සුනඛයන් සමග මිතුරු වීම Pandukabaya's Blog සුනඛයා වනාහී මිනිසාගේ ඉතාම කිට්ටුවන්ත් මිතුරාය. ආරක්ශාව ලබාගැනීමට හා සුරතලයට සුනඛයන් ඇතිකිරීමට මිනිසුන් පුරුදු වී සිටිති. සමහර ආක්ටික් ප්‍රදේශ වල නම් කරත්ත ඇදීමට පවා සුනඛයන් යොදා ගනිති. සුනඛයන් සාමාන්‍යයෙන් මිනිසා සමග මිත්‍රශීලී වුවත් සමහර සුනඛයන් ස්වභාවයෙන්ම ආක්‍රමණශීලී බවක් දක්වයි. එවන් සුනඛයන් සමග මිත්‍රවීම අවදානම් සහගත ක්‍රියාවකි. මේ කෙසේ වෙතත් අලුත් සුනඛයෙක් සමග මිත්‍ර වීමේදී පහත ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ...
හොඳ පෙම්වතෙක් වෙන්නේ කෙසේද (How to be a good Boyfriend) Pandukabaya's Blog මම මේ බ්ලොග් එක පටන් ගත්තේ ආදරය කරන අයට උපදෙස් දෙන්න නම් නෙවෙයි. නමුත් මේක අරඹා ඉතා කෙටි කාලයකින්ම ජනප්‍රිය වීම නිසා තව තවත් ආදරයට සම්බන්ධ මාතෘකා ගැන උපදෙස් දෙන්න හිතුවා.මේවා බොහෝමයක් මම හිතමිතුරන්ගේන් ලබාගත්ත අදහස්. නමුත් මානසික වෞද්යවරුන් හා තරුණ අයට ජීවිතය ගැන කියාදෙන උපදේශක මහත්ම මහත්මීන් පවා මේ කරුණු සනාථ කර තිබෙනවා. තරුණ වයසේ ආදරය කරන ඔබ තමාගේ ...
අපිට වැරදුනු තැන : දෙවන කොටස [2] (බණ්ඩාරනායක යුගය හා එහි හොඳ නරක) Pandukabaya's Blog පළමු කොටසට මෙතැනින් පිවිසෙන්නමේ ලිපියේ මුල් කොටසෙන් දැක්වෙන්නේ නිදහසින් පසු මේ රටේ නායක කාරකාදීන් හා ඔවුන්ගේ ක්‍රියාමාර්ග පිලිබඳවයි. 1956 මේතෙක් පැවැති දේශපාලන දර්ශනය යම් වෙනසකට ලක්විය. එනම් එවකට පැවැති ඉංග්‍රීසි සිරිත් විරිත් හා ඔවුන්ගේ චර්යා ධර්ම මූලික කොටගෙන පැවැතුනු දේශපාලන දර්ශනයක් වෙනුවට ජාතිකත්වය මූලික කොටගෙන සමාජයේ දුපපතා කෙරෙහි අවධානයක් යොමුකිරීම කරන දේශපාලනයක් බිහිවීමයි.මෙහි මූලික අඩිතාලම ඒස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරණායක ...
අහෝ මාලිංග !!!! Pandukabaya's Blog පුවත්නොමැතිව වේලි වේලී සිටින ලංකාවේ ජනතාවට පුවතක් නිර්මාණය කරදීම ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග පසුගියදා කාරුණික වී තිබුණි. ඒ ක්‍රිකට් පාලක මණ්ඩලය අතර ඇතිවූ සාකච්චාවකින් පසුව පිටව යන විට මාධ්‍යවේදියෙකුට බැන වැදීමෙනි. "මාලිංග මහත්තයා" යනුවෙන් ඔහුව ඇමතූ මාධ්‍යවේදියාට “ඇයි මීට කලින් මාව දැකලා නැද්ද? වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ” යනුවෙන් උත්තර දීමෙන් පසු ඒ දර්ශන රූපවාහිනියෙන් පෙන්වීමෙන් අනතුරුව මාලිංගට එරෙහිව සයිබර් යුද්ධය ...
ස්ටීව් ජොබ්ස් - සාර්ථක මිනිසෙකුගෙන් අපට උගත හැකි පාඩම් Pandukabaya's Blog අපි හැමෝම අහලා ඇති ස්ටීබ් ජොබ්ස් ගැන. ලෝකයේ විශාල පරිගණක සමාගමක නිර්මාතෲවරයාව සිට මියගිය සාර්ථක ව්‍යාපාරිකයෙන් තමයි ඔහු. තමන් වැදූ අම්මාගෙන් තාත්තාගෙන වෙන්වෙලා, විශ්ව විද්‍යාල අධ්යාපනේත් කඩාකප්පල් කරගෙන අවසානේ දියුණුවේ හිනිපෙත්තටම නගින්න ඔහු සමත් වුනා.ඔහු මහා මැජික්කාරයෙක් නෙවෙයි. ඔහුත් අපි වැනිම මනුශ්‍යයෙක්. ඔහුටත් අනන්තවත් වැරදීම්, පසුබැහීම් වෙලා තිබෙනවා. නමුත් අප සමාජයේ බොහෝ දෙනෙක් වගේ එම පීඩාවලින් නොවැටී ඔහු තමන්ගේ මාර්ගයේ ...
අපිට වැරදුනු තැන : තුන්වන කොටස[3] (ජේ. ආර් හා ඔහුගේ බෑනලා, දරුවෝ හා මුණුබුරෝ) Pandukabaya's Blog පසුගිය ලිපි දෙකෙන්ම මා ලාංකීය දේශපාලනයේ යුග දෙකක් ගැන විස්තර කළෙමි. මේ ලිපියෙන් දේශපාලනය ගැන ඒ එහි හොඳ නොහොඳ ගැන ලියූ ලිපි පෙළ අවසන් වේ. අඩු කාලයක් තුල ඉතාම විශාල වෙනසකට රට පත්කල යුගයක් ලෙස මේ තුන්වන යුගය හැඳින්විය හැක. මෙහි පුරෝගාමියා එවකට අගමැතිකම (පසුව විධායක ජනාධිපති) හොබවූ ජේ ආර් ජයවර්ධන මහතාය. ලාංකීය දේශපාලනය හා සමාජ ක්‍රමය තුල වැඩිම වෙනස්කම් ...
එක්ස් ඒලියන් නාඩගම (My opinion on EX-Alien song ) Pandukabaya's Blog පසුගිය දිනෙක මාගේ මගේ මිතුරෙකු එවූ ලින්කුවක් මගින් මට අපූරු සින්දුවක් අසන්නට ලැබින. ඒ ගීතය ඔබත් අසා නොමැති නම් පහතින් අසන්න. සාමාන්‍යයෙන් EX යන වදන දමන්නේ කලින් තිබුණු දැන් නොමැති තනතුරක්, පුද්ගලයෙක් හෝ තත්වයක් හැඟවීමටයි (Ex wife, Ex soldier etc) . ඒ නයින් මේ ගීතයට Ex Alien යන නම දැම්මද එහි Alien ගතිය කිසිසේත් අත්හැරී නොමැති බව නම් පෙනේ. ගීතය ...
දඟ ළමයිව මට්ටු කරමු (Spare the Rod and Spoil the Child Part 2) Pandukabaya's Blog මේලිපියෙන් ප්‍රකාශ කෙරෙන කාරණාව ගැන මීට කලින් මේ බ්ලොගයේ "ශාරීරික දඬුවම් මගින් ළමා පරපුර විනයගරුක කරමු" යන මැයෙන් පලවූ ලිපියෙන් විස්තර කෙරුනත් ගැඹුරු විශයක් වූ ළමා හැදියාව පිළිඹඳව තවත් ලිපියක් ලිවීමට මට සිත් විය. පාසල් දරුවන්, ගැටවරයින් මෙන්ම කුඩා දරුවන් ද විනය අතින් එන්න එන්නම පිරිහෙන මේ යුගයේ නැවතත් දඬුවම මගින් විනය ඇති කිරීම සංවාදයට බඳුන් විය යුතු කාරණයක් බව ...
මකරාගේ දඬු අඬුවෙන් ගැලවීමට නම් (Growing Chinese Influence in Sri Lanka) Pandukabaya's Blog (Photo courtesy : whatson.cityofsydney.nsw.gov.au )ලෝකයේ අද වඩාත් කතාබහට ලක්වන රට කුමක්දැයි ඇසුවහෝත් ඔබගේ නිසැක උත්තරය "චීනය" යි. දෙවැනි විශාලතම ආර්ථිකයත් විශාලම ජනගහනයකිනුත් හෙබි චීනයේ ආර්ථික හා දේශපාලනික බලපෑම ලෝකයටම දැනේ. චීනය දැවන්ත මකරෙකු සේ ලෝකයට වෙලාගෙන සිටින විට ශ්‍රී ලංකාවටත් මකරාගේ ඌෂ්ණයෙන් ගැලවීමට ඉඩ නොලැබී ඇත. අතීතයේ සිටම චීනය ලොව බලවතෙකුවී සිටියා. අධිරාජ්‍යයන් යටතේ විශාල භූමි ප්‍රදේශයක් පුරා එහි අණ්සක ...
ඔයා හුඟක් වෙනස් වෙලා Pandukabaya's Blog "ඔයා හුඟක් වෙනස් වෙලා " මේක අපි හැම කෙනෙක්ම වගේ අපේ ජීවිත කාලය තුල එක් වරක් හෝ තවකෙකුට පවසන දෙයක්. සමහර විට දුකකින්, කෝපයකින් නැත්තන් ලොකු කළකිරීමකින් මේ වගේ දෙයක් කියන්න ඇති. ඒ තමන්ගේ සහකරුවාට, සහකාරියට, මිතුරෙකුට නැත්නම් තමන්ගේ දරුවාට වෙන්න ඇති. කෙනෙකුට බැඳිලා ඒ කෙනා තමන් කෙරෙහි දක්වන ආකල්පයේ වෙනසීම අපි බොහෝ දෙනෙකුට දරාගන්න අමාරු දෙයක්. විශේෂයෙන්ම ඒ පුද්ගලයා ...
ඉංග්‍රීසි භාෂාව රාජ්‍ය භාෂාවක් කරමු (Importance of Making English as an Official Language in Sri Lanka ) Pandukabaya's Blog නූතනයේශ්රී ලංකාවේ රාජ්‍ය භාෂා 2 ක් භාවිත වේ. සිංහල ජනයාගේ මව් භාෂාව ලෙස සිංහල ද පසු කලෙකදී දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂාවක් ලෙස පිළිගැනේ. ජාතික ඒකාබද්ධතා භාෂාව ලෙස ඉංග්‍රීසි භාෂාව ව්‍යවස්ථාවේ සඳහන් වේ. ව්‍යවස්ථාවේ හතර වන පරිච්ඡේදයේ දහ අට (තුන.) වගන්තියෙන් ඒ බව සඳහන්ව තිබුනද ප්‍රායෝගික වශයෙන් අද ඉංග්‍රීසී භාෂාව ඉතාම ප්‍රභලව මුල් බැස ගෙන ඇති නිසාම එයට මීට වඩා රාජ්‍ය ...
බෞද්ධයා අනතුරේ Pandukabaya's Blog බෞද්ධයින්ට ඉතාම කණගාටුදායක සිදිධියක් මීට දින දෙකකට පමන පෙර අසන්නට ලැබුනා. ඒ බංග්ලාදේශයේ බෞද්ධ පන්සල් කිහිපයක් ගිනිබත් කර ඒ ප්‍රදේශවලින් බෞද්ධයින් පළවා හැරි පුවතයි. දැනටත් ඒ ප්‍රචන්ඩකාරී වාතාවරණය මහගැරී නැත. මේ සිද්ධිය බංග්ලාදේශයේ සිද්ධවුනු පළමු වතාව නොවේ. බංග්ලාදේශ ජනගහනයෙක් 1% පමණ වාසය කරන බෞද්ධ ප්‍රජාව බංග්ලාදේශ චිතගොන් නිම්නයේ සංකේන්ද්‍රණය වී වාසය කරනවා. ථේරවාදී බෞද්ධයින් ජීවත් වෙන රටක් හැටියටයි එය සැලැකෙන්නේ.මෙම ...
කොටට ඇඳන් යාම හා කාන්තාවන්ට සිදුවන අතවර Pandukabaya's Blog රත්නපුර ප්‍රදේශයේ රාත්‍රී සේවයට යමින් සිට හෙදියකගේ කලවා ප්‍රදේශය ස්පර්ශ කරමින් ඇයට අතවර කෙරූ පුද්ගලයෙකු අත්තඩංගුවට ගත් බවට පුවතක් පසුගියදා වාර්ථා වුනා. දිනපතා පුවත්පතක් බැලූවොත් අපට දැකගන්නට පුලුවන් මේ වාගේ සිද්ධි විශාල ප්‍රමාණයක්. කාන්තාවන්ට සිදුවන හිංසන ලංකාවේ සමාජයේ දැන් සාමාන්‍යකරණය වෙලා.මේ පුවතේ සඳහන්ව තිබෙන පරිදි සිද්ධියට සමබන්ධ සැකකරුවන් මහේස්ත්‍රාත්වරයා ඉදිරියට පැමිනවීමෙන් පසුව එතුමා අධිකරණයේදී වැදගත් දෙයක් ප්‍රකාශ කලා. ඒ කාන්තාවන් ...
නැගෙනහිරදී මොකද උනේ ? Pandukabaya's Blog 2012 පළාත් සභා ඡන්දය දැන් නිමාවිය. රජය සලාක ක්‍රමයට ඡන්ද පැවැත්වීම නිසා පළාත් තුනක පමණක් ඡන්දය පැවැත්වීමට සිදුවුනි. උතුරුමැද හා සබරගමුව කෙසේ ප්‍රතිඵලය පැමිණියද අපගේ වැඩිම අවධානයක් යොමුවූ පළාත නැගෙනහිර පළාතයි. වැදගත්කමඑය වැදගත් ලංකාවේ ජන අනුපාතය ප්‍රධාන ජනවර්ග අතර බොහෝවිට සම සමව පැවැති පළාතක් වන නිසාය. ඡන්ද ප්‍රතිඵලයට ජන අනුපාතය බෙහෙවින් බලපාන අයුතු මැනැවින් මේ පළාතේ නිරීක්ෂණය කිරීමට හැක. දේශපාලන ...
මූනුපොත තහනම් කරමුද ? Pandukabaya's Blog (Photo courtesy : www.rahuldesai.com)පෙර නොවූ විරූ ලෙස Facebook එසේත් නොමැති නම් මූනුපොත යන අනවර්ථ නාමයෙන් අප හඳුන්වන ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවිය ලංකාවේ කවුරුත් පාහේ කතා කරන මාතෘකාවක් බවට පත්ව තිබේ. එම වෙබ් අඩවිය තහනම් කරන්නට යන බවට කට කතා පැතිරෙන මේ මොහොතේ අපත් ඒ ගැන අවධානය යොමු කීරීම වටී.Facebook යනු ඉතා කෙටි කාලයකින් ජනප්‍රිය වූ වෙබ් අඩවියකි. අන්තර්ජාලයේ මිතුරන් ...
මොවුනට අපි කුමක් කරමුද ? Pandukabaya's Blog (ඡායාරූපය lankacnews.com වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි)මීට දින කීපයකට කලින් බෞද්ධයින් වශයෙන් අපට දරුණු හිත් රිදීමක් ඇතිවෙන ආකාරයේ සිදුවීමක් අසන්නට ලැබුණි. ඒ ප්‍රංශ ජාතිකයින් කිහිපදෙනෙක් ඇම්බැක්කේ දේවාලයේදී බුදුරජාණන් වහන්සේට අපහාස වන අයුරින් ඡායාරූප ගැනීමේ සිද්ධියකි. සමහර ඡායාරූපවල විදේශ තරුණියක් බුදු පිළිමයක් සිප ගන්නා දර්ශනද ඇතුලත් විය. අවසානයේදී මෙම ඡායාරූප මුද්‍රණය කරන අවස්ථාවේදී ඒ ඡායාරූප ශාලාවේ හිමිකරු පොලීසියට කල පැමිනිල්ලක් අනුව මෙම ...
අන්තර්ජාලික පෞරුෂය, මරණය හා එහි නීත්යාලනුකූල භාවය.(Virtual Personality, Death and Its Legitimacy) Pandukabaya's Blog (Photo courtesy : http://media.bestofmicro.com)අන්තර්ජාලික පෞරුෂය.අන්තර්ජාලය අද අපට නැතිවම බැරි මෙවලමකි. 70 දශකයේ සීමිත වපසරියකින් ඇරැඹුණු මෙය 1991 ලෝක ව්‍යාප්ත පොදු ජාලයක් බවට පත්විය (World Wide Web). වසර 22 ක් වැනි කෙටි කාලයකදී ලෝකය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට මෙයට හැකිවීම සුවිශේෂ ය. ආහාර, ජලය, ඇඳුම් පැලැඳුම් වැනි මිනිස් මූලික අවශ්‍යතාවලට සම්බන්ධකතාව හෙවත් connectivity යන්න එකතු වූයේ අන්තර්ජාලය නිසා ලෝකයම විශ්ව ගම්මානයක් බවට ...
උතුරු පළාත් සභා මැතිවරණය ... සිදුවූයේ කුමක්ද ? ( Analysis of the Northern Provincial Council Election ) Pandukabaya's Blog ( Photo courtesy http://www.hindustantimes.com/ || http://colombogazette.com )පළාත් සභා ඡන්දය ගැන විශ්ලේෂණ දෙන්නට ඕනෑ තරම් අය ඉදිරිපත් වී තිබේ. පත්තරකාර මාමලාගේ සිට බ්ලොග්කරුවන් දක්වාම ප්‍රතිඵල විග්රහ කිරීමට අය සිටියත් මේ ගැන මගේ අදහසත් ප්‍රකාශ කලොත් යහපතියි කියා මට සිතෙනා නිසාම මෙය ලියමි. කාලය හරස් උනත් තවත් ප්‍රමාද වීමෙන් අවැඩක් සිදුවන නිසාම මැතිවරණ ඌෂ්ණය පහව යන්නට කලියෙන් ලියන්නට අදහස් කළෙමි.රජය සලාක ක්‍රමයට ...
තවත් එක් ටියුශන් කතාවක් Pandukabaya's Blog ලංකාවේ ටියුශන් සහ අධ්‍යාපනය ගැන ලිපියක් මට ලියන්න හිතුන වාර අනන්තයි. ලඟදි දවසක ඒකට හොඳ ප්‍රවේශ්යක් ලැබුනා. මගේ ඥාති සහෝදරිය දවසක් අපේ ගෙදර ආවා. එයා අගනුවර ජනප්‍රිය යැයි කියාගන්නා ඉස්කෝලෙක තවම 10 වසරේ ඉගෙනගන්න කෙනෙක්. පුංචි අම්මත් එක්ක ආපු එයා ගොඩක් වෙහෙසට පත් වෙලයි හිටියේ කාලෙකින් දැක්කේ නැති නිසා ඇත්තටම මේ ඉස්සර හිටිය පුංචි නංගිද කියල මටවත් හිතාගන්න බැරිවුනා.එයා තනිකර ...
ඵලදායිතාවය ඉහල නංවා ගැනීමට උපක්‍රමයක් Pandukabaya's Blog ඵලදායිතාවය කියන එක අද ගොඩක් දෙනෙක් භාවිත කරන දෙයක්. ඒකේ තේරුම ගොඩක් දෙනෙක් දන්නේ නැති වුනාට එය අපේ ජීවිතයට ඉතා අවශ්‍යයි. ඵලදායිතාවය කියන එකේ තේරුම තමන්ට තිබෙන සීමිත සම්පත් වලින් විශාල වැඩකොටසක් කර ගන්න එක. සම්පත් යනුවෙන් හැඳින්වෙන්නේ කාලය, මුදල් ශ්‍රමය වැනි දේවල්. මේ ලිපියෙන් මම කාලය නිසිලෙස පාවිච්චි කරන එක තුලින් තමන්ගේ ඵලදායිතාවය වැඩිකරගන්න එක ගැන විස්තර කරනවාකාලය ඉතාම ...