බයියෝ Pandukabaya's Blog ශ්‍රී ලංකාව වර්ග කිලෝමීටර හැට පන්දාස් හයසිය දහයක් වන කුඩා රටක් වුවත් එහි එකිනෙකට වෙනස් ජනවර්ග කීපයක්ම ජීවත් වේ. එමෙන්ම එම ජනවර්ග අතරද ප්‍රදේශ මූලික වෙනස් කම් දක්නට ලැබෙන අතරම ප්‍රදේශ මූලික බෙදීම් අනුව ජනවර්ග අතර යම් දුරස් බවක් දක්නට නොලැබෙන්නේම නැත. සිංහල ජනවර්ගයේ ප්‍රදේශ මූලිකත්වය උඩරට, රුහුණ, රජරට, ආදී වශයෙන් වෙනස් වන කල්හී දෙමළ ජනවර්ගය යාපන-චෙල්ලාල, මඩකලපු, වතුකරය ආදී ...
මිනිසා තුල සැඟවගත් යක්ෂයා (Psychopaths among us ) Pandukabaya's Blog මෙම ලිපිය මා ලිවූ ලිපිවල ස්වභාවයෙන් තරමක් ඔබ්බට ගොස් ප්‍රායෝගික මනෝවිද්‍යා විෂය ක්ෂේත්රයට බර වූවකි.අප අපේ ජීවිත කාලය තුල විවිධ පුද්ගලයින් ඇසුරු කරයි. ඒ අය විවිධ පෞරුෂ ඇත්තන්ය. හොඳ හෝ නරක, ආත්මාර්ථකාමී හෝ පරාර්ථකාමී, මසුරු හෝ ත්‍යාගශීලී අය ඒ අතර සිටියි. මේ සියල්ලන්ම අතරින් අතිශයින් කුරිරු නමුත් මානසික ආබාධයක් හෝ ව්‍යාධියක් නොපෙන්වන මිනිසුන් කාන්ඩයක් ඇත. Psychopaths යන ඉංග්‍රීසි නාමයෙන් හැඳින්වෙන ...
විවාහය හා පවුල Pandukabaya's Blog අපට විවාහයක් අවශ්‍ය ද? බොහෝ දෙනෙකුගේ උත්තරය "ඔව්" වෙන්න ඇති. මිනිසා කියන්නේ සාමාජීය සත්වයෙක්. පවුල කියන සමාජයේ කුඩාම ඒකකය තනා ගන්න ත් තමන් ගේ වර්ගයා බෝකරගන්න ත් අවශ්‍ය පදනම වැටෙන්නේ විවාහයෙන් කියන එක නිවැරදියි. ගැහැනු සත්වයෙක් පිරිමි සත්වයෙක් සමග එකට ජීවත් වෙලා අනාගත පරපුරක් බිහිකරන එක මිනිසාට විතරක් සීමා වෙච්ච දෙයක් නොවුන ත් සංස්කෘතික වශයෙන් දියුණු වෙච්ච මිනිස් සමාජය තුල ...
මේ ගීතය තහනම් කරමුද ? Pandukabaya's Blog ගීතය හා තහනම් කිරීම යන වචන ඔබ දකිද්දීම මේ ලිපියේ අරමුණ කුමක්දැයි පැහැදිළි වෙනවා ඇති. මෙකල මහත් ආන්දෝලනයට තුඩු දුන් ගීතයක් ලෙස ඩැඩී සංගීත කණ්ඩායමේ ටිකෙන් ටික නැමැති ගීතය හඳුන්වා දිය හැක. වසර 2011 නොවැම්බර් මාසයේදී පමණ නිකුත්වූ මේ ගීතයට දැඩි විරෝධයක් එල්ල වී අවසානයේ ප්‍රශ්ණය සංස්කෘතික අමාත්යන්ශය දක්වා දුරදිග ගියේය. ගීතයට පක්ෂව හා විපක්ෂව විවිධ පාර්ශව තර්ක ඉදිරිපත් කල ...
නැවත කෘෂිකර්මයට (Back to Agriculture) Pandukabaya's Blog අද ලංකාවේ පමණක් නොව මුලු ලෝකයේම ආර්ථිකය උඩු යටිකුරු වී තිබේ. විවිධ කාල වලදී කෙටි කාලීන ලෙස යම් යම් ආර්ථික අර්බුද පැවතුනද නූතනයේ පවතින ආර්ථික අර්බුදය එතරම් පහසුවෙන් නිමාකිරීමට හැකි එකක් නොවන බව ලෝකයටම ඒත්තු ගැන්වී හමාරය. එක්තරා භාන්ඩයක් හෝ සේවාවක් සමහ බැඳී පවතින ආර්ථික ගැටලුවකට වඩා නූතන සමාජයේ රඳාපැවැත්මට සෘජුවම බලපෑම් කරන ගැටලුවක් බවට මෙය ක්‍රමක්‍රමයෙන් පත්ව තිබේ. ආහාර ...
වගකීමකින් යුතුව පානය කරන්න Pandukabaya's Blog මම කාලෙකින් බ්ලොග් පෝස්ට් එකක් දාන්නයි යන්නේ. මම මේ ලියන දේ ගැන අදහස මගේ හිතේ මීට සති කීපයක් ඉඳලම තිබුනත් වෙසක් සතිය නිසා පව්කාර වැඩ ගැන කතා නොකර ඉන්න ගත්තු තීරණය නිසා ඒක ගැන කියන එක ප්‍රමාද කලා. දැන කට්ටියම බලයි මම මේ මොකද්ද කියන්න යන්නේ කියලා. වෙන මොනවත් ගැන නෙවෙයි. අපේ ජාතික පානය නියමාකාරයෙන් බොන විදිහ ගැන. ලංකාවේ ...
ඉඟුරු දී මිරිස් ගැනීම (The American Version) Pandukabaya's Blog මැදපෙරදිග දැන් උනුසුම් වී තිබේ. මැදපෙරදිග රටවල් හයක ඇමරිකාවට හා බටහිරට විරුද්ධව ජනයා උද්ගෝෂණ සංවිධානය කර තිබේ. ලිබියාවේ ඇමරිකානු තානාපති කාර්යාලයට කඩා වැදුනු ජනතාව එයට ගිනි තබා ඇමරිකානු තානාපති තුමාද මරා දැම්මෝය. සුඩානයේ ඇමරිකානු හා ජර්මානු තානාපති කාර්යාල වලට පහර දුන්නේ අද දවසේය.පෙනුමෙන් නම් බරපතල දෙයක් සිදුවී ඇත. ඇමරිකාවට ඉතිහාසයේ මුහුනදීමට සිදුවූ දරුණුම විදේශ ජන නැගිටීම මෙයයි. ඇමරිකාවට පමණක් නොව ...
O/L ඉවරයි what next ? [Part 1] Pandukabaya's Blog (Photo courtesy : http://www.colombotelegraph.com )මීටදවස් කීපයකට පෙර අපේ නංගිලා මල්ලිලා බොහෝ දෙනෙක් ජීවිතයේ දෙවැනි විභාග කඩඉම පසුකලා. පළවෙනි එක ඉතින් ශිෂ්‍යත්වේ නේ. සමහර කට්ටියට මේපාර විභාගේ ලේසි ඇති. තවත් බොහෝ දෙනෙක්ට තරමක් අමාරු ඇති. කොහොම වෙතත් මම දැන් ඉවර නිසා තමන්ගේ ජීවිතේ ඉදිරියට ගෙනියන්න ලොකු තීරණ ගන්න වෙනවා මේ කාලෙදී.ලංකාවේළමයි බොහෝ දෙනෙක්ට සාමාන්‍යපෙල හා උසස්පෙල අතර කාලයේදී නිවැරදි තීරණ ගන්න ...
මතු රැකෙනා ශිල්පයමයි උගතමනා (Preparing for the Future) Pandukabaya's Blog මාතෘකාව නම් ටිකක් අමුතුයි වගේ. අපි පොඩිකාලේ ඉගෙනගෙන තියෙන කවියක "උගතමනා ශිල්පයමයි මතු රැකෙනා" කියලා තිබ්බ පලියට ඒක කඩපාඩම් කරගත්තාට තේරුම ගැන හිතුවේ නෑ නේද ? ශිල්පයක් ඉගෙනගැනීමෙන් අනාගතය යහපත් වේ කියලා එදා කිව්වාට අද ඒ තත්වය ටිකක් වෙනස් වෙලා. අද කෙනෙක්ට සිදුවෙන්නේ අනාගතයේ කරන්නට තිබෙන, වෙළඳපලක් තිබෙන රැකියාවකට අවශ්‍ය ශිල්ප ඉගෙනගැනීම. කුමක් හෝ හොඳින් ඉගෙන ගෙන එය අනාගතයේ පිහිටට ...
බටහිර වියරුව Pandukabaya's Blog අද ලෝකය දෙස බැලූ කල අපට දැකගත හැකි වන්නේ දරුණු දේශපාලනික හා යුධමය අර්බුධයකි. අර්බුධය යන්න නිර්වචනය කරනවානම් ඒ වනාහී ඉකමනින් විසඳුම් සෙවිය යුතු එමෙන්ම විසඳුම් සෙවීම ඉතාම අපහසු බරපතල ගැටලුවකි. මූලිකවම අර්බුධයකට විසඳුමක් ඉදිරිපත් කිරීමට පෙර අර්බුධයේ මූලය සෙවීම කාලෝචිත වේ. ලෝකය වෙලාගත් මේ දේශපාලනික අස්ථාවරත්වයට මැදපෙරදිග කලාපය හා සංකෙන්ද්‍රනය වී ඇති බව මතුපිටින් පෙනුනත් රීට ගැඹුරින් මුලු ලෝකයටම ...
අපිට වැරදුනු තැන : පළමුවන් කොටස [1] (නිදහසින් පසු මුල් යුගය) Pandukabaya's Blog පළමු කොටස මේ බ්ලොග් අඩවියේ ආරම්භයේදීම මා දේශපාලනික හා ජාතින්, ආගම් ගැන කියැවෙන බ්ලෝග් ලියවිලි නොදැමීමට ස්වයo වාරණයක් ඇතිකරගත්තෙමි. නමුත් කනගාටුවෙන් වුවත් එම වාරණය නොතකා. දේශපාලනය ගැන ලිපියක් ලිවීමට සිතුනේ තවත් දෑත් බැඳගෙන බලාසිටීමට නොහැකි නිසාය. ශ්‍රී ලoකාව නම් වූ දේශයට අද ඇතිවී තිබෙන අභාග්‍ය සම්පන්න ඉරණමට වගකිවයුතු දේශපාලනය නැමැති සාධකය ගැන දීර්ඝ විවරණයක් නොකලහොත් එය ලාoකිකයෙකු වශයෙන් මගෙන් ...
කෘෂිකර්මය රටේ ගැලවුම්කරුවාය Pandukabaya's Blog නූතනයේ මේ ශ්රීලංකාද්වීපය මුහුනදී සිටින ගැටලු රැසකි. රටේ සමාජ ආර්ථික පසුබිම ගැන කවුරුන් කුමක් කීවද එය එතරම් යහපත් මට්ටමක අද නොපවතියි. රටේ ආහාර පිළිබඳ ගැටලු, ආර්ථික අර්බුධ, රැකියා ගැටලු, හා රැකියා විරහිත උපාධිධාරයන් රට වෙලා ගත් ගැටලු වලින් ප්රමුඛ ස්ථානයක් ගනී. කලින් කල අපි මේ ගැටලුවලින් මිදිමට උත්සාහ ගත්තත් ඒහි සාර්ථකත්වයක් නම් පෙනෙන්නට නොතිබේ. මේ කෙසේ වෙතත් අපට රටක් වශයෙන් ...
සියදිවි නසාගැනීම් ගැන යමක් Pandukabaya's Blog සියදිවි නසාගැනීම අද සමාජයේ බෙහෙවින්ම කතාබහට ලක්වෙන මාතෘකාවක්. තමන් විසින් තම ප්‍රාණය නිරුද්ධ කරගැනීම එකෙන් අර්ථවත් වෙනවා. සමාජයේ මෙන්ම ආගම් වල පවා මෙය නොකලයුත්තක් ලෙස හැඳින්වුවත් ලංකාවේ සියදිවි නසාගැනීම් වාර්ථාගත ලෙස ඉහල ගිහිල්ලා. පුවත්පත් වල එක දිනකට එවැනි පුවත් එකක් හෝ කීපයක් නොමැති දවසක් නැතිතරම්. මේ සියදිවි නසාගැනීමේ රැල්ලට විරුද්ධව විවිධ ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කලත් තවමත් ඒ ප්රවණතාවේ වැඩීමක් මිස ...
අහෝ අපේ ජීවිතය !!! Pandukabaya's Blog ජීවිතය කියන්නේ මහ පුදුමාකාර දෙයක්. එක වෙලාවකට ඒක ලස්සනයි, සුන්දරයි නමුත් තවත් වෙලාවකට ඒක ඉතාම අමිහිරියි. අපිට ජීවිතය කොච්චර හොඳද කියල වෙලාවකට හිතෙන්න පුලුවන්. ඒ වගේම ඒ හිතටම මේ ජීවිතයෙන් පලායන්නත් හිතෙන වෙලාවල් තියෙනවා. අපි උපන්න නිසා මියයනතුරුම ජීවත් වෙනවා. කෙනෙක් මව් කුසින් බිහිවෙච්ච ගමන්ම එයා අතින් අරන් එන දෙයක් තමයි මරණය. ඉතින් උපන් දවසේ සිට මැරෙන තුරාවට අපි කරන ...
ලංකාවේ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගනිමු Pandukabaya's Blog සෑහෙන කාලෙකට පසුව බ්ලෝග් ලිපියක් ලිවීමට සිතුනි. අපේ රටේ දේශපාලනය, කෘෂිකර්මය ගැන ලිපි ලියූ මම රටේ ස්වාභාවික සම්පත් රැකගැනීම ගැන ඔබව දැනුවත් කිරීමට මේ ලිපියෙන් උත්සාහ ගන්නෙමි.යම් රාජ්‍යයකට තිබිය යුතු භෞතික සාධක නම් භූමිය හා ජනගහනයයි. ඒවා එම රටේ ස්වාභාවික සම්පත් වේ. රටක් දියුණු වෙන්නේ එම සම්පත් නිසි පරිදි කළමණාකරණය කරගතහොත් පමණි.ශ්‍රී ලංකාව ගතහොත් අතීතයේ සිටම අපේ රටේ විශාල සම්පත් ...
භික්ෂුව හා දේශපාලනය Pandukabaya's Blog මෑත කාලයේදී දේශපාලන පොරපිටිය ඇවුලුනේ භික්ෂුව හා දේශපාලනය ගැන යම් සිදුවීමක් නිසාය. ඒ නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ආගමික පූජකවරුන්ට දේශපාලනයේ යෙදීම තහනම් කරමින් පනතක් ගෙන ඒමට උත්සාහ කිරීමයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ බෞද්ධ හික්ශූන් මිස අනෙක් ආගමික පූජකවරු නම් නැති එමනිසා මේ පණත කෙලින්ම බෞද්ධ භික්ෂූන් දේශපාලනය කිරීම තහනම් කරන එකකි. මෙයට පක්ෂ විපක්ෂ අදහස් රාශියක් එල්ල ...
ඥානසාර හිමි VS ඩිල්කා. 360 පසුවදන Pandukabaya's Blog මීට ටික කලකට පෙර ලංකාවේ මාධ්‍ය ලෝකය ඇවිලුනේ දෙරණ රූපවාහිනිය මහින් විකාශය කල සජීවී දේශපාලන/සමාජමය වැඩසටහනකට මෙරට ප්‍රභල බලපෑම් කන්ඩායමක් වූ බොදු බල සේනා සංවිධානයේ ලේකම් තනතුර හෙබවූ ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් ගේ පැමිනීමයි. එහිදී නිවේදිකාව ඇසූ ප්‍රශ්න වලට උත්තර දීමට නොහැකි වූ ඥානසාර හිමියන් පත්වූ අපහසුතාවය බොහෝ දෙනකුගේ අවධානයට ලක්වී තිබුණි. බොහෝ දෙනෙක් ඥානසාර හිමියන්ගේ ඇත්ත ස්වභාවය හෙලි වූවා ...
විදුලි බිලේ වැඩිවීමට තිත. Pandukabaya's Blog මීට ටික කාලයකට පෙර ලංකාවේ විශාල ආන්දෝලනයක් විදුලි බිල 40% වැඩිවීම පිළිබඳ ඇතිවුනා. විදුලිය 40% කින් වැඩිවීම යනු සොච්චමක් නොවේ. සමාජයේ පහල පන්තියේ සිට ඉහල මැද පන්තිය දක්වාම සිටිනා විදුලි පාරිභෝගිකයින් කෙරෙහි මෙය බලපායි. යම්කිසි මුදලක් වැඩිවීම යනු කෙටිකාලීන තත්වයක් වන අතර ඉදිරියේදී පොසිල ඉන්ධන වල හිඟය නිසා තව තවත් ඉන්ධන මිල වැඩිවී ඉහල යන විදුලි බිල කෙරේ එය බලපායි. ...
සමාජය පිරිසුදු කිරීම Pandukabaya's Blog (Photo courtesy : www.forteantimes.com )මාමේ ලිපියෙන් ඔබට කියන දෑ පිළිබඳව ඔබ 100% එකඟ නොවිය හැක. නමුත් මේ අදහස් මාගේ සිතේ දිගුකලක් පැවති ඒවා වන අතර බොහෝ කාලයක් මසිතින් තර්ක කිරීමෙන් අනතුරුව මෙසේ ඔබ හමුවේ තැබීමට බලාපොරොත්තු වෙමි. පහතින් දැක්වෙන ලිපියට පක්ෂ අදහස් මෙන්ම විරුද්ධ අදහස්ද පහන් සිතින් බාරගනිමි. මේසමාජයේ විවිධ පුද්ගලයින් ජීවත් වේ. ගැහැණු පිරිමි, දුප්පත් පෝසත්, තරුණ මහලු හා ...
හලාල්, මුස්ලිම්වරුන් හා අපි. Pandukabaya's Blog ලංකාවේමේ කාලේ ඇති දැවෙන ප්‍රශ්න වලින් ප්‍රභලම එකක් ලෙස නූතනයේ සමාජගතවූනේ "ඉස්ලාම්" ආගමිකයින්ට විරුද්ධ රැල්ලයි. යුද්ධය නිමාවීමෙන් පසුව රටේ යම් ස්ථාවරත්වයක් ඇතිවේ යැයි අපේක්ෂා කලත් එය ඇති නොවී අලුත්ම මානයකට රට තල්ලුවී යාම නැති ප්‍රශ්ණ ඇතිකිරීමක් ලෙස සමහරු දකිතත් මාගේ මතය නම් සියවසක් තිස්සේ මතුපිටට නොපැමිණි ගැටලුවක් යුද්ධය නිමාවීමෙන් අනතුරුව කරලියට පැමිනීමක් "හලාල්" නාමයෙන් එලි බැසීම බවය.ලංකාවේ ජීවත් වෙන ආගමිකයින්ගෙන් ...