැගින් තෙවැනි තෑගි පහකි; $100 බැගින් තෑගි විසිපහකි; $50 බැගින් තෑගි පනහකි. රචනා බාර ගන්නා [...] ...
අපි ජීවත්වන්නෝ -269 තමන් දෙදෙනාට පමණක් හිමි රහසක් Sinhala story Blog වික්ටර් ඇය වෙතින් ගැල වී ගිය විටෙක ගලීනා පෙට්රොව්නා තට්ටු කළේ වසිලි ඉවානොවිච්ගේ උරහිසට ය. “මට හරි සතුටයි, මට හරි ම සතුටුයි, වසිලි. ඔයාට ඉන්නවා ආඩම්බර විය හැකි පුතෙක්,” යැයි නැවත නැවතත් කියමිනි. වසිලි ඉවානොවිච් හිස වැනුවේ එය ඔහුට නොඇසුන ලෙසකිනි. කීරා ඇතුල් වූ කල ඇය දැකි ප්‍රථම පුද්ගලයා වූයේ තනිවම ජනේලයක් අසල හිටගෙන සිටි [...] ...
අපි ජීවත්වන්නෝ -270 මම එයාට ගොඩක් ආදරෙයි Sinhala story Blog ලාම්පුවක් යටින් කාමරයේ කොණක අසුන් ගත් වසිලි ඉවානොවිච් සිටියේ තනිවම ය. ලාම්පු ආවරණයේ වූ රෝස පැහැති සැටින් මතින් ගලා ආ එළියෙන් ඔහුගේ සුදු කොණ්ඩය රෝස පැහැයෙන් දිස්වුණි. පතුල් අද්දමින් ඇවිදින කකුල් දෙස, තරුණ කොමියුනිස්ට්කාරයන්ගේ මිලිටරි බූට් සපත්තු දෙස, ලිඩියාගේ බෙල්ලේ කළු වෙල්වට් පටියකින් එල්ලෙන රත්තරන් කුරුසිය දෙස, තරප්පු පෙළ මතින් සිවිලිමට ඇදෙනා මෘදු වූ ද, [...] ...
අපි ජීවත්වන්නෝ -266 රස්සාව රැක ගැනීමට නම් ඇය පරණ වස්ත්‍ර හැඳිය යුතු වේ Sinhala story Blog “සහෝදරවරුනි, මේ දවස්වල සාමයෙන් කෙරෙන රාජ්‍ය ගොඩනැඟීමේ දී, කම්කරු සංස්කෘතියේ ශ්‍රමිකයෝ තමයි අරගලයේ පෙරමුණේ ඉන්න කම්පනය දරා ගන්න හමුදාව. අපේ රතු සතියේ දවස් තුල දී ගම්බද ශ්‍රමික සමූහයාට අධ්‍යාපනය ලබා දීම තමයි දරුණු ගැටළුව. අපි, මඟ පෙන්වන නායකයෝ හැටියට, අධ්‍යාපන ලබා දෙන සාම කාලයේ වැදගත් හමුදාවක කොටස් කරුවෝ. ඵෛතිහාසික භෞතිකවාදයක ප්‍රායෝගික ක්‍රමවේදයකින් කා වැද්දී ඇති, [...] ...