අපේ පහන් කුඩුව පැන්ඩට දැනුන හැටි Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ දැන් ඔන්න අපේ එවුන් දැක්කොත් කියයි තාම මූ ඕක අල්ලගෙන කියවනව ද කියල.ඔව් කියවනව තමයි මොකො අතේ කරගැට තාම බැහැල නැ.කකුලේ තුවාල තාම සනීප නැ.කුඩුවේ ලස්සන දැකල හිතේ ඇති වුන තංතොසේ තාම ඉතිරෙනවා.කතා කරන අහන දකින අය කුඩුව ලස්සනයි හොද වැඩක් කලේ කියනව කුඩුව හදන්න සල්ලි මදි වුනාම ණය වුන ණය කාරයො ගැණ රැ තිස්සෙ මතක් වෙනව ඉතින් මම හැමදේම ...
ජිවිතේ දුක් වලට අඬ ගහන අපි Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ පැන්ඩ හුග දවසකින් බ්ලොග් එකකට ලියන්න අත ගැහුවෙ..ලැප්ටොප් එක කැඩිල තිබ්බෙ..දස අතේ කල්පනා කර කර හිටියේ අලුතින් එකක් ගන්න වුනොත් කියල ඒත් ආයෙත් සර්විස් සෙන්ටර් එකෙ අයට පුලුවන් වුනා ලැප් එක ගොඩ දාන්න.ඉතින් ඔහොම ඉන්න අතරෙ පහු ගිය සතියේ කැම්පස් පටන් අරගත්ත අවුරුදු නිවාඩුවෙන් පස්සෙ.ගිය ගමන් ලොකු ප්‍රශ්නෙකට මූන දෙන්න වුනා ගුරුවරු දෙදෙනෙක් ඉවත් වීම නිසා ඇතිවූ පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන්. ...
පැන්ඩිට සුභ උපන්දිනයක් වේවා!!! Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ අද ට එයාට වයස අවු 25ක්...මට මුණ ගැහුනේ එයාට 23 දි. ජිවිතේ 1/4 විතර ගෙවල උන්නු මට එයා ලැබුනම ආයෙත් ඉපදුනා වගේ දැනුනා.ජිවිතේ ඔහේ ගලා ගෙන යන එක නැවතුනා..ජිවිතේට අරමුණු එකතු වුනා. ගුණ යහපත් කෙල්ලෙක් හින්ද ඒ අරමුණුත් යහපත් ඒව කියල මම දන්නව.ලියා ගෙන යන්න දෙවල් ගොඩාක් හිතට එනව.ඒත් කාල වෙලාව මදි.අද උදේ උපන් දිනේට සුභ පතන්න කොල් කලාමත් හැමදේටම ...
පැන්ඩා දැන් ජිවිතේ අවසානභාගය නේද? Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ දැන් බලන්න එපා මේ මොන කුනු හරුපයක් ද කියල..ඔහොම තමයි ජිවිතේ නේද ?ඒත් වයස 25ක් වුන මම මොකො ජිවිතෙන් 3/4 ක් ඉවරයි කියන්නෙ..ආයෙත් හොඳට කල්පනා කරල බලමු.මෙහෙම නෙ මෙ බ්ලොග් ලොකෙට ආපු පැන්ඩා බෞතිස්ම වුනෙ මීට අවුරුදු 3 කට කලින් විස්ස විද්දාලෙ ගියාම නෙ..ඊට කලින් නිකම්ම නිකං බුද්ධික නිර්මාල් ගෙදෙට්ට ලොකු පුතා ඉස්කොලෙ එවුන්ට තොම්සන්. අර ටින් ටින් ...
ඇයි මේවට වල් චිත්‍ර නොකියා ව්ජ්ජු ලතා හා මේඝ ලතා කියන්නෙ Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ ඔන්න පැන්ඩ අත ගහන්නෙ ගුටි කන ටොපික් එකකට.මේක ඇවිල්ල ලංකාවෙ අතිශය වටිනාකමක් හෙබි ලොක පුදුම හතෙන් එකකට ගිය ලංකාවෙ උරුමයක් පීචං කිරීමවත් ඒ කලාකරුවන්ගෙ හැකියාවන් හා වසර සිය දහස් ගණනක් පවතින ලෙස ඇන්ද ඒ තාක්ෂණ හැල්ලු කරනව වත් නෙවෙ ආයිබොං මීට කලිනුත් විජය රජ්ජුරුවො ගැන කිව්ව මතකද මන්ද ..විජයාවගමනය නිකං ව්දේශීය ව්සිට් එකක් විතරක් ම වේවා... කියල.දැන් පැන්ඩ මේ මතෘකාවට ...
(රම) (මර) ණය Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ කෙනෙක් සැනසීමටමරණය පතයිතවකෙක් සැනසීමටරමණය පතයිඑකම අකුරු සතරකිවෙනස් අරුත් දෙකකිඅහෝ අවසානය දුකකි.******************************************** කියවද්දි හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක් ...
පැන්ඩා, Euthanasia , සහ Guzaarish හි හින්දි චරිත Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ Guzaarish , සන්ජේ ලීල භාන්සාලි කියන සුප්‍රසිද්ධ ඉන්දියානුවගෙ තිර පිටපතින් හා අධ්‍යක්ෂණයෙන් එළි දැකපු ගුසාරිශ් ච්ත්‍රපටිය හින්දි ච්ත්‍ර පට අතලොස්සක් විතරක් නරඹපු පැන්ඩ ගෙ හිත වශී කළා.අනුකම්පා සහගත මරණයහෙවත් euthanasiaඅයදින කඩවසම් ඔහු 12 වසරකට පෙරඊතන් මැක්ස්කරේනස් නමින්මැජික් ලොව මර්ලින් ලෙසදහස් ගණන් සිත් අමන්දා නන්දයට කැඳවාලූයගෙල සිට පහලට කිසිඳු සංවේදනයක් නොවිඳිනඊතන්ගේ ජීව ගුණයෙන් පිරි සිතසොෆියා ඩී සූසා නම් සුරූපි යුවතිය හා බැඳිනෙවිල් ඩී සුසා ...
මොකුත්ම ලියවුනෙ නැත්තෙ රයිටර්ස් block හින්ද ද නැත්තං එක්සැම් හින්ද ද? Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ පැන්ඩ නිකං ඔහේ ලියාගෙන යන්න හදන්නෙ..ඔහේ කියවල බැලුවට කමක් නැ..නොබල ගියාට තරහකුත් නැ..හැබැයි ඕං අද විතරයි.පැන්ඩට එක්සැම්..දැයට කිරුළ හින්ද එක්සැම් එකටත් කිරුළ ලැබුනා..කොච්චරද කිව්වොත් මාස එක හමාරක් විතර සෙමෙස්ටර් එක්ක පස්සට ගිහින්..ලංකාවෙ එකම අන් රෙස්ට් දුවන කැම්පස් එක හින්ද වෙන්න ඇති ඒ කිරුළ අපිට ලැබුනෙ..දැන් කොහොම හරි අනං මනං නිවාඩු හින්ද එලියට විසික් වෙන්න තිබ්බ කාලය මාස 3කින් විතර කල් ...
මගෙ හිත මේ අහපන් Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ මගෙ හිත මේ අහපන්ඕනි මට ගෙවන්න ආදරෙන් මයෙ කෙල්ලටනිදහසෙ මගේ දිවියනිතඹ පෙන්වනළමැද හංසයින් රඟනසුපර් බයික් වල නැගුනුයුවතියන් හා යෙහෙන් රඟ දෙනතරුණයින් සිටිනඊමෙල් වෙබ් අඩවිඕනි නැ මට දැක බලා ගන්නටදනිමි විගඩං නිෂ්ඵල බවයටි හිතින්නමුදු මාර ග්රහණයටහසුවුන මොහොතනොහදුනයි අනේනොරහත් අපේ සිත්එපා මට පෙන්වන්නලොවේ ඇති විගඩංඇදුනොත් අනේ පෘතග්ජන මයේ හිතඅවුල් වෙයි ගෙවනමයෙ සරල දිවි පෙවෙත******************************************** කියවද්දි හිතට ආපු අදහස් comment තිරුවෙ ...
බැරො මීටරෙන් ආතල් දීම හා සම්මතයෙන් පිට පැනපු බුද්ධිමතුන් Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ මේක මගේ කතාවක් නෙවෙ. උපුටා ගැනීමක් තමයි.ඒත් වැදගත් දෙයක් හින්ද උපුටා නොගෙන බැනෙ නේද.ඉතින් පැන්ඩ දෙපාරක් හිතන්නෙ නැතුව පැනපු ගමන් උපුට ගත්ත. කාගෙන් ද ? මොරටුව විස්ස විද්දාල්ලෙ සහොදරයො ටිකක් අපේ මල්ලිල ට කරපු මොට්වෙෂනල් වැඩ සටහනක දි බෙදපු පොත් පිංචකින් තමයි.පිංචක් වුනාට ඒ කොල්ලො ටික වැඩෙ පීචං වෙන්නෙ නැතුව කරල තිබ්බ.අපේ මල්ලිල ඇතුලු සියලු ශිෂය ප්‍රජාව වෙනුවෙන් කරපු යහපත් ...
ලංකාවට ආපු ලිමො වාහන හා පැන්ඩාගෙ රථ ගාය උත්සන්න වීම Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ මීට කලින් පැන්ඩ ගෙ රථ ගාය ගැන ලිව්ව මතක ඇති නෙ.මේ ඇවිල්ල ඒ ගාය දෙගුන තෙගුන කරපු මේ සතියෙ සිද්ධි ටිකක් ගැන කියන්න යන්නෙ.ලංකාවට නිල ආරන්චි විදිහට ලිමො රථ දෙකක් ආව. ඒ පසු ගිය බදාදා හා බ්‍රහස්පතින්දා.ඒකක් ප්‍රාඩො 4000 cc 2010 මොඩල් එකක්.අනික ක්‍රයිස්ලර් 300c කියන එක.එක 3500cc එකක්.ආරන්චි විදිහට මේ ප්‍රාඩො එක තමා එකම ලිමො ප්‍රාඩො එක ලොකේම මේ ...
නරලොව හොල්මන් - වැසිකිළි කුරුටු ගී Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ පැන්ඩට නෙට් එකෙදි චන්ද අනගිරත්න මහත්තයගෙ නරලොව හොල්මන් කියල මරු ආතල් කතා ටිකක් ලැබුන.මීට කලින් චන්ද්‍ර අනගිරත්න මහත්තය පරිවර්තනය කරපු ටොම් සොයර් මතක් වෙන කොට හිතුන මේකත් ආතල් ලොකයක් වෙන්න ඇති කියල.ඉතින් හොයන කොට සින්හලඑම්.පි 3 කියල සයිට් එකට සම්බන්ධ icgas කියල වොටර් මාර්ක් තියෙන කෙනෙක් මේ කතා ටිකක් ටයිප් කරල තියෙන්නෙ.මම ත් ඔන්න ඔහෙ ඩවුන්ලොඩ් ලින්ක් එකක් දැකල භා ...
වල් කම තියෙන්නෙ කාගෙ හිතේ ද ? Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ සද්ගුණවත් අපේතරුණ ඇයෝබොක්කු පාලම් පේමන්ට් වලගෙවමින් කාලය තෝරයිවල් කෙල්ලන්ඩෙනිමේ ටයිට් එකෙන්උඩට අඳින ස්කිනියෙන්සාය වාටියට ඉනේ සිට උසින්යෙහෙළියන් අමතන හඩේ සැරින් කියවන පොතින් පතින්බලනා චිත්රපටියෙන්ටින්ට් එකෙ කලර් එකෙන්පොනි ටේල් එකෙ හැඩෙන්ජානමය බලෙන්උරුම වූඅඟ පසගෙ තරමින්කෙල්ලගෙ අක්කා පැනල ගියා හන්දාතමන්ගෙ කොල්ලට දුන් කිස් එක හන්දාඅනේ මහතුනෙ පෙනේද වල් කමින් තෙරපෙන හිතකගෙ දැයි බුද්ධිමත් ඔබෙ හිතට.******************************************** කියවද්දි හිතට ආපු අදහස් comment තිරුවෙ
පැන්ඩගෙ ලව් එක සහ උපදේශ..දැන් අවුරුද්දක් කියන්නෙ උන් දෙන්නත් හිත් දීල Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ පැන්ඩ ප්‍රසිද්ධියේම ආදරෙ ගැන අද කතා කරනව අද. මීට අවුරුද්දකට කලින් අර ජනාධිපති වරණය වෙලා වෙ ඔගොල්ලො ජනාධිපති කෙනෙක් තොරන්න වෙහෙසෙද්දි මම මගේ ජිවිතේ ලොකු තීරණයක් ගත්ත.ඒ අපේ පැන්ඩි අපේ කිව්වට මගේ තමයි..එ වුනාට මම හැම වෙලෙම මම ගැන බහු වචනයෙන් කියන්න තමා කැමති.. ඒ මගෙ ඉන වටා ටේප් පටියකින් අඟල් 38 ත් 40 ත් අතර ක් සටහන් වෙන්නත් උස ...
64 ,ස්වාමියා හ බිරිඳ, නරක විවාහය Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ නිමිත්ත : විවාහකයෙක්ගෙන් කොහොමද ජීව්තෙ යැයි විමසු විට ඔහු එය අර්ථ දැක්වු අයුරු පැන්ඩාගෙ වචනයෙන්බිරිඳ සහජයෙන් ලද64න් එක එක පා රිසි දේ රිසි ලෙස ලබමින්දස්වාමියා නිති ගත ස්ත්රියක්නොමිලේම ලද නිසා සංස්කෘත පොතේ වූ 64 න් එක එක කොරමින්ද එකිනෙක ආශාවන් ඉටු කර ගැන්මටපමණක්ම සහයෙන් ගෙවයි ******************************************** කියවද්දි හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක් ...
මේ දිරිය කතාව කියවන්න.මේ ඔක්කොම ඇත්ත කියල මම දන්නව Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ මේක අපේ සහන් ගෙ සිතුම් ගබඩාවෙන් මම දැක්ක ලින්ක් එකක්.ස්තූති සහන්http://www.rivira.lk/2011/01/23/vishesha3.htmමේක සහන් ගෙන් ඇරගෙන මාත් කියන්නෙ මේකට කියන්න මට පසු කතාවක් තියෙන හින්ද හොදේ සහන්හැබැයි බලන්න පුලුවන් ඉන්ටර්නෙට් එස්ප්ලොරා එකෙන් විතරයි මට නං.ෆයර් ෆොක්ස් එකෙන් බැරි වුනා.මේ ඔක්කොම සහතික ඇත්ත කියල මම දන්නව.මොකො මේ අයිය අපේ ගෙවල් පැත්තෙ.ෆුට් බයිසිකලේ ඇවිත් අපේ මාම ගෙ කඩෙට සබන් දානව මම දැකල තියේ..මිනිස්සු නොන්ඩියට ...
බිරිඳක් වෙනුවෙන් සැමියකු ගයන පැන්ඩා ඇසූ එකම ගීය Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ අපි අපේ ජිවිතෙ අනේක ගීත අහනව,ආදරෙ වෙනුවෙන් ලියවුන ගීත මෙතැකයි කියල කියන්න මම දන්නෙ නැ.ආදරෙ කරන කාලෙ තමන්ගෙ පෙම්වතිය වෙනුවෙන් ලියවුනු ගීත වැහි වැහල,තමන්ගෙ ආදරණීය මව වෙනුවෙන් පුතුන් අතින් ලියැවුනු ගීත සැළකිය යුතු ප්‍රමාණයක් තියෙනව.ඒත් තමන්ගෙ පෙම්වතිය බිරිඳක් වුනාට පස්සෙ ගැයෙන ඇය වෙනුවෙන් ගැයෙන ගීත මම අහල නැ..එක්කො මට මතකයක් නැ..මම එහෙම දන්නෙ එකම එක ගීයයි..ඒ මේ ගිය පමණයි. තාත්තා ...
වි = කෙළ වීම Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ මම විභාගෙකට කටු වැඩ කරපු කොළයක මුල්ලක තිබ්බෙ.. ******************************************** කියවද්දි හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්
පැන්ඩගෙ රථ ගාය. වරද්ද ගන්න එපා රත ගාය නෙවෙ Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ මේක පැන්ඩගෙ ජීවිතෙ හා සම්බන්ධ කතාවක්.ඔන්න මුලින්ම කිව්ව නැත්තං බලල ඉවර වෙලා පැන්ඩ ගෙ කරට ගොඩ වෙයි වැඩක් නැති එව ලිව්ව කියල.හැමොම වගේ බ්ලොග් වල තම තමන් ගැන ලිව්වට මම එහෙම කලේ නැ වගේ.මම ලිව්වෙම මට එන අදහස් විතරයි.ඒත් අද ලියන්නෙ පැන්ඩ ගැන.වැඩක් නැ කියල හිතේ නම් මෙතනින්ම ආපහු හැරෙන්නත් පුලුවන් ඔයාලට. ඔන්න ඕකනෙ වැඩෙ පැන්ඩ දෙයක් කියන්න ගියාම වැල් වටාරං ...
අසභ්‍යත්වය Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ image extract from :http://diglloyd.com/diglloyd/2008-07-blog.htmlඋදෙ හවාමම දකිනහෝදන පිහදානමගේ මේ ශරීරයඅන් හටනිරාවරණය වූ සැණඅසභ්ය වනලෝකයේ අපූරුව******************************************** කියවද්දි හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක් ...