විකුණගෙන කෑම Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ තෙල් පැල්ලම් ඉහිරුනුඅණ්ඩ දෙක තුනක් දැමූදහඩියෙන් නැවුනඅව්වට රතු පාට පිච්චුනකඩමාලු කමිසය හැඳි තැලෙන පෙලෙන කම්කරු සගයා සමරන්ට තාමත් නැවුම් පුසුඹ හමනරතු පාටින් ලෙලෙනඉම්පොර්ටඩ් කමිසයටප්රන්ශ සුවඳ විලවුන් මුසුකරයන්ට සැරසෙන විප්ලව වාදියෙක්පින්තූරය : http://sundaytimes.lk/070527/FinancialTimes/ft306.html********************************හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්. ...
පාර්ලිමේන්තු ක්රමයේ රෙද්දෙන් වහල රජ්ජු හදන්න ගිහින් අධෝ මුකය පළල් කර ගැනීම. Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ අද කණාවට පරණ දෙමළ චිත්‍රපටියක් දැක්ක.. එකේ ඩයල් එකක් රජ වෙලා අම්මබානෙට පිස්සු කෙලිනවා..ඒවයේ නම් ඉතින් ඊට පස්සේ දෙයියෝ ගේමට බැහැල තව පොඩි පොරක් ෆෝම් කරලා සින් එක අන්තිමට ලෝස් කරලා දානවා.එත් ඊට පස්සේ ආයෙම මිනිස්සු අර පොඩි පොර රජ කරනවා..රාජාණ්ඩු ක්‍රම තිබ්බ රට වල මිනිස්සුන්ට ජාන වලින්ම රාජ ගැතිකම ඇවිත් තියෙන්නේ. මේකට කුල ක්‍රමයෙන් තමා ලොකුම බැකප් එක දිල ...
පැන්ඩගෙ සිස්සත්ත කාලෙ Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ අඩේ මට බ්ලොග් එකකුත් තිබිල නෙ..හුග කාලෙකින් මේ පැත්තෙ ආවෙ..විභාග කාලෙ නෙ..කැම්පස් ජිවිතේ තෙවන වසර අවසාන සිසුන් කිව්වම සුලු පටුද මම අහන්නෙ.(ඇති දෙයක් නැ එත් පොඩ්ඩක් එහෙම කියන්න එපැයි නැද්ද මම අහන්නෙ.)අපේ බොඩිමෙ පල්ලෙ ගෙදර පොඩි එකා සීස්ත්තෙ ලිව්වා.කොල්ල ගොඩ ගියා. කොල්ලටත් වඩා අපි ප්‍රර්ථනා කලා ඌ පාස් වෙන්න කියල.මොකො එහෙම නොවුනොත් ඌට බනින බැනිලි ...
කෝ කුක්කෝ , පැන්ඩා ගේ පසු වදන Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ පැන්ඩා , බ්ලොග් එකට ආව නොලියා අත නොහැරිය හැකි දෙයක් අද අත්විදපු නිසා..කෝ කුක්කෝ.. නැ මේක මේ දවස්වල මේ හුගක් ප්‍රචලිත සත්ව කරුණා මාකටින් සම්ප්රදායේ තවත් එක ඉවෙන්ට් එකක් නෙවේ.මේක නාටිටියක්...ඒ කියන්නේ අපේ දෙයක්..මට මේ නාට්‍යය මුලින්ම අහුවෙන්නේ මෙන්න මේ වීඩියෝවේන්මේක අහපු පලවෙනි දවසෙම ඔෆිස් එකේ හැමෝම එක්ක ෂෙයාර් කරපු පැන්ඩා හිටියේ අතේ ඇගිලි ගැන ගැන මේක වෙදිකවට ගේනකන්.ඔන්න අද ...
දයාබර බිරිඳ වෙත.... Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ වාරු දී මා ගතටසුවය වී මා සිතටමවක සේ දයාවෙන්වෙහෙසෙමින් සනසමින්දුරු පෙර සසර සිටපැමිණි බව දනිමි මම මා පැතූ මා සෙවූදයාබර වූ බිරිදඔබම බව පසක් විය"ණය ගැතියි" මා ඔබටපිදූ ඒ ප්‍රේමයටimage from : http://www.sampaikini.com/429932/i-m-all-yours-wallpaper.html ...
PHP වලින් localhost එකෙ ඉඳන් Gmail එක හරහා email යවමු Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ මෙන්න මේකයි ස්ටොරිය. PHP වලින් වැඩ කරන බහුතර ශිෂ්‍යයො එව කරන්නෙ ලොකල් හොස්ට් එකෙන් නෙ.හුගක් වෙලාවට වැම්ප් හො XAMP.එහෙම කරල පොජෙක්ට් කලාම ඔකෙ ඊමෙල් සීන් එකක් ආවම එක්කො මෙල් සර්වර් එකක් හොයා ගෙන ජිල් බරියක් කරන්න ඕනි...නැත්තන් බොරුවට mail() ෆන්ශන් එකෙ කොඩ් එකෙ දීල message sent කියල පෙන්නල ලකුනු ගන්නව.එහෙම බැරි වෙලාවක අපි අර අපේ දෙවනි අවුරුද්දෙ පොජෙක්ට් එකට ...
#@$?* හාල් ගරන චින්තනයක් තුල රෙද්දක බලය Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ උදේට ඒක ඇඳන්කකුලට සපත්තු දාල යද්දි මාව මහත්තැන් කෙනෙක් කරන රෙද්දහවසට අරක ඇඳන්කකුලට බාටා දාල යද්දිමේ මාවම රස්තියාදුකාරයෙක්කරන අපූරුව ****************************හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්. ...
ඇයි මේවට වල් චිත්‍ර නොකියා ව්ජ්ජු ලතා හා මේඝ ලතා කියන්නෙ Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ ඔන්න පැන්ඩ අත ගහන්නෙ ගුටි කන ටොපික් එකකට.මේක ඇවිල්ල ලංකාවෙ අතිශය වටිනාකමක් හෙබි ලොක පුදුම හතෙන් එකකට ගිය ලංකාවෙ උරුමයක් පීචං කිරීමවත් ඒ කලාකරුවන්ගෙ හැකියාවන් හා වසර සිය දහස් ගණනක් පවතින ලෙස ඇන්ද ඒ තාක්ෂණ හැල්ලු කරනව වත් නෙවෙ ආයිබොං මීට කලිනුත් විජය රජ්ජුරුවො ගැන කිව්ව මතකද මන්ද ..විජයාවගමනය නිකං ව්දේශීය ව්සිට් එකක් විතරක් ම වේවා... කියල.දැන් පැන්ඩ මේ මතෘකාවට ...
මොකුත්ම ලියවුනෙ නැත්තෙ රයිටර්ස් block හින්ද ද නැත්තං එක්සැම් හින්ද ද? Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ පැන්ඩ නිකං ඔහේ ලියාගෙන යන්න හදන්නෙ..ඔහේ කියවල බැලුවට කමක් නැ..නොබල ගියාට තරහකුත් නැ..හැබැයි ඕං අද විතරයි.පැන්ඩට එක්සැම්..දැයට කිරුළ හින්ද එක්සැම් එකටත් කිරුළ ලැබුනා..කොච්චරද කිව්වොත් මාස එක හමාරක් විතර සෙමෙස්ටර් එක්ක පස්සට ගිහින්..ලංකාවෙ එකම අන් රෙස්ට් දුවන කැම්පස් එක හින්ද වෙන්න ඇති ඒ කිරුළ අපිට ලැබුනෙ..දැන් කොහොම හරි අනං මනං නිවාඩු හින්ද එලියට විසික් වෙන්න තිබ්බ කාලය මාස 3කින් විතර කල් ...
මගෙ හිත මේ අහපන් Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ මගෙ හිත මේ අහපන්ඕනි මට ගෙවන්න ආදරෙන් මයෙ කෙල්ලටනිදහසෙ මගේ දිවියනිතඹ පෙන්වනළමැද හංසයින් රඟනසුපර් බයික් වල නැගුනුයුවතියන් හා යෙහෙන් රඟ දෙනතරුණයින් සිටිනඊමෙල් වෙබ් අඩවිඕනි නැ මට දැක බලා ගන්නටදනිමි විගඩං නිෂ්ඵල බවයටි හිතින්නමුදු මාර ග්රහණයටහසුවුන මොහොතනොහදුනයි අනේනොරහත් අපේ සිත්එපා මට පෙන්වන්නලොවේ ඇති විගඩංඇදුනොත් අනේ පෘතග්ජන මයේ හිතඅවුල් වෙයි ගෙවනමයෙ සරල දිවි පෙවෙත******************************************** කියවද්දි හිතට ආපු අදහස් comment තිරුවෙ ...
බැරො මීටරෙන් ආතල් දීම හා සම්මතයෙන් පිට පැනපු බුද්ධිමතුන් Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ මේක මගේ කතාවක් නෙවෙ. උපුටා ගැනීමක් තමයි.ඒත් වැදගත් දෙයක් හින්ද උපුටා නොගෙන බැනෙ නේද.ඉතින් පැන්ඩ දෙපාරක් හිතන්නෙ නැතුව පැනපු ගමන් උපුට ගත්ත. කාගෙන් ද ? මොරටුව විස්ස විද්දාල්ලෙ සහොදරයො ටිකක් අපේ මල්ලිල ට කරපු මොට්වෙෂනල් වැඩ සටහනක දි බෙදපු පොත් පිංචකින් තමයි.පිංචක් වුනාට ඒ කොල්ලො ටික වැඩෙ පීචං වෙන්නෙ නැතුව කරල තිබ්බ.අපේ මල්ලිල ඇතුලු සියලු ශිෂය ප්‍රජාව වෙනුවෙන් කරපු යහපත් ...
ලංකාවට ආපු ලිමො වාහන හා පැන්ඩාගෙ රථ ගාය උත්සන්න වීම Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ මීට කලින් පැන්ඩ ගෙ රථ ගාය ගැන ලිව්ව මතක ඇති නෙ.මේ ඇවිල්ල ඒ ගාය දෙගුන තෙගුන කරපු මේ සතියෙ සිද්ධි ටිකක් ගැන කියන්න යන්නෙ.ලංකාවට නිල ආරන්චි විදිහට ලිමො රථ දෙකක් ආව. ඒ පසු ගිය බදාදා හා බ්‍රහස්පතින්දා.ඒකක් ප්‍රාඩො 4000 cc 2010 මොඩල් එකක්.අනික ක්‍රයිස්ලර් 300c කියන එක.එක 3500cc එකක්.ආරන්චි විදිහට මේ ප්‍රාඩො එක තමා එකම ලිමො ප්‍රාඩො එක ලොකේම මේ ...
නරලොව හොල්මන් - වැසිකිළි කුරුටු ගී Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ පැන්ඩට නෙට් එකෙදි චන්ද අනගිරත්න මහත්තයගෙ නරලොව හොල්මන් කියල මරු ආතල් කතා ටිකක් ලැබුන.මීට කලින් චන්ද්‍ර අනගිරත්න මහත්තය පරිවර්තනය කරපු ටොම් සොයර් මතක් වෙන කොට හිතුන මේකත් ආතල් ලොකයක් වෙන්න ඇති කියල.ඉතින් හොයන කොට සින්හලඑම්.පි 3 කියල සයිට් එකට සම්බන්ධ icgas කියල වොටර් මාර්ක් තියෙන කෙනෙක් මේ කතා ටිකක් ටයිප් කරල තියෙන්නෙ.මම ත් ඔන්න ඔහෙ ඩවුන්ලොඩ් ලින්ක් එකක් දැකල භා ...
වල් කම තියෙන්නෙ කාගෙ හිතේ ද ? Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ සද්ගුණවත් අපේතරුණ ඇයෝබොක්කු පාලම් පේමන්ට් වලගෙවමින් කාලය තෝරයිවල් කෙල්ලන්ඩෙනිමේ ටයිට් එකෙන්උඩට අඳින ස්කිනියෙන්සාය වාටියට ඉනේ සිට උසින්යෙහෙළියන් අමතන හඩේ සැරින් කියවන පොතින් පතින්බලනා චිත්රපටියෙන්ටින්ට් එකෙ කලර් එකෙන්පොනි ටේල් එකෙ හැඩෙන්ජානමය බලෙන්උරුම වූඅඟ පසගෙ තරමින්කෙල්ලගෙ අක්කා පැනල ගියා හන්දාතමන්ගෙ කොල්ලට දුන් කිස් එක හන්දාඅනේ මහතුනෙ පෙනේද වල් කමින් තෙරපෙන හිතකගෙ දැයි බුද්ධිමත් ඔබෙ හිතට.******************************************** කියවද්දි හිතට ආපු අදහස් comment තිරුවෙ
පැන්ඩගෙ ලව් එක සහ උපදේශ..දැන් අවුරුද්දක් කියන්නෙ උන් දෙන්නත් හිත් දීල Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ පැන්ඩ ප්‍රසිද්ධියේම ආදරෙ ගැන අද කතා කරනව අද. මීට අවුරුද්දකට කලින් අර ජනාධිපති වරණය වෙලා වෙ ඔගොල්ලො ජනාධිපති කෙනෙක් තොරන්න වෙහෙසෙද්දි මම මගේ ජිවිතේ ලොකු තීරණයක් ගත්ත.ඒ අපේ පැන්ඩි අපේ කිව්වට මගේ තමයි..එ වුනාට මම හැම වෙලෙම මම ගැන බහු වචනයෙන් කියන්න තමා කැමති.. ඒ මගෙ ඉන වටා ටේප් පටියකින් අඟල් 38 ත් 40 ත් අතර ක් සටහන් වෙන්නත් උස ...
64 ,ස්වාමියා හ බිරිඳ, නරක විවාහය Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ නිමිත්ත : විවාහකයෙක්ගෙන් කොහොමද ජීව්තෙ යැයි විමසු විට ඔහු එය අර්ථ දැක්වු අයුරු පැන්ඩාගෙ වචනයෙන්බිරිඳ සහජයෙන් ලද64න් එක එක පා රිසි දේ රිසි ලෙස ලබමින්දස්වාමියා නිති ගත ස්ත්රියක්නොමිලේම ලද නිසා සංස්කෘත පොතේ වූ 64 න් එක එක කොරමින්ද එකිනෙක ආශාවන් ඉටු කර ගැන්මටපමණක්ම සහයෙන් ගෙවයි ******************************************** කියවද්දි හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක් ...
මේ දිරිය කතාව කියවන්න.මේ ඔක්කොම ඇත්ත කියල මම දන්නව Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ මේක අපේ සහන් ගෙ සිතුම් ගබඩාවෙන් මම දැක්ක ලින්ක් එකක්.ස්තූති සහන්http://www.rivira.lk/2011/01/23/vishesha3.htmමේක සහන් ගෙන් ඇරගෙන මාත් කියන්නෙ මේකට කියන්න මට පසු කතාවක් තියෙන හින්ද හොදේ සහන්හැබැයි බලන්න පුලුවන් ඉන්ටර්නෙට් එස්ප්ලොරා එකෙන් විතරයි මට නං.ෆයර් ෆොක්ස් එකෙන් බැරි වුනා.මේ ඔක්කොම සහතික ඇත්ත කියල මම දන්නව.මොකො මේ අයිය අපේ ගෙවල් පැත්තෙ.ෆුට් බයිසිකලේ ඇවිත් අපේ මාම ගෙ කඩෙට සබන් දානව මම දැකල තියේ..මිනිස්සු නොන්ඩියට ...
බිරිඳක් වෙනුවෙන් සැමියකු ගයන පැන්ඩා ඇසූ එකම ගීය Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ අපි අපේ ජිවිතෙ අනේක ගීත අහනව,ආදරෙ වෙනුවෙන් ලියවුන ගීත මෙතැකයි කියල කියන්න මම දන්නෙ නැ.ආදරෙ කරන කාලෙ තමන්ගෙ පෙම්වතිය වෙනුවෙන් ලියවුනු ගීත වැහි වැහල,තමන්ගෙ ආදරණීය මව වෙනුවෙන් පුතුන් අතින් ලියැවුනු ගීත සැළකිය යුතු ප්‍රමාණයක් තියෙනව.ඒත් තමන්ගෙ පෙම්වතිය බිරිඳක් වුනාට පස්සෙ ගැයෙන ඇය වෙනුවෙන් ගැයෙන ගීත මම අහල නැ..එක්කො මට මතකයක් නැ..මම එහෙම දන්නෙ එකම එක ගීයයි..ඒ මේ ගිය පමණයි. තාත්තා ...
වි = කෙළ වීම Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ මම විභාගෙකට කටු වැඩ කරපු කොළයක මුල්ලක තිබ්බෙ.. ******************************************** කියවද්දි හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්
පැන්ඩගෙ රථ ගාය. වරද්ද ගන්න එපා රත ගාය නෙවෙ Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ මේක පැන්ඩගෙ ජීවිතෙ හා සම්බන්ධ කතාවක්.ඔන්න මුලින්ම කිව්ව නැත්තං බලල ඉවර වෙලා පැන්ඩ ගෙ කරට ගොඩ වෙයි වැඩක් නැති එව ලිව්ව කියල.හැමොම වගේ බ්ලොග් වල තම තමන් ගැන ලිව්වට මම එහෙම කලේ නැ වගේ.මම ලිව්වෙම මට එන අදහස් විතරයි.ඒත් අද ලියන්නෙ පැන්ඩ ගැන.වැඩක් නැ කියල හිතේ නම් මෙතනින්ම ආපහු හැරෙන්නත් පුලුවන් ඔයාලට. ඔන්න ඕකනෙ වැඩෙ පැන්ඩ දෙයක් කියන්න ගියාම වැල් වටාරං ...