හිත කරකුට්ටං වෙන බ්ලොග් කියවිල්ල Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ ගංජා ගැන සිගරට් ගැනඋජාරුවෙන් කතා කරලතමන්ට ආගමක් නැ කියලපච්චයක් ගහගෙනසංස්කෘතිය චාරිත්‍ර දර්ශනසියල්ල හද්ද බලු කරඇදෙ කරන දේවල් මහ පාරෙ බස් එකෙ කරල කෙල්ල කෙල්ල කොල්ල කොල්ලකෙල්ල හා කොල්ලොකොල්ල හා කෙල්ලො නම් ඕකෙ කියලකෙල්ලයි කොල්ලයිගතානුගතයි කියල අසම්මතයෙන් ඔබ්බට කියලසම්මතයක් නැති කරලඅර ඌට මූටගල් ගහද්දි තව එකෙක් වචන 10කටවරක් ආගම ගැනම දෙසමින්චාරිත්ර කඩන තැන් සොයමින්හෙලුවෙන් වනන වැරදි සොයමින්අන් ආගම් වලට බනිමින්උගෙ ඇගෙ ...
පැන්ඩාගේ සිතුවිලි Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ මේ පොස්ට් එකට බ්ලොග් එකෙ නම දැම්ම අද ලියවෙන දේට හරියටම ගැලපෙන්නෙ මේක නිසයි..මේක ඇත්තටම නිකං හිතට එන සිතුව්ලි ටිකක් යතුරු ලියනය කිරීමක් ම පමණි..මේක මගේ බ්ලොග් එක නිසා මට ඒ අයිතිය තියෙනව..ඒ හින්ද මේ සඳහා මිඩංගු කරන කාලය ගැන කිසිදු වගකීමක් මා සතු නොවෙ..අන්තිම පොස්ට් එකෙන් මාස 2කට ආසන්න කාලයක් ගෙවිල යද්දි පැන්ඩ නැවත් බ්ලොග් එකට අද තමා පය ...
තාරා මගේ දෙව් දුව පොතට දාව පැන්ඩාට උපන් සිතුවිලි Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ . මේ ලියන්නේ පොතක් කියවද්දී අපු විකාර සිතුවිලි පැන්සලකින් ඒ පොතේම කුරුටු ගාල අන්තිමට අපිළිවෙලට බ්ලොග් පොස්ට් එකක් අස්සට එබුවා නම් වෙන විදිහේපොස්ට් එකක්. කවුරුත් නොකියවන තරමට මම කැමතියි. මේ තියෙන්නේ පොත කියවද්දී ඇවිස්සිලා පැන්ඩ දාපු ෆේස්බුක් ස්ටේටස් එක" මම නිශ්ශංක විජේමාන්න ව අදුර ගන්නේ අපුරු කෙටි කතා කාරයෙක් විදියට. එත් හදිසියේම අහම්බෙන් මට හම්බ වෙනවා "තරා මගේ දෙව් දුව" ...
සැහැල්ලු කරගන්න කැමති නං හිත Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ හිර කර ගනින්ගත විතරක්ම නොවහිතත් එකම එක ගැනියෙක්ට ආදරේ කරපන් විදිමින් සෙනහසඅවබොධයෙන් දැනරැලි වැටෙන බව කොකත් උන්නත් අල්ලපු ගෙදරයට තට්ටුවෙ ප්‍රියංක චොප්රත්උඩ තට්ටුවෙ කිම් කාඩෂියනුත්උඹට නින්ද යයි අපුරුවට ******************************** හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්. ...
කැරපොත්තාගෙ අවමගුල Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ ජී ස්ට්‍රින් බිකිනි ඇඳන්මහ තඩි පිඹුරෙක් ඔතාගෙනකිසිම අපුලක් නැතිව මොඩ්ලින් ෆොටො වල අඟර දඟර පාන නොනගෙ පැන්ට්‍රි කාමරෙ සැපට උබ උන්නෙඅහම්බෙන් නොන දැක්කමඋඹ දුවන්නෙ බයෙ බව දැන දැනම උඩ පැනල බෙරිහන් දුන්න සැරට සෝම දුවගෙන ඇවිත්උඹ හොයල මොර්ටින් ගහද්දි හිතුවද මැරෙයි කියලලෝක විනාසෙකදිත් නොමැරන එකම සතා කියල විද්යඥ්යො අදුන්නපු උඹව ******************************** හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ...
used (කොන්ඩම්)... Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ දැනුණිඇගේ සිඳී ගිය වියලි ගතදුටිමිඇගේ බෑගයේ එක වසරෙ පොත් ලැයිස්තුව ******************************** හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.image source : Picture courtesy of Piet den Blanken. Web site: http://www.xs4all.nl/~ae4811/bordello/bordello.html ...
අද නම් හොද සෙනසුරාදවක්..... අවුරුදු බරම බර ගානකට පස්සෙ Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ මීට අවුරුදු ගානකට කලින් මට මගෙ හොද සති අන්ත නැති වෙන්න පටන් ගත්ත.ඒ කියන්නෙ මගෙ සති අන්තෙ මට ඕනි දේ කරල මට ඕනි විදිහට ගෙවපු ඒව.. වෙන කාටවත් ඕනි ඒව නොකරපු සති අන්ත..තාම මතකයි ඒ කාලෙ උදේම සෙනසුරාද පටන් ගන්න හැටි.මම පුන්චිම කාලෙ අපේ ගෙදර ජීප් කාර් තිබ්බෙ නැ..ඒත් බයිසිකල් නම් මහ ගොඩක් තිබ්බා.. අපේ අත්තාගෙ ඔරිමජිනල් රැජින රටේ රැලෙ ...
භාණ්ඩෙ වැරදි තැන තියාගෙන කොච්චර පූට්ටු කොරන් දැගලුවත් වැඩක් නැ Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ මේ මතෘකාව නිකන් දෙපිට කාට්ටු වගේ ද ? නැ එහෙම නැ පැහැදිලිව කතාවට අදාලයි...පැන්ඩ මේ දවස් වල ට්‍රෙනින්...අනේ අඩු පාඩුවක් කියන්න බැ ගිය සතියෙ සමහර දවස් තිබ්බ අද උදේ ගිහින් හෙට උදේ ගෙදර ආපු...ඒත් තනියෙම නෙවෙ නෙ ටීම් එකම ඉන්නකොට ඒක අප්සට් නැ..ඔව්ව මෙව්ව හින්ද බ්ලොග් ලියන්නත් වෙන්නෙ නැ..එත් දැන් නොලියම බැරි සීන් එකක් වුනා..පැන්ඩ මේ දවස් වල ඔෆිස් එකෙ ...
හැමදේම .... සහ උපාධිය Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ උපාධි උත්සවේ තිබ්බා... ඒ අපි හැමොම තරුණ උපාධිදාරියො රැසක් එකතු වෙච්චි තැනක්... කන්වකේශන් එකක්..උපාධි ලොගු ඇදල තොප්පි දාල සම්ප්‍රදායට එතනට එකතු වෙච්චි අපි කවුරුත් ඇයි ඉගිල්ලෙන මාලුවො චිත්‍ර පටිය තහනම් කලේ ඇයි කියලවත් , එකෙ තියෙන ලිංගිකත්වය සාහසිකයි ද නැත්තන් හමුදාව පවා දෙන නිගා කරනවද වගෙ මතෘකා වත් නැත්තන් නැගෙනහිර මැතිවරණය සහ එකෙ දි 13 වෙනි වගන්තියත් එක්ක තියෙන සම්බන්ධය ...
කූපන් මගොඩි සහ තවත් කතා.. Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ අවුරුදු කාලෙ හැමොම බලන්නෙ යහමින් බිස්නස් එකක් කරගන්න..මේකට ඉතින් හොදම වැඩෙ තමයි මොකක් හරි තරගයක් පටොලව ගන්න එක.මේක ඉතින් ටවුමේ පොඩි කඩෙ ඉදන් අතීතයෙ සිට ලංකාවෙ වැජඹෙන කර්ගිල්ස් ෆුඩ් සිටය දක්වා ඒක එක පරාස වලින් විහිදෙනව..නමුත් ඉතින් ඔය හැම තරඟයක්ම ආයතනයට ලාභ දායි ලෙස පවත්වා ගන්න ඒ අය වග බලා ගන්නව,ඒ වුනාට ලංකාවෙ මිනිස්සු කොච්චර අසුභ වාදි වුනත් මේ වගේ ...
නැමෙන්නත් අමතක වුන එක සහ තවත් අනන් මනන් එක්ක පැන්ඩාගෙ සති අන්තය Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ සදුදා නිවාඩුවක් ඇරගෙන මම ලොකු සති අන්තයක් හදා ගත්තා... පුරුදු පරිදි සති අන්තෙට ප්ලැන් කරපු වැඩ එකක් වත් ඒ විදිහට පත්තු වුනේ නැ.. දන්නෙ ම නැතිව හෙට වැඩට යන්න වෙන්න නිවාඩුව ඉවර වුනා.එක එක එව්ව කඩා පාත් වුනා ඔලුවට සති අන්තෙ පුරාම.එක තමා අලුත් රැකියා ජිවිතේ එක්ක මම හුග කලකින් ඇගට දැනෙන්න නැවිලවත් නැ කියන එක..පොඩ්ඩක් අප්සට් කතාවක් නේද..පොඩ්ඩක් මෙහෙම ...
අකුරු කියවන්න බැරි කාලෙ ඉදන්ම පටන් ගත්තු පොත් කියවිල්ල සහ සෙංකොට්ටං Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ ඇයි උඹ බ්ලොග් ලියන්නෙ... හුගක් වෙලාවට කවුරු හරි අහනව ඒක... මම ඒකට හෙතුවක් දන්නෙ නැ..මට එකට හේතුවක් හොයන්න ඕනි ත් නැ.මට හිතෙන දේ මම මේකෙ ඔහෙ කොටාගෙන යනව...ඒවයින් සමහර ඒව පොස්ට් කරනව සමහර ඒව නැ.. බ්ලොග් එක කියන්නෙ ලියාපදිංචි කරපු මාධ්‍ය ආයතනයක් නොවුන හින්ද මට මෙකෙ පාඨකය ගැන වගකීමක් නැ..එතන මට නිදහසක් තියෙනව ඒත් ගොන් කමට කින්ද මන්ද හෙලි කරගත්තු ...
පැන්ඩා දැන් ජිවිතේ අවසානභාගය නේද? Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ දැන් බලන්න එපා මේ මොන කුනු හරුපයක් ද කියල..ඔහොම තමයි ජිවිතේ නේද ?ඒත් වයස 25ක් වුන මම මොකො ජිවිතෙන් 3/4 ක් ඉවරයි කියන්නෙ..ආයෙත් හොඳට කල්පනා කරල බලමු.මෙහෙම නෙ මෙ බ්ලොග් ලොකෙට ආපු පැන්ඩා බෞතිස්ම වුනෙ මීට අවුරුදු 3 කට කලින් විස්ස විද්දාලෙ ගියාම නෙ..ඊට කලින් නිකම්ම නිකං බුද්ධික නිර්මාල් ගෙදෙට්ට ලොකු පුතා ඉස්කොලෙ එවුන්ට තොම්සන්. අර ටින් ටින් ...
1000 ගණන් යාළුවො උන්නාට.. Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ නුඹෙ මූණු පොතේ දාන දාන වැකියටකමෙන්ට් ඔබන්නටදාන දාන පින්තුරෙට ටැග් එක ගසන්නට යාළුවො නොඅඩුවනුඹ හට උන්නාටලප නොම වතින් රිය සක වැනි පුළුපලුකුලින් තිසරුන් බඳු පිරුණු ළැමින්නැබ වට කර ඇඳි පච්චෙන් හැඩ වූ කෙල්ලන්ලිස්ට් එකෙ උන්නාටහිටිය ද එකෙක්මගුලේ උදව්වට මාම ගෙ මළ ගමටකැඩුනම උඹෙ කකුලදුටුවෙ නුඹෙ අසලින්හැමදා උන්නු මිතුරො මිතුරියො පමණකි සබඳ ******************************************** කියවද්දි හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර ...
වැලට වඩා වටින හිස් අහස Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ වැල ෆිල්ම් විතරක් පෙන්නනවිජිත හොල් එකෙප්රොජෙක්ටර් කාමරේ ඉන්න අන්කල්7.30 ෂෝ එකෙ පටිය දාලකැඩුන ජනේලෙන්හිස් අහස දිහා බලාගෙන උන්නා....
මට රතු, රතු පාටම වුනාට හැමොටම එහෙම නැ.. Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ මොකක්ද මේ කතාව..සයිබරේ සැණකෙළියේ ලොකු කැමරා මානා ගෙන ඉන්න කස්ටිය ගොඩයි.ඉතින් මගෙත් හීනයක් තමයි කවද හරි මගේ මේ පුන්චි ඩිජිටල් කැමරාවෙන් ඔන්න ඕකකට යන එක..කොහොමින් කොහොම හරි මාත් ඉතින් ඔව්ව ගැන හිතද්දි අපි දැන් කාලෙ කැමරා කලර් ෆොන් ටිවි ඔය මොනවට ගියත් ඕක ලක්ශ ගණන් කලර් වැලිව් එකක් තියෙන්න ඕනි නෙ හිත පිරෙන්න.. ඉස්සර 256k 64k කලර් ෆොන් තිබ්බට දැන් ...
මට ආදරේ නැ ඔයා Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ පෙම්වතී : ඔයාඇයි හිනා වෙන්නෙ කැ ගහන්නෙ සතුටු වෙන්නෙ යාලුවො එක්කඉන්නකොට විතරක්ඇයි මා එක්කඅඩු හිනාබර කල්පනාකෝ ඒ කාලෙ කල අපුරු පොඩි විහිලුගොන් වුනත් එව්වාහිනා වුනා මං බොහොමඒත් දැන් ඔයා හරි වෙනස්ඇයි මා එක්කනැද්ද දැන් සතුටක්ඕනි නැද්ද දැන් මාව පෙම්වතා :දැන් අපිට වයසයියාලු වෙලා හුගක් කල්ඒ කාලෙ ගස් යටසතුටින් මැවු හීනඔයාට දුන් හීනහැබැ කරලන්ටකාලෙ ඇවිත් මටමතකද කිව්ව මංරැජිනක් සේ තියන්නඔයා මගෙ ...
අපිම කෙවිටෙන් ගහගෙන අදින අපේම කරත්තෙ Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ මේක මම උපන්දිනේට පස්සෙ ලියන්න අරන් බාගෙට ලියල මග නවත්තල දාපු එකක්..ඒත් අද ඒ දැක්කම ඉතුරු ටික සම්පූර්ණ නොකර ඔහේ පබ්ලිශ් කරල දාන්න හිතුනා... අද ඉරිදා. මෙලො රහක් නැතිව නැගිට්ටා..කවදාවත් කොච්චර රැ නයිට ගහල ආවත් 6 , 7 පැනල පස්සට අව්ව වැටෙන කං නින්ද යන්නෙ නැති ලෙඩක් මට තියෙනව.ඊයෙ මට 26ක් වෙලා ෆෙස් බුක් එකෙ විශස් තිබ්බ 170ක් ඊයෙ රැ ...
ගැට වලට හිරවුණු පංති අරගලය Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ රෝස් ගේ ගැට බලන්න9 වසරේදී කොල්ලෝ එක්ක බලපුටයිටැනික් වලනැ නොවැ කිසි ගතියක්හෙන ගහපන්මට පේන්නෙම"පංති අරගලය"******************************** හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්. ...
තරුණ නිසොල්මන් භටයා Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ මටදු වැඩක් නැතිරටකටදු වැඩක් නැතිහමුදාවටදු වැඩක් නැතිලොක්කාටදු වැඩක් නැති ඉලව් බලා ඉදිල්ලක් නොවැ මේකඅනේ මා නිදොස්කොටපැවරුවා නම් මෙය*ක දෙන්ට බලා ඉන්නාරටට වැඩක් නැතිඔහුට ද වැඩක් නැතිලොක්කාගෙ මණ්ඩලේබඩ තඩි වන්දිභට්ටෙක්ටimage is extract from : http://farm4.static.flickr.com/3366/3602201205_8a6eab86a8.jpg ******************************** හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්. ...