Saki Siri Lanka හරහා රැව්දෙන සත්‍යය (http://sakisirilanka.wordpress.com) Latest Posts Most Popular Posts
කටේ නරිවාදේ අහෝ මේ අපරාදේ, අලි හොරකම් බලා නොසිටින්න හිස සල සලා! Saki Siri Lanka හරහා රැව්දෙන සත්‍යය මවු ඇතින්න මරා දමා හෝ පළවා හැර මව් ඇකයේ කිරිඋරා බොමින් සිටි අලි පැටවුන් පැහැරගෙන යන ජාවාරමක් පිළිබඳව මීට පෙර දිගින් දිගටම අපි කතා කර ඇත්තෙමු. ශ්‍රී ලංකාවේ දිවිගෙවන ප්රභූවරුයෑයි කියා ගන්නෝද ප්‍රභූවරුන් ලෙස පෙනී සිටින්නෝද පශු වෛද්‍ය විද්‍යාව ගැන සරසවිවල “ලෙක්චර්ස්” දෙන ඇතැම් පශු දොස්තර ඇදුරෝද මෙම ජාවාරමේ පුරුක් බවට පත්වී අලි සොරකම යදමක් [...] ...
‘අලි-කොටි’ : ‘මිහිඳු-කොටි’ හොර ගිවිසුම් සහ අනුන්ට කැපූ වලේ තමන්ම වැටීම. Saki Siri Lanka හරහා රැව්දෙන සත්‍යය රනිල් වික්‍රමසිංහ 2002 දී ප්රභාකරන් සමඟ සටන් විරාම ගිවිසුම අත්සන් කරද්දී එද විපක්ෂයේ සිටියවුන් ඊට හන්වඩු ගැසුවේ ’රනිල්-ප්‍රභා හොර ගිවිසුම’ ලෙසය. නීත්‍යානුකූලව ප්‍රසිද්ධියේ අත්සන් කොට යුධ මෙහෙයුම් නවතාලූ එම ගිවිසුම ’හොර ගිවිසුම’ ලෙස හඳුන්වමින් එවක විපක්ෂය ගෙන ගිය සටන් පාඨය කෙතරම් බලවත් වීද යත්, රනිල් ප්රමුඛ එජාපයට අද වනතුරුත් ඉන් ගොඩ ඒමට නොහැකි විය. එම සටන් පාඨයේ නිර්මාතෘවරුන් දෙදෙනෙකු වන මංගල සහ හිටපු [...] ...
කටේ නරිවාදේ අහෝ මේ අපරාදේ, අලි හොරකම් බලා නොසිටින්න හිස සල සලා! Saki Siri Lanka හරහා රැව්දෙන සත්‍යය මවු ඇතින්න මරා දමා හෝ පළවා හැර මව් ඇකයේ කිරිඋරා බොමින් සිටි අලි පැටවුන් පැහැරගෙන යන ජාවාරමක් පිළිබඳව මීට පෙර දිගින් දිගටම අපි කතා කර ඇත්තෙමු. ශ්‍රී ලංකාවේ දිවිගෙවන ප්රභූවරුයෑයි කියා ගන්නෝද ප්‍රභූවරුන් ලෙස පෙනී සිටින්නෝද පශු වෛද්‍ය විද්‍යාව ගැන සරසවිවල “ලෙක්චර්ස්” දෙන ඇතැම් පශු දොස්තර ඇදුරෝද මෙම ජාවාරමේ පුරුක් බවට පත්වී අලි සොරකම යදමක් බවට පත්කර ගෙන සිටින ආකාරයද ...
බොරු රැළිවලින් බේරෙන්නේ කෙසේද? වර්තමාන ‘ග්‍රීස් යක්කු’ ගැන කෙරෙන විග්රහයකි Saki Siri Lanka හරහා රැව්දෙන සත්‍යය ඩබ්.ඒ. විජේවර්ධන විසිනි තාර්කික මිනිසාගේ අභාවය සහ භීතිය පිළිබඳ ආර්ථික විද්‍යාව “භීතිය අලෙවි කරන්නන් අතර ප්‍රධානීන් වනුයේ, අළෙවි ප්රචාරකයින්, ආගම් දේශනාකරුවන්, සමාජ ක්‍රියාකරුවන් සහ දේශපාලඥයින් ආදීන්ය. මොවුහු මිනිසුන්ගේ භීතිය තම වාසිය කර තම ලාභ උපරිම කර ගනිති.” ක්‍රි.පූ. තුන්වන සියවසේ දී මහා ඇලෙක්සැන්ඩර් රජතුමා තක්ෂිලා විශ්ව විද්‍යාලයේ සෘෂිවරයෙකුවූ දන්ඩාමිස් මුණගැසුනු අවස්ථාවේදී දෙදෙනා අතර සිදුවූ දාර්ශනික සංවාදය පිළිබඳව ග්‍රීක ඉතිහාසඥයෙකුවූ ප්ලූටාච් සඳහන් ...
විමල් වීරවංසට රට බේරාගැනීමට ආරාධනා Saki Siri Lanka හරහා රැව්දෙන සත්‍යය ජනපති මහින්ද, වීරවංශ අසළට පැමිණ වතුර පොවා ඔහුව එම ස්ථානයෙන් ඉවත් කරගන්න ලදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන්කී මූන් මහතා ඉදිරිපත් කර ඇති වාර්තාවට විරෝධය පානු වස් මෙවරත් උපාවාසයක් කිරීමට විමල් වීරවංසට සියලුම දේශප්‍රේමීන්ගේ නාමයෙන් ආරාධනා කරමු. ඒ සඳහා විවෘත ලිපියක් විමල් වීරවංස මැතිතුමාට මෙලෙස ඉදිරිපත් කෙරේ. හිතවත් විමල් වීරවංස මැතිතුමනි ඔබගේ පළමු උපාවාසය නිසා බිය වූ එක්සත් ජාතීන්ගේ ...
‘අලි-කොටි’ : ‘මිහිඳු-කොටි’ හොර ගිවිසුම් සහ අනුන්ට කැපූ වලේ තමන්ම වැටීම. Saki Siri Lanka හරහා රැව්දෙන සත්‍යය රනිල් වික්‍රමසිංහ 2002 දී ප්රභාකරන් සමඟ සටන් විරාම ගිවිසුම අත්සන් කරද්දී එද විපක්ෂයේ සිටියවුන් ඊට හන්වඩු ගැසුවේ ’රනිල්-ප්‍රභා හොර ගිවිසුම’ ලෙසය. නීත්‍යානුකූලව ප්‍රසිද්ධියේ අත්සන් කොට යුධ මෙහෙයුම් නවතාලූ එම ගිවිසුම ’හොර ගිවිසුම’ ලෙස හඳුන්වමින් එවක විපක්ෂය ගෙන ගිය සටන් පාඨය කෙතරම් බලවත් වීද යත්, රනිල් ප්රමුඛ එජාපයට අද වනතුරුත් ඉන් ගොඩ ඒමට නොහැකි විය. එම සටන් පාඨයේ නිර්මාතෘවරුන් දෙදෙනෙකු වන මංගල සහ හිටපු ශ්‍රීපති දෙදෙනා, රජයේ ඇමතිධූර අහිමිවීමෙන් ...
‘සකි සිරි ලංකා’ සයිබර් අවකාශයට එක්වෙයි… Saki Siri Lanka හරහා රැව්දෙන සත්‍යය මේ රට මහ පුදුම රටක්. විහිළුවට නෙමෙයි කියන්නෙ. ලෝකයේ අනිත් රට එක්ක සන්සන්දනාත්මකව බැලුවොත්, අපිට රටක් විදිහට, අනුන්ට පිට නොපා, අනුන්ගෙ අරෙහෙ මෙහෙ නොකහ, සාමෙන් සමාදානෙන්, ආගමක් දහමක් කරගෙන නිදහසේ ඉන්න පුළුවන් ආශ්චර්යමත් පරිසරයක් තියෙන්නෙ. අපි ලියන්නෙ සරල සිංහලෙන්. හැමකෙනාටම වැටහෙන විදිහට. අපේ මතයත් එක්ක ඔබ එකඟ නොවන්න පුලුවන්. සමහරවිට්, ඔබේ මතයත් එක්ක අපිට එකඟ වීම්ට නොහැකි වන්නත් පුලුවන්. කමක් නැහැ. අපි ...
බොරු රැළිවලින් බේරෙන්නේ කෙසේද? වර්තමාන ‘ග්‍රීස් යක්කු’ ගැන කෙරෙන විග්රහයකි Saki Siri Lanka හරහා රැව්දෙන සත්‍යය ඩබ්.ඒ. විජේවර්ධන විසිනි තාර්කික මිනිසාගේ අභාවය සහ භීතිය පිළිබඳ ආර්ථික විද්‍යාව “භීතිය අලෙවි කරන්නන් අතර ප්‍රධානීන් වනුයේ, අළෙවි ප්රචාරකයින්, ආගම් දේශනාකරුවන්, සමාජ ක්‍රියාකරුවන් සහ දේශපාලඥයින් ආදීන්ය. මොවුහු මිනිසුන්ගේ භීතිය තම වාසිය කර තම ලාභ උපරිම කර ගනිති.” ක්‍රි.පූ. තුන්වන සියවසේ දී මහා ඇලෙක්සැන්ඩර් රජතුමා තක්ෂිලා විශ්ව විද්‍යාලයේ සෘෂිවරයෙකුවූ දන්ඩාමිස් මුණගැසුනු අවස්ථාවේදී දෙදෙනා අතර සිදුවූ දාර්ශනික සංවාදය [...] ...
විමල් වීරවංසට රට බේරාගැනීමට ආරාධනා Saki Siri Lanka හරහා රැව්දෙන සත්‍යය ජනපති මහින්ද, වීරවංශ අසළට පැමිණ වතුර පොවා ඔහුව එම ස්ථානයෙන් ඉවත් කරගන්න ලදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන්කී මූන් මහතා ඉදිරිපත් කර ඇති වාර්තාවට විරෝධය පානු වස් මෙවරත් උපාවාසයක් කිරීමට විමල් වීරවංසට සියලුම දේශප්‍රේමීන්ගේ නාමයෙන් ආරාධනා කරමු. ඒ සඳහා විවෘත ලිපියක් විමල් වීරවංස මැතිතුමාට මෙලෙස ඉදිරිපත් කෙරේ. හිතවත් විමල් වීරවංස මැතිතුමනි ඔබගේ පළමු උපාවාසය නිසා [...] ...
‘සකි සිරි ලංකා’ සයිබර් අවකාශයට එක්වෙයි… Saki Siri Lanka හරහා රැව්දෙන සත්‍යය මේ රට මහ පුදුම රටක්. විහිළුවට නෙමෙයි කියන්නෙ. ලෝකයේ අනිත් රට එක්ක සන්සන්දනාත්මකව බැලුවොත්, අපිට රටක් විදිහට, අනුන්ට පිට නොපා, අනුන්ගෙ අරෙහෙ මෙහෙ නොකහ, සාමෙන් සමාදානෙන්, ආගමක් දහමක් කරගෙන නිදහසේ ඉන්න පුළුවන් ආශ්චර්යමත් පරිසරයක් තියෙන්නෙ. අපි ලියන්නෙ සරල සිංහලෙන්. හැමකෙනාටම වැටහෙන විදිහට. අපේ මතයත් එක්ක ඔබ එකඟ නොවන්න පුලුවන්. සමහරවිට්, ඔබේ මතයත් එක්ක අපිට එකඟ වීම්ට නොහැකි [...] ...