C# නිසදැස්..... Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ using Panda.Thoughts;namespace SangsāraCycle{ class Life : Sangsāra { static void Main(string[] args) { if (FreelancerIncome(Skills) > needs(Age)) { Console.WriteLine("අම්මා උයපු දෙයක් කාල"); Console.WriteLine("සරමක් ඇදගෙන හිතේ හැටියට"); Console.WriteLine("තමන්ගෙ කාමරේ හොඳ සුව පහසුවට"); Console.WriteLine("සපත්තු බෙල්ට් වලට ආයුබොවන් කියල"); Console.WriteLine("කෙල්ලට කොල් කරල ශේප් එකෙ තියාන"); Console.WriteLine("නැදැයො දැකල කතා බහ කරල"); Console.WriteLine(" ගෙන්දගම් පෙලොවෙ බොඩිම් වල"); Console.WriteLine("ච
අනිත්‍යයේ පට්ට පැත්ත Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ බලපං කාටත් ඔච්චර තමයිඅනිත්යයිදුකායිඅනාත්මයිඒ වුනාට මචන්බලපං පොඩ්ඩක්මැවිල පේනව ඒ කාලෙ පට්ට ඇතිහ්ම්...හ්ම්...ජයාරූපය අන්තර්ජාලයෙ දැක්කෙ ************************* හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්. ...
අශෝකයට එන්න කියාපිය Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ නිමිත්ත : පොසොන් පෝය දා අරලිය ගහ මැදුරේ දෙසූ බණක් හතර අතට ගහලදිග් විජය කල අශොක මහ රජාඅතින් වුන ආපදා මතක් කර දෙන්නසිවුරත් කරේ තියන්බොඩ් ලැල්ලකුත් උස්සගෙනගමෙ කොල්ලො ටිකත් අවුස්සලනිග්රොධ සාමනේර ගියා නං"අශෝකයට එන්න කියාපියමෙවට උත්තර දෙන්න කියපන් යැයි "මොර දෙමින් තම පිරිස හාහිතෙනවද පින්වත අහයි කියල මහරජතවත් පිරිසක් මර්ධනය කරඅශොක තවත් චණ්ඩාශොකමැයිඅපට බුදු දහමකුත් නැතැයිලංකාවකුද නැතිමැයි****************************හිතට ආපු අදහස් comment ...
ආදරයට මෛත්‍රිය Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ හුඟ දවසකින් බ්ලොග් අවකාශෙ ඔන්න පැන්ඩ..ටික දොහක් හොඳටම busy වෙලා උන්න..වෙසක් කුඩුව විභාග ආයෙත් පොසොන් වලට වෙසක් කුඩුව මොණරාගාල විහාරයක බුදු මැදුරක් හදන්න ආධාර පිණිස තියෙන පොසොන් කලාපයක සවි කරන්න වගේ වැඩ තමයි ඔය busy වෙන්න හේතු..ඉතින් මොකද්ද මේ ආදර මාතෘකාව..ආදරයට මෛත්‍රිය. මොකද්ද මේ ආදරය කරන්නෙ නැතුව මෛත්‍රිය කරන්න කියනවද ? අපෝ නැ.ආදරය කියපු ගමන් හිතට එන්නෙ මොකද්ද.ලස්සන ගැනු ලමයෙකුයි ...
මාසිකව දුක් වින්දාට රන් පෙන්ඩන කොයි දුප්පත් ඈට Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ නිමිත්ත : හිස් පැකට්ටුවට රන් පෙන්ඩන දෙන ආර්යා දැන්වීම දකින ඈ..තාත්තාගෙ අසනීපෙටරාළහාමිට සින්න වුනඅරුංගල් නැතුවපාළු වෙන කන් පෙත්තෙවැහීගෙන යන හිලකරපිංචා නැට්ටෙන් වලකන්න වෙර දරන මසකට වරක් සෝදමින් ගැහැණුකමකඩමාළු රෙදි වලින්දුක් විදින ඈටකොයින්ද මිල මුදල්මිලගන්ට පැකට් කලසනීපාරක්ෂක තුවාරන් පෙන්ඩන දිනාසරසන්ට පාළු ගෙල************************* හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්. ...
Adobe Air...පට්ට සීන් එකක්, මට මිස් වෙලා Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ මම ටෙක් බ්ලොග් කරුවෙක් නොවෙමි... ටෙක් ගීක් පෙනුමක් තිබ්බාට තඩි බඩ ගෙඩ්ය නිසා ඒ දවස තිස්සෙ කම්පූටරය ඉදිරිපිට වාඩි වී කොඩ් ලිවීම හො ටෙක් වැඩ දැමීම නිසා නොවෙ..ඒ පවුලෙ ආරෙ හැටිය.ඒ වුනාට පරිඝනක සිස්සයෙක් නිසා මේවා අත පත ගැවෙනවාය. ඒසෙ ගැවෙන ඇල්ලෙන අනිත් හැමදේම ගැන කියන නිසා මේක මගෙ බ්ලොග් එකත් නිසා කීවාම මක්කද ?සීන් එක මෙච්චරයි..හැබැයි මේ සීන් එක ...
ජිවිතේ දුක් වලට අඬ ගහන අපි Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ පැන්ඩ හුග දවසකින් බ්ලොග් එකකට ලියන්න අත ගැහුවෙ..ලැප්ටොප් එක කැඩිල තිබ්බෙ..දස අතේ කල්පනා කර කර හිටියේ අලුතින් එකක් ගන්න වුනොත් කියල ඒත් ආයෙත් සර්විස් සෙන්ටර් එකෙ අයට පුලුවන් වුනා ලැප් එක ගොඩ දාන්න.ඉතින් ඔහොම ඉන්න අතරෙ පහු ගිය සතියේ කැම්පස් පටන් අරගත්ත අවුරුදු නිවාඩුවෙන් පස්සෙ.ගිය ගමන් ලොකු ප්‍රශ්නෙකට මූන දෙන්න වුනා ගුරුවරු දෙදෙනෙක් ඉවත් වීම නිසා ඇතිවූ පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන්. ...
පැන්ඩා, Euthanasia , සහ Guzaarish හි හින්දි චරිත Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ Guzaarish , සන්ජේ ලීල භාන්සාලි කියන සුප්‍රසිද්ධ ඉන්දියානුවගෙ තිර පිටපතින් හා අධ්‍යක්ෂණයෙන් එළි දැකපු ගුසාරිශ් ච්ත්‍රපටිය හින්දි ච්ත්‍ර පට අතලොස්සක් විතරක් නරඹපු පැන්ඩ ගෙ හිත වශී කළා.අනුකම්පා සහගත මරණයහෙවත් euthanasiaඅයදින කඩවසම් ඔහු 12 වසරකට පෙරඊතන් මැක්ස්කරේනස් නමින්මැජික් ලොව මර්ලින් ලෙසදහස් ගණන් සිත් අමන්දා නන්දයට කැඳවාලූයගෙල සිට පහලට කිසිඳු සංවේදනයක් නොවිඳිනඊතන්ගේ ජීව ගුණයෙන් පිරි සිතසොෆියා ඩී සූසා නම් සුරූපි යුවතිය හා බැඳිනෙවිල් ඩී සුසා ...
ෆොන් එකට ජිවිතේ භාර දෙන්නෙ ඇයි Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ මෙහෙමයි හැමදාම වගෙ මෙකත් මතෘකාවෙන් සම්පූර්ණ පිටද දන්නෙ නැ. මෙහෙමයි පැන්ඩ ත් සිව්වන වසරට අඩිය ගහල තාම වැඩ පටන් ගත්තෙත් නැති නිසා අලුත් බොඩිමෙ වෙලි වෙලි ඉන්නකොට තමා මේක ගැන ලියන්න හිතුනෙ..සරලව එන්ටර් වෙමුකො ඔයාගෙ ෆොන් එක දැන් මෙ මොහොතෙ නැති වෙනව..තව චුට්ටක් හිතමු නැති වෙනව කියන්නෙ පාව්ච්චි කරන්න පුලුවන් තත්වෙන් අන් සතු වෙනව..හොරෙක් වෙන්නත් පුලුවන් පාරෙ වැටිල තිබිල අහුලනව ...
මට බැ තවත් මෙව්ව කරන්න Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ මෙය කියවීමට ගත කරන කාලය පිලිබඳව හා එයින් ඔබට ලැබෙන ප්රතිලාභ කිසිදු වගකීමක් රචකයා විසින් දරනු නොලැබේ.කැම්පස් එකෙ අවසාන කාලෙ... හෙටත් ලෙක්චර්ස් භාර දෙන්න ගොඩ ගැහුන එසයින්මට් 4ක් ද 5ක් ද තියෙනව..ඒත් ඒ මොනවත් කරන්න කිසිම මෙව්ව එකක් නැ..ඒ අස්සෙ මට ආව හරි අපුරු අදහසක්..කැම්පස් එකෙ බැච් එකක් මිස් කරන්න.. තෙරෙන භාසාවෙන් කිව්වොත් මේ පාර කැම්පස් අවුට් නොවී ජිවිතේ පොඩි ...
අපේ පහන් කුඩුව පැන්ඩට දැනුන හැටි Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ දැන් ඔන්න අපේ එවුන් දැක්කොත් කියයි තාම මූ ඕක අල්ලගෙන කියවනව ද කියල.ඔව් කියවනව තමයි මොකො අතේ කරගැට තාම බැහැල නැ.කකුලේ තුවාල තාම සනීප නැ.කුඩුවේ ලස්සන දැකල හිතේ ඇති වුන තංතොසේ තාම ඉතිරෙනවා.කතා කරන අහන දකින අය කුඩුව ලස්සනයි හොද වැඩක් කලේ කියනව කුඩුව හදන්න සල්ලි මදි වුනාම ණය වුන ණය කාරයො ගැණ රැ තිස්සෙ මතක් වෙනව ඉතින් මම හැමදේම ...
පැන්ඩිට සුභ උපන්දිනයක් වේවා!!! Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ අද ට එයාට වයස අවු 25ක්...මට මුණ ගැහුනේ එයාට 23 දි. ජිවිතේ 1/4 විතර ගෙවල උන්නු මට එයා ලැබුනම ආයෙත් ඉපදුනා වගේ දැනුනා.ජිවිතේ ඔහේ ගලා ගෙන යන එක නැවතුනා..ජිවිතේට අරමුණු එකතු වුනා. ගුණ යහපත් කෙල්ලෙක් හින්ද ඒ අරමුණුත් යහපත් ඒව කියල මම දන්නව.ලියා ගෙන යන්න දෙවල් ගොඩාක් හිතට එනව.ඒත් කාල වෙලාව මදි.අද උදේ උපන් දිනේට සුභ පතන්න කොල් කලාමත් හැමදේටම ...
(රම) (මර) ණය Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ කෙනෙක් සැනසීමටමරණය පතයිතවකෙක් සැනසීමටරමණය පතයිඑකම අකුරු සතරකිවෙනස් අරුත් දෙකකිඅහෝ අවසානය දුකකි.******************************************** කියවද්දි හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක් ...
රුදුරු සෙල්ලම - රත්තිව පොට් කිරිම Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ මට ඕනි මෙච්චරයිරෑන මැද වැජඹුනු රත්තිව පොට් කරන්නමගේම උන් වුනත්බැ මේ හැත්ත එක්කදැම්ම මම ඔක්කොමඅපේ උන් වලටමගෙ වුනත් උන් ඔක්කොමමට ඕනි රත්ති යිවට කලා මම ඒකිතිබ්බ මම මගෙ කොනෙ දුන්නෙ නැ කිට්ටුවටඑන්න එක පොරකටහිතෙන හැටියටඇද්ද එහෙ මෙහෙපස්සෙ මට ඇති වුනාදැම්ම ඒකිත් වලටමයෙ එකෙක් එක්කමපින්තූරය උපුටා ගැනීම : http://farm4.static.flickr.com/3620/3607264258_e67ce39144.jpg ********************************හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්. ...
මිදුල අතු ගාන ඉඳලෙන්ම හිත අතු ගාන මම Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ කොහොමද පටන් ගන්නෙ..කාලයක් තිබ්බ මම මගෙ බ්ලොග් එකෙ මම ලියන එව්ව ගැන කියවන අයෙගෙ වැයවන කාලය ගැන වද වෙන..දැන් ඒ මානසික තත්වයෙන් මිදිල මගෙ බ්ලොග් එක හිතේ හැටියට හදා ගන්න මම තීරණයක් ගත්තා.ඒක එහෙම වෙන්න හේතුවක් වුනෙ මම කාලයක් යද්දි මගෙ බ්ලොග් එක පටන් ගත්තු පරමාර්ථ්යෙන් මිදිල වගේ මට දැනුන නිසා.ඇත්තටම මීට අවුරුදු 2කට කලින් වෙසක් දවසක අලි බණ ටොක් ...
panda ගෙ කවි හිත පැනල ගිහින් Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ බොඩිම් වල දුක් විදිද්දිතුන් වෙලෙන් දෙවෙලක් පෙට්ටි කඩෙන් කද්දිත්රිවීල් වලට සල්ලි නැතිවකකුල් රිදෙනකං පයින් යද්දිසෙට් වෙලා කුප්පි දාගෙනනිදි මරාගෙන පාඩම් කරද්දිඉන්ටර්සිටි වලට සල්ලි නැතිවහිරවෙලා තනි කකුලෙන් යද්දිමාත් එක්ක මයෙ හේමලය වගේ උන්නු කවි හිතපුන්චි දුරත් වීල් එකෙන් යද්දිදාඩිය ගඳට බයේඉන්ටර්සිටි වල යද්දිවයිවාරන කඩ වලින්දාස් ගණන් දීල කද්දිසතුට සැනසිල්ල රස්සාවට සින්න කරල සල්ලි හොයද්දිපැනල ගිහින්....image reference : http://aisyahrocks.files.wordpress.com/2008/12/leave_by_amsterdam_jazz.jpg?w=700&h= ...
A ජීප් ලවර්..ස්පීකින් ඔෆ් හීස් ටෲ ෆීල්න්ග්ස්... Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ කොල්ලෙක්ගෙ වාහනයක් වුනාම එංජිමක් වුනාම මේං මෙහෙම බොනට් එක ඇරියම එක පෙන්න තියෙන්න ඕනි, ස්ටාට් කරාම ඒක ස්ටාට් එකෙ කියල ඇහෙන්න ඕනි අල්ලපු ගෙදර දැන ගත්තට කමක් නැ..ඒතකොට නෙ දැනෙන්නෙ මේක රොද 4ක් එංජිමක් තියෙන වාහනයක් කියල..ඒකට දැන් එන අලුත් වාහන් චැක්..අෆ්ෆා එව්වත් වාහන ද ,අයියො සල්ලි බොනට් එක ඇරියම එජිංමට සායක් වගෙ එකක් අන්දවල කැටයම් දාල බැච් එක ගහල ...
ඇන්ඩ්‍රොයිඩ් බට්ටා එක්ක WAP device නැතුව ජංජාලේ බෙදා ගමු Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ මෙහෙමයි සිද්ධිය පැන්ඩාත් දෙයියනේ කියල උස්සාන ආවනේ ඇන්ඩ්‍රොයිඩ් බට්ටෙක්..බට්ටා ගෙ නම sony ericsson xperia mini pro...ආ ෆොටො ද මෙන්ඩො බලන්ඩොඔන්න ඔහොමයි බට්ට අන්බොක්ස් කරද්දි මගේ සමුදුන් k800 එකෙන් ගහපු පින්තුරෙ..මෙයා ගැන වැඩි විස්තර මෙතන තියේ..http://www.sonyericsson.com/cws/products/mobilephones/overview/xperia-mini-pro?cc=gb&lc=en#view=features_specifications ඔන්න ඔහොම ගෙනාපු බට්ට එක්ක ආපු පලවෙනි සීන් එකම බ්ලොග් ගත කරන්නයි හැදුවෙ.මෙහෙමයි ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන ඇයො දන්නව උපරිම වින්දනය සදහා අන්තර්ජාල ප
චැක්.. මං ආපු බස් එක Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ බදුල්ලෙ ඉඳන් පැය ගනන් බස් එකේ එන තුරාවටස්පීකරෙන් මොර දුන්නුසුරංගනාවියොදිගැස් පෙම්වතියොනීල දැසෙ ආඩම්බරකාරියොඉඟ සුඟ මිටින් ගත හැකි නංගිලාඇපල් මල් වගෙ කෙල්ලොනා දලු වන් දෙතොල් ඇත්තියො සුරවතියො දෙව්දුවොඔය මොකෙක්වත්දුටුවෙ නැ නොවැනිකමට ගොඩවෙනව මං ආපු බස් එකට******************************** හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්. ...
අරමුණක් නැතිව ලියන බ්ලොග්... Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ හුගම හුග කාලෙකින් බ්ලොග් ලිව්වෙ නැ... දැන් සින්ඩිකේටර් වලිනුත් මාව පන්න ල ඇති කියන එකට කිසිම සැකයක් නැ,...පැන්ඩ ඇයි බ්ලොග් නොලියන්නෙ කියන එකට මට උත්තරෙකුත් නැ..සමහර විට අර මොහන් රාජ් ගෙ මාගම් සොලිය කියවල ඔලුව කරවුන නිසා වෙන්නත් පුලුවන්..ඒත් මේ ඒ ගැන කතා කරන පොස්ටුව නෙවෙ.මම නිතරම මගෙන් ඇහුව ඒකට හෙතුව අලුත් රස්සවද කියල .. අනෙ මන්ද.. රස්සාව ජිව්තේට එකතු ...